Thursday, July 8, 2010

නොදන්න දෙමළෙකු සමඟ ගොස් වරිගය නසා ගැනීම...


මේ කතාව විතරක් නෙවේ දාන්න හිටි පොස්ට් ඔක්කොම පෝස්ට් පෝන් කරන්න උනා.
ඉස්සරහට වේගෙ ටිකක් අඩාල වෙලා මේ වගේ කොට කොට තමා මගේ ගමගේ කතා ලියන්න වෙන්නෙ.

මේ කතාව කලින් වල්ළම ගිය එකෙ counter story එක.

සිංහල ගැන කිය කිය අසිංහලෙන් ලියන එක ගැන මුකුත් හිතන්න එපා, මොකද නැත්තං සමහරුන්ට තේරෙන්නෙ නෑ ඒකයි.( නොතේරෙන අයට තේරීමට ක්‍රමයක් හොයාගත්තනං නරකද නේද )

අර ඉස්සෙල්ල කතාවෙ කොලුවගෙ ඔරුව ගලෝපු සෙට් එකේ එකෙක්ට සින්න දොරේ රස්සාවක් හම්බවෙලා මේ සැරේ උඩරට පැත්තෙ තේ වත්තක. ඉතින් අපේ ගැටය ගිහින් වැඩ භාර අරගෙන දවස් කීපයක් දැහැමෙන් සෙමෙන් රස්සව කරන අතෙර් ඔය ඉන්න දෙමළ ගැටිස්යක්ගෙ මායමට මේ අහිංසක කොල්ල අහුවුනා.

දැන් ඉතින් මේ ගැටිස්සි අර කොලු ගැටයත් එක්ක තේ පඳුරු අස්සෙ, දලු මඩු පස්සෙ, ගල් අස්සෙ ගස් මුල්ලෙ පටං ගත්ත මුකුලුව.

ඕං ඔහොම වැඩේ යනකොට දවසක් හවසක අර යෝදි මේ කොලුවව ගහකට හේත්තුකරං රෙදි අඩවල් කොරං ප්‍රේම සාගරේ පැණි ලොවිනව.

ටික වෙලාවක් යනකොට එකපාරටම කෙල්ල කියපි

"අය්යා..අනේ එති අය්යා...එති එති..."

එතකොට කොලුව...

"නෑ නෑ නංගි කවුරුත් එන්නෑ...බය වෙන්න එපා..."

ආයි එතකොට අර නල්ලමලෙ නෙල්ලිකැලේ කියනව...

"නේ...නේ...අයිය..යෙනව ....යෙනව..මොකද...යෙනව..."

එතකොට තමං ගැන හරි ආඩම්බර හිතිච්ච ගැටය තව හුස්මක් එහෙම අරං...

"හරි හරි පොඩ්ඩක් ඉඳින් වාහෙ මාත් යවාගන්නකල්.."

කියල අර DS40 ගල්රෝල් එංජිමට උපරිම බලය දාල දුවවන්න ගත්තෙ නැතෑ..

එතකොට මෙන්න මේ ළමිස්සි ආයි කෑ ගහනව..

"ආඬවනේ අය්යා...සුත්ථ අයියා සුත්ථ..."

ඒකට මුකුත් උන්නෑ වාහෙ...පොඩ්ඩක කෑනොගහ ඉඳින් මේක ඉවරයක් කරගන්නකල්...

"නේ...නේ...අය්යා...සුත්ථ...සුත්ථ......අනේ සාමී...සුත්ථ ඵලාගෙන යනව...අය්යා..ඉවරයි..මං ඉවරයි තමා....ආඬවනේ...සාමී... සුත්ථ ඵලාගෙන යනව...අය්යා…."

"වහගං තොකෙ කට..."
කියල අතකින් කට තදකරං ඒ පාර කොහොමහරි අපේ කොලුව හති හලාගෙන තමංගෙ වැඩේ ඉවරකරනකොටම අර කෙල්ල මේකවත් දාල මහ ගිනිකුල්ලප්පුවෙන් පැනල දිව්ව නේද...

අනේ අපේ අහිංසකයත් ඉතිං අතපය පිහිදගෙන ආපු පිළිවෙලටම මුකුත් උනේ නෑ වගේ තමංගෙ නිල නිවාසෙ පැත්තට යන්නව දැං හිමීට නිකං වැඩ රාජකාරියක ඉඳල එන්නැහෙ..

ඔහොම ටික දුරක් යනකොට
" දොරේ...දොරෙ...අන්න දොරේට පෙරිය දොරේ එන්ඩ කිව්වා..යන්ට ඔපීසියටම එක්ක එන්ට කියල තමා මට කිව්වේ.." කියල හති දම දම ආපු කංකාණියෙක් පණිවුඩේ දුන්න.

අපොයි මේ වැඩකරල මහන්සිවෙලා ඉන්නවෙලාවෙ තව මොන කරුමයක් කරගහන්නද කියල හිත හිත කණ්තෝරුවට ගාටපු කොලුවගෙ ඇස් උඩ ගියෙ චීෆි ක්ලාර්ක් මහත්තය අතට දීපු ලියුම දැක්කමයි.

"පරිවාස කාලය තුල රාජකාරී වේළාව තුලදී විනය විරෝධීව හැසිරීම නිසා සේවයෙන් නෙරපන බව” තමයි මේ ඉංග්‍රීසියෙන් ලියා තීන්නෙ කියල වැටහුනාට මේ මොකද මෙහෙම මඟුලක් දෙන්න හේතුව කියලනං මිනිහට හිතාගන්න බැරි උනා...

පස්සෙ විස්තරෙ අගමුල පැහැදිලිකිරීමක් ක්ලාක් මහත්තය කොලාමයි අපේ ගොය්යට තේරුනෙ අර "බලං” ගිහිං තීන්නෙ වත්ත අයිති “සුද්ද " බව.

18 comments:

  1. :D :D
    පිස්සු පිකුදු කිව්වලු

    ReplyDelete
  2. සුත්ත ෆලාගෙන ගිහිපි හැටි අපූරුයි...

    ReplyDelete
  3. මාර සීන් එකක්නේ... සුද්දාට මාර හැපි ඇතිනේ ලයිව් ෂෝ එක දැකලා...

    ReplyDelete
  4. මැක්සා...... මරු කතා සෙට් එක මචං

    ReplyDelete
  5. එළ එළ . . . . මාර පැලිල්ලක්නෙ අප්පා තමා ඒක . .

    ReplyDelete
  6. හප්පා . . උඹ රජ්ගමයි . . උඩරට තේ වතු වලයි හැම තැනම වැඩ කරපු බුවෙක් එහෙනම් ඈ . . හික් හික් . .

    ReplyDelete
  7. අඩවනේ...
    මෙකා අපිව නරක් කරනවා.

    ReplyDelete
  8. යේක මරු කතාව අප්පා... හික් හික්.

    සුත්තා කෙලියා නේ ඉතින්...

    ReplyDelete
  9. @ ඉන්දි, හේමලයා, හෙළයා, ඉෂාර, උත්පල, වැම්පයර්, දුමී,

    ඕක තමයි කියන්නෙ ආලය බිහිරියි කියල. පාඩමකට ගනිල්ල...කමතට බහින්න කලින් බස දැන වරෙල්ල කියන්නෙ ඕකනෙ.

    ReplyDelete
  10. @ තරිය,

    සුද්ද උනානං කියල හිතුන නේ..මලේ බොලාගෙ හිත තමයි...පේන්නෙම වෙන දේවල්..හිතන්නෙම නරකට...

    ReplyDelete
  11. @ දුකා,

    උඹ ඇඳුරුවෙ නෑ මං හිතන්නෙ තාම, දැන් අපි ඉතින් වයසනෙ බං. එදා අර termination letter එක උඹෙ අතට දීල සුද්ද දැකපු සීන් එකත් පැහැදිලි කොරල රුපියල් දයකුත් දීල ත්‍රීවීල් එකක ගෙදරපලයන් මල්ලි කියල කිව්වෙ, ඒ මං තමයි. කොහෙද මං නං ගං නොදා මේක දැම්මට උඹම තමයි ඉතින් වැඩේ නෝන්ඩි කරගත්තෙ ලොක්ක.

    ReplyDelete
  12. @ මාරය,

    අනේ උඹ බබා...වරෙන් හරහට අරන් කිරි ටිකක් දෙන්න...හුහ්...

    ReplyDelete
  13. @ පිස්සා,

    ඔහොම තමයි මලේ මුං අපේ රටටම කෙළියෙ!

    ReplyDelete
  14. ආඬවනේ ,වත්තේ පෙරියදොරේ සුත්තෙක්ද?
    මාර සුත්තෙක්නෙ ඕක දැකල නොදැක්කා වගේ පලාගෙන ගියේ

    ReplyDelete
  15. සුත්තත් ඒ වේලේ හොඳට බලන් ඉදලා පස්සේ තමා කෙලියේ නේද ? හරි සුත්තෙක් තමා ඒ සුත්තත් :)

    ReplyDelete
  16. @මකර, හසිත
    ඕකුං ඔහොමමයි...මුලිං බලල පස්සෙ කෙළිනව.

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails