Monday, April 17, 2017

බ්ලොග් වසන්තය 2017... ඡන්ද විමසුම

බ්ලොග් වසන්තය 2017 මත විමසුම ඇරඹුනා...!

ඔව්, අප කියූ ලෙසටම 2017 දීත් ඔන්න වසන්තය ඇවිදින්.

එන්න, ලියන්න, ජයගන්න, සතුටුවෙන්න.

මෙවර වසන්තය වෙනුවෙන් නීති රීති වෙනදා වගේඅයි. බ්ලොග් වසන්තය ෆේස්බුක් පිටුවෙහි අද සිට මැයි 16 දක්වා පලවන සියලු ලිපි ඡන්ද විමැසීමට එක්කර ගනු ඇති.

හොර ඡන්ද හෝ ඡන්ද කැන්වසින් යනු ඔබේ අයිතියකි. ඒව මැඩ පවත්වා සාධාරණ විනිශ්චයක් ලබා දීම අපේ වගකීමකි.

එහෙනම් මිත්‍රවරුණි, අපි පට්ටාංගමු... ලියන්න..


සැ/යු - ඔබට තේරීම මාරු කරන්නට අවස්ථාව ඇති නිසා ඡන්දය දැමීමට අන්තිම මොහොත වනතුරු ඉන්නට අවශ්‍ය නැත.



LinkWithin

Related Posts with Thumbnails