Thursday, December 21, 2017

පණ..!




පණ..,
.
.
දැන් ඉස්සර වගේ නෑ...


පණ..,
.
.
.
මට දැන් විස්වාස නෑ


පණ..,
.
.
.
යනකොට කියල යන්නෙ නෑ...


පණ,
.
.
.
ගියොත් ආයිනම් එන්නෙ නෑ...


23 comments:

  1. මේව දැකල පණ පලයං පෙරේදා, කිව්වලු

    ReplyDelete
  2. තාම තියනවනෙ?

    ReplyDelete
  3. පණ නම් තන අග පිණිබිඳු වැන්නේ...

    ReplyDelete
    Replies
    1. අද අද එයි මරු පින් කර ගන්නේ.

      Delete
    2. බුරා, පණ ගැහෙනව උඹලව දැක්කම, සතුටට.

      අර කිව්වෙ කොයි තන ද බං?

      Delete
    3. මනෝ/ ප්‍රා, මරුට නොමැත බාධා...හ්

      Delete
  4. පන නැත්තං අර වෙනී අයිය ගාව බෙහෙත් තියෙනව පන ගන්න.

    ReplyDelete
    Replies
    1. එයාගෙ බෙහෙත් පණ යන ඒව. හරි එක තියෙන්නෙ මහ වෙදනා ගාව

      Delete
  5. අනේ මගෙ පණ
    විචාරක දියණිය

    ReplyDelete
  6. ඒ මේ පොස්ට් එක මගේ රෝලේ අප්ඩේට් උනේ නෑනේ.. පණ කෝලු වෙලාවත්ද මංදා.. :/

    ReplyDelete
  7. උබලා ඔය සින්හල කොටනවා වගෙ කොටාගෙන කොටගෙන යන්න මටත් සින්හල හදලා ඩියල්ලකො ...එතකොට අර කතවෙ ඉතුරු ටික කොටගෙන කොටගෙන යන්න ප්ලුවන්

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails