මට ඔබ කරපු දේ ඔබටම යළි වූවා
වට යක් ගොසින් යළි මා ඉහලට ආවා
රට අද ඔබට දුන් පාඩම සිහිවේවා
කට වහගන්න මැස්සන් ඇතුලට යනවා
ඡායාරූපයක් වචන දහසකට වඩා ප්‍රභලයැයි කියනු ලැබේ. මේ ලංකා දේශපාලනය තුල කලෙකින් දුටු එවැනි පින්තූරයකි.
මේ පින්තූරය දුටුවිට ඔබට නැගෙන අදහස, සම්මත භාෂාවකශිශ්ඨ ශිෂ්ඨ ශිෂ්ට වචනවලින් ලිවීමට කාරුණිකව ආරාධනා කරමු.
වට යක් ගොසින් යළි මා ඉහලට ආවා
රට අද ඔබට දුන් පාඩම සිහිවේවා
කට වහගන්න මැස්සන් ඇතුලට යනවා
ඡායාරූපයක් වචන දහසකට වඩා ප්‍රභලයැයි කියනු ලැබේ. මේ ලංකා දේශපාලනය තුල කලෙකින් දුටු එවැනි පින්තූරයකි.
මේ පින්තූරය දුටුවිට ඔබට නැගෙන අදහස, සම්මත භාෂාවක
//ශිශ්ඨ// ලියලා තියෙනවා වැරදී...:P
ReplyDeleteමකලා හදාපු එකත් වැරැදිලු.. ශිෂ්ට කියලා ලියන්නෙ මෙන්න මෙහෙමලු.. ;-)
Deleteදේසපාළයට නැති උනුත් කමෙන්ට් කරා වැරැද්දට පින්සිද්ද වෙන්න :D
Deleteදෙන්නට බෝම ස්තූතියි, බුරාට වැඩිපුර. හේතුව, ගොඩක් අය වැරදි පෙන්නුවට, ටික දෙනයි වැරදි නිවැරදි කරන්න උදව් වෙන්නෙ.
මයි ප්ලෙෂ්ර්!
Deleteඒක වචනය වැරැද්ද නම් බහු වචනය වැරැදි වෙන්ට ඕන නේද?
වැරැද්ද - වැරැදි - නිවැරැදි, කැමැත්ත - කැමැති - අකැමැති
ඔබ නිවැරදියි. නැවත වාරයක් ස්තූතියි!
Deleteරජෙක් වුණත් කළකම් පල දෙනවාමයි
ReplyDeleteඒ බව වැටහුනේ වැඩ වැරදුණු දාමයි
වැරදි හදන්නට දැන් බැහැ ප්‍රමාදයි
ගෙදර ගිහින් ඉන්නවා නම් අපි මනාපයි
අග පදේ "අපි" අයින් කරමු. මේ කවිය දෙන්නටම හරියවනද කොහෙද!
Deleteඔතන ගහපු ඔය විදියේ පිංතූර දාල වෙනම ප්‍රදර්ශනයක් තියන්න පුළුවන් වෙයි..
ReplyDeleteanna katha
Delete++++++
Deleteසජ්ජ,
Deleteඅහතික ඇත්ත.
මමනම් මෙතන දැක් කේ
ReplyDeleteබොහෝ දනා නොදකිනා දේ
එදා බුදු රදුන් දෙසු වේ
මෙයයි කැරකෙන අටලෝ දහමේ
ඕකයි ඇත්ත තත්තේ
Deleteකවුද තේරුම් ගත්තේ
මෙන්න තවත් "රෝ" නියෝජිතයෙක්.......D
ReplyDeleteනැහ්. මම සී.අයි.ඒ ලු! මේ රටේ ඉන්නෙ උන්නෙ වැඩිපුර.
Deleteමම දැක්කෙ තවත් අමුතු විදිහකට. ඒ කියන්නෙ මෙතන පෙනෙන්නෙ හිටපු ජනාධිපති තුමා කල්පනා කරන බවයි.. ඒ විදිහේ කල්පනාවක් යක්කඩුවෙ හාමුදරුවො තේරුමු කරන්නෙ මෙහෙමයි.
ReplyDelete//අනේ පුදුම ලෝකෙක හැටි
අනේ දුදන බලයක හැටි
අනේ කෙලෙස් මහිමෙක හැටි
හනේ මගෙත් ඔහෙගෙත් හැටි//
නියමයි සාවි.
Deleteසැහැල්ලුවටත් ස්තුතියි
ස්තූතියි සාගරී! හැම දේකම දෙපැත්තක් තීනව කියන්නෙ ඕනෑ.
Deleteකට වහගන්න කටේ ගඳ එනවා. මරා රෑ තිස්සේ කුඩු වෙන්න ගහලා ගහලා උදේට පළාතේ යන්න බෑ ගඳේ.
ReplyDeleteඊට පස්සේ මරාට පුක දෙන අභීත එදිරිසිංහ පල්හොරාට කියන්න ඕනි පුක වහගන්න පුකේ ගඳ එනවා කියලා. හැබැටම ජන්දේ කාලේ රෙදි නැතිව මරාට පුක දුන්නු හොරා දැන් කෝ? හොර රජාට කඩේ ගිය හොර අභීතයාගේ සද්දයක් නැත්තේ ඇයි?
පුක යනු කුනුහරුපයක් නොවේ- කකා
ඉන්දික , මොකද මේ ඇනෝ ඇවිල්ලා
Deleteඅභීත දැන් අර්ජුන් මහේන්ද්‍රන් සහ අර්ජුන් ඇලෝසියස් සමග භාණ්ඩාගාර බිල්පත් ආයෝජන සමාගමක වැඩ. ටොයියන්ට අවුල්ද?
DeleteAnonymousMarch 14, 2015 at 6:13 PM, ගොසිප් කාරයොත් කියනව තමා ලොක්ක බොනව කියල කරටි කැඩෙන්න. අභීත මීමුරේ ගමේ උන්ටත් පොළු තියල දැන් අරුගම්බෙට පැනල.
DeleteAnonymousMarch 15, 2015 at 10:07 AM , එතකොට අර ජර්මන් කාරයෙක් එක්ක ජාන රට යවන ගේම ගහන්නෙ වෙන කවුරු හරිද?
මහින්ද රාජපක්ෂ වැනි
ReplyDeleteඅශිෂ්ට මිනිසකු ගැන
ශිෂ්ට භාෂාවෙන් ලිවිය හැකි දෙයක් නැති නිසා
නොලියමි.
ආණ්‌ඩු වෙනසත් සමග එතෙක් නිසි අයුරින් පවත්වාගෙන ගිය අපේ රටේ ඇතැම් ආයතන මේ වන විට අතිශය කනගාටුදායක තත්ත්වයකට පත්ව තිබේ. ලංකා සතොස, ලක්‌සල සහ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්‌ථාව ඊට හොඳම උදාහරණයන්ය. වසා දැමීමට තිබූ රාජ්‍ය ආයතන වූ මේ ආයතන තුනම එම තත්ත්වයෙන් ගොඩගෙන මෙරට පුද්ගලික අංශය හා කරට කර තරග කරමින් රජයේ ආයතන ලෙස පවත්වා ගෙන ගියේ සෙසු රාජ්‍ය ආයතන සඳහා පවා ආදර්ශයක් වන ආකාරයෙනි. එහෙත් අද වන විට ඒවායේ තත්ත්වය යළිත් ආපස්‌සට ගමන් ගනිමින් තිබේ. එයින් කනගාටු දායකම තත්ත්වයට මුහුණ දෙමින් සිටින්නේ ලංකා සතොසය. අත්‍යවශ්‍ය භාණ්‌ඩ අඩු මිලට ලබාදෙමින් විශාල පිරිසකට රැකියා ලබාදෙන අතරම විශාල ලාභයක්‌ද ලබමින් රජයට බරක් නොවී ලංකා සතොස පසුගිය රජය යටතේ පවත්වාගෙන ගියේ පුද්ගලික අංශයේ සෙසු සුපිරි වෙළඳසල් පරදවමිනි. අද වන විට ලංකා සතොස අලෙවිසල් බොහොමයක ඇතැම් භාණ්‌ඩ හිඟය. ඇතැම් භාණ්‌ඩ විකිණීම සීමා කර තිබේ.
Deleteඑක්‌තරා මුස්‌ලිම් ඇමතිවරයෙක් ලංකා සතොස හරහා අසීමිත ලෙස මුදල් හම්බකරමින් සිටී. අද ලංකා සතොස සියලු මිලදී ගැනීම් කරනු ලබන්නේ මේ ඇමතිවරයාගේ සහෝදරයෙක් මුලිකත්වය ගන්නා සමාගමකිනි. එම සමාගම පසුගිය කාලයේ ඉන්දියාවට කරුන්කා ප්‍රතිඅපනයනය සම්බන්ධයෙන්ද චෝදනා ලත් සමාගමකි. එම ඇමති සහෝදරයා සහ පිරිස සතුව සමාගම් කීපයක් විවිධ නම් වලින්ද පවතී. ඒ මිල ගණන් කීපයක් ඉදිරිපත් කර තරගකාරීත්වය පෙන්වීම සඳහාය. ඒ සාමාන්‍ය වෙළඳපොළ මිලට වඩා වැඩි මිලටය. මේ හරහා දිනපතා රුපියල් මිලියන ගණනින් අදාළ සමාගම උපයමින් සිටී. අද වන විට සතොස ආයතනය සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා භාණ්‌ඩ මිලදී ගන්නේ බොහෝදුරට මේ සමාගම හරහාය. සෙසු ආයතනවලින් ඉදිරිපත් කරන භාණ්‌ඩ, තත්ත්වය හෝ වෙනයම් හේතු පවසා ප්‍රතික්‌ෂේප කෙරේ. එසේම අදාළ සමාගමෙන් ඉදිරිපත් කර ඇති මිල ගණන් වලට මිලදී ගන්නේ කොටසක් පමණි. එහි වැඩිම කොටස මිලදී ගන්නේ එම සමාගමෙන්ම වැඩි මිලටය. උදාහරණයක් ලෙස සීනි මිලදී ගැනීමේදී කිලෝවක් රුපියල් 74 බැගින් ටොන් 175 ක් එම සමාගමෙන් මිලට ගන්නට මිල ගණන් කැඳවා තිබියදී අවසානයේ තවත් ටොන් 1300 ක් එම සමාගමෙන්ම මිලදී ගන්නේ ඊට වඩා වැඩි මිලටය. මෙහි හාස්‍යජනකම සිද්ධිය වන්නේ අදාළ සමාගම එම තොග ලබන්නේ තත්ත්වයෙන් පහළ බවට පවසමින් අදාළ ටෙන්ඩර් කමිටුව ප්‍රතික්‌ෂේප කළ ආයතනවලින්ම වීමය.
http://www.divaina.com/2015/03/15/politics04.html
කමක් නෑ මල්ලි , මහින්ද ගෙදර ඇරිය නේ ... ඒ ඇති
දැං පත්තරේ විකිනෙන්නෙම නැද්ද?
Deleteඈ මල්ලි දැන් පත්තරේ පිටපත් දෙදාහක් වත් ගහන්නේ නැද්ද?
Deleteසිරාවටම මේ දැන් මහින්දව අතාරින්න හිතුනා.. ආයෙමත් අර හු**ක් අතේ තියං යනවා කිරි වෙහෙර වඳින්න. ඔය පරියවල් පැත්තකට දාලා මිනිස්සුන්ව විශ්වාස කරලා ගේමට එනවනං එහෙමයි.. නැත්තං ඔය පරියෙන්ම කර ගන්න කියලා අතෑරලා දාන්න තමා වෙන්නේ... යක්ෂයා නඟින්නේ ඔව්වට තමා... බෙහෙත් උනත් වැඩියෙන් ගිල්ලම විස වෙනවා... ජෝතිසේ උනත් පමණ ඉක්මවා කර මත්තේ තියං ගියොත් පිස්සෝ වෙනවා... ධර්මේ උනත් පාරුවක් කරං ගගෙන් එතෙරෙ වෙන්න මිස ඒක කරේ තියං ඇවිදින්න ගියොත් විනාස වෙනවා... මෙව්වා ගැන කියලා මගේ ලේ කෝප වෙනවා... ඔය ඇති.
DeleteAnonymousMarch 14, 2015 at 6:51 PM, මටත් මුලින් ඔහොමම හිතුන.
DeleteAnonymousMarch 15, 2015 at 12:53 AM නියමයි, ඔය ගවේෂනාත්මක වැඩ ගිය අවුරුදුවලත් කරල, හිටපු කම්බ හොරු කරපුවත් ඒ කාලෙම එළි කොලානම් තමා කපුරුහාමිගෙ කටේ සුවඳ තියෙන්න තිබ්බෙ!
AnonymousMarch 15, 2015 at 8:00 AM & AnonymousMarch 15, 2015 at 9:28 AM, වල්-ගමේ උන් දන්න පත්තර බිස්නස්.
AnonymousMarch 15, 2015 at 7:16 PM ඇයි බං යාගෙකුත් තිබ්බෙ සති දෙහෙකට විතර කලින්. මිනිහ තාම හිතන් ඉන්නෙ ලංකාවෙ ඡන්ද අයිතිය තීන්නෙ දෙය්යොන්ටයි පිටරට ඔත්තුසේවා වල උන්ටයි විතරමයි කියල.
ම්ම්ම්ම්ම්.......
ReplyDeleteඇගිලි කොටයි.......
ගහලම වෙන්න ඇති!
Deleteකල කම් පලදේ...
ReplyDeleteලොව දම් කැරකේ...!!
කාලෙ ගෙවී යයි මරුව ලඟා වෙනවා...!
Deletesister basawen nemei patta basawen liyanda one
ReplyDeleteහෙහ් හෙහ්..මොනා උනත් මැරිච්චි මිනිස්සුන්ට ගරු කරන්න එපාය බං, අපහාසෙ හොඳ නෑනෙ.
Deleteමහින්ද මහත්තයා නැතුව රෙන්න වත් බැරි තත්වයකට රටේ බහුතරයක් පත්ව ඇති බව මා කීවේ උන්නැහේ පීක් එකේ ඉද්දීය.ලංකාවේ සිංහල බොදු ගැමි ජන
ReplyDeleteවිනඥයානයට අනුව තමුන් ටක්කෙටම ගලපා ගත් නොම්මර එකේ නුල් සුත්තර අවස්ථාවදියෙකු වන මහින්ද උන්නැහේ ඊ ජී බී නැතුව කෑම බෑ කියා එලිෆන්ට් හවුස් කාරයා නාගරික පංතියට පුරුදු කල විදිහටම මහින්ද නැතුව බොලාට බැරි බවක් සිංහල බොදු ගැමියාට මාකට් කලේය.උන්නැහේගේ කැම්පේන් එක කොච්චර සාර්ථක දැයි අද අපට පෙනෙන්නට තිබේ.ෆොටෝ ප්‍රදර්ශනයක් මාකට් කර ගන්නත් මහින්ද නැතුව බෑ!
සැකකටයුතු භාණ්‌ඩාගාර නිකුතුවෙන්
Deleteරජයට තවත් කෝටි 540 ක පාඩුවක්!
ශ්‍යාම් නුවන් ගනේවත්ත
දැනට රට තුළ ඉමහත් ආන්දොaලනයට තුඩු දී තිබෙන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉකුත් පෙබරවාරි 27 දින සිදු කළ භාණ්‌ඩාගාර නිකුතුවෙන් පසු වෙළෙඳපොළ පොලී අනුපාත ඉහළ යැම නිසා එදිනෙන් පසුව පසුගිය මාර්තු 12 වැනිදා දක්‌වා පවත්වන ලද සෙසු භාණ්‌ඩාගාර බැඳුම්කර හා බිල්පත් වෙන්දේසිවලදි පමණක් මේ වන විට රුපියල් කෝටි 540 ක (රු. බිලියන 5.4 ක) පමණ අතිවිශාල පාඩුවක් රජයට සිදුව ඇතැයි ඇස්‌තමේන්තු කර ඇති බව මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයෝ 'දිවයින ඉරිදා සංග්‍රහය'ට හෙළි කළහ.
මේ පාඩුව සිදුව ඇත්තේ ඉහළ පොලියකට භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම නිසා පසුගිය පෙබරවාරි 27 දින බැඳුම්කර වෙන්දේසියේ දී සිදු වූ රුපියල් කෝටි සිය ගණනක අලාභයට අමතරව බවද ඔවුහු ප්‍රකාශ කරති.
අක්‍රමිකතා සිදුවූයේ යයි පැවසෙන පෙබරවාරි 27 දින භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියෙන් පසු 2015 මාර්තු 03, මාර්තු 10, මාර්තු 11 සහ මාර්තු 12 යන දිනවල දී භාණ්‌ඩාගාර බැඳුම්කර සහ භාණ්‌ඩාගාර බිල්පත් වෙන්දේසි පවත්වා තිබේ. පෙබරවාරි 27 දින සිදුවීම නිසා පොලී අනුපාත ඉහළ යැම සියයට එකක් (1%) ලෙස උපකල්පනය කොට ඇස්‌තමේන්තු කළ විට මෙසේ රජයට රු. කෝටි 540 ක අලාභයක් සිදුව ඇතැයි ඇස්‌තමේන්තු කළ හැකි බවද එහෙත් මෙහි සැබෑ අගය මීට වඩා ඉහළ අගයක් විය හැකි බවද එම මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයෝ තවදුරටත් ප්‍රකාශ කරති.
http://www.divaina.com/2015/03/15/news10.html
කමක් නෑ මල්ලි , මහින්ද ගෙදර ඇරිය නේ ...
//ෆොටෝ ප්‍රදර්ශනයක් මාකට් කර ගන්නත් මහින්ද නැතුව බෑ//
Deleteමටනම් හිතෙනවිදියට මේ පින්තූරයෙන්ම මාකට්කිරිල්ල අනික් පැත්තට ගිහින්වගෙයි. මේක ඉතිහාසගතවන පින්තූරයක්වගේ.
පෙර සූදානමක් තිබුනද කියලත් හිතෙනව.
AnonymousMarch 14, 2015 at 10:01 PM,
Delete//.ෆොටෝ ප්‍රදර්ශනයක් මාකට් කර ගන්නත් මහින්ද නැතුව බෑ!//
මෙන්න බය්යන්ගෙ රසවින්දනයේ සහ දැනුමේ දිග පළල ගැන සජීවී උදාහරණ....!
AnonymousMarch 15, 2015 at 4:22 AM, මම හිතන්නෙත් ඡායාරූපෙ ගත්තුකෙනා බලං ඉන්න ඇති මෙතන යමක් වෙනකල්.
කෝ බොල මේකෙ බෙදාහදා ගැනීමේ බොත්තම්?
ReplyDeleteමන්ද්ල්ලෑ බං, අහපං ගූගල් දෙය්යන්ගෙන්.
Deleteඔය දෙන්නම පැන්ෂන් නේ.
ReplyDeleteයන්නකෝ ගෙදර. ගිහින් නිදාගන්නකෝ වද නොදී.
ජෙනරාල් පැන්ෂන් ගියේ නෑ කකෝ.. ඔහේ වගේ පිටරටක පුරවැසියෙක් වෙලා ඒ රටේ සැප විඳ විඳ තමුන් උපන් රටට බොරු අවවාද දෙන ටොයියෙක් නෙවෙයිජෙනරාල්. ඔහු රටට හැමදාම ඕනෑ කෙනෙක්..
Deleteමම හිතන්නෙත් පැන්ෂන් නෑ, දේශපාලනේට මොන බාධාද රසික. දැක්කනෙ බුෂ් ලොකුසීය, රේගන් සීය, කරුණානිධි මුත්ත එහෙම?
DeleteMETHANA BAIYAGE PHOTO EKAK NEDDA
ReplyDeleteමහින්දට වඩා බය්යෙක් කොහෙද කැපිටල්?
Deleteගොඩ ගන්න මගේ රට
ReplyDeleteදුන්නා චන්දෙ මයිත්‍රී මැතිදුට
ඉගුරු දීලා මිරිස්
ගත්තා දැයි සිතෙයි මට
අනේ කල ගොන්කම
වැටහේ දැන් මට
ගැහුවා නොවෑ මමත් අත
මේ රට කන මල් වට්ටියට
මුහුදු සිමා ප්‍රශ්නය
නිමා කළා අමුතු විදිහට
දැන් කිසි අවුලක් නැත
visa නැතුවම එන්න හැකිය
ඉන්දියානුන්ට,
අරං අපේ මාළු,
දීලා යන්නට කුඩු
උතුර කොටියට
උතුරෙන් උඩ ඉන්දියාවට
කොළඹ චීනෙටම
මැද හරිය දෙන්නේ කාටද?
එක එකා ගෙන්නා
අපට ආතල් දුන්නා
4 වෙනි තට්ටුවෙන් එහා
මහා උළු ගෙදර
ගිය එකෙක් නැතුවා
ශෂී අක්කා
ගියා හිරගෙට දැක්කා
කුඩු ගේන දුම්මා
ආතල් පිටම ඉන්න්නා
අනේ කල කරුමා
බලලා වැඩපන්
මහින්ද ලොක්කා
This comment has been removed by the author.
Deleteකලක් රෑ දහවලක් නැතුවන්
Deleteදුන්නෙ කලු කුඩු බස්නයා
එයට බියවී කටවහන් සිටි
බය්යො දැන් කෑ ගසනවා
මං නං හිතන්නේ ජෙනරාල් හිටපු තැනිනුත් උඩට අාවා කියලායි... දැන් ෆීල්ඩ් මාර්ෂල්.... දෙවැනි ලෝක යුද්ධයෙන් පසු අාසියාවේ පළවැනියා.... ඒ කියන්නේ විශ්‍රාම යෑමක් නැහැ.. හැමදාම සේවයේ ඉන්න විදිහටයි සැලකෙන්නේ....... ඒත් මහින්ද????????? දැන් මිනිස්සුන් ම විශ්‍රාම යවලා..............
ReplyDelete//ඒත් මහින්ද????????? දැන් මිනිස්සුන් ම විශ්‍රාම යවලා............//
Deleteසමහරවිට ආයිත් චන්දෙට ආවොත් අර පලවෙනිපාර ජනාදිපතිවරනෙට එනකොට වගේ මැද මුලනෙ වෙලයායක සරම කැහැපොට ගහගෙන දුවන
"පැඩී ෆීල්ඩ් මාර්ෂල්" ඇඩ්වර්ටීස්මන්ට් එක ආයිත් දායි.
..
කු.ගැ.හී.ප
Deleteජනරාල්ට මොන බලපෑම තිබ්බත්, හිරේ හිටියත් තමන්ගෙ ප්‍රථිපත්ති රැකගෙන, සැබෑ වීර සොල්දාදුවෙක් කියල ඔප්පු කරල ඉවරයි. ආයි ෆීල්ඩ් මාෂල් කම් මොකටද?
ප්‍රා, මහින්දට 2005 වාසි උනෙත්, මේ පාර වාසි වෙන්නෙත් ඔහොම ගොන් පාට් නිසා වෙන එකයි දුක!
අනේ බං මෙතැන ලියන්න පද දෙකක් ගලපාගන්න දවස් දෙකක් තිස්සෙ තැටමුවා බැරිවුනානෙ.ප්‍රතිභාවක් නැතිකමම තමා නැත්නං වෙන මොකද්ද.
ReplyDeleteවිස්වස කරන්නෙ කොහොමෙයි? ඒත් ඉතින් බයිල තරඟෙ දාත් උඹට ඔය අවුල උනා මතකයි.
Deleteමහින්ද මම සරත් වෙමි..!
ReplyDeleteඔබට අනුකම්පාවෙන් නොව රටට අනුකම්පාවෙන් දේශපාලනයට ආවෙමි..!
නුඹට මතකද..නුඹේ යකඩ සපත්තුවට මා..පාගා දැමුවා...!
එහෙත් නිර්භීත මිනිසුන් එසේ යට කර දැමීමට හැකියාවක් නෑ....!
නුඹේ ඔය සාටකේ ගලවා දාපං...ඕකෙ දැන් කුරහන් සුවඳ නෑ....!
තියෙන්නෙ..ලේ සුවඳ..????
වඩාත්ම ගැලපෙන කැප්ෂනය මෙයයි...ස්තූතියි වීයා!
Deleteහඳ මාමා උඩින් යතේ
ReplyDeleteඅපෙ මාමා බිමින් යතේ...
හඳ මාමයි අපෙ මාමයි දෙන්නා
එක කන්තෝරුවෙ වැඩ කෙරුවේ
දෙන්නට දෙන්නා කිරි පැණි වාගෙයි
කන්තෝරුවෙ නිලතල දැරුවේ...
හඳ මාමා හැම මොහොතෙම ඉදිරියෙ
අනාගතය ගැනමයි බැලුවේ
අපෙ මාමා ඔහෙ කකුල් වන වනා
එදා දවස ගැනමයි හිතුවේ...
දියුණු වන්න වේලාවක් නැති විය
අපෙ මාමා තව පහළ ගියා
රාජකාරි හරි අකුරට ඉටුකළ
හඳ මාමා තව ඉහළ ගියා...
නිතරම තමන්ගෙ අනාගතය ගැන
සිතීම වැදගත් නොවෙද කියා
ආකාසේ ඉඳ තැන්පත් ගතියෙන්
ඇත හඳ මාමා දෙනෙත අයා...
ඔය අපේ සාටක හඳ මාම බැබලුනේ පින්තූරෙ ඉන්න ජාතියෙ හිරු මාමලගෙ මහන්සිය නිසා. අන්තිමට අන්ද මන්ද ඝන අඳුරේ කෙන්ද පටලැවීලා, කන්ද කඩාවැටෙයි සිතූ කෙන්ද බලාපල්ලා...
Deleteරූපය පමණක් දකිමි
ReplyDeleteළංවී බලන්නටද බය හිතේ
කළකම් පලදීම අත්විඳිමි
එදා නොකලා නම් හොඳයි කියා සිතමි
ගිය නුවණ අදින්නට ස්කැමල් දමාවත් බැරිය. එනිසා මම නැවත වෛරයේ වලටම පනිමි. MR
Deleteරූපය පමණක් දකිමි
ReplyDeleteළංවී බලන්නටද බය හිතේ
කළකම් පලදීම අත්විඳිමි
එදා නොකලා නම් හොඳයි කියා සිතමි
ලොක්ක පුකෙන් කරන්ඩ ඕනෙ දේවල් කටින් කරද්දි මැස්සො යන එක අහන්ඩක් දෙයක්ද.
ReplyDeleteහැක්...හැක්... ලොක්කගෙ ඔය දෙක මාරු කලේ වටේ උන්න එව්වොනෙ.
Deleteඉතිහාසේ හැටි එහෙමයි..
ReplyDeleteඒක තේරුම් නොගත්තොත් අබ සරණයි!
Deleteලෝකය පෙරලෙයි කාලේ ගෙවී යයි මරුව ලඟා වෙනවා..
ReplyDeleteසිතුදේ මොන වෙයි.. නොසිතු දෙයම වෙයි..කල කම් පල දෙනවා..
ශිෂ්ට භාශාවෙන් වෙන ලියන්න දෙයක් මතක් වෙන්නේ නෑ..
උඹල වගේ උන්ගැන දන්න නිසා තමා මම මුලිම්ම "ශිෂ්ට භාෂාවෙන් ලියන්න" කියලම දැම්මෙ. ඒක නොතිබ්බනම් මරා බඩ වෙනව කුණුහරුප ටික අහලම...හෙහ්..හෙහ්...
Deleteඔයත් ඉදලා හිටලා දාන ලෙඩ
ReplyDeleteබ්‍රා එකක් අන්දමුද සාටක මාමට?
Deleteමම ශිෂ්න බාසාව දන්නැ බං..
ReplyDeleteනංගි බබා බාසාව?
Deleteදූසකය, උඹ හරි වල් බං!
Deleteමෙන්ඩ, මූ ඒව ගාණට දන්නව.
කර්මය කියලම කියන්නත් බැහැ . දෙන්නම ඇන ගත්ත.
ReplyDeleteඇන ගත්තෙ කරුමෙ හින්දද, කරුමෙටම ඇනගත්තද මන්ද!
Deleteනියම පින්තූරයක්. ඡායාරුපශිල්පියා රැකගෙන ඉන්නැති ඔතෙන්ට එනකල්....
ReplyDeleteඔව්, සමහරවිට. හොඳ ඡායාරූප ශිල්පියෙක් කියන්නෙත් සෙබළෙක්.
Deleteනියම පින්තූරයක්. ඡායාරුපශිල්පියා රැකගෙන ඉන්නැති ඔතෙන්ට එනකල්....
ReplyDeletehttp://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/16215-2015-03-16-22-31-48
ReplyDeleteඔබ කරන මේ අතදීමට බොහොම ස්තූතියි අජිත්.
Deleteලොකු අයියා මොකද හිතන්නෙ..අගමැති පුටුවට මරා එයිද ?
ReplyDeleteමේ රටේ මිනිස්සූ...තනිකර කෙලින්නෙ පිස්සූ....
Delete