බ්ලොග් වසන්තය 2017 මත විමසුම ඇරඹුනා...!
ඔව්, අප කියූ ලෙසටම 2017 දීත් ඔන්න වසන්තය ඇවිදින්.
එන්න, ලියන්න, ජයගන්න, සතුටුවෙන්න.
මෙවර වසන්තය වෙනුවෙන් නීති රීති වෙනදා වගේඅයි. බ්ලොග් වසන්තය ෆේස්බුක් පිටුවෙහි අද සිට මැයි 16 දක්වා පලවන සියලු ලිපි ඡන්ද විමැසීමට එක්කර ගනු ඇති.
හොර ඡන්ද හෝ ඡන්ද කැන්වසින් යනු ඔබේ අයිතියකි. ඒව මැඩ පවත්වා සාධාරණ විනිශ්චයක් ලබා දීම අපේ වගකීමකි.
එහෙනම් මිත්‍රවරුණි, අපි පට්ටාංගමු... ලියන්න..
සැ/යු - ඔබට තේරීම මාරු කරන්නට අවස්ථාව ඇති නිසා ඡන්දය දැමීමට අන්තිම මොහොත වනතුරු ඉන්නට අවශ්‍ය නැත.
ඔව්, අප කියූ ලෙසටම 2017 දීත් ඔන්න වසන්තය ඇවිදින්.
එන්න, ලියන්න, ජයගන්න, සතුටුවෙන්න.
මෙවර වසන්තය වෙනුවෙන් නීති රීති වෙනදා වගේඅයි. බ්ලොග් වසන්තය ෆේස්බුක් පිටුවෙහි අද සිට මැයි 16 දක්වා පලවන සියලු ලිපි ඡන්ද විමැසීමට එක්කර ගනු ඇති.
හොර ඡන්ද හෝ ඡන්ද කැන්වසින් යනු ඔබේ අයිතියකි. ඒව මැඩ පවත්වා සාධාරණ විනිශ්චයක් ලබා දීම අපේ වගකීමකි.
එහෙනම් මිත්‍රවරුණි, අපි පට්ටාංගමු... ලියන්න..
සැ/යු - ඔබට තේරීම මාරු කරන්නට අවස්ථාව ඇති නිසා ඡන්දය දැමීමට අන්තිම මොහොත වනතුරු ඉන්නට අවශ්‍ය නැත.
මෙවර බ්ලොග් වසන්තය සඳහා මා පළ කළ පළමු ලිපිය!
ReplyDeleteතිඹිරි ගෙඩි වැනි තන ඇති යුවතියක් හා විවාහ වීම - Spring, better late than never!
https://rasikalogy.blogspot.com/2017/04/blog-post.html
(ගායක වික්ටර් රත්නායක පසුගිය දා තම ජීවිතයේ දෙවෙනි වසන්තය උදා කර ගත්තේ ය. මතභේදයට තුඩු දුන් ඒ විවාහය සිදුවුණු දිනවල දී කෙටුම්පත් කළ නමුදු පළ කිරීම අතපසු වුණු මේ ලිපිය අදින් ඇරඹෙන බ්ලොග් වසන්තය සැමරීම පිණිස මෙලෙස පළ කිරීමට සිත්විය.)
Thanks. දැම්ම
Deleteමෙන්න මෙවර බ්ලොග් වසන්තයට මා ලියා පළකළ මගේ මුල්ම ලිපිය.
ReplyDeleteමගේ ලෝකයේ දුයිෂෙන් - http://iranga.net/?p=775
ස්තූතියි, එක්කරා
Deleteමේකට අදාළ වෙන්නෙ අද ඉඳන් මැයි 16 වෙනකල් බ්ලොග්වල පළවෙන ලිපි නේද?
ReplyDeleteමේ කාලය තුළ ෆේස්බුක් පිටුවේ පළ කරන මේ වසරේ ලියවුණු වෙනත් ලිපි ඇතුළත් කරගන්නවද ඇගයීමට?
නෑ, වසන්තයට එක්කරගන්නෙ අදාල කාලය තුල පලවෙන ලිපි විතරයි
Deleteමගේ පළවෙනි එක...
ReplyDeletehttp://hithenahati.blogspot.com/2017/04/righttochoose.html
ස්තූතියි, එක්කරා
Deleteමගේ එක.... නෑ එක්කො ඕන නෑ. හැක්..
ReplyDeleteඋඹේ එක නැද්ද ප්‍රසායියෙ , හුටා
Deleteඋඹේ එක නැද්ද ප්‍රසායියෙ , හුටා
Deleteඔවු, ඒක තිත් වෙලා.
Deleteමාධ්‍ය සාකච්චාවක් තියමුද?
Deleteප්‍රසා ගෙ එක නෙමේ තුනම නෑ
Deleteමගේ පලවෙනි එක කොනක්‍රිට් බාස්ගේ එකට දැම්මා. හොදට මික්ස් වෙලා දැං ඒක කොන්ක්‍රිට් ගල් වෙලා.. හැක්..
ReplyDeleteඔය ලී කෑල්ලකට අපි ලියයි බ්ලොග්.. හැක්..
චියර්ස්.. වසන්තම් එනවා සත්තයි
දුප්..
Deleteඋඹේ එක දාල මං ගල් බෝතලයක් ගැහුව. හැක්..
Deleteලී කෑල්ල වොල්නට් බං.
දේසකය, ලී කෑල්ලට නොලිය, සුදු කෑල්ලකට ලියපන් එහෙනන්
DeleteLisette Lee ?
DeleteThe gangster prince of blogs?
Deleteමාත් ලියනෝ..
ReplyDeleteමොනවද
Deleteනියමායී විදානේ
Deleteමොනවද
Deleteකමෙන්ට්කාරයන්ගේ ඡන්ද ගැජට් එක කෝ , ග්රූප් එකේ වැටිලා තියන පොස්ට් වලින් තුනයිනේ මෙතන තියෙන්නේ
ReplyDeleteඉන්දිකය මේ ගමන කුමණ්ත්‍රනයක් කරන්න හදන්නෙ කො.කා. ලට.
Deleteකොකාලගෙ පිහාටු ඉන්දික එයාමයිල්වලට හුවමාරු කරගෙන.
Deleteඋන්ට හොටෙන් තමයි යන්න වෙන්නෙ
කමෙන්ට් කාරයන්ගෙ ඡන්ද දාන්න උන්ගෙ නම් යෝජනා කරපල්ල ඉස්සෙල්ලම
Delete//ග්රූප් එකේ වැටිලා තියන පොස්ට් වලින් තුනයිනේ මෙතන තියෙන්නේ//
Deleteඅටම, ඔක්කොම දාල තියෙන්නෙ. ආයි බලපන්.
හොදම කමෙන්ට් කාරයෙක් දැං ඉන්න http://dumimda.blogspot.com/ දුමින්ද අබේසේකර ( දුමී )
Deleteකොනදෙමලවනං දාන්ඩ එපා
Deleteඅපහාස කරන්න එපා ඩෝ
Deleteඅපහසේ මෙකක්ද කෙන දෙමලනෙ
Deleteමාත් ලියන්න ඕන වසන්තයට. එක්කො ලෝකල් සංවිධායකයෙක් වෙන්න ඕන. එතකොට ගානක් හම්බ කරගන්න පුලුවංනේ. හැක්
ReplyDeleteබජට් කෝ ලව්පූස්තුමාණනි?
Deleteලිව්ව විතරක් වුනත් කොයිතරම් ඩේටා වියදම් වුනාද කියල ඕනෙ.
Ivan the Terrible කියලයි දැන් මිනිස්සු කියන්නෙ
ඉවාන්, ලෝකල් සන්විධායක අර නාකි නේවි තඩියනෙ. උඹ ඌ එක්ක බෙර ගනින් එහෙනං.. හැක් හැක්..
Deleteඅඩෝ ලියපන් ලස්සන කතාවක්...
බජට් සමග අදම ලියනවා
Delete.
මීට
Ivan the Terrible
බජට් සමග අදම ලියනවා
Delete.
මීට
Ivan the Terrible
කමෙන්ට් වගේ බජටුත් දෙක ගානෙ නේද?
Deleteඑකක් ඔඩිටර්තුමා ඉල්ලුවාම සරාස් ගාල දෙන්න
අනික ගෙදරට
ඉවාන්ගෙ දෙක පුලුං
DeleteMamat liwwane.
ReplyDeletehttp://buildgreensl.blogspot.com/2017/04/how-valuable-is-waste-disposal.html
සංවිධායක මණ්ඩලේ ඉන්න නිසා දැම්මෙ නෑ :D
Deleteහ්ම්ම්. දුක තමා. :(
Deleteඉන්දික තේරීම වෙන්නෙ අනික් අයගේ ඡන්දයකින් නිසා සංවිධායක මණ්ඩලයේ සිටීම ප්‍රශ්ණයක් නෑ නේද?
Deleteසංවිධායක මණ්ඩලෙන් පන්නහං.. ඉවරයි නේ.. හැක්
Deleteඉයන්, එතිකලි අවුල් නෙ ඒත්.
Deleteදෙසකය, ඌ කිව්වත් එලවන්නෙ නෑ, ආරම්භක මණ්ඩලේ තුනෙන් එකෙක්.
මාත් ලියන්න ඕන වසන්තයට. එක්කො ලෝකල් සංවිධායකයෙක් වෙන්න ඕන. එතකොට ගානක් හම්බ කරගන්න පුලුවංනේ. හැක්
ReplyDeleteමොනවද
Deleteඋඹ දෙක දෙක දාන එක නවත්තහං. අපි කීයක්හරි හොයල දෙන්නං.
Deleteබෑ , අපි යන්නේ කොයි පාරේ , කම්මලයා ගිය පාරේ
Deleteහොද පුතා , මගෙ අඩි පාරෙම වරෙං
Deleteමාතගෙ එක නොදැම්මෙ ඒක එපා කිව්වද?
ReplyDeleteඌ ( හෝ වෙන කෙනෙක් ) ඒ පෝස්ට් එක බ්ලොග් වසන්තෙ පේජ් එකේ හරි මෙතන හරි දැම්මෙ නෑනෙ. හොයාගෙන ගිහින් පෝස්ට් ගන්නෙ නෑ. මොකද අපිට හැම පෝස්ට් එකම හොයාගෙන යන්න බැරි නිසා එතකොට සමහරුන්ට අසාධාරණයක් වෙනව.
DeleteOK Macho... Understood. You are correct, Thanks
Deletehttp://helmalu.blogspot.com.au/2017/04/blog-post.html වසන්තයේ මම ලියපු මුල්ම පොස්ට් එක. පහුගිය දවස් වල නෙලුම් යායේ සම්බන්ද "බ්ලොග් වලි" දැකලා එපා වෙලා හිටියේ. වැඩත් ටිකක් වැඩි වුනනිසා ලියන්න බැරිවුණා කාලෙකින්
ReplyDeleteඒව දුකට දාපු වලි, ගනන් නොගෙන ලියන්න
DeleteThis comment has been removed by the author.
Deleteඅවුරුදු සුදානම (අවුරුද්දට කෙසෙල් ඉදවූ හැටි) බ්ලොග් වසන්තයට ලියු මගේ මුල්ම ලිපිය මෙන්න.
Deletehttp://helmalu.blogspot.com.au/2017/04/blog-post.html
හම්මෝ...පහුගිය කාලෙ වෙච්චි දේ දැක්කම බ්ලොග් කියන කොටම ඇඟ හිරිවැටෙනව.
ReplyDeleteබ්ලොග් වසන්තයේ hidden agenda නැතෙයි. නූතන සේනක බිබිලේලා සම්බන්ධ කරගන්නෙ නැතෙයි ?
හිඩ්න් ඒව තියෙනව, කියන්න බෑ. බිබිලෙට නෑ, කරවිටටනෙ මේක.
Deleteජයවේවා... වරේවා...
ReplyDeleteජයවේවා ...සෙට් වේවා
Deleteකෝ යකූ මගේ තුන
ReplyDeletehttp://dampatadedunna.blogspot.com/2017/04/blog-post_19.html
http://dampatadedunna.blogspot.com/2017/04/blog-post_17.html
http://dampatadedunna.blogspot.com/2017/04/blog-post_16.html
එකක් දැම්ම, අනික තිබ්බ, ඉතුරු එක පරණයි
Deleteමෙන්න මගෙන් තවත් ලිපියක්.
ReplyDeleteමීතොටමුල්ලේ කුණු නිසා ඇවිස්සුණ කුණු වුණ සිස්ටම් එකේ කුණු ගඳ - http://iranga.net/?p=788
ස්තූතියි එකතු උනාට.. ජය
Deleteදැන් බ්ලොග් සම්මාන වලට තමන්ම ඇප්ලයි නොකර සම්මාන දෙන්න ඕනේ කියල නේද හැමෝම කිව්වේ. දැන් මේකේ එහෙමනේ. තමන් ඇවිල්ල පොස්ට් කරනවා කියන්නේ තමන් ඉදිරිපත් වෙනවා කියල දැනුම් දෙන එකනේ.
ReplyDeleteමමත් එකක් දානවා. මේක හැබැයි අලුත්ම අලුත් එකක් නෙමෙයි. පරණ එකක අලුත් අප්ඩේට් එකක් හෙවත් යාවත්කාලීන කිරීමක්.
ReplyDeleteඑහෙම ඒවා දාන්ඩ පුලුවන්ද දන්නේ නෑ.... :D
UPDATED: උතුරු කොරියානු හමුදා ශක්තිය
http://vidya-gaweshana.blogspot.com/2017/04/updated.html
කෝකටත් කියලා තවත් එකක් දාන්නම්..........
ReplyDeleteHISTORY (WWII) : රතු හමුදාවේ ස්නයිපර් ලුද්මිලා - නට්සි සෙබලුන් 309ක් ස්නයිපර් වෙඩි වලින් බිලිගත් මරණයේ දෙව්දුව
http://vidya-gaweshana.blogspot.com/2017/04/history-wwii-309.html
මෙන්න දෙවනි එක
ReplyDeletehttps://atampahura.blogspot.com/2017/04/blog-post_20.html
මගෙන් තවේකක්
ReplyDeletehttp://dampatadedunna.blogspot.com/2017/04/blog-post_20.html
https://kolambagamaya.blogspot.co.uk/2017/04/blog-post_17.html
ReplyDeleteඕන්න අපිත් ආවා වසන්ත සැණකෙළිය ට
ReplyDeletehttp://cyberyaya.blogspot.com/2017/04/blog-post_21.html?m=1
අන්ධ දේව භක්තියෙන් විනාශවූ නිකොලායි ගොගොල්
ReplyDeletehttp://dampatadedunna.blogspot.com/2017/04/blog-post_40.html
මගේ ලිපියත් ගන්න අවසන් මොහොත උනාට කමක් නෑනේ
ReplyDeletehttp://ashnihon.blogspot.com/2017/02/blog-post_13.html