ජීවන මග පුරා කරතබාගෙන යන අහපු..දැකපු...විඳපු කතා..
රෙද්දෙ වර්ඩ්ප්‍රෙස්....
එක පදයයිද තිසර?
මිතරවරුනි මේ වර්ඩ්ප්‍රෙස් අඩවියෙ ඔබේ නම ඊමේල් ලිපින නැතුවම කමෙන්ට් කල හැක. ඒ නිසා, අය්යන්ඩිය බිය නොවන්න.
මොන හුයන්නක්ද බං වෙන හුයන්නක් තිබුනේ නැද්ද ඔය හුයන්න කරන්න හුයනු වදන් තද හුයන්න තොපිය කියාගන තොපිම අහගනියව් හුයනු වාද බයිල
අනේ පල යන්න. බයිල බැරි එකාට වර්ඩ්ප්‍රෙස් ඇදයි කිව්වලු.
කමෙන්ට් කරන්ඩ දෙන්නැ බං රෙද්ද
රෙද්දෙ වර්ඩ්ප්‍රෙස්.... X2
බ්ලොගර් වල කමෙන්ට් වැඩි උනාම හිර වෙනව චොර වෙනව බන්ස්. අය්යෝ...අවුලක් නෑ එන්ට මල්ලිලා ප්ලීස්
රෙද්දේ වර්ඩ්ප්‍රෙස් x 3
මොන රෙද්දක් උනත් අපි එනවා ..... අපිට අදත් නිවාඩු ............ මැලේසියා රජයෙන්මයි දුන්නේ බයිලා සොමියට යන්නම කියලා
එන්නං එන්නං මේකට මේ වැඩ ටික අහවර වුණු ගමන්ම
ඔයාගේ වැඩ තාම අහවර වුනේ නැද්ද? :P
මූ කා එක්ක හරි ගහනව ඇති අපේ බයිල බලල. දැන් එයි හෙටානිද්දට දාර වැල් බයිලයක් ගහගෙන.
සේද්දෙ වර්ඩ් පෙස්....ඕ යේස්...ආ ඒම කියල බෑනෙ...හිහික්
රෙද්දේ වර්ඩ්ප්‍රෙස් 5....:D
Redde bailawa thamai itin:-P
<< රෙද්දේ වර්ඩ්ප්‍රෙස් x 1,2,3........... >>ලෝකෙ ජනප්‍රියම බ්ලොගින් ෆ්ලැට්ෆොර්ම් එක ලංකාවෙදි රුයිතෙට ගියේ මොකද කියලා හොයන්න වෙනමම කමිටුවක් පත් කරන්න වෙනවා.. සමහර විට උඹලට මේ ගැන බයිලා සාජ්ජෙකුත් දන්න පුළුවන් වෙයි...
මට එතනින් හැමදාම අරියාදු බං
මාත් ගියා බයිලා සංදර්ශනේ බලන්න, ඒ ජාතියෙ බයිලා දන්නෙ නැහැනෙ අනේ :(
අපි ඊලඟ පාර ඕගොල්ලො දන්න බයිල ගහමුකො. මොනා උනත් ආවනෙ, ඒකත් ලොකු දෙයක්.
උණු ආප්ප, ලුණුමිරිස්, චිකන් කරි ගෙනාවා. මෙන්න එලියෙන් තිබ්බා. කට්ටියට ඇතුලට ගිහින් දෙන්ට සිංහයෝ. එතන කිසි දෙයක් ඇහෙන්නේ නෑ. සද්දේ විතරයි. :D
අනේ මුන්ට මොන ආප්පද කුමාරිහාමි ( මුන් දැන් කන්නෙ ජැකීගෙ අප්ප විතරලුනෙ ). ඔය ඉතුවෙච්චි අප්පච්චිගෙ කොට එහෙම නැද්ද බලන්න :D
මට කියන්ට බැරි වුනා...මම ආසම අර මැද්දට පැනලා කඩල එහෙම විකුණන ඇනෝට...:D
අපෝ, ඒක මහ හොර ගෙඩිය, පොලේ තෝන් දෙන්නත් නැතුව බිස්නස් කොරන් මාරුවෙලා :D
අන්න අන්න ඉන්දික මාතිය බොරු තමා කිනවා .....මම මොක්කුද තෝන් දෙනවා ...අර මෙලෙ රාළ කියන ඒකා අපිලට යන්න තමා කිවා ඉතින් අප්පිලා මොක්කුද කරනාව ...බිස්නස් හොදටම පාඩුයි .බයිලා මඩුවට ආව ඔක්කොම අමුම හිගන්නනෝ ටිකක් ....ගුණසිංහපුර හිටියානම් කීයක් හරි හොයනවා තමා .. පොඩ්ඩ් නෝනටත් කඩල ගොට්ටක් දෙන්නෙයි ....
කියවලා රසවිදිමි.
බයිලා සාජ්ජයට පසුවදනක්වැඩේ හොඳයි. යම් මට්ටමකට නැඟල ගියා කියන්න පුළුවන්. උඹට බොහොම ස්තුතියි. අවුල් තැන් කිහිපයක් තිබුන.1.වර්ඩ්ප්‍රෙස් ටිකක් අවුල්. බ්ලොගර් ස්ලෝ වීමට විසඳුමක් විදියටයි වර්ඩ්ප්‍රෙස් ගෙනාවෙ. නමුත් ඒක බොහෝ දෙනෙකුට හුරු නෑ. අනෙක වර්ඩ්ප්‍රෙස් වල තියන රිප්ලයි එකටත් රිප්ලයි කිරීමේ පහසුකම වෙලාවකට අපහසුකමක් වෙනව. බ්ලොගර් වල ඒ අවුල නෑ. කමෙන්ටුවකට රිප්ලයි කලාම එතනින් වැඩේ නවතිනව. පැටලෙන්නෙ නෑ. අනෙක අපි දන්න කියන මූණු පේනව. හඳුනාගැනීම පහසුයි. අනිත් කාරණාව අලුතෙන් බ්ලොග් එකක් හදල ගැජට් නැතිව තිබුනනං ඔය කියන ස්ලෝවීම වෙන එකක් නෑ.බ්ලොගර් වල තියන ලොකුම අවුල තමයි 200න් පස්සෙ කමෙන්ට් හැංගීම. මම හිතන්නෙ ඒකට විසඳුමක් නෑ තාක්ෂණිකව. නමුත් මුලින්ම තියන සංවාද අවසන් වුනා කියල හිතුනම ඒව ස්පෑම් කලා නං(තාවකාලිකව) වැඩේ ගොඩ. නෝන පොල්ල ගැන මේ වෙනකොට තියෙන්නෙත් කමෙන්ට් 144යි. ගැහිල්ලට තමයි කමෙන්ට් දෙසිය තිස් ගනනක් තියෙන්නෙ. මගේ විසඳුම ඒකයි.2.බයිල කියද්දි වාදයක් ඉස්මතුවුනාට වැඩිය සිදුවුනේ නිකං සංවාදයක් බයිල වීම විතරයි. ඒක අපි බොහෝ දෙනෙකුගෙ වැරැද්දක්. උඹ කලින් දාපු 'සාම්පලේ' අරූ ත් බයිල කියන්න ආවෙ පරක්කු වෙලා. හොඳ බයිල කාරයො වෙච්ච අරූ සහ මාතලන්ගේ දායකත්වය මදි වගේ. හොඳ බයිලකාරයො දෙතුන් දෙනෙක් ඉන්දික එක්ක වැඩේ රන් කලානං වඩා හොඳයි කියලයි මට හිතෙන්නෙ.3.ඒ වගේම මාතෘකා දෙකක් වැඩියි. එකක් තිබුනනං ඇති. මම නං දෙකේම එහෙන් මෙහෙන් කෙටුව. 4.ආයෙත් බයිලා හෝ හිටිවන කවි කියමු. ජයවේවා!
ඊයේත් අදත් හරිම කාර්යබහුල දවස්. ඊයේ කෝච්චියේ ගෙදර එන ගමන් බයිලා ටිකක් කියෙව්වා.ෆෝන් එකෙන් කපිරිඤ්ඤා ටියුන් එක නං ආවේ නෑ!ඊලඟ බයිලා සාජ්ජෙට එන්නං!
රෙද්දෙ වර්ඩ්ප්‍රෙස්....
ReplyDeleteඑක පදයයිද තිසර?
Deleteමිතරවරුනි මේ වර්ඩ්ප්‍රෙස් අඩවියෙ ඔබේ නම ඊමේල් ලිපින නැතුවම කමෙන්ට් කල හැක. ඒ නිසා, අය්යන්ඩිය බිය නොවන්න.
Deleteමොන හුයන්නක්ද බං වෙන හුයන්නක් තිබුනේ නැද්ද ඔය හුයන්න කරන්න හුයනු වදන් තද හුයන්න තොපිය කියාගන තොපිම අහගනියව් හුයනු වාද බයිල
Deleteඅනේ පල යන්න. බයිල බැරි එකාට වර්ඩ්ප්‍රෙස් ඇදයි කිව්වලු.
Deleteකමෙන්ට් කරන්ඩ දෙන්නැ බං රෙද්ද
Deleteරෙද්දෙ වර්ඩ්ප්‍රෙස්.... X2
ReplyDeleteඅනේ පල යන්න. බයිල බැරි එකාට වර්ඩ්ප්‍රෙස් ඇදයි කිව්වලු.
Deleteබ්ලොගර් වල කමෙන්ට් වැඩි උනාම හිර වෙනව චොර වෙනව බන්ස්. අය්යෝ...අවුලක් නෑ එන්ට මල්ලිලා ප්ලීස්
ReplyDeleteරෙද්දේ වර්ඩ්ප්‍රෙස් x 3
ReplyDeleteමොන රෙද්දක් උනත් අපි එනවා ..... අපිට අදත් නිවාඩු ............ මැලේසියා රජයෙන්මයි දුන්නේ බයිලා සොමියට යන්නම කියලා
ReplyDeleteඑන්නං එන්නං මේකට මේ වැඩ ටික අහවර වුණු ගමන්ම
ReplyDeleteඔයාගේ වැඩ තාම අහවර වුනේ නැද්ද? :P
Deleteමූ කා එක්ක හරි ගහනව ඇති අපේ බයිල බලල. දැන් එයි හෙටානිද්දට දාර වැල් බයිලයක් ගහගෙන.
Deleteසේද්දෙ වර්ඩ් පෙස්....
ReplyDeleteඕ යේස්...
ආ ඒම කියල බෑනෙ...
හිහික්
රෙද්දේ වර්ඩ්ප්‍රෙස් 5....:D
ReplyDeleteRedde bailawa thamai itin
ReplyDelete:-P
<< රෙද්දේ වර්ඩ්ප්‍රෙස් x 1,2,3........... >>
ReplyDeleteලෝකෙ ජනප්‍රියම බ්ලොගින් ෆ්ලැට්ෆොර්ම් එක ලංකාවෙදි රුයිතෙට ගියේ මොකද කියලා හොයන්න වෙනමම කමිටුවක් පත් කරන්න වෙනවා.. සමහර විට උඹලට මේ ගැන බයිලා සාජ්ජෙකුත් දන්න පුළුවන් වෙයි...
මට එතනින් හැමදාම අරියාදු බං
Deleteමාත් ගියා බයිලා සංදර්ශනේ බලන්න, ඒ ජාතියෙ බයිලා දන්නෙ නැහැනෙ අනේ :(
ReplyDeleteඅපි ඊලඟ පාර ඕගොල්ලො දන්න බයිල ගහමුකො. මොනා උනත් ආවනෙ, ඒකත් ලොකු දෙයක්.
Deleteඋණු ආප්ප, ලුණුමිරිස්, චිකන් කරි ගෙනාවා. මෙන්න එලියෙන් තිබ්බා. කට්ටියට ඇතුලට ගිහින් දෙන්ට සිංහයෝ. එතන කිසි දෙයක් ඇහෙන්නේ නෑ. සද්දේ විතරයි. :D
ReplyDeleteඅනේ මුන්ට මොන ආප්පද කුමාරිහාමි ( මුන් දැන් කන්නෙ ජැකීගෙ අප්ප විතරලුනෙ ). ඔය ඉතුවෙච්චි අප්පච්චිගෙ කොට එහෙම නැද්ද බලන්න :D
Deleteමට කියන්ට බැරි වුනා...මම ආසම අර මැද්දට පැනලා කඩල එහෙම විකුණන ඇනෝට...:D
ReplyDeleteඅපෝ, ඒක මහ හොර ගෙඩිය, පොලේ තෝන් දෙන්නත් නැතුව බිස්නස් කොරන් මාරුවෙලා :D
Deleteඅන්න අන්න ඉන්දික මාතිය බොරු තමා කිනවා .....මම මොක්කුද තෝන් දෙනවා ...
Deleteඅර මෙලෙ රාළ කියන ඒකා අපිලට යන්න තමා කිවා
ඉතින් අප්පිලා මොක්කුද කරනාව ...බිස්නස් හොදටම පාඩුයි .බයිලා මඩුවට ආව ඔක්කොම අමුම හිගන්නනෝ ටිකක් ....
ගුණසිංහපුර හිටියානම් කීයක් හරි හොයනවා තමා ..
පොඩ්ඩ් නෝනටත් කඩල ගොට්ටක් දෙන්නෙයි ....
කියවලා රසවිදිමි.
ReplyDeleteබයිලා සාජ්ජයට පසුවදනක්
ReplyDeleteවැඩේ හොඳයි. යම් මට්ටමකට නැඟල ගියා කියන්න පුළුවන්. උඹට බොහොම ස්තුතියි. අවුල් තැන් කිහිපයක් තිබුන.
1.වර්ඩ්ප්‍රෙස් ටිකක් අවුල්. බ්ලොගර් ස්ලෝ වීමට විසඳුමක් විදියටයි වර්ඩ්ප්‍රෙස් ගෙනාවෙ. නමුත් ඒක බොහෝ දෙනෙකුට හුරු නෑ. අනෙක වර්ඩ්ප්‍රෙස් වල තියන රිප්ලයි එකටත් රිප්ලයි කිරීමේ පහසුකම වෙලාවකට අපහසුකමක් වෙනව. බ්ලොගර් වල ඒ අවුල නෑ. කමෙන්ටුවකට රිප්ලයි කලාම එතනින් වැඩේ නවතිනව. පැටලෙන්නෙ නෑ. අනෙක අපි දන්න කියන මූණු පේනව. හඳුනාගැනීම පහසුයි.
අනිත් කාරණාව අලුතෙන් බ්ලොග් එකක් හදල ගැජට් නැතිව තිබුනනං ඔය කියන ස්ලෝවීම වෙන එකක් නෑ.
බ්ලොගර් වල තියන ලොකුම අවුල තමයි 200න් පස්සෙ කමෙන්ට් හැංගීම. මම හිතන්නෙ ඒකට විසඳුමක් නෑ තාක්ෂණිකව. නමුත් මුලින්ම තියන සංවාද අවසන් වුනා කියල හිතුනම ඒව ස්පෑම් කලා නං(තාවකාලිකව) වැඩේ ගොඩ. නෝන පොල්ල ගැන මේ වෙනකොට තියෙන්නෙත් කමෙන්ට් 144යි. ගැහිල්ලට තමයි කමෙන්ට් දෙසිය තිස් ගනනක් තියෙන්නෙ. මගේ විසඳුම ඒකයි.
2.බයිල කියද්දි වාදයක් ඉස්මතුවුනාට වැඩිය සිදුවුනේ නිකං සංවාදයක් බයිල වීම විතරයි. ඒක අපි බොහෝ දෙනෙකුගෙ වැරැද්දක්. උඹ කලින් දාපු 'සාම්පලේ' අරූ ත් බයිල කියන්න ආවෙ පරක්කු වෙලා. හොඳ බයිල කාරයො වෙච්ච අරූ සහ මාතලන්ගේ දායකත්වය මදි වගේ. හොඳ බයිලකාරයො දෙතුන් දෙනෙක් ඉන්දික එක්ක වැඩේ රන් කලානං වඩා හොඳයි කියලයි මට හිතෙන්නෙ.
3.ඒ වගේම මාතෘකා දෙකක් වැඩියි. එකක් තිබුනනං ඇති. මම නං දෙකේම එහෙන් මෙහෙන් කෙටුව.
4.ආයෙත් බයිලා හෝ හිටිවන කවි කියමු.
ජයවේවා!
ඊයේත් අදත් හරිම කාර්යබහුල දවස්.
ReplyDeleteඊයේ කෝච්චියේ ගෙදර එන ගමන් බයිලා ටිකක් කියෙව්වා.
ෆෝන් එකෙන් කපිරිඤ්ඤා ටියුන් එක නං ආවේ නෑ!
ඊලඟ බයිලා සාජ්ජෙට එන්නං!