Tuesday, May 10, 2011

ස්වයං වින්දනයේ යෙදීමෙන් ශරීරය කෘෂ වේද?



මෙය අපට පාසැල් කාලයේදී ඉතාම වද දුන් පැණයකි!

එකල තරමක් කෙසඟ සහ කතාවේ දක්ශයින් නොවන්නන් හට "මූ කෝට්ට වගේ ඉන්නෙ ඉතිං අල්ලෙ රේඛා මැකෙනකල් උදෙ හවස වැඩ අල්ලනවනෙ" යැයි පැවසූ විට පාන්තිරවලට වඩා කදිමට ඇඹරෙති. නමුත් කටකාරයින්ට මේ චෝදනාව නොකරන්නට පරිස්සම් වූයේ අහිංසක සහෝදරියන්, දෙමව්පියන් පවා ගාවා දෙන උත්තර ඇසීමෙන් චෝදනා කාරයාම ඉල්ලං කෑමට සමහරවිට සිදුවනබව අන්තිම පේලිවල උන්නම් දන්නා කාරණයකි.

මේ කෙට්ටුවීම, අල්ලේ රේඛා මැකීයාම සහ අල්ලේ වල පැදීම සත්යදැයි කිසිවකු නොදැන සිටි අතර අන්තර්ජාල නැති ඒ අවධියේදී මෙයට නිවැරදි පිළිතුරක් සෙවීම අපහසු කාර්යක් වූ බැවින් සහ වැඩිහිටියෙකුගෙන් ඇසීමටත් හය්යක් නොතිබූ නිසාවෙන් බොරුව ඇත්තක් ලෙස පිළිගත්තා නොගත්තා ලෙස සිටියෙමු.

මේ අතර දිනක අපට පැපිලියානේ සුනේත්රාදේවි පිරිවනෙහි විද්යා දිනයකට ඇරයුම් ලැබිනි.

සාමන්යෙන් බාලිකා පාසලක් හෝ ජනප්රිය පාසලක් නොවන නිසා එම ආරාධනාව බැහැර කිරීම විද්යාසංගමයේ සිරිත උනද ( මෙය හොඳ දෙයකැයි මම අද නොකියමි ) මේ අවස්ථාව එළෙස බැහැර කිරීමට නොසිතුනේ එහි පැමිණෙන ආරධිත අමුත්තා නිසාවෙනි. ඉතාම සිත්ගන්නා ලෙසත් කිසිදු කුණුහරුප දෙඩවීමකින් තොරව විහිළු කරමින් ජීවිතයට වටිනා අවවාද දෙමින් විද්යා කරුණුද පැහැදිලි කරදෙන " නන්දදාස කෝදාගොඩ" නම් අප ආදරය කල වියතාගේ දේශනයක් මඟ හැරීමට නොහැකිවූ නිසා සහ කම්මැලි පාසැලෙන් නීත්යානුකූලුව එළියට ගොස් වැදගත් පළක් ඇති වැඩක යෙදීමටද තිබුනු අවස්ථාව ගැන සිතාමය.

සිතූ ලෙසම ආරාධනා ලද්දවුන් මහ ගොඩක් නොපැමිණ සිටි මුත් මිශ්ර පාසැලක් නිසාදෝ සිසු සිසුවියන්ගෙන් අඩුවක්ද නොවිනි.

පුරුදුලෙසම තරමක් මැද වැඩි අවධානයක් ඇති නොවෙන මුත් සියල්ලට පහසු තැනක අපට ඉඳගැනීමට සැලස්වීමට ඒ සිසුන් කාරුණිකවිය.

කම්මැලි කතා, සිසුන්ගේ සිත්ගත් ඉදිරිපත්කිරීම් කිහිපයකට පසු බලාපොරොත්තු වූ දේශනය ඇරඹිනි.
මට මතක හැටියට එදා දේශනයේ මාතෘකාව වූයේ ජනගහන වර්ධනය තුලින් ලොව මුහුණදෙන පාරිසරික හා සෞක්ය ගැටලු හෝ සමාන යමකි!

හරබර දෙසුම අවසන ප්රශ්න ඇසීමේ වාරයයි. නොයෙක්දෙනා තම නැණ පමණින් ලියා යවන චිට් අතරේ ලියා යැවීමට යමක් සිත සිතා ඉන්න අපට හදිසියේම කඩ ඉම ප්රශ්ණය ගැන මතක් කලේ "සුනිමල්" විසිනි (පොතක් ලිවියහැකි චරිතයකී).

පිළිතුර දේදැයි ඇති සැකය හා චිට් එක ට්රැක් කර ගැනීමේ පහසුව තකා වහා අත තිබූ සමරු කළඹේ කවරයෙන් කොටසක් ඉරා "මිලියන් ඩොලර් ප්රශ්නය" පැහැදිලි අකුරින් " පොඩි මල්ලී" විසින් ලියන ලදි.

මිසයිලය අතිනත යෑමට පටන්ගති. අප ඉදිරියෙන් සිටි කොල්ලන් අතටගත්විට සිනාවෙමින්ද පසුපස බලමින්ද, ගෑනු ළමුන් කියවා සිනා තදකර සර්පයෙක් අතට ආ වේගයෙන් ඉදිරි පෙලට යැවූ බැවින් සිතුවාට වඩා වේගයෙන් මිසයිලය ඉලක්කය කරා යන ලදි.

අවසන ඉදිරිපෙළ සිටි සිසුවිය කෝදාගොඩ මහතාගෙ මුහුන මඟහැර සිනාව තදකර එය එතුමා අතට පත්කල ආකාරය, අහෝ එය අපේ සිනහව එළියට පැන්නීමට සමත් වුවද සිටි දුර නිසා යන්තම් වැඩේ වන නොවී කට වසා ගැනීමට වෙලා තිබිනි.

අතට ලද සැනින් එහි ඇති විශේෂ ගුණය නිසාදෝ චිට් එක කියැවීමට වෙදැදුරුතුමා නොසිතීම අපේ අවසානයද ජයග්රහනයදැයි බියෙන් ලප් ඩප් හඬ ඉහල ගොස් සිටින අතරේ කිසිවක් නොවූවා සේ අනෙක් සියලු පැණයන්ට පිළිතුරු දී එතුමා දේශනය හමාරකිරීමට සැරසෙන බවක්ද පැවසිනි.

“අනේ අපේ ප්රශ්නෙ ආයි යට ගහන්නද හදන්නේ” යැයි සිතන විටම අර ශාන්ත ගැඹුරු හඬ ශ්බ්දවිකාශන තුලින් යලි මතුවිය.

සභාවට චිට් එකෙ අන්තර්ගතය උස්සා නොපෙන්නුවද මඳක් පෙනෙන ලෙස ඉස්සූ එතුමා

"මේක ලියපු අය සහ මඟදි කියවපු අය දන්නව ඇතිනෙ මොකක්ද කියල" දැන් බිය වැඩිවී ඇත.

" මට මේ ගැන කියන්න තීන්න්නෙ එහෙම දෙයක් වෙනවනං මං මෙතන නෑ කියල විතරයි"

ඉන් පස්සෙ එතන ආපු සිනා සද්දෙයි අපිට කොච්චර සැහැල්ලුවක් දැනෙන්න ඇතිද කියලයි හිතා ගන්න පුලුවන්නෙ!

52 comments:

  1. ඇත්තටම නොතේරුන නිසා අහන්නේ. ඒ කියන්නේ එයත් ඒ වැඩේ කලා කියලද?

    ReplyDelete
  2. එහෙම වෙනවානම් අපිත් මෙතන නෑනේ..? :D :D

    ඕක අහලා පුරුදු කතාවක් වගෙ...

    ReplyDelete
  3. හික් හික් මට කියන්න තියෙන්නෙත් ඔය හරියම තමා :P :P

    @ඇනෝ ඔච්චරම ටියුබ් ලයිට් වෙන්න දෙයක් නැ,ඔව් ඔව්

    ReplyDelete
  4. චූටි මල්ලිMay 10, 2011 at 9:18 PM

    ඕක හරි ස්වභාවිකයි බං, මොන මගුලකට ලොකු කරන දගලන්නේ?

    ReplyDelete
  5. ලොකු මල්ලිMay 10, 2011 at 9:32 PM

    මොනව කරන්නද? ලොකු කරගන්න ඕන නැතත් ස්වභාවික තත්වෙ උඩ වැඩේ යද්දි ලොකු වෙනව නෙව.

    ReplyDelete
  6. ඒක නම් ඇත්ත. එහෙම නම් අපිත් නෑ.

    ReplyDelete
  7. ඔය කියන්නෙ අර ශ්ලෝකයක එහෙම තියෙන "හස්තෝපක්‍රමය" කියන එක ගැනද?

    ReplyDelete
    Replies
    1. දන්නෙම නෑ ඔබා! බබා වෙන්න හදනවනේ!

      Delete
  8. හක් හක් හා . . නියම කතාව මචෝ . . ඔව් නේද කිව්වත් වගේ ඒක එහෙම නම් අපි හැමෝම නෑ එහෙනම් . . හික්ස්

    ReplyDelete
  9. අම්මප සහතික ඇත්ත කොලුවෝ......

    මගේනම් ඇටකටු ටික හොයාගන්න ලැබෙන්නෙත් නෑ....

    "නොවේ එවන් වින්දනයක් ලොවේ......" හොහ්... හොහ්....

    ReplyDelete
  10. @ ඇනෝ,

    නෑ කරල නෙමෙයි ඇබ්බැහිවෙලා

    ReplyDelete
  11. @ බනී,

    අනූවෙ මුල උසස්පෙල කරපු, නුගේගොඩ පන්තිගියපු, කොළඹ හෝ අවට ඉස්කෝලෙ ගිය කෙනෙක්නම් ඉතින් අහල පුරුදු ඇති සමහරවිට!

    ReplyDelete
  12. @ මධුශාන්,

    කෝදාගොඩ මහත්තය ඒ කතාව කියනකොට මං හිතන්නෙ සික්ටීස් වල. මේ බොලා වගේ පොඩි උන්ට මේ වයසෙම එහෙම වෙන්නනං ඉතින්, මගෙ අම්මේ...!

    ReplyDelete
  13. @ චූටි මල්ලි සහ ලොකු මල්ලී,

    මේ මොන හරුපයක්ද බං කියවන්නෙ? මේ ශරීරයම මිස අවයවයක් ගැන කතාවක්ම නෙවෙයි.
    මාත් අර ඇනෝ වගේ ටියුබ් ලයිට් වෙලාද ඒ ගමන?

    ReplyDelete
  14. @ චරිත,

    උඹට කියන්න තීන්නෙත් මලේ අර මධුශාන් මලයට් කිව්ව කතාවම තමා....
    කොහොම උනත් මෙහෙ ආවට සහ කොමෙන්ටුවක් දැම්මට ස්තූතියි.

    ReplyDelete
  15. @ ඔබා,

    නෑ බං මේ අර "අතක් දැමීම" කියන්නෙ, අන්න ඒක!

    ReplyDelete
  16. @ දුකා,

    පොඩි උන්ට අරහෙම කිව්වට ඉතින් සැමට සරණ පස්වරක් පහ තමයි!

    ReplyDelete
  17. @ මාතලන්,

    ඒක්නෙ අර කතාවක දරුණු අලියෙකුත් ඔලුව හොල්ල තීන්නෙ, නේද?

    ReplyDelete
  18. අපේ ඉස්කොලෙට එක පාලක් නන්දසේන රත්නපාල මහත්තය ආව..ඔය වගේම බොහොම් සිත් ඇද ගන්න තරුණ සිතට වැදගත් දේශනයක් අවසානයේ ඔය පැනයට ඔය වගේම පීලිතුරක් දුන්නා..

    ReplyDelete
  19. එහෙනම් අපි නොපෙනි යන්න ඕනෙ.හික්.....

    ReplyDelete
  20. "පිස්සුද බං? මම එහෙනං ඍණ ගනන්" කියල මහත යාලුවෙක් කිව්වාම තමයි මටත් තේරුණේ මමත් ඍණ යන්න සුදුසු කම් සපුරල තිබුන කියල. :D

    ReplyDelete
  21. @ පැන්ඩ,

    එහෙනං නන්දසේන මහත්තය නන්දදාස මහත්තයගෙන් මේ ප්‍රශ්නෙ අහන්නැති අපිට කලින්!

    ReplyDelete
  22. @ ඩිනේශ්,

    මෙච්චර පහසුවෙන් නොපෙනී යන්න තිබ්බනං ඉතිං ඒකත් මරු නෙ!

    ReplyDelete
  23. @ පිටස්තරය,

    ඇත්තටම එහෙම කෙට්ටු වෙනවනව කිව්වනං ඒක බඩ තඩි උන්ට කර්ණ රසායන ප්‍රවෘත්තියක් වෙන්න තිබ්බ නේද කියල දැන්නෙ තේරුනේ!

    ReplyDelete
  24. නොමග නොයන් පුතේ . . .
    නුඹට අතක් ඇතේ . . . .

    ReplyDelete
  25. ආ...දවසක් මේ චිට් එක ගැන ඔයා අ.පේ ලියල තිබුනා.ඇහුවට කිව්වේ නැනේ.
    නියමයි.
    එහෙනම් අපිත් නැතො.....

    ReplyDelete
  26. පිටස්තරයා සහ තවත් අයකුගේ (නම මතක නැත - සමාවන්න ) කොමෙන්ටු සහ එයට දැමූ පිළිතුරු මැකී ඇත. මෙය කෙසේ වූවාදැයි සිතාගත නොහැක. මේ ගැන වියතකු යම් උපදෙසක් දෙන්නේනම් ඉතා අගයමි.
    පිටස්තරයා සහ නම මතකනැති සහෝ, උඹලගේ කොමෙන්ටුවලට බොහොම ස්තූතියි. මට මේ ටෙක් වැඩ ගැන වැඩි දැනුමක් නැති නිසා යම් අයකුගේ දැනමුතු කමක් ලැබෙන තෙක් "නොපෙනී ගොස්" නිදා ගන්නෙමි.

    ReplyDelete
  27. පැන්ඩා,

    ඒ කියන්නෙ නන්දසේන මහත්තය නන්දදාස මහත්තයගෙන් මේ ප්‍රශ්නෙ අපිට කලින් අහල තියෙන්නැති!

    ඕනයා,

    දැතෙ රස්සාව නොදත් එකාට ඒකනෙ එදත් හිරයකවත් නොදුන්නෙ!

    පිසාචයා,

    දැන් හරිනෙ. බලන් ගියාම හැමෝම එකම බෝට්ටුවෙ!

    ReplyDelete
  28. @ඉන්දික පහුගිය දවස් කීපයෙ බ්ලොගර් එකෙ අවුලක් ගියා ඒකයි කොමෙන්ට් අයින් වෙලා තියෙන්නෙ..ඔයාගෙ කොමෙන්ට් විතරයි...සමහර අයගෙ පෝස්ට් පිටින් ගිහිල්ලා!!

    ReplyDelete
  29. හැබැයි පුතෝ වම දකුණ සමබරව පාවිච්චි නොකලොත් ගොනා කානුවේ කියල මන් ඕනයටයි පිසචයටයි කිවුව.. ඕකත් ඩොකෙක් තමයි කිවුවේ ඔන්න .. ඕනනම් ඔබගෙන අහන එකය් ඇත්තේ..

    ReplyDelete
  30. ඇත්ත කියන්නයි බිම ඉදගන්න බය වෙන්නෙ ඕනේ නැහැනේ.......... :))

    ReplyDelete
  31. ඇත්තටම එහෙම වෙනවනම් කොල්ලෝ කොහොම ඉදීවිද ? මහත් එකෙක් හොයා ගන්න නැතිවෙයි බේතකටවත්.

    ReplyDelete
  32. හස්ත ක්‍රමය මගින් ශුක්‍රාණු පිට කිරීම හාමුදුරුවරුන්ටත් අනුමතයිලු. බඹසර ‍රැකීමෙන් ශරීරයට ඇතිවන අහිතකර තත්ව පාලනයට එය යොදා ගැනීම සුදුසුයි.
    "අතින් ගටා සුකුරු මුදව"

    ReplyDelete
  33. මොනවා උනත් ,පොට ගියත් මැරෙන මොහොත දක්වා ජයවේවා.

    ReplyDelete
  34. ඕක ඇත්තනං මමත් මෙතන නෑ මේ Post එක දාන්න.....

    ReplyDelete
  35. යකෝ .. බලන් ගියාම මම ඇරෙන්න අනිත් හැමෝම මේක කරලනෙ.
    මම මේ තරම් කෙට්ටුවුන හේතුව මේකයි එහෙනම්.....

    ReplyDelete
  36. ලියල තියෙනවා හරිම රසවත්
    මම හිනාව නවත්වගත්තේ බොහෝ වෑයමෙන්
    තව ලියන්න රස වෑහෙන්න....

    ReplyDelete
  37. අනාගතේ අපේ අතේ . . . හෙහෙ

    ReplyDelete
  38. නැතුව අපි මෙහෙම බ්ලොග් වල ලියයිද,,

    ජය ශ්‍රී..

    ReplyDelete
  39. සරත්,

    ගොණා කානුවේ යෑම කරත්තය පෙරැලීමට හේතු වේ!

    -----------------------------------------------------------

    හසිත,

    බිම ඉඳගන්න බෑනෙ අනුන්ගෙ වත්තක් නං!

    ---------------------------------------------------------

    මධුරංග,

    එතකොට කෙල්ලො?

    ---------------------------------------------------------

    විසිතුරු,

    අතින් නොකලත් ඉතින් හිතෙන් හීනෙං ඔටෝ "ඕවර්ෆ්ලෝ" වෙනවනෙ...හික්ස්

    --------------------------------------------------------

    රතු මුහුද,

    නත්තල් එනකල්...

    ---------------------------------------------------------

    ඔබ නුදුටු ලොවක්,

    අපි කවුරුත්!

    ---------------------------------------------------------

    කුමාරය,

    තව පමා නැත. දඇම්ම පටං ගනිං

    ---------------------------------------------------------

    ඩෙස්ට්ෆ්‍රොග්,

    ස්තූත්යි...

    ---------------------------------------------------------

    සහෝධරයා,

    අත නැති දා කවුරු අත දෙන්නද?

    ---------------------------------------------------------

    සෑම්,

    ආයිත් අහල...හහ්

    ReplyDelete
  40. එල එල මේකත් බලන්න. http://sithama.blogspot.com

    ReplyDelete
  41. අනේ රෙද්ද මොන ....... වත් ඕකෙ තියන ආතල් එක නෑ.....
    බැඳපු උන්ටත් ඕක ඕන වෙනවා
    අනික අපි මුල අමතක කරන ජාතියකුත් නෙවෙයිනේ

    ReplyDelete
  42. අපෙත් ඔහොම එකක් ගියා! ඒ සර් කිව්වෙ රෙද්ද උස්සලා බැලුවනම් හරි කියලා! ගෑනු පිරිමි හොයන විදිය ගැන 8 වසරෙ සෞඛ්‍යට උගන්නද්දි! හිකිස්!

    ReplyDelete
  43. පරක්කු වෙලා කොමෙන්ට් කරන්නෙ... කතාව ඇත්ත... එහෙම සීන් එකක් නම්, අපිත් මෙතන නැහැ තමයි... අපේ ඉස්කෝලෙටත් ඔය වගේ දොස්තර කෙනෙක් ගෙන්නල, අපිට දේශනයක් කලා.. ඒකෙදි, ප්‍රශ්න තියෙනව නම් අහන්න කියල, අපි චිට් යැව්වා... ප්‍රශ්න 12න් 10ක් ම ස්වයං වින්දනය ගැන... අධ්‍යාපනයේ අඩු පාඩු තමයි ඉතින් ඕවා... :D

    ReplyDelete
  44. සහතික ඇත්ත කියලා තියෙන්නෙ ..........

    ReplyDelete
  45. කියලා වැඩනක් නෑ..........එහෙනං මං මෙච්චර මහත් වෙන්නේ ඇයි......නේද???

    ReplyDelete
  46. අ ‍ෙන් පලයල්ලා බං යන්න හරියට වැ‍ෙඩ ක‍ෙලාත් ඕන මහත එ‍ෙකක් මා‍ෙසන් ‍ෙකට්ටු ‍ෙවනවා අත් දැකී‍ෙමන් කියන්‍ෙන්

    ReplyDelete
    Replies
    1. කවුද අඩා ම‍ෙග් ‍ෙම්ල් එ‍ෙකන් ‍ෙපා්ස්ට් දාපු යකා ...

      Delete
  47. අ‍ෙන් ‍ෙම පලයල්ලා බං යන්න මම අත්දැකී‍ෙමන් කියන්‍ෙන් හරියට ක‍ෙලාත් ඕන මහත එ‍ෙකක්...

    ReplyDelete
  48. අ‍ෙත් ගහන විට ඇගිලි 2 කින් අල්ලන්න
    නාන විට ‍‍ෙහා වතුර වලින් ‍ෙතමා කරන්න
    පළමු වට 2දී යන්න එන විට ලාවට යාමට ඉඩදී අත අහකට ගන්න
    පලමු විටම සියල්ල යවන්න එපා
    ටිකක් ගිය විට අත අහකට ‍ෙගන බහින්න එන විට නැවත පටන් ගන්න
    බිලු බලන විට කලිසම තුල යවා ගත්තාට අපි පලි නැත...
    www.socialclear.blogspot.com

    ReplyDelete
  49. අ‍ෙත් ගහන විට ඇගිලි 2 කින් අල්ලන්න
    නාන විට ‍‍ෙහා වතුර වලින් ‍ෙතමා කරන්න
    පළමු වට 2දී යන්න එන විට ලාවට යාමට ඉඩදී අත අහකට ගන්න
    පලමු විටම සියල්ල යවන්න එපා
    ටිකක් ගිය විට අත අහකට ‍ෙගන බහින්න එන විට නැවත පටන් ගන්න
    බිලු බලන විට කලිසම තුල යවා ගත්තාට අපි පලි නැත...
    www.socialclear.blogspot.com

    ReplyDelete
  50. එහෙම දෙයක් වෙනවනං මං මෙතන නෑ

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails