කළියුගය අභියසදි
උඩ පැමිණි ගොම රිටිද
මතුව ආ බොල් හිස්ද
හාත්පස වෙලා ගත්
ගන අඳුරු කළුවරද
එකලු කරමින් රැයෙහි
නැගී එලි විහිදවූ
මිණි පහන් හෙලිකෙරූ
ඒ සොඳුරු හිරු කිරන
ගිල දැමූ රාහු එඩි
පරදමින් යලිත් අද
රෑ හතට පායාවි
අපේ රෑ ඉර පාන...
අද රත්‍රී හතයි තිහේ සිට සෑම බ්‍රහස්පතින්දාවකම.....
අහලාම නෑ. මේ සතියේ බැරැවුනොත් ලබන සතියේ අහනවා.
ReplyDeleteදෙරණ නෙමේ නෙත් එකෙන්ද දැන් එන්නේ?බොහෝම කලාතුරකින් තමයි රේඩියෝ අහන්නේ.අහනවා වඩා ඇහෙන්නේ කිව්වොත් නිවැරදියි.එත් මේක අහන්න අසා වැඩසටහනක් වේවි.බලමු.
ReplyDeleteහොද ඔත්තුව. ස්තුතියි මචෝ ..
ReplyDeleteබලමු
ReplyDeleteනෙමෙයි අහල බලමු.
"රන් දේදුණු රන් පාටින්
ReplyDeleteහෙලන රන් වලා ...
රන් වන රන් පැහැය මුදා නිලඹරේ බලා
සිහිල මවන අතිනත ගෙන දෑත මුදවලා
ඉගිලී යනවා ...//
මොහොතින් මොහොතට රඟ දෙන්නේ...
දවසින් දවසට පෙරලෙන්නේ..
භවයෙන් භවයට. උපදින්නේ.
ඒ මිහිරි අනන්තය හමුවන්නේ.."
ගායනය - මිල්ටන් මල්ලවආරච්චි
ඉන්දික අය්යේ මම උඹට මේල් එකක් දාන්න හිටියේ මේ ගැන අහලා ..පට්ට පට පට
අද රෑට අහමු
ReplyDeleteදැනුවත් වෙලා ඉන්නෙ..තව ටිකක් රෑ වෙලා තිබුනනම් නිවී සැනසිල්ලෙ අහනව
ReplyDeleteමේ ඔරිජිනල් රැ ඉර පාන.. බන්ධුල එක්ක. එළ එළ.. දැන්ම එලාම් එකක් තියා ගන්නෝනෙ.. නැත්නම් හෙට ආයි මේ පෝස්ට් එක දකිද්දි තමයි මතක් වෙන්නේ..
ReplyDeleteඅහල නෑ මීට කලින්..
ReplyDeleteඅද අහල බලමු..
මචං මේ අහන ගමන්..
Deleteඋඹට ස්තූතියි දැනුවත් කරාට..
අද ඉඳන් හැම බ්‍රහස්පතින්දාවකම මේ වෙලාව වෙන් වෙයි..
රෑ ඉර පානට.. :)
අහලම බලමු...
ReplyDeleteනියම වැඩසටහන.. මම කාලයක් දෙරණේ සයිට් එකෙන් ඩවුන් ලෝඩ් කරලා ඇහුවා..
ReplyDeleteබලපං ඉංජිනේරුවෙක් දක්ෂ කලාකාරයෙක් වෙන්නෙ කෝමද කියලා.
අසන ගමන් මචෝ..... thnx .....
ReplyDeletewoow නියමයි,, දවසක් පෝස්ට් එකකින් අරන් ඇහුවා,, මට තාත්තා මන් ලග ඉන්නවා වගේ අයියේ ඒක අහද්දී,, ඒ කටහඩ
ReplyDeleteට මගේ වටපිටාවේ සුවද පවා වෙනස් වෙනවා වගේ දැනෙනවා,, ඇත්තමයි,, thanks
ඇසුවා මනරම්...
ReplyDeleteජ ය වේ වා
ස්තූතියි ඔත්තුව දුන්නාට!
ReplyDeleteවිකාරයක්...
ReplyDeleteනොදකින් තෝ. :D
Deleteඅද සිකුරාදා නේද?
ReplyDeleteඑළකිරි පට්ට පටස්
ReplyDeleteE303 උපහාර ඩොන්ගල් එක ලේසියෙන් අන්ලොක් කරමු
ReplyDeleteහරිම බිසි. ඒත් අහන්ට ඕනි. :)
ReplyDeleteආයෙ අහන්නෝනෙ.. දැනුම්දීමට තුති :D
ReplyDelete