ජීවන මග පුරා කරතබාගෙන යන අහපු..දැකපු...විඳපු කතා..
සොහොන් ළකුණු....!!!
පෝස්ට් 1 අප්ඩේට් නොවුන ගමන් එකපාරටම තව එකක් දාන්න ඕන නෑ. එක්කෝ ආයෙත් එඩිට් මෝඩ් 1 ට ගිහිල්ල පබ්ලිශ් කරන්න පුලුවන්. සමහර විට ඉබේමත් හරියනව. ඉවසීම ඕන. උපශාන්ත වෙන්න.
හොඳට බලපිය ඩෝ....එකක් ලිව්වෙ 1pm වලට අනික 4.54pm වලට. උඹ කතිරෙත් ගැහුවෙ ඔහොම අහක බලනද දන්නෙ නෑ!
නොදන්නාකමට ඇහුවට දෙවියො කෝප නොවෙතැයි හිතනව.පෝස්ට් එක බලන්න වටින් ගොඩින් යන්න ඕන ඇයි? පේවෙලා වගේ ගියෙ නැත්නම් පෝස්ට් එක කිල්ලට අහුවෙනවද?එහෙම නැත්නම් ජේවීපී එක කාට චන්දෙ දෙන්න ඕනද කියනව වගේද?
පින්තූර වැඩි උනාම පෝස්ට් බ්ලොග් රෝල් වල අප්ඩේට් වෙන්නෙ නෑ! දැන් හෙට උදේට ෂෙඩූල් කරපු එකටත් එහෙම වෙයිද දන්නෙ නෑ. එතකොට කුරුබිලියක් හදන්න වෙනව.සොෆ්ට්වෙයාර් වැඩ්ඩො දන්නව ඕව නසන ක්‍රම. අපි ඉතින් වැද්දොනෙ.
සොහොන් ළකුණු....!!!
ReplyDeleteපෝස්ට් 1 අප්ඩේට් නොවුන ගමන් එකපාරටම තව එකක් දාන්න ඕන නෑ. එක්කෝ ආයෙත් එඩිට් මෝඩ් 1 ට ගිහිල්ල පබ්ලිශ් කරන්න පුලුවන්. සමහර විට ඉබේමත් හරියනව. ඉවසීම ඕන. උපශාන්ත වෙන්න.
ReplyDeleteහොඳට බලපිය ඩෝ....එකක් ලිව්වෙ 1pm වලට අනික 4.54pm වලට. උඹ කතිරෙත් ගැහුවෙ ඔහොම අහක බලනද දන්නෙ නෑ!
Deleteනොදන්නාකමට ඇහුවට දෙවියො කෝප නොවෙතැයි හිතනව.
ReplyDeleteපෝස්ට් එක බලන්න වටින් ගොඩින් යන්න ඕන ඇයි? පේවෙලා වගේ ගියෙ නැත්නම් පෝස්ට් එක කිල්ලට අහුවෙනවද?
එහෙම නැත්නම් ජේවීපී එක කාට චන්දෙ දෙන්න ඕනද කියනව වගේද?
පින්තූර වැඩි උනාම පෝස්ට් බ්ලොග් රෝල් වල අප්ඩේට් වෙන්නෙ නෑ! දැන් හෙට උදේට ෂෙඩූල් කරපු එකටත් එහෙම වෙයිද දන්නෙ නෑ. එතකොට කුරුබිලියක් හදන්න වෙනව.සොෆ්ට්වෙයාර් වැඩ්ඩො දන්නව ඕව නසන ක්‍රම. අපි ඉතින් වැද්දොනෙ.
Delete