Wednesday, May 14, 2014

අපිට කොහෙද පුතේ ලේන් පූසො?


අද වෙසක්..

කාන්තාරෙ අපිට

හැමදාම නත්තල්ලු

ඒත් ඉතින්...

අල වගේද ගෝව?


52 comments:

  1. ඔ්න පුකක් - ප්‍රීති වෙසක්!!!!!

    ReplyDelete
    Replies
    1. ® පුක © කතන්දර 2014 ..
      ඕං මං නිවැරදි කොරා..

      Delete
    2. ඒකත් එහෙමද??

      මං උන්නෙ දැන් තීන්නෙ ඩුරෙක්ස් වෙසක් කියල.

      Delete
  2. දුක තමා රංජනී කිව්වලු මොනා කරන්නද මචෝ....

    ReplyDelete
    Replies
    1. නලින් අයිය ළඟ නං දුක නැති කරන මැජික් අරිස්ටයක් තියනවා..
      මූඩියෙන් එකයි - සරා සඳේ :D
      ඕ යේස්.

      Delete
    2. රංජනීවයි දුක නැති කරන මාර්ගයයි හොයාන හිටහන් මන් ලඟදි එනව.

      Delete
  3. අපිටත් දුකයිලු...:(

    ReplyDelete
    Replies
    1. ලඟදි නේද බැන්ද කිව්වෙ? ඉතින් කිමටද සෝක වන්නේ...යන්ට ගම රට බලා එන්නට

      Delete
  4. නෑ..
    අල පණහයි - ගෝව තිහයි !!!

    ReplyDelete
  5. ඔය රටවල නම් ලංකාවේ කට්ටිය මොනව හරි කරනවා නේද . මෙහෙත් වෙසක් . කොඩි නම් හැම තැනම .අපේ වගේ සද්දයක් නැහැ . තම තමාගේ පාඩුවේ .

    ReplyDelete
    Replies
    1. මෙහෙ උන් කරන එව්ව ගැන ඔන්න පහල තීනව. මෙලෝ රහක් නෑ.

      Delete
  6. නිස්කලංකව, දෙනෙත් පියාගෙන, සිත එකඟ කරගෙන, මනසින් ඇවිත්, අටමස්ථාන, සොලොස්මස්ඨාන, වැඳපුදාගන්න.

    ReplyDelete
    Replies
    1. වෙසක් පිංකම් ගැන නෙමෙයි විචාරක, වෙසක් සැණකෙලිය නැති එක ගැනයි දුක.

      Delete
  7. අපරාදේ ඩෝ වෙසක් ආතල් ගන්න බැරි එක නම්. බුදු හාමුදුරුවෝ උන්නා නම් සසර කලකිරින්නේ වෙසක් සමරන හැටි දැකලා..

    ReplyDelete
    Replies
    1. ඒ කතාව නම් සහතික ඇත්ත මාතලන් සහෝ.............

      Delete
    2. ඒ ඒ කාලෙට ඒ ඒ වෙසක්නෙ බං. ආතල් නැතුව තිබ්බනං මේ වෙනකොට මේක ඇෆ්ගන්, ඉන්දුනීසියා වගේ වෙන්නත් තිබ්බ. යන්තන් ඕල්කොට් ලොකගෙ දුර දක්නා මොලේ හින්ද ගොඩ ගියා.

      මොකද බුදුදහම තේරුන, තේරෙන උන් දැන් අඩුයි. ඉන්නෙ බුද්ධාගම තේරෙන උන්නෙ.

      Delete
  8. මෙහෙ නං අපරාදෙ කියන්න බෑ වෙසක් ආතල් කෝටියයි.හාමුදුරුවරු තුන් නමක් වැඩලා දවස් දහයට දන්සැල් දහයයි.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකට රටවල් බලන් ගියාම. මෙහෙත් එක හාමුදුරු කෙනෙක් ආව. ඒකට මාර පරාජෙ පෙන්නුව. ඊලඟ කෙනෙත් ආවම අංගුලිමාල දමණය පෙන්නනවලු.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ඊළඟ කෙනා එන්නෙ කොහොමෙයි දඬුමොනරෙ තාම කොලොම්පුරේලු....

      Delete
  9. අපි අර නැතිබැරි සිරි ලාංකික කම්කරු සහෝදර සහෝදරියට දෙන දන්සැලට වත් වරෙන් එහෙනම්

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් බන්. අර ලන්කාවෙ සමහරු රුපියන් පන්සීයක පැට්‍රල් පුච්චන් සීයක බත් එක කනව වගේ දන්සැල් ගාවට කාර් එකේම ගිහින්, අපිත් එන්නං ටිකට් අරන් :)

      Delete
  10. ඇයි ඉන්දික ඔය බහරේන්වලත් සමරන්නේ වෙසක් හිටු කියල තරඟෙට . සමිති සමාගම් පිල් බෙදිල. හාමුදුරුවරු ගෙන්නන්නයි ඒ ලැබෙන පිරිකර වලට තට්ටු කරන්නයි. අනේ මෙහෙමත් ලේබල් බෞද්ධයෝ.........
    මේ මිනිස්සුන්ට තේරෙන්නෙ නැද්ද හැබෑටම වෙසක් කියන්නෙ මොකක්ද කියල.
    මේවා දකිද්දි මේ මිනිස්සු ආයෙත් ඉපදෙයිද කියලත් සැකයි........
    අපි නං ඊයේ ගියා පන්සල්.(බුදෙයියා - බහරේන් )

    ReplyDelete
    Replies
    1. ඒ විසූක දස්සන හින්ද තමා එපාම වෙල ගිහින් තීන්නෙ. අපි ඊයෙ ගෙදර කූඩු ඇලෙව්ව. මන් පන්සල් යනව ලංකාවට ගියපුවාමම.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. //ඇයි ඉන්දික ඔය බහරේන්වලත් සමරන්නේ වෙසක් හිටු කියල තරඟෙට .//

      කලින් වැඩම කළ හාමුදුරුවන්ට පිරිකරට ලැබෙන කහවනු ට්කට පෙරේත කමින් ගාමන්ට් ළමයින්ට බණ කියන්න තහනම් කරල වඩින්න නියමිත හාමුදුරුවන්ට පිරිකරට ලැබෙන කහවනු ට්කට මාටිය ගහගන්නද කොහෙද හිතාගෙන උන්න මහ එකාල විරපට්ටං ගහල ඉන්නවලු හාමුදුරුවො හවස වඩින්න හිටිය දඞුමොනරෙ තාම කොලොම්පුරේ හංද.

      Delete
  11. රතු මාමාMay 15, 2014 at 11:42 AM

    අනේ බංස්ලා............
    දැන් ඉතිං ප්‍රිතී වෙසක් නොවැ සමරන්නෙ. උන්ම උයාගෙන උන්ම කන වෙසක් මංගල්ලයක් තමයි. මේ අපේ ගේ ළඟත් බත් දන්සැලක් තිබ්බා. ගමේම ඇවිදල ගිහින් සල්ලි එකතු කොරන් ඇවිත් උන්ම උයාගෙන කනවා. ඉස්සර දන්සැල් දුන්නෙ වන්දනාවේ යන අයට කෑම බීම දෙන්නයි. ඒ මිනිස්සුන්ට නිදහසේ වන්දනා කටයුතු කොරගන්න කියල. දැන් ඉන්න එවුන් ගෙදර උයන්නෙ නැතිව දන්සැලෙන්ම කාලා දන්සැලේදීම ගුටි කෙළ ගන්නවා.
    උඹ දුක්වෙන්න එපා ඉන්දික පුතේ............
    මෙහෙම වෙසක් වලට වඩා උඹ ඉන්න විදිය ගැන සතුටු වෙයන්..........

    ReplyDelete
    Replies
    1. අපෙ ගමෙත් මෙහෙම එකක් තිබ්බා. ඔයාගෙ කතාවට 200% එකගයි.

      Delete
    2. ඔව් බන් මාමෙ. ඒ කතාවත් ඇත්ත තමා. එක අතකට නත්තල් කාල ඉන්නව සැපා, මේ වෙසක් විච්චූරන නොබල.

      Delete
  12. මොනා කරන්නද? ඇස්දෙක පියාගෙන හිතෙන්වත් වෙසක් සමරන්න.

    ReplyDelete
    Replies
    1. හීනෙන් මගෙ රටෙයි නිදියන හැමදාම.

      Delete
  13. අනේ මන්දා අලත් නෑ ගොවත් නෑ නත්තලුත් නෑ . ඉස්කයිප් දන්සැලක්වත් තිබ්බනම්

    ReplyDelete
    Replies
    1. ඒ මොකෑ තිලකෙ ඒ! මෙහෙනං පින රෙද්ද පල්ලෙන් බේරෙනව සමහර පින් කන් කාරයන්ගෙ.

      Delete
  14. අපිටත් ඉතින් කියන්න වෙන්නේ ඔහොමම තමා..

    ReplyDelete
    Replies
    1. පවු කල ගොනෝ ඇදපන් හපුතල් යනවා....තමයි ඉතින් අපිට

      Delete
  15. කමක් නෑ කාන්තාරෙ ම්ලේච්ඡයො අතරෙ ඕව කරන්න ගිහිල්ල ඔලුව ක‍ෙඳෙන් වෙන් කරගන්න ඕන නෑ.

    ReplyDelete
    Replies
    1. නෑ බන්, මෙහෙ එහෙම නෑ. රජා සහ පිරිවර හෙන සපෝර්ට් ඔය වගේ දේට. පොඩ්ඩක් හරි බාල්දියක ආවොත් අපේම අයගෙන් තමා.

      Delete
  16. මොනව කරන්නද. ලංකාවට ආපුවම ඇරියසුත් එක්ක අල්ලමු.

    ReplyDelete
    Replies
    1. මං කිව්වනෙ, පැලමඩුල්ලෙන් නාල ගොඩකවෙලින් රා බීල ඇඹිලිපිටියෙන් දවල්ට කාල තමා යන්නෙ මේ පාර කියල.

      Delete
  17. ලංකාවේ හිටියත් මේ සැරේ වෙසක් බලන්න යන්න වුනේ නැහැ. වයිරස් උණක් හැදිලා නැගිටින්න පන නැහැ.

    ReplyDelete
    Replies
    1. කණගාටුයි. පොඩි උන්ව විශෙෂයෙන් පරිස්සන් කරගනින්. මෙහෙනං තීනව ඔය සීසනල් වෛරස් වලට ෆ්ලූ වැක්සිනේෂන් එකක්. ලන්කාවෙත් එහෙම මොනා හරි ඇති, හොයල බලහන්.

      Delete
  18. මැලේසියාවෙ වෙසක් බලන්න අපේ පැත්තෙ එන්න එහෙනං...

    ReplyDelete
    Replies
    1. සිරා, අනේ සොරි බං, ඒ පැත්තෙ ආවට කමෙන්ට් එකක් දාන්න බැරි උනා කාලෙකින්. ඉඳින් මලයො අද එනව.

      Delete
  19. හා, එන්නං හැබැයි ඔයා මෙහෙම ඉන්විටෙෂන් බෙදුවට කට්ටිය දිගටම එන්නෙ නෑ. ඒ නිසා ඇවිත් "කවුද මෙයා" කියල හොයල බලන්න හිතෙන විදියෙ කමෙන්ට් දාල යන්න.

    ReplyDelete
  20. වෙසක් කියන්නෙ තනිකරම තරඟෙට දුවන කානිවල් එකක්. සසර ගමන තවත් කල්ප ගානික් දික් වෙන වැඩක්

    ReplyDelete
    Replies
    1. කාලෙ තාලෙට ත්‍රිපිටකේ විතරයි තාම වෙනස් නූනෙ. අළු ලෙනේදි වෙච්චි දේ නොවෙන්න ඒකටත් මේ වෙනකොට බුදු සරණයි තමා!

      Delete
  21. වෙසක් කානිවල්නම් පෙන්නනවා බන් ටීවීවල. ඔල්මොරොන්දම් වෙනවා ඒවා බලලා. කෝ බන් අපිට ඉස්සර දහම් පාසල්වල කියලා දීපූ අල්පේච්ච තාච්චිය.

    මේ ඒක නෙමේ උඹේ සුනිල් අයියාගේ දුන්තෙල් දන්සල එහෙම පිටින්ම දාලා තියෙනවා ලක්බිම රිද්මේ මේ සතියේ. උඹ බ්ලොග් පෝස්ට් දන්සලක් දුන්නාද ?

    ReplyDelete
    Replies
    1. මේ කළියුගයේ කේතුමතී නුවරයි. මෙහේ ඇත්තේ මහාචාත්ති පමණි පිංවත. වෙසක් කානිවල් වලට හපන් අර ධාතු කානිවල් එක.

      ලක්බිම සීන් එක ගැන පස්සෙ ලියන්නං.

      Delete
  22. Read this article, he should go to hell.........

    http://www.divaina.com/2014/06/10/feature02.html
    publish and try to do something to stop destroying the environment
    thx
    LCD

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails