Tuesday, December 23, 2014

අපි අසරණ වෙලා වගේ... හිතට දැනෙනවා.....!






පෝස්ට් එක කියවන්න මේ පාරෙන් එන්න

5 comments:

  1. සොහොන් ළකුණු....!!!

    ReplyDelete
  2. පෝස්ට් 1 අප්ඩේට් නොවුන ගමන් එකපාරටම තව එකක් දාන්න ඕන නෑ. එක්කෝ ආයෙත් එඩිට් මෝඩ් 1 ට ගිහිල්ල පබ්ලිශ් කරන්න පුලුවන්. සමහර විට ඉබේමත් හරියනව. ඉවසීම ඕන. උපශාන්ත වෙන්න.

    ReplyDelete
    Replies
    1. හොඳට බලපිය ඩෝ....එකක් ලිව්වෙ 1pm වලට අනික 4.54pm වලට. උඹ කතිරෙත් ගැහුවෙ ඔහොම අහක බලනද දන්නෙ නෑ!

      Delete
  3. නොදන්නාකමට ඇහුවට දෙවියො කෝප නොවෙතැයි හිතනව.
    පෝස්ට් එක බලන්න වටින් ගොඩින් යන්න ඕන ඇයි? පේවෙලා වගේ ගියෙ නැත්නම් පෝස්ට් එක කිල්ලට අහුවෙනවද?
    එහෙම නැත්නම් ජේවීපී එක කාට චන්දෙ දෙන්න ඕනද කියනව වගේද?

    ReplyDelete
    Replies
    1. පින්තූර වැඩි උනාම පෝස්ට් බ්ලොග් රෝල් වල අප්ඩේට් වෙන්නෙ නෑ! දැන් හෙට උදේට ෂෙඩූල් කරපු එකටත් එහෙම වෙයිද දන්නෙ නෑ. එතකොට කුරුබිලියක් හදන්න වෙනව.සොෆ්ට්වෙයාර් වැඩ්ඩො දන්නව ඕව නසන ක්‍රම. අපි ඉතින් වැද්දොනෙ.

      Delete

LinkWithin

Related Posts with Thumbnails