Sunday, December 4, 2011

කොල්ලො උස්සගෙන ගිහින් දූෂනය කරන ගෑණු!




අහේතු කාලෙට කජ්ජ ගහේ තියෙද්දි පුහුලම බිම වැටෙනවලුනෙ. මේත් එහෙම වැඩක්!

සාමන්‍යෙන් ලිංගික උත්තේජනය වැඩිවෙලා හරි මෝඩකම ඉහට ගහල හරි නැත්තං මත්වතුරෙන් අන්ධවෙලා හරි ඉන්න පිරිමි ගෑනියෙක් උස්සං ගිහින් දූෂනය කලා කියල අහල තිබ්බට කවුරුත් අහල තීනවද ලෝකෙ කොහෙවත් ගෑණු කල්ලි පාරෙ ඉන්න කොල්ලොන්ව උස්සන් ගිහින් පාළු තැනකදි ඒ කොල්ල එක්ක බලෙන් ලිංගිකව හැසිරෙන කතාවක් එහෙම.

වාසනාවකට හරි අවාසනාවකට හරි එහෙම සිද්ධි වාර්ථාවෙන්නව සිම්බාබ්වේ දේශයෙන්.

දූෂනය උන එක කොලුවෙක් සිම්බාබ්වේ රූපවාහිනියට තමන්ගෙ කතාව කියල තීනව.

පාරෙ බස් එකක් එනකල් හිටගෙන හිටපු තමන්ට ලිෆ්ට් එකක් දෙන්න කතාකරපු ගෑණු තුන්දෙනෙක් උන්න කාරෙකකට නැගල තීනව. පස්සෙ මේ අම්මන්ඩිල අර කොල්ලව පාළු තැනකට එක්ක ගිහින් "අධික ලිංගික උත්තේජනයක්" ඇතිවෙන බෙහෙතක් බලෙන් එන්නත් කරවගෙන ඉන් පස්සෙ මේ කොලුවට කියල මාරුවෙන් මාරුවට අර තුන්දෙනාම කීප සැරයක් තමන්ගෙ ආශාවන් සපුරගෙන. ඇති උනයින් පස්සෙ නූල්පොටක් ඇඟේ නැති මේ හාදයව පඳුරක් අස්සට තල්ලුකොරපු "ගෑණු" තුන්දෙනා පැනල ගිහින්.

කොහොම හරි අර දුන්නු බෙහෙතෙ සැර ඒත් අඩුවෙලා නැති නිසා ඉස්පිරිතාලෙ යවන්න වෙලා ප්‍රති විශ දීල කොල්ලව සාමන්‍ය තත්වෙට ගන්න.

කොහොමද කොඩි ගහ නග්ගන් ඉස්පිරිතාලෙ නර්ස්ලව බල බල හිටියෙ කියල හිතාගන්නත් අමාරුයි හැබැයි.

අන්තිමේ අර ගෑනු අල්ලල.

කොන්ඩම් සියගානක් කරෙකේලු. පොළිසියෙන් ඇහුවම කියල තීන්නෙ තමන් වෘත්තිමය ගණිකාවන් නිසා එව්ව ලඟ තිබ්බයි කියල.

කට්ටියට නඩු දාල මේ වෙනකොට. ඒත් රටෙ පොළිසිය පිලිඅරන් තීනව මුලු සිම්බාබ්වේ රාජ්‍ය පුරාම මෙහෙම කොල්ලො රේප් කිරීමේ සිදුවීම් වාර්ථා වෙනව කියල.

කොටිම්ම සමහරු දැන් බස්වල යන්නත් බයලු. අඳුනන්නෙ නැති ගෑණුන්ගෙ වාහනවලට නගින එක නොදන්න ගෑණු එක්ක කතාවට යන එක බොහොම පරිස්සමින් කියලත් පොළිසිය කොල්ලන්ට අවාද කරල.

වෙලාවට මෙව්ව වෙන්නෙ මේ සිම්බාබ්වේ වලමනෙ.

එහෙ ජොබ් තීනවද කියල හොයල බලන්නයි හදන්නෙ. කවුද එන්නෙ, මම හිතන් ඉන්නෙ බැචුලර් ස්ටේටස් විතරක් තීන ජොබ් වලට ඇප්ලයි කරන්න.

ඕනය, කරෝල හදමුද අලි මස් වලින්?

71 comments:

  1. මම යන්න හිටියේ සිම්බාබ්බේ... හපොයි දැං නම් යන්නේ නෑ.. :D

    ReplyDelete
  2. ඔව් එහෙම සිද්ධි අතීතයේත් වෙලා තියනවා. කොහොමත් හැමදාම වෙන්නෙත් ඒකමනේ. ගෑනු කොන්ඩ පාට කරලා, වහන්න ඕනෙ තැන් ඇරලා, කොටට ඇදලා කරන්නේ ඕකම තමයි.

    ReplyDelete
  3. ලෝකේ කණපිට හැරීගෙන යනවා වගේ දැංනම්.. ඔය නිසා වෙන්න ඇති සිම්බාබ්වේ වගේ රටවල HIV ආසාදනයත් වැඩිවෙන්නේ...

    ReplyDelete
  4. හපොයි අපි ඉවරෝ....

    ReplyDelete
  5. මචං සිම්බාබ්වේ වලට ප්ලේන් ටිකට් එකක් කීයක් විතර වෙනවද ?

    ReplyDelete
  6. සම තැන් ඉල්ලන කට්ටියක් වෙන්න ඇති මහිතෙ...

    මම කල්පනා කලේ අරූ මලා නම් හෙම පෙට්ටියෙ පියනෙ හිලක් හදන්න වෙනව...

    ReplyDelete
  7. මංජු

    මලලසේකර විලිලැජ්ජයිනේ කනකර උගස්තියල හරි සිම්බාබ්වේට පැනගත්තොත් කොහොමද
    නොදකිං විතරක්

    ReplyDelete
  8. කජ්ජේන පුහුලම්ම තමයි. අනේ පව් අසරණ කොල්ලෝ...... සපතේරු උන්නැහේ, එහෙම උන්නා නම් අහවල් එක කපලා උගෙම පු* ගහන්න තිබ්බා අර අපේ රටේ කැත කතාවක කොලා කියනවා වගේ.... හික්ස්.........

    ReplyDelete
  9. ඔය කේස් එක බ්ලැක් මැජික් ගුරුකම්වලට අවශ්‍ය කෙරෙන ශුක්‍රාණු ලබා ගන්නලු.

    ReplyDelete
    Replies
    1. ඔව් අප්‍රිකානුවන් හූනියම් කරන්න මේ වගේ දෙවල් කරන බව මම අහලා තියෙනවා. මම ඕක ගැන පොඩ්ඩක් දන්නවා. අනේ කරැණාකරලා මේ ගැන අන්තර්ජාලයේ යක් සටහන් වෙලා තියනවා නම් මට දන්වන්න maleeshaonline@yahoo.com

      Delete
  10. අපි වගේ හැදිච්ච කොල්ලොන්ට පාරේ බැහැලා යන්න පුලුවන් කාලයක්ද හැබෑට මේක?

    ReplyDelete
  11. ඒජන්සියක් දාන්න හිතෙනවා ලංකාවේ කොල්ලෝ සිබාබ්වේ යවන (ඒජන්සිය කොරන එකාටත් එහේ යන්නම එපැයි නේ ජොබ් වේකන්සි හොයාගෙන එන්න . . හික්ස්)

    ඒජන්සියේ මාර පෝලිමක් තියෙයි හැබැයි . . . හික් හික් හික්

    ReplyDelete
  12. ඇහැකට කනකට පේන ගෑනියෙක් ඉන්න රටකට ගියට නම් කමක්නෑ ඒත් සිම්බාබ්වේ...හපෝ...

    ReplyDelete
  13. වෙද ගෙදර මහ වෙදනා කිව්වා කතාවට මත එකඟයි

    ReplyDelete
  14. ඔයා දෙමල ජාතිකයෙක්ද නැත්නම් වැදි සනුහරේ කෙනෙක්ද? 'තීනවා' කියන වචනය යොදන්නේ ඒ දෙවර්ගයේ යයි.

    ReplyDelete
  15. Chandrika Sana Boyta kaleth ekamada?

    ReplyDelete
  16. අනේ ල0කාවේ එහෙම නැත්තෙ ඇයි..??? I dont know why .. අනේ... කෙල්ලොනේ.. මාව අරන් පලයව්කෝ අපි එපා කියයිද බලන්න

    ReplyDelete
  17. පිස්සු හැදෙන සඳ කිව්වලු.... :)

    ReplyDelete
  18. ඊයා...... ලැජ්ජාවේ බෑ.....

    ReplyDelete
  19. ඊක්කා.... හෆ්ෆෝයි!!! ඉස්සෙල්ලාම ආපු දවසෙම මරු පෝස්ට් එක..

    ReplyDelete
  20. කොල්ලන් දැම්ම හිටං පරිස්සං වෙයල්ලා....යකො ලංකාවේ වැඩිපුරම ඉන්නේත් බවලත් උදවිය...ඔය වසංගත මේ රටට ආවොත්...පිරිමින්ට දෙයියන්ගෙම පිහිටයි....

    ReplyDelete
  21. එහෙ විතරක් නොවෙ ම0චන් කුවෙට් වලත් උනා කිප සැරයක් ගැනු එන්නෙ කාර් වලින් පාලු පාරවල් වල යන පිරිමි ලග නතර කරල ඇතුලට දාගන ගිහින් ඔය ක්‍රමෙටම වැඩෙ කරගන්නව

    ReplyDelete
  22. අනේ මෙහෙම ආසාවක් !!

    සිම්බාබ්බේ කෙල්ලෝ තමයි කෙල්ලෝ .. කෙල්ලෝ කීවට ඇන්ටිලා සෙට් එකක්ද දන්නෑ ..

    මොනා වුණත් අපහරණය වෙච්ච ඒ කොල්ලා නම් පිංවන්ත කොල්ලෙක්

    ReplyDelete
  23. අපේ කරුමෙකට අපි සිම්බාබ්වෙ ඉපදුනෙ නෑනෙ. නැත්නම් ඒ ගෑණුන්ගෙ කරුමෙකට මේ වගේ කොල්ලො ඉන්න ලංකාවෙ ඉපදුනෙ නෑ. :D

    ReplyDelete
  24. මොකක්ද දන්නැ බෙහෙතේ නම ?

    ReplyDelete
  25. මොකක්ද මෙ අතැරපු බෝම්බෙ?ඔක්කොම එව්වො එහෙ යන්ට හදන්නෙ?

    ReplyDelete
  26. ඇයි යකෝ ඔය බෙහෙත් විද විද, බලෙන් අල්ලගෙන ඕක කරන්නෙ? කිව්වනම් ඉතින් නොමිලේම කරලා දෙනවානෙ.

    ReplyDelete
  27. රායිට් මචං . . මං මේ ඇඳුං පැක් කරන ගමං . . . කෝමත් සරං දෙකයි මේස් බැනියං හත අටකුයි, එක තුවායයි, සෙරෙප්පු කුට්ටමයි ඇති වෙයිනේද අවුරුදු දෙකක ඇග්‍රිමන්ට් එකක් ගහල ජොබ් එකක් කරන්න ??????
    ඔය කියන විදියට ඇඳුං අඳින්න ඒ තරං උවමනාවක් වෙන එකක් නෑ නෙව . . .

    කොහොමත් මගෙ බලාපොරොත්තුවක් තිබුන සිම්බාබ්වේ වගේ රටක මම වේලපු අලි කරෝල කෑල්ලක් කන්න

    ReplyDelete
  28. එංගල්බර්ට් ලොක්ක කියල තියනව වතාවක් . . .

    All my balls are packed
    I'm ready to cum . . .

    I'm standing here outside
    your door . . .

    ReplyDelete
  29. මටත් ආසයි සිම්බාබ්වේ ගිහිල්ලා තනියම ඉන්න බස් හෝල්ට් එකක...හික් හික් හික් ...

    ReplyDelete
  30. හොඳ වැඩේ පිරිමි ලමයි දන්නේ නැති ගෑනු ලමයින්ගේ කාර්වල නගිනවට...:D:D:D

    ReplyDelete
  31. ලෝකෙන් උතුම් රට සිම්බා.....!!!

    ReplyDelete
  32. ඔබා මාමේ මොකෝ කියන්නේ ..නිවාඩුවට ලංකාවට යනවද සිම්බා යනවද ...හික් හික් ....

    ReplyDelete
  33. සිම්බාබ්වේ නම් නෙවෙයි, බොට්ස්වානාවේදී ඔය වගේ දුෂණයට ලක්වුණු අපේ ලාංකිකයෙක් ගැන මම දන්නවා.. ඒ අනිත් අය කියන දේ අහන්නේ නැතිව අවේලාවේ වීථි සංචාරයේ ගිහින්...

    ReplyDelete
  34. honda wade..e minihath genu thundenek yana car ekakata naginda aththe nikan newene..lankawe geniyekta pare behela yanda denne nathi okkoma ewun ekathu karala simbabwe walata pituwahal karanda one.

    ReplyDelete
  35. ජොබක් නං පස්සෙ හරි සෙට්කරගන්න බැරිය. යන්නෝන සිම්බාබ්වෙ පැත්තෙ.

    ReplyDelete
  36. හපොයි... ගෑණු සම තැන අරන් වගේ... හොද වැඩේ හැබැයි. ඒ වගේ වෙලාවට ගෑණුන්ට දැනෙන්නෙ කොහොමද කියලා තේරෙන්න ඇතිනෙ.

    ReplyDelete
    Replies
    1. ඔයා කොහොමට ඇද්ද ඒ වෙලාවට. නිකං අස්සයා කුලප්පු වුනා වගේ ඇතිනේ?

      Delete
  37. ඔක්කොටම...

    මේ තමයි ඉතිහාසෙ එක දවසට වැඩිම හිට්ස් ආපු ලිපිය. ඒ වගේම තමයි කොමෙන්ටුත්. හිටහල්ල, ඔක්කොටොම උත්තර ලියනව.

    -----------------------------------------------------------------------------------------
    සෝරෝ,

    නූලට ගැටය්ක් ගහන් යන්න, එතකොට අවුලක් නෑ.

    ---------------------------------------------------

    මහ වෙදනා,

    පට්ට කතාව.
    එකම වෙනස බෙහෙත නොවිද විදින එක තමයි.

    ---------------------------------------------------

    ඩිනේෂ්,

    මේ ගෑණු කොන්ඩම් එකක් දම්මල වැඩේ කරගන්න පරිස්සම් වෙලා :))

    ---------------------------------------------------

    ගෝල්ඩ්ෆිශ්,

    අනේ නිකං බොරුවට කෑනුගහ ඉඳි. උඹෙ තව මොනා ඉවර වෙන්නද අමුතුවෙන්?

    ReplyDelete
  38. දුමී,


    ප්ලේන් ඔක්කොම ෆුල් බුක් ලු. මං මේ කර්ගො පැකේජ් එකක් විදියට යන්න ප්ලෑන් කරනව. බර අඩු උනානං උඹටත් එහෙම කරන්න තිබ්බ. කොහෙද!

    --------------------------------------------------------

    රත්නෙ,

    උඹත් නැගහන් පැටියො මගෙ පාර්සලේටම.


    ---------------------------------------------------------
    සපතේරු,

    ඌ මලානං මුල්ම "xකල මලා" පුද්ගලය හැටියට ඉතිහාස ගත වෙන්න තිබ්බ.

    --------------------------------------------------------

    ඇනෝ මංජු,

    මාත් මේ ලැජ්ජ බිම දිගෙ ඇදගෙන යන්න හිතං තමයි යන්න හදන්නෙ.

    --------------------------------------------------------

    ගොඩයා,

    ඔය කියන විදියට යකඩ කපන වල්ඩින් ටෝච් එකක් ගේන්න වෙනව කපන්නත්.

    --------------------------------------------------------

    කතන්දර,

    කණට පිස්තෝලෙ තියල අතක් දන්න කිව්වනං වක්කරගන්න තිබ්බ කෙළිංම භජනේට. මොන උලව්වකට ඔච්චර මහන්සි උනාද කොන්ඩම් හූරල!

    ------------------------------------------------

    ReplyDelete
  39. සබිත්,

    ඔව් ලොකුවට හැදිච්ච උන්ව තමයිලු උස්සන්නෙ ටර්ගට් කරලම. මොකද ඒ ගෑණුත් තප්පදෝරු සයිස් නෙ.

    ---------------------------------------------------------

    දුකා,

    උඹ ඔය බිස්න අයිඩියාස් ඔහොම නිකං ප්‍රසිද්ධ කරන්න එපා බං. අපිට හිමීට වැඩේ කරන්න තිබ්බනෙ.

    -------------------------------------------------------

    කස්ස,

    මේ වගේ එකියක් උඹවත් උස්සන් ගියොත් එපාම කියයි!

    ReplyDelete
  40. ඩිශාන් රාජපක්ශ.

    වෙදමහත්තයල ඉතින් දැනුම් තේරුම් තීන උදවියනෙ!

    -----------------------------------------------------------

    ඇනෝ 1

    ජාතකේ නොහොය කතාවගැන ලියහං. වත්තෙ මායිං මොකටද මිනිහො බතල ගන්න ආපු එකාට.

    ---------------------------------------------------------

    කෙන්ජි ජපන,

    සනාට විතරක් නෙමෙයි තව කීප දෙනෙකුටම. බැළුවෙ නැද්ද චෞර රැජින පොත.

    ---------------------------------------------------------

    ලොකු පුතා,

    පිස්සු හැදිල ඒ උඩටම ආයිත් හැදෙනව බං මෙව්වට.

    ReplyDelete
  41. හිතුවක්කාරි,

    ආයුබෝං කිව්ව. සන්තෝසයි ආවට. ඔයා ඔන්න ඔහේ බඳින්න හොඳ නැති ගෑනු වගේ වැදගත් පොසෙට් විතරක් කියවන්න එහෙනං.

    -----------------------------------------------------------

    රාජ්,

    ඔය කුරුළු උණ, එච් වන් එන් වන් වගේද, මෙන්න මෙව්වනෙ බං ඇත්තටම එන්න ඕන වසංගත.

    -------------------------------------------------------

    ඇනෝ 2,

    මගේ අම්මේ මචං උඹ එහෙම පාරෙ තනියෙන් යනව නෙමෙයි.

    ------------------------------------------------------

    සඳරු,

    ඇන්ටිනං එපාද? උඹල පොඩි හින්ද අහල නැතුවට සුද්ද කියල තීන්නෙ "ප්‍රැක්ටිස් මේක් පර්ෆෙක්ට්" කියල.

    එක කොල්ලෙක් නෙමෙයි රට පුරාම වෙන සීන් එකක්ලු එහෙ. බලනකොට "පින්ලන්තය" කියන්න ඕන එහෙට.

    ReplyDelete
  42. ඉසුරු 71,

    කරුමේ කරුමේ.... ඔව්ව ඔහොම තමයි. ඒත් ඉතින් උඹ ඔහොම කිව්ව කියල හාමිනේට/ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට එහෙම දැනගන්න තියන්න එපා. නිකං මොකටද කන පතේ වැලි දාගන්නෙ.

    ------------------------------------------------------

    ඇනෝ 3.

    මාත් තාම බෙහෙතෙ නම හොයනව :))

    ------------------------------------------------------

    ඩිජිටල් කවිකාරි,

    පේනව නේද මෙහෙ තීන රස්නෙ.

    -------------------------------------------------------

    ඉෂාර ගුණවර්ධන,

    එක පාරක් කොරල අකුලං යන හින්දනෙ බං බෙහෙත් ගහල මාරුවට කාගන්නෙ.

    -----------------------------------------------------

    ඕනය,

    එක සරමයි, බැනියන් දෙකයි තව ලොකු මල්ලක් ගනින් සල්ලි දාන්න. මතක ඇතුව හොඳ රේසර් දෙකතුනක්, රතු ළුුනු ගෙඩි ටිකක් එහමත් දා ගනින්.

    එක්කො කරෝල ඕන්නෑ බං, කළු අලි මස්ම කකා ඉමු.
    මතක ඇතුව කොලිටි පොලිසි ගෙදර දාල වරෙන්.

    ReplyDelete
  43. ඕනය,

    එංගල්බර්ට් ලොක්කට ක්ෂනික මෝචනේ හැදෙන්නැති ඔය කියපු විදියටනං.

    ---------------------------------------------------------

    ඔබ නුදුටු ලොවක්,

    ඉතුරු නොවනු ඇත දකින්නට ලොවේ කිසිවක්!

    ---------------------------------------------------------

    කුමාරිහාමි,

    ඔයගොල්ලොත් ඉතින් මේ වගේ වැඩ කරල පුරුදු අයනෙ. මං කිව්වෙ කොල්ලො උස්සල :))

    --------------------------------------------------------

    ඔබාම,

    රටේ නම වෙනස් කොරන්න යනවලු "පින්ලන්තය" කියල.

    ------------------------------------------------------

    ඇනෝ 4,

    වැඩේට මායි දුකයි දාන්ව ඒජන්සියක්.

    ReplyDelete
  44. රාජ්,

    ඔව් ඔන්න ඔහෙ කුඩයක් ඉහලං හරි ඉන්න බැරිය වහලක් නැත්තං. නැගහන් මලේ මගෙ මල්ලටම.

    ----------------------------------------------------------

    නිසුපා,

    ගෑණුන්ට දැනෙන්න ඕන හින්ද වෙන්න ඇතිනෙ අර බෙහෙතක් ගහල අරන් තීන්නෙ:))
    කොච්චර උනත් නාල ගෙටගත්තම කොල්ල පිරිසිදුයි කියනවනෙ. ඉතින් කොල්ලට දැනෙන හැඟීම මේ වගේ දේකදි ගෑණු කෙනෙක්ට දැනෙන තරම්ම ප්‍රභල වෙන්න නැතුව ඇති!

    ReplyDelete
  45. හෙහ් හෙහ් බලාපල්ලකො සිම්බාබ්වේ යන්න හැදිලා ඉන්න පෝලිම.

    ReplyDelete
  46. @දුකා සහ ඉන්දික:
    අර ඒජන්සියට පියං කොලුවෙක් හෙම ඕනෙවෙයි නේද ??? ඔය පොටෝ කොපි ගහන වැඩවලට වගේ . . .

    ReplyDelete
  47. මාවත් ලිස්ට් එකට දාගනින්...

    ReplyDelete
  48. හැක හැක.. මටත් දැං මේ ඉඳිල්ල ඇතිවෙලා තියෙන්නෙ. මැරුනත් මොකෝ බං &*^#()@ නෙව. ඔන්න ඔහේ යමල්ල ...... හැබෑට ඔයි ගෑණු කියන තරං තප්පදෝරු සයිස් නං යටවෙලා මැරෙන්නත් බැරි නෑ බං $&(% යන්නත් කලිං.. එහෙම උනොත් නං පුතේ අපරාදෙ.......

    ReplyDelete
  49. අනේ අම්මේ බොල ඔක්කොම දැන් එහේ යන්නද... ??? මම නම් එන්නෙ නෑ... ඇයි යකෝ ඔව්වොන්ට මොන ලෙඩ තියෙද කව්ද දන්නෙ ??

    උස්සන් ගිහින් දවසට 5 - 6 පාරක් දූශනය කරත් මම නම් නෑ... බොල පලයව්

    ReplyDelete
  50. @නිසූපා
    ලස්සන කතාව අක්කේ, නියමයි. අක්කලා හිතන විදිය ගැන බොහොම සන්තෝසයි. ඔහොම යමු.

    ReplyDelete
  51. "කොච්චර උනත් නාල ගෙටගත්තම කොල්ල පිරිසිදුයි කියනවනෙ. ඉතින් කොල්ලට දැනෙන හැඟීම මේ වගේ දේකදි ගෑණු කෙනෙක්ට දැනෙන තරම්ම ප්‍රභල වෙන්න නැතුව ඇති!"

    නෑ අයියේ මං එහෙම හිතන්නෙ නෑ.මොකද මං දැක්කා පත්තරේක පිරිමියෙක් පිරිමියෙක් අතින්ම දූෂණය වුනොත් දැනෙන ශොක් එක වැඩියි කියලා ගෑණියෙක් රේප් වෙනවට වඩා.ඒක අසාමාන්‍ය දෙයක් නිසා.

    මේකත් අසාමාන්‍යයිනේ..

    ReplyDelete
  52. පිස්සු හැදෙනවා.........
    මමත් යනව බන් සිම්බාබ්වේ පැත්තෙ......

    ReplyDelete
  53. ඒ උනාට ටිකක් බයයි... කොල්ලො උස්සන් ගියොත් එහෙම...
    තියෙන පුක්‍යාභාවය තියාගෙන මෙහෙටම වෙලා ඉන්නව.

    ReplyDelete
  54. කසුන්,

    මොකක්ද මල්ලි අවුල?

    -----------------------------------------------------------

    නිසුපා,

    ඔව් මේකත් ඉතින් සාමාන්‍යෙන් අසාමාන්‍ය දෙයක් තමා හැබැයි! ගෑනියෙක් ගෑනියෙක් දූෂනය කලොත් කියන එක එහෙනං ප්‍රිමියෙක් ගෑණියෙක් දූෂනය කලාට වඩා දරුරුණු වෙයිද? මටනං හිතෙන්නෙ අඩුවැඩි වෙනසක් නෑ, ඔව්ව කොයිකත් එකවගේම කම්පනයක් දැනෙන තුච්ඡ වැඩ!

    ----------------------------------------------------------

    uwiniran,

    උඹට විතරයි ඔය ටික කල්පනා උනේ! එක අතකට පුරුදු මැසිමෙම අන්ඩ දා ගන්නව කියල හිතුන අප්ප.

    ReplyDelete
  55. මෙහෙ පාරවල් වල, හෝටල් ඉදිරිපිට අර අහවල් රස්සාව කරන අය සුලභ දසුනක්. මම හිතන්නෙ ඔය රටවල් වලින් ආපු කට්ටියත් ඉන්නවා....මම මේ කල්පනා කලේ ඒ ගණුදෙනු කාරයො ගැන....හික්ස්.
    සල්ලි අරගන කරල දෙන්න ඕන වැඩක් සල්ලි ගෙවලා කරනවා..:D

    ReplyDelete
  56. පිණිබිඳු,

    අනේ නගේ උඹ මඟ ඇරිලනෙ. එක අතකට ඔය නක්කල් හිනාවට වෙන මොනා කියන්නද?


    ----------------------------------------------------------

    ලකී,

    ඔව් අපරාදෙ උන් පැට්‍රල් පුච්චගන්න සල්ලි!

    ReplyDelete
  57. අබුද්දස්ස කාලෙට වෙන සන්තෑසි තමා. ඔය රටේ කොල්ලෝ කොට කලිසම් එහෙම අඳිනවද දන්නේ නැහැ ගෑණුන්ගේ හැඟීම් ඇවිස්සෙන්න :))

    ReplyDelete
  58. මේක පොඩ්ඩක් විසන්දි කරලා බලමු..

    සිම්බ-ආබ්වේ

    ජය ශ්‍රී..

    ReplyDelete
  59. හසිත,

    කොටට අඳින කොල්ලෝ...හහ් කියන්න බෑ තමයි..

    -----------------------------------------------------------

    සෑම්,

    ටියුබ් ලයිට් වගේ මට...

    ReplyDelete
  60. හැබෑටම සිම්බාබ්වේ ඔක්කොම කොල්ලො සසර දුකින් එතෙර වෙන්න පෙරුම් පුරන අයද දන්නෙ නෑ නේද..?

    ReplyDelete
  61. දන්නවද වැඩක් දැන් අපේ අය වැඩියෙන්ම යන්නේ සම්බාබ්වේට කියලා

    ReplyDelete
  62. එහෙන් ජොබ් කට්ටක් සෙට් උනොත් හනික කියාපියෝ....

    ReplyDelete
  63. එල එල මේකත් බලන්න.http://sithama.blogspot.com

    ReplyDelete
  64. අඩේ මමත් එනවා. බුක් කරපන් ටිකට් එක මටත් එක්කම
    කෝරලේ වලව්ව

    ReplyDelete
  65. උඹල ඔක්කෝම පලයව් ..උඹලා එනකම් මම මෙහෙ රන් කරන්නම්..

    ReplyDelete
    Replies
    1. හරියට අර මලබාරෙ ඉන්න උන් වගේ තමයි උඹටත් එහෙනං සැප!

      Delete
  66. අඩෝ අපිත් ආසයි බන් සිම්බාබ්වේ යන්න...

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails