Tuesday, December 13, 2011

පොලු සහ ගෙඩි ගැන නව අර්ථකතනයක්.....18+



අළුත බැඳපු ජෝඩුවක් මනමාලයගෙ බුදු ෆිට් එකක් උන වයසක (ඔබා)මාම බලන්න නෑ ගං ගිහින්.

වෙනසකටත් එක්ක කට්ටිය ලන්ච් එකට සෙට් උනා මිදුලෙ. දෙකක් අනුමත උන මාමයි බෑණයි "වයින්" වෙච්චි නැන්දයි ලේලියි කෑම ඉවරවෙලා පොඩි චැටක් දාන්න ගත්ත.

පොඩ්ඩක් කන පාත්වේගෙන වගේ ආපු මාමයි බෑණගෙයි කතාව නිකං ඩර්ටි පැත්තට ඇදෙන්න ගත්තෙ මාමගෙ අත්දැකීම් ඇසුරෙන් බෑණගෙ අළුත් ජීවිතේට උපදෙස් දෙන්න ගත්තට පස්සෙයි. ගෑණු කියන්නෙ කවුද, කොහොමද, ඒ ගොල්ලො සොෆ්ට් මොනදේටද, හාර්ඩ් කොතනදිද අරවද මේවද කියල මාම උපදෙස් දෙනව.

මේ අස්සෙ තව පොඩ්ඩක් මිනිහව අවුස්සන්න හිතපු බෑණත් හිමීට එතන ඩෙසර්ට් එකට තිබ්බ කොමඩු කෑල්ලක් අතට අරන් "මාමෙ, මාමෙ මේ ගෑණුන්ගෙ තන් වලට ගෙඩි කියන්නෙ මොකද?"

මේ ගැන තිතට මත් වේගෙන ආපු මාමගෙ උත්තරේ ටිකක් සංකීරණයි.

"කොල්ලො ඔය ඔව්වා අවුරුදු විස්සෙදි විතර කොමඩු වගේනෙ. රවුමට පිරිල, හය්යට උඩ බලන් ඉන්නෙ. අවුරුදු තිහ හතලිහ වෙනකොට පෙයාර්ස් වගේ. මෙකද තාම ලස්සනයි, ඒත් ටිකක් එල්ලල වැටිල්ලනෙ. ඒත් ඉතින් පනහෙන් පස්සෙ ඔව්ව ළුනු වෙනවනෙ."

"ඒ කිව්වෙ මාමෙ" ළුනු කතාව නොතේරිච්ච කොල්ල අහනව...

"ඒ කියන්නෙ බං දකිනකොටත් ඇඬෙනව කියන එකනෙ."

මාමගෙ කතාවට නැන්දගෙ ෆ්ලවර් එක ජම්ප්.

වෙච්ච නෝන්ඩියෙන් ගැලවෙන්න අළුත ගෙනා මනමාලිත් හාල් පොතක් බලාල වගේ ගේමටම මෙහෙම අහපි නැන්දගෙන්.

"එතකොට ඔය පිරිමි අයගෙ අවයවේට "පොල්ල" කියන්නෙ ඇයි නැන්දෙ?

විලි ලැජ්ජාවෙ සන්තෝසෙන් ඇඹරිල හිටිය නැන්දත් දොඹෙන්ම උත්තරේ දුන්න මාමටයි බෑණටයි බිව් රංකිරි කටින් එන්න.

ඕකට පොල්ල කියන්නෙ බං මේ ලී වලට සමාන කරලනෙ. දැන් මෙහෙමයි දුවේ..අවුරුදු විස්සෙදි විතර නිකං හොර ගහ වගේ...පත සයිස්...කෙලිම්ම උසට...මහ හය්යයට..තිහෙදි හතලිහෙදි නිකං ළුණුමිදෙල්ල ගහ වගේ. කෙලින් උනත් තද නෑ නමුත් වැඩක් ගන්න ඇහැකි.....ඒත් ඉතින් පනහ වෙනකොට ඕක නිකං නත්තල් ගහ වගේ තමයි...


එහෙම කියල නැන්ද පුරුසයො දෙන්න දිහා බලල මහ කින්ඩි හිනාවක් දැම්ම.

"නත්තල් ගහ...ඒ මොකෝ නැන්දෙ? ටියුබ් ලයිට් වෙච්චි කෙල්ල...

මේකනෙ බං...ගහ මැරිල...ඩෙකරේෂන් එකට විතරක් බෝල එල්ලල තීනව ...





ඊයකින් ආපු කතාවක අනුවර්ථනයකි.
පින්තූරෙ මෙතනින්

50 comments:

  1. නත්තල් සමේනෙ නේද? හෙක්.... හෙක්.... බ්ලොග් අවකාශෙ අයට ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ. මංතුමා ඉන්නකල්. හෙක්.... හෙක්....

    ReplyDelete
  2. මාතෘකාව දකින කොට මම හිතුවේ මෙයත් අර පෙට්ටි ගැන ලියලා කියලයි.:D

    ReplyDelete
  3. චිකේයියා මේ පොඩි කුමාරිලත් එනවද මේව කියවන්න? අපොයි!

    ReplyDelete
  4. වස ලැජ්ජාවයි .. පිරිමි සංහතියටම මෙවන් අපහාසයක් කවුරුත් කරලා නැතිව ඇති ..

    ReplyDelete
  5. සිංහයගෙ ලොං හැලෙන්න, දත් වැටෙන්න හෙම පටන් අරන්ද මන්ද?
    මොකෝ බං අඩු වයසෙන්ම අස්පෙට් ගහල, වෙද මහත්මයව වත් කොන්සල්ට් කොරල බලමු, උන්නැහෙ ඔය බය වෙන්න එපා කියල කොමෙන්ට් එකකුත් දාල තියෙන්නෙ.

    ReplyDelete
  6. නියම ජෝක් එක.. අද නම් නිදා ගන්න වෙන්නෙත් නෑ.. හිනා වෙවි ඉන්නවා මුලු රෑම... පට්ට මචන් පට්ට....

    ReplyDelete
  7. හිනාවෙන්ට කට ඉඩ නෑ
    මරේ මරු කතාව ලොක්කා

    ReplyDelete
  8. මේකත් නිකන් ළුණු වගේ .. දකිනකොටත් ඇඩෙනවා .. සිරා :D

    ReplyDelete
  9. "ගහ මැරිල...ඩෙකරේෂන් එකට විතරක් බෝල එල්ලල තීනව "

    වස ලැජ්ජාවයි..

    ReplyDelete
  10. මචං තොට අතින් හරි මාමගෙයි බෑනගෙයි පැත්තට ජයවේවා වෙන්න ඩයලොග් එකක් ලියන්න නොවැ තිබුනේ!

    ReplyDelete
  11. ළූණු වෙනවා බං. ඒත් මේකෙ අපිටමනෙ ඇරලා තියෙන්නෙ. නියම නත්තල් කථාව

    ReplyDelete
  12. තනි ඇහැට ලූණු වෙනවනේ...
    මාර කතාව..

    ReplyDelete
  13. හිනා කාලා මැරෙනවා. අනෙ අම්මෝ ඔහොම නැන්දලා ලබන්න පින් කොරන්න ඕනේ.... හොදි ඕනේ නෑ......

    ReplyDelete
  14. හික් හික්...නියම මාමයි නැන්දයි...

    ReplyDelete
  15. පොඩි කුමාරිහාමි ආපු නිසා මාත් එයාගෙ පස්සෙන් ආවා....

    ReplyDelete
  16. වෙද අයියා ඉන්නකන් ඕවට සැලෙනවද

    ReplyDelete
  17. දැන් කීදෙනෙක් යාවිද දන්නේ නැ වෙද මහත්තය මුන ගැහෙන්න. හික්ස්

    ReplyDelete
  18. වෙද මහත්මයට 'ඇනෝ ආතල්' එකෙන් දුන්න ඇඩ් එකට පස්සෙ ලැබුන හොඳම ඇඩ් එක කියන්න පුළුවන් හෙහ්...හෙහ්...

    ReplyDelete
  19. හප්පේ රෙදි ගලවලනේ නැන්දා පුරුසයන්ගේ..මම නං බත් එක්ක කුඩු කරලා කන්න හිතං ඉන්නේ ඒ කාලේ වෙනකොට...ව්‍යාග්‍රා වගේ ඉන්න...හික් හික් හික් .....

    ReplyDelete
  20. උදේට ඇදුරුත් එක්ක වෝක් එක යන වෙලාව දැන්. යනගමං මේක කියල එයාගෙ උත්තරේ දෙවැනි කොමෙන්ට් එකට දාන්නං

    ReplyDelete
  21. සැහැල්ලුවෙන්ම කියල දාල තියෙන්නෙ රෙදි ගැලවෙන්න

    ReplyDelete
  22. විලි ලැජ්ජාවේ සංත්තොසේ බැ...ඇයියකො කියහං 60 ට පැන්නත් වඳුර උඩින් තමයි වැඩ කියල..

    ReplyDelete
  23. හික්..හික්..බලමු බලමු......වෙන මොනව කියන්නද....

    ReplyDelete
  24. මේක පිරිමි සංහතියටම කරපු බලවත් අපහාසයක්, මේකට විරුද්ධව අපි පෙල ගැහෙන්න ඕනේ.
    ගෑනු උදවිය මීට වඩා තව පුළුල්ව හිතන්න ඕනේ. බෝල තියෙන්නෙ ඩෙකරේෂන් එකට විතරක් නෙමෙයි,හරියට කලපනා කලොත් ඕකෙන් තව ප්‍රයෝජන ගන්න පුලුවන්...!

    ReplyDelete
  25. ඔය තියෙන්නේ ඉල්ලගෙනම කාලා.... :))

    ReplyDelete
  26. කියන්න වදන් නැත. පට්ටය .........
    ඒ උනාට කතාවක් අහලා නැද්ද හැට පැන්නත් වඳුරා බිමින් යන්නෙ නැහැ කියලා .........

    ReplyDelete
  27. ඇදුරුතුමා ඒලියන්ගේ කන අදින කතාවක් හා Mrs. Doubtfire කතාව මතක්කර දුනි.Robin Williams ලස්සනට ලූනු වෙන්ට අන්දලා තිබුනා. පසු කාලෙක කමලහසන් ලූනු වෙන්ට ඇන්දා.

    ReplyDelete
  28. Chachi 420 – Mrs Doubtfire


    http://www.netguide4u.com/blog/entertainment/bollywood-aping-hollywood/

    ReplyDelete
  29. වෙදමහත්තය,

    එහෙනං ඉතින් නත්තල් සරු වෙයි කාගෙ කාගෙත්!

    -----------------------------------------------------------

    කුමාරිහාමි,

    පෙට්ටි තියා දැං ලෑලිත් නැති එකේ තව මොනා ලියන්නද?

    --------------------------------------------------------

    කතන්දර,

    කකා ඉන්නෙ කැනගරුලන්තෙ. කකාට පණහයි..කුමාරිහාමි ඉන්නෙත් කැන්ගරුලන්තෙ...කුමාරිහාමිට තිහයි...එතකොට මොකද මේ කකා ගෙ ලැජ්ජාව..

    ---------------------------------------------------------

    සඳරු,

    ලැජ්ජ බිමින් තියල අහක බලං හිටහන් බං..

    ---------------------------------------------------------

    ඔබාම,

    අර කැරපොත්ත හිටිය වයින් ගහල ලොක්කගෙ වයර් මාරුවෙලාවගේ! මට වෙදමහත්තය ඕන වෙන කාලෙ වෙනකොට උන්දැ කෙලිං කටිං හිටියොත් හොඳයි...මොකෝ දූ පැංචිගෙන් මෙව්වගේ දේකට බෙහෙත් ගන්නයැයි!

    --------------------------------------------------------

    මාතලන්,
    හිනාවට හේතු කියල හාමිනේට නෝන්ඩිවෙනව එහෙම නෙවෙයි.

    ReplyDelete
  30. වැලිමැඩිය,

    බලාගෙ හක්ක..හක්ක පනියි..

    -----------------------------------------------------------

    සහෝධරය,

    මිං පස්සෙ වයසක ඇන්ටිලට ළුනු එහෙම කියනව නෙමෙයි

    --------------------------------------------------------

    ඩිනේෂ්,

    ඇත්ත තිත්තයි!

    ReplyDelete
  31. සබිත්,

    මම හරි අවංක කොල්ලනෙ මචං...ඔය වංචාව නෑ..( එහෙම කිව්වට මොකද ලියන්න යමක් හිතුනෙ නෑ )

    ----------------------------------------------------------

    ඉෂාර් ගුණවර්ධන,

    ඉවසල හිටහන්කො උන්ට අරින්න එකක් හොයල දාන්නංකො...

    ----------------------------------------------------------

    ගිනි කුරුල්ල,

    ආයුබෝං...අද නේද මුල්ම්ම කොමෙන්ට් කොලේ...ළුනුම තමයි..

    ReplyDelete
  32. ගොඩයා,

    මෙහෙම මාමල ලබන්නත් ඉතින් පිනක් තියෙන්නෝනෙ

    -----------------------------------------------------------

    සයුරි,

    ඔන්න ඔය ළමය නැන්දල මාලගෙ හොඳ ගති ඇර වෙන මුකුත් කියල තීනව දැක්කෙ නෑ නේද?

    --------------------------------------------------------

    චින්චැට් කිරිල්ලි,

    එයා පස්සෙ ගියොත්නං ඉතින් ඔයත් ලොකු අමාරුවක වැටෙනව!

    --------------------------------------------------------

    ඩිලාන්,

    වෙද අය්ය කොහෙද අපි කොහෙද බං?

    --------------------------------------------------------

    ගිම්හානි,

    ඔයා හොරාට වෙදමහත්තයගෙ ඇඩ්‍රස් එක ඉල්ලගත්ත නේද පස්සෙ අරයට දෙන්න?

    ReplyDelete
  33. ඔබාම,

    මගෙ ගාස්තුවට ගුලියක් නෙකං දෙන්න කියල තීන්නෙ. ඔහෙටත් ඕන්නං මෙව්වගේ කතාවක් දාල බොසාට බිස්නස් වැඩිකරල දෙන්නයි තීන්නෙ!

    -----------------------------------------------------------

    ඔබ නුදුටු ලොවක්,

    නැන්දට හොඳ පුරුද්දක් තීනවලුනෙ ඔය වැඩේට. කුඩු කරල කනව කිව්වෙ බෝලද නැත්තං ගහද?

    --------------------------------------------------------

    ඩිජිටක් කවිකාරි,

    වෝක් ද ටෝක්ද?

    ReplyDelete
  34. ටිකක් වෝක් ගොඩක් ටෝක්

    ReplyDelete
  35. හෙහ් නත්තල් ගහ උනාම කෙලින්ම ලැජ්ජට බීල්ලක් ගහනු.

    ReplyDelete
  36. පැන්ඩ,

    උඹලගෙ නැන්දට ඕකත් සුළුදෙයක් තමයි කිව්වලු

    -----------------------------------------------------------

    රාජ්,

    ඒ වඳුරනෙ බං!

    -------------------------------------------------------

    ලකී,

    ඔවෙ වෙන මොනා කොරන්න කියලද?

    --------------------------------------------------------

    uwiniran ,

    ඔය වයසෙදි වෙන මොන පලක්ද අප්ප. මොකෑ සූප්පු කොරන්න කියලයි!

    ReplyDelete
  37. ලොකු පුතා,

    හැමදාම ඔහොම තමයි. ගෑණුන්ට ගහනකොට රිටන් එක තැපෑලෙන් එන බව අමතක වෙනවනෙ.

    ----------------------------------------------------------

    පන්සල් හන්දිය,

    තැන්කූ තැන්කූ. ඒ වඳුර හැට පනිනකල් ජීවත් වෙන්නෙ නැති නිසානෙ බොල!

    --------------------------------------------------------

    ඩිජිටල් කවිකාරි,

    ඇදුරුතුමා ඔය කියල දීල තීන්නෙ යස ගෑඉට! නැද්ද නත්තල් ගහ ගැන යමක් කිව්වෙ?

    ඔය වෝක් කියන්නෙ ගේ වටේද නැන්ත්තං බෙඩ් රූම් එකේ ඉඳං සාලෙටද?

    -----------------------------------------------------

    නවම් මාවත,

    උඹත් අර අන්දරේ ගල ඉස්සුව වගේ කතාවක්නෙ කියන්නෙ. ඔය කාලෙට කොහොමෙයි ඕක උස්සගන්නෙ. ( අර ජේ ආර් ලොක්ක ගල උස්සන තරඟෙට ගියාමනං ඔන්න සිරිම නෝනවත් උන්න උදව්වට )

    ReplyDelete
  38. වෙදමහත්තයා හමුවීමට ලැජ්ජා අයට මෙන්න මේ උපක්‍රමය උනත් පාවිච්චි කරන්න පුලුවං වෙයි

    ReplyDelete
  39. දැන් කවුද ඔයාට මගේ උප්පැන්නේ පෙන්නුවේ? ගැහැනු ලමයින්ගේ වයස් පිලිබඳ බොරු ප්‍රචාරය කිරීම ගැන, මම වලව්වේ නීතීඥවරියට වහාම දැනුම් දුන්නා. :D:D:D

    ReplyDelete
  40. කුමාරිහාමි,

    එහෙනං ඉතිං කෙළියම තමයි මහරජ තාප්පෙට. එයා මා එක්ක කොහොමත් ගේමෙ ඉන්නෙ, මං ඔය ළමයට අපහාස කොරා කියල! බිත්තර කට්ටක්වත් හොයා ගන්න වෙනව :D

    ReplyDelete
  41. වෙද මත්මයට ඇඩ් දාන එකද ඕනය වගේ හෙයා sprey පව්විච්චි කරන එකද ලේසි?
    ඔනයට නං මේ දවස් වල ඔය මුකුත් ඕනෙ නැතිලු.

    ReplyDelete
  42. ඕනය,

    අන්න මාම වැට පැනල!

    -----------------------------------------------------------

    පැණි දොඩම්,

    ස්තූත්යි...ස්තූතියි!

    ReplyDelete
  43. පිස්සු හැඳෙයි සඳ බැබළෙයි කිව්වලු. මොන මොනවා වුණත් ලූණු කියලා අහක දාන්නද නත්තල් ගස් කියලා අහක දාන්නද ???

    ReplyDelete
  44. අනේ නත්තල් එපෝ..

    මේ පැත්තේ ආවමයි.. ෆට්ටය.. නිති පතා එන්නෙමි...

    ජය ශ්‍රී..

    ReplyDelete
  45. අදනේ තේරුම දන්නේ....

    ReplyDelete
  46. හසිත,

    ඒකනං ඇත්ත. අහක නොදා ප්‍රථිචක්‍රීකරනය කරගන්න ක්‍රමයක් බැළුවොත්!

    -----------------------------------------------------------

    සෑම්,

    ඕකනෙ වයසට ගියාම හැමදාම නත්තල් කියන්නෙ. ස්තූතියි ගොඩ වැදුනට!

    ---------------------------------------------------------

    මාළුව,

    උඹල තාම පොඩි උන්නෙ!

    ReplyDelete
  47. යකෝ පට්ට බන් ...

    +++++++++++++++++++++++++++++++++++

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails