ගිණියම් සඳ පායනවිට ගිණිදන කතරට..
මගෙ සකි සඳ සිහිවෙනවා ..තනි ඇති හරියට ..
ගිණි දුක් තව ටික දොහකට ඉවසන් ඉන්න..
ඉගිලී මං එනතුරු ...කප් තුර තුරුලට ගෙන ...
ඉර සඳ නැතුවට ..අසෙණිය සුපිපෙන...
යෞවන තුණුසපු.. පරවී දියවෙන...
ජීවිතය .. ඉදින් ගෙවා නිදි වරා...
දින ගනිමි ..ඔබ වෙතට එනතුරා...
තුරු පත් වල ..පිණි සිසිල විඳින්නට..
තරු ඇස්.යට .. සොමි පහස ලබන්නට...
කුළගෙයි යලි ඔබෙ පතිනිය වෙන්නට..
ඉගිලී එමි...., නහවා ගෙට ගන්න...
මගෙ සකි සඳ සිහිවෙනවා ..තනි ඇති හරියට ..
ගිණි දුක් තව ටික දොහකට ඉවසන් ඉන්න..
ඉගිලී මං එනතුරු ...කප් තුර තුරුලට ගෙන ...
ඉර සඳ නැතුවට ..අසෙණිය සුපිපෙන...
යෞවන තුණුසපු.. පරවී දියවෙන...
ජීවිතය .. ඉදින් ගෙවා නිදි වරා...
දින ගනිමි ..ඔබ වෙතට එනතුරා...
තුරු පත් වල ..පිණි සිසිල විඳින්නට..
තරු ඇස්.යට .. සොමි පහස ලබන්නට...
කුළගෙයි යලි ඔබෙ පතිනිය වෙන්නට..
ඉගිලී එමි...., නහවා ගෙට ගන්න...
අමාරුව හැදුනම බ්ලොග් මතක් වෙලා... හැක්
ReplyDeleteපළයං යන්න, උඹව වද්ද ගන්නෙ නෑනෙ සකර් ඉතින් :P
DeleteJayawewa
ReplyDeleteහා :D
Deleteඒ කියන්නෙ මෙච්චර කාලයක් නොනා ද ඉඳල තියෙන්නෙ.
ReplyDeleteනෝනද
Deleteෂැම්පූ ඇඩ් එකකටද?
ReplyDeleteනෑ, සව් කිචි කිචි බෝල සබං
Deleteමගේ සඳ ඔබ නැතුව පාලුයි හරියට
ReplyDeleteඒ වුනාට කම් නැහැ දැම්මම නාවට
පිච් එක රේඩි ජනවාරියේ එනවලු ජන්දය
එතකොට එන්න බඩු මිල අඩුවී තියේවි හරියට
තුරු සෙවනේ යන්නට බැහැ අව්වයි හොඳටම
කැලේ කපලා බදුර්දීන් වහින්නේ ඉඳහිට
ගෙදර ඇවිත් නිදි නොමරා හොඳට නිදා ගන්ට
මතක් කරලා ඒ සී එක නැවට දාලා ඉන්ට
තරු ඇස් යට සැඟවෙනු බැහැ හිමියනි ඔබ හට
හතලිස් ඇඳිරියත් ඇවිදින් නුඹ නොදන්නවා උනාට දැන් මට
හදිසි නැහැ තව රියාල් හොයන් ඔබ හෙමිහිට එන්ට
තවම වතුර ගන්නේ පාරේ පයිප්පෙන් හොරට
පට්ටයැ...
Deleteපට්ටයැ... x 2
Deleteනහවා ගෙට ගන්න...... හැක් හැක්
ReplyDeleteතොපිට පුලුවන් ඒ උනාට
Deleteඩුබායි වල්කමේ ගිහින් ගෙදර එද්දී නාවල ගෙට ගන්න
ReplyDeleteහහ් වරෙන්කෝ :P
ඇයි උඹලව ගන්නෙ ඔය :P
Delete//කප්රුක සොලවන්නට යන පතිනියන්ගේ ශෝකාලාපය// හැබැයි එයාල එහෙ කප්රුක හොයනකොට මෙහෙ හොඳ වැඩ වෙලා
ReplyDeleteවිචාරක දියණිය
රුක් වැනසිල
Deleteමොකෝ මචං වැලි කුනාටුවකටවත් අහු උනාද?
ReplyDeleteකනේ වැලි
Deleteඅන්-දුන්-කුන්-දුන් කවි.. නහවා ගෙට ගන්නේ අහවල් එකටය ඔච්චර සෙනේහයෙන් එනකොට?
ReplyDelete