Wednesday, July 30, 2014

මහ වාද බයිලා සංදර්ෂණය දැන් පැවැත්වේ....එන්න, නරඹන්න, හූ කියන්න , බයිල කියන්න




ඔව් මිත්‍රවරුණි - ඔබ පුල පුලා බලා සිටි ඒ මහ බය්ලා සංදර්ශණය දැන් ඇරඹුනා.

එහෙනම් මිත්‍රවරුණි ඔබ කෙනා කසියා, බූන්දි සමග රෝකට් වලින් සන්තර්පණය වී මේ අකුරු මත කොටා බයිලා මඩුවට එන්න.

අවවදයයි - ඔබේ වොලුයුම් ක්න්ට්‍රෝලරය නිසි පරිදි සීරු මාරු කොට තබා ගන්න.

29 comments:

  1. රෙද්දෙ වර්ඩ්ප්‍රෙස්....

    ReplyDelete
    Replies
    1. එක පදයයිද තිසර?

      Delete
    2. මිතරවරුනි මේ වර්ඩ්ප්‍රෙස් අඩවියෙ ඔබේ නම ඊමේල් ලිපින නැතුවම කමෙන්ට් කල හැක. ඒ නිසා, අය්යන්ඩිය බිය නොවන්න.

      Delete
    3. මොන හුයන්නක්ද බං වෙන හුයන්නක් තිබුනේ නැද්ද ඔය හුයන්න කරන්න හුයනු වදන් තද හුයන්න තොපිය කියාගන තොපිම අහගනියව් හුයනු වාද බයිල

      Delete
    4. අනේ පල යන්න. බයිල බැරි එකාට වර්ඩ්ප්‍රෙස් ඇදයි කිව්වලු.

      Delete
    5. කමෙන්ට් කරන්ඩ දෙන්නැ බං රෙද්ද

      Delete
  2. රෙද්දෙ වර්ඩ්ප්‍රෙස්.... X2

    ReplyDelete
    Replies
    1. අනේ පල යන්න. බයිල බැරි එකාට වර්ඩ්ප්‍රෙස් ඇදයි කිව්වලු.

      Delete
  3. බ්ලොගර් වල කමෙන්ට් වැඩි උනාම හිර වෙනව චොර වෙනව බන්ස්. අය්යෝ...අවුලක් නෑ එන්ට මල්ලිලා ප්ලීස්

    ReplyDelete
  4. රෙද්දේ වර්ඩ්ප්‍රෙස් x 3

    ReplyDelete
  5. මොන රෙද්දක් උනත් අපි එනවා ..... අපිට අදත් නිවාඩු ............ මැලේසියා රජයෙන්මයි දුන්නේ බයිලා සොමියට යන්නම කියලා

    ReplyDelete
  6. එන්නං එන්නං මේකට මේ වැඩ ටික අහවර වුණු ගමන්ම

    ReplyDelete
    Replies
    1. ඔයාගේ වැඩ තාම අහවර වුනේ නැද්ද? :P

      Delete
    2. මූ කා එක්ක හරි ගහනව ඇති අපේ බයිල බලල. දැන් එයි හෙටානිද්දට දාර වැල් බයිලයක් ගහගෙන.

      Delete
  7. සේද්දෙ වර්ඩ් පෙස්....
    ඕ යේස්...
    ආ ඒම කියල බෑනෙ...
    හිහික්

    ReplyDelete
  8. රෙද්දේ වර්ඩ්ප්‍රෙස් 5....:D

    ReplyDelete
  9. << රෙද්දේ වර්ඩ්ප්‍රෙස් x 1,2,3........... >>

    ලෝකෙ ජනප්‍රියම බ්ලොගින් ෆ්ලැට්ෆොර්ම් එක ලංකාවෙදි රුයිතෙට ගියේ මොකද කියලා හොයන්න වෙනමම කමිටුවක් පත් කරන්න වෙනවා.. සමහර විට උඹලට මේ ගැන බයිලා සාජ්ජෙකුත් දන්න පුළුවන් වෙයි...

    ReplyDelete
    Replies
    1. මට එතනින් හැමදාම අරියාදු බං

      Delete
  10. මාත් ගියා බයිලා සංදර්ශනේ බලන්න, ඒ ජාතියෙ බයිලා දන්නෙ නැහැනෙ අනේ :(

    ReplyDelete
    Replies
    1. අපි ඊලඟ පාර ඕගොල්ලො දන්න බයිල ගහමුකො. මොනා උනත් ආවනෙ, ඒකත් ලොකු දෙයක්.

      Delete
  11. උණු ආප්ප, ලුණුමිරිස්, චිකන් කරි ගෙනාවා. මෙන්න එලියෙන් තිබ්බා. කට්ටියට ඇතුලට ගිහින් දෙන්ට සිංහයෝ. එතන කිසි දෙයක් ඇහෙන්නේ නෑ. සද්දේ විතරයි. :D

    ReplyDelete
    Replies
    1. අනේ මුන්ට මොන ආප්පද කුමාරිහාමි ( මුන් දැන් කන්නෙ ජැකීගෙ අප්ප විතරලුනෙ ). ඔය ඉතුවෙච්චි අප්පච්චිගෙ කොට එහෙම නැද්ද බලන්න :D

      Delete
  12. මට කියන්ට බැරි වුනා...මම ආසම අර මැද්දට පැනලා කඩල එහෙම විකුණන ඇනෝට...:D

    ReplyDelete
    Replies
    1. අපෝ, ඒක මහ හොර ගෙඩිය, පොලේ තෝන් දෙන්නත් නැතුව බිස්නස් කොරන් මාරුවෙලා :D

      Delete
    2. අන්න අන්න ඉන්දික මාතිය බොරු තමා කිනවා .....මම මොක්කුද තෝන් දෙනවා ...
      අර මෙලෙ රාළ කියන ඒකා අපිලට යන්න තමා කිවා
      ඉතින් අප්පිලා මොක්කුද කරනාව ...බිස්නස් හොදටම පාඩුයි .බයිලා මඩුවට ආව ඔක්කොම අමුම හිගන්නනෝ ටිකක් ....
      ගුණසිංහපුර හිටියානම් කීයක් හරි හොයනවා තමා ..

      පොඩ්ඩ් නෝනටත් කඩල ගොට්ටක් දෙන්නෙයි ....

      Delete
  13. බයිලා සාජ්ජයට පසුවදනක්
    වැඩේ හොඳයි. යම් මට්ටමකට නැඟල ගියා කියන්න පුළුවන්. උඹට බොහොම ස්තුතියි. අවුල් තැන් කිහිපයක් තිබුන.
    1.වර්ඩ්ප්‍රෙස් ටිකක් අවුල්. බ්ලොගර් ස්ලෝ වීමට විසඳුමක් විදියටයි වර්ඩ්ප්‍රෙස් ගෙනාවෙ. නමුත් ඒක බොහෝ දෙනෙකුට හුරු නෑ. අනෙක වර්ඩ්ප්‍රෙස් වල තියන රිප්ලයි එකටත් රිප්ලයි කිරීමේ පහසුකම වෙලාවකට අපහසුකමක් වෙනව. බ්ලොගර් වල ඒ අවුල නෑ. කමෙන්ටුවකට රිප්ලයි කලාම එතනින් වැඩේ නවතිනව. පැටලෙන්නෙ නෑ. අනෙක අපි දන්න කියන මූණු පේනව. හඳුනාගැනීම පහසුයි.
    අනිත් කාරණාව අලුතෙන් බ්ලොග් එකක් හදල ගැජට් නැතිව තිබුනනං ඔය කියන ස්ලෝවීම වෙන එකක් නෑ.
    බ්ලොගර් වල තියන ලොකුම අවුල තමයි 200න් පස්සෙ කමෙන්ට් හැංගීම. මම හිතන්නෙ ඒකට විසඳුමක් නෑ තාක්ෂණිකව. නමුත් මුලින්ම තියන සංවාද අවසන් වුනා කියල හිතුනම ඒව ස්පෑම් කලා නං(තාවකාලිකව) වැඩේ ගොඩ. නෝන පොල්ල ගැන මේ වෙනකොට තියෙන්නෙත් කමෙන්ට් 144යි. ගැහිල්ලට තමයි කමෙන්ට් දෙසිය තිස් ගනනක් තියෙන්නෙ. මගේ විසඳුම ඒකයි.

    2.බයිල කියද්දි වාදයක් ඉස්මතුවුනාට වැඩිය සිදුවුනේ නිකං සංවාදයක් බයිල වීම විතරයි. ඒක අපි බොහෝ දෙනෙකුගෙ වැරැද්දක්. උඹ කලින් දාපු 'සාම්පලේ' අරූ ත් බයිල කියන්න ආවෙ පරක්කු වෙලා. හොඳ බයිල කාරයො වෙච්ච අරූ සහ මාතලන්ගේ දායකත්වය මදි වගේ. හොඳ බයිලකාරයො දෙතුන් දෙනෙක් ඉන්දික එක්ක වැඩේ රන් කලානං වඩා හොඳයි කියලයි මට හිතෙන්නෙ.

    3.ඒ වගේම මාතෘකා දෙකක් වැඩියි. එකක් තිබුනනං ඇති. මම නං දෙකේම එහෙන් මෙහෙන් කෙටුව.

    4.ආයෙත් බයිලා හෝ හිටිවන කවි කියමු.
    ජයවේවා!

    ReplyDelete
  14. ඊයේත් අදත් හරිම කාර්යබහුල දවස්.

    ඊයේ කෝච්චියේ ගෙදර එන ගමන් බයිලා ටිකක් කියෙව්වා.

    ෆෝන් එකෙන් කපිරිඤ්ඤා ටියුන් එක නං ආවේ නෑ!

    ඊලඟ බයිලා සාජ්ජෙට එන්නං!

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails