Saturday, January 31, 2015

ලැම්බොගිනි කිහිපයක්ම සඟවා තැබූ මඩුවකින් සොයාගනී!!






පසුගිය දිනක මහත් ආන්දෝලනයකට ලක්ව තිබූ ලැම්බොගිනි වර්ගයේ රථ කිහිපයක් මැදමුලනේ කුඹුරක් අසල මඩුවක සඟවා තිබී සොයා ගත්බවට අපට ඉතාම විශ්වාස කටයුතු වාර්ථාවක් ලැබී ඇත. අදාල පුවත යම් තාක්ෂනික හේතු නිස තවම කිසිදු මාධ්‍යක පල කල නොහැකි වී ඇති නමුත්, යහපාළනයේ නාමයෙන් ඔබට මෙසේ ඉදිරිපත් කරමු!

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.




පින්තූර අන්තර්ජාලයෙනි. මේ දිනවල ලැම්බෝ මෙහෙයුම නිසා ඇති අධි කාර්‍යබහුල තත්වය මත මීටවඩා විස්තරයක් ලිවිය නොහැක.

52 comments:

  1. ඇත්තටම දක්ෂ සොයාගැනීමක්. දැන්මම මාධ්‍යවලට ලබා දී ජාතික මෙහෙවරට දායක වන මෙන් ඉල්ලා සිටිමි.

    ReplyDelete
    Replies
    1. ජාතික මෙහෙ-වර, මේක පලකරපිය.

      Delete
  2. මේවට ගෙවන්න ඇත්තෙ කෘෂිකර්ම අමාත්‍යාංශෙන් වෙන්න ඇති නේද?

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් මේවට සල්ලි ගෙවල තීන්නෙ කුචි-කර්මෙන්. ප්‍රසා ඔය හොයාගෙන තියෙන්නෙ අළුත්ම එකක්!

      Delete
  3. අප්පා.. මෙව්වා අහස පොලව නුහුලන අපරාධ. බලන්න ඒවා තාම රෙජිස්ටර් කරලවත් නැහැ. කවුරුත් හිටියේ නැද්ද 'හූ' කියන්න?

    ReplyDelete
    Replies
    1. තාම නෑ, ගමේ හින්ද හූ නොකිය නොකිය හිටියද මන්ද ඉතින්!

      Delete
  4. මරු ආ......දැන් ලැම්බෝගිනි.තව ටික දවසක් ගියාට පස්සේ මොන ගිනි හොයාගෙන යයිද දන්නේ නැ

    ReplyDelete
    Replies
    1. රාග ගිණි එහෙමත් තිබ්බ කියනව නේද?

      Delete
  5. ආ..... මචන් කාලෙකට පස්සේ?
    මොකද මචන් මේ දවස්වල පෙන්න හිටියේ නැත්තේ.........

    ReplyDelete
    Replies
    1. ලැම්බොගිණියක් ගන්න සතෙන් සතේ එකතුකරනව බන්.

      Delete
  6. ලැම්බොගිනි කොම්පැනිය මුලින්ම කාර් හ්දන්න කලින් tractor හදපු එකක් නොවැ...

    ReplyDelete
    Replies
    1. හ්ම්...අපහාසයට ආභියෝගයෙන් පිළිතුරු දුන්න සැබෑ වීරයෙක්.

      Delete
  7. දිවි නැඟුම ව්‍යාපෘතිය යටතේ මෙරටට ගෙන්වූ ලැම්බෝගිනි වර්ගයේ මිල අධික ට්‍රැක්ටර් දෙකක් මැදමුලන අසල වෙලකින් සොයාගෙන ඇත. මේ පිළිබඳව වැඩිදුර අදහස් දැක්වූ පොලිස් ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කලේ මේවා කාගෙ උවමනාවක් මත කුමක් සඳහා මෙරටට ගෙන්වන්නට ඇත්දයි වැඩිදුර පරීක්ෂණ පවත්වන බවයි. ඉතා මිල අධික මෙම ට්‍රැකටර් වර්ගය ගොවීන් සඳහා උචිත නොවන බවත් ඒවා රේසීන් කාර් ඇදගෙන යාම සඳහා යොදාගෙන ඇත්දැයි යන්න පිළිබඳව සොයාබලන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදි.

    ReplyDelete
    Replies
    1. හෙහ්...හෙහ්..පට්ට කමෙන්ට් එක. රෙසින් කාර් ඇදගෙන යන්න තමා මුන් ගෙනත් තියෙන්නෙ...

      Delete
  8. ලැම්බෝගිනි බඩගිනි දුක්ගිනි යුදගිනි ආද ගිනිවර්ග ලංකාවේ ඡන්දයක් කි්ට්ටුවදි ගොඩක් පාවිච්චි වෙනවා..

    ReplyDelete
    Replies
    1. අනිව සහෝ...ගිණි නිවීමේ දෙපාර්තමේන්තුව වගේ ඡන්දෙට කලින් එන්නෙ, Cඅන්දෙ දින්නට පස්සෙ යන්නෙ නැට්ට ගිණිගත්තු හනුම වගේ.

      Delete
  9. ඉන්දික දන්නව නේ කතාව? ලැම්බොගිනිකාරයගෙ ට්‍රැක්ටර්වලට ෆෙරාරිකාරය හිනාවුන නිසා ෆෙරාරිවලට වඩා ඩිමාන්ඩ් කාරෙකක් හදපු එක?

    ReplyDelete
    Replies
    1. ඔව් මම ඒ සීන් එක කියවල තියෙනව. අන්න මිනිස්සු. ගෙමනං ගේම!

      Delete
  10. හුහ්, පේනවා නේද, පේනවා නේද, මුන් කොරලා තියන වැඩ. ඔය කොරලා තියෙන්නේ, මැදමූලන පැත්තේ ගොයියෝ කුඹුරු හාන්න ගෙනාපු ටැට්ටර් වල බොඩිය ගලවලා, ලබ්බෝගිනියේ පිටිං පෙනෙන්න හයි කොරලා. කාල වරෙන්කො. දැන් මොන සැක්කරයටවත් අල්ලන්න බෑ මෙව්වා 'සුපෝකගෝබී' වාහන කියලා.

    ReplyDelete
    Replies
    1. මොනාද විචාරක නරක වචන කියන්නෙ. කවුද මෙතන බොඩි ගලෝගෙන ඉන්නෙ. අපෝ මෙයානං...

      Delete
  11. Lamborghini Mulinma 1961 withara hadala thiyenne tractor thamai,meka aththatama Lankawe photo ekak nam niyamai,(Ranjan9

    ReplyDelete
    Replies
    1. ඔව් රන්ජන් මම ලැම්බො ඉතිහාසෙ ගැන තරමක් දන්නව. ඒත් ලංකාවෙ මේව නෑ මම දන්න තරමට, ඒකයි කිව්වෙ පින්තූර අන්තර්ජාලයෙන් කියල.

      Delete
  12. මාතෘකාව දැක්කහම මම හිතුවෙ උඹ කියන්නෙ මේ ‍වගේ සීන් එකක් ගැන කියලා.. :-)

    French Barn Find Unearths 100 Forgotten Classics

    ReplyDelete
    Replies
    1. හෙහ්..හෙහ්.. ඔය නිව්ස් එක මුලිම්ම දැක්කම මට මාර දුකක් ආවෙ. ඒත් මම වයිෆ්ටත් කිව්ව දැම්ම ගමුද කියල පරන මයිනර් එකක් වත්, අඩු ගානෙ පැන්ෂන් යන කාලෙ විතර වෙනකොට ඒක විකුණල පොඩි සවාරියක්වත් යන්න බැරිය කියල! ( ඔයවගේ කාර් දෙකතුනක් තිබ්බ තැනක් ගැන හෙන්‍රිය පෝස්ට් එකක් දාල තිබ්බ මතකද )

      Delete
    2. ඔවු බං. මටත් දැක්කහම මාර දුකක් දැනුනෙ‍. නියම කාර් ප්‍රේමියෙකුට නම් ඇඬෙන්ට ඕන. පේනවනෙ එතන තියෙන සුපිරි බඩු ටික. ඒකෙන් 40/100ක්ම වැඩක්ම ගන්ට බැරි ගානට ඇවිල්ලලු..

      Delete
    3. මයිනර් එකක් හරි, ඔය පරණ ගරාජ් එකක දිර දිරා යන දඬුෆෝර්ඩ් එකක් හරි (ඒවනං නිකංම ගන්ට පුළුවන් වෙයි) අරන් දාපන්. අන්න ඉන්වෙස්ට්මන්ට්ස්! :-)

      Delete
    4. අය්යෝ කියල වැඩක් නෑ මචෝ. අර ෆෙරාරිය උඩ මැගසින් ගොඩ දාල තීනව දැක්කම ඇඬෙනව!

      නයා නෙමෙයි, අපේ ගෙදර ඉස්සර තිබ්බ හම්බර් එහෙකුයි, බග් ෆියට් එහෙකුයි. ඉස්සර කිව්වෙ 80 මැද විතර. පස්සෙ නට්ටන් වෙද්දි ඒ දෙකම වික්ක. දැන් තිබ්බනං...!මම දැක්ක තඩි පොන්ටියැක් එකක් තීනව ගාල්ලෙ පොට් එහෙක. බලමු. සිරාවට ඒව හොඳ ඉන්ස්වෙස්ට්මන්ට්ස්.

      උඹ දන්නවද, අර අක්බර් ටී කරන අක්බර් බ්‍රදස්ලගෙ ඉඩමක් තීනව කහපොළ බොල්ගොඩ ගඟ අයිනෙ. ඒකෙ තීනව ඔය වගේ කාර් 40 විතර එක පෙළට, හැබැයි කිරි කිරියට හදල. දැක්කම කෙල පෙරෙනව :)

      Delete
    5. අක්බර් බ්‍රදස්ලගෙ නෙමේ නියම කලෙක්ෂන් එක තිබුනෙ , සමර්විල් තේ කම්පනිය අයිති කාරයගෙ . පරණ ජ.න.ව.ස.ම ස්ටෝරු පුරෝල තිබ්බෙ.

      Delete
  13. ෆොටෝ ටික හොයාගන්න මහන්සි වෙන්න ඇති නේද?

    ReplyDelete
    Replies
    1. අයිත් අහල, ගූගල් දෙය්ය කැමරාවෙන් ගත්තෙ.

      Delete
  14. මහා ලබ්බෝ ගිනි ජාතකය

    ReplyDelete
    Replies
    1. දැන් යන්නෙ ලැම්බෝගිණි අවජාතකය

      Delete
  15. මොනවද අනේ 'ලැම්බොගිනි' කියන්නේ? :P

    ReplyDelete
    Replies
    1. කතරගම අර සර්ව පිත්තල සෙල්ල්ම කඩවල තියෙන ටෝයිස් වගයක් මෙයා...

      Delete
    2. ඇති හැකි අයට හැදෙන බඩගිනි ජාතියක් මෙයා.

      Delete
  16. ලැම්බෝගිනි දෙකයිලු බං ලංකාවේ තිබුනා කියන්නේ. අනික්වා මේවා වෙන්න ඇති..

    ReplyDelete
    Replies
    1. හෙහ්..හෙ.. ඔව් බන්. දෙකයි කිව්වට අන්න කුරුණෑගලත් එකක් තීනවලු. ඔඩෙල් එකේ එක ලඟ 3ක පින්තූරයක් දවසක් දැක්ක. අනේ මන්ද!

      Delete
  17. මෙන්න බඩු...
    ඕවට අදාළ ෆයිල් මොනවහරි නැද්ද. තියෙනවනම් ඒවා ජෙප්පෝ ටිකටයි, හර්ෂ ලොක්කටයි දුන්නනම් හරි මාධ්‍ය සංදර්ශනයක් දාලා එහෙම අල්ලස් දුෂණ එකට ගෙනිහින් බාර දෙන්න කියලා... හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. මේවට වයස නිසා "පයිල්ස්" බන් තියෙන්නෙ. ඒව දෙමු එහෙනං.

      Delete
  18. මෙව්වයින් හාල කොහොමෙයි හාල් මිල අඩු කරන්නේ? ඇති ඔය ගානටවත් දුන්නා.. :P

    ReplyDelete
    Replies
    1. අඩෝ ඒකනෙ කියන්නෙ. දැන් එහෙනං මේ පවුල්ගහේ උනුත් මේවයි හාන්න ගනියිද ඉස්සරහට

      Delete
  19. ලෑම්බ් කියන්නේ බැටලු පැටව්.ඔර් කියන්නේ “සහ“ කියන කොම්බයින් එකට. ගිනි කියන්නේ කාර් ජාතියක කෙටි නමක්.

    ReplyDelete
    Replies
    1. ගිනි කියන්නෙ විශමතාව මනින මිම්මක්. එතකොට ලෑම්බ්-ඕර්-ගිණි කියන්නෙ,

      බැටළු පැටියන් හෝ විෂමතාවය!

      Delete
    2. ලෑම්බ් - බැටළුවා බෝ- වල ඌරා උන් දෙන්න පුච්චන් කන එක බන ඔය කියන්නෙ...

      Delete
    3. හප්පට සිරි එහෙමත් එකක් තියේනෙ.

      Delete
  20. ඇත්තටම ලංකාවේ මෙහෙම එකක් හරි තිබුනනම් බයියො ටික මේක පෙන්නල නියම ආතල් එකක් ගන්නව. කොහොමද නාමල් මේක උඩ නැගල මෙන්න අපේ මල්ලිගෙ ලැම්බො එක කියල FB එකේ ෆොටෝ වැටෙන කොට .

    ReplyDelete
    Replies
    1. දැන් තේ කඩේ ප්ලීන්ටි ගහනව වගේ මේකක් තිබ්බනං බුවා ෂුවර් නැගල හානව.

      Delete
  21. කෝ ලැම්බෝගිනි පැදපු අම්බරුවෝ ටික?

    ReplyDelete
    Replies
    1. අපි තාමත් කරත්තේ....
      පූණු ගෙවුනු කරත්තේ...
      කවුද ගොන්නු කරත්තේ....
      අපියි ගොන්නු කරත්තේ.....

      Delete
  22. ෂා..මටත් මේ වර්ගයෙන් ඒ ගිනියක් ගන්න ඔිනේ.

    ReplyDelete
    Replies
    1. ගිණි කන්න පුරුදුවෙයන් මුලින්.

      Delete

LinkWithin

Related Posts with Thumbnails