tag:blogger.com,1999:blog-6292398737018902574.post8114691851043040352..comments2023-10-15T13:38:22.373+03:00Comments on සැහැල්ලුව: අපිට කොහෙද පුතේ ලේන් පූසො?ඉන්දික උපශාන්තhttp://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comBlogger52125tag:blogger.com,1999:blog-6292398737018902574.post-91004802686603285782014-06-10T07:37:25.437+03:002014-06-10T07:37:25.437+03:00Read this article, he should go to hell.........
...Read this article, he should go to hell.........

http://www.divaina.com/2014/06/10/feature02.html
publish and try to do something to stop destroying the environment
thx
LCDAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-32418497729523233312014-05-20T07:49:06.336+03:002014-05-20T07:49:06.336+03:00මේ කළියුගයේ කේතුමතී නුවරයි. මෙහේ ඇත්තේ මහාචාත්ති ප...මේ කළියුගයේ කේතුමතී නුවරයි. මෙහේ ඇත්තේ මහාචාත්ති පමණි පිංවත. වෙසක් කානිවල් වලට හපන් අර ධාතු කානිවල් එක.

ලක්බිම සීන් එක ගැන පස්සෙ ලියන්නං.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-76803087956091293352014-05-20T07:47:30.274+03:002014-05-20T07:47:30.274+03:00කාලෙ තාලෙට ත්රිපිටකේ විතරයි තාම වෙනස් නූනෙ. අළු ල...කාලෙ තාලෙට ත්රිපිටකේ විතරයි තාම වෙනස් නූනෙ. අළු ලෙනේදි වෙච්චි දේ නොවෙන්න ඒකටත් මේ වෙනකොට බුදු සරණයි තමා!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-10443182701828587522014-05-19T16:55:52.634+03:002014-05-19T16:55:52.634+03:00වෙසක් කානිවල්නම් පෙන්නනවා බන් ටීවීවල. ඔල්මොරොන්දම්...වෙසක් කානිවල්නම් පෙන්නනවා බන් ටීවීවල. ඔල්මොරොන්දම් වෙනවා ඒවා බලලා. කෝ බන් අපිට ඉස්සර දහම් පාසල්වල කියලා දීපූ අල්පේච්ච තාච්චිය.

මේ ඒක නෙමේ උඹේ සුනිල් අයියාගේ දුන්තෙල් දන්සල එහෙම පිටින්ම දාලා තියෙනවා ලක්බිම රිද්මේ මේ සතියේ. උඹ බ්ලොග් පෝස්ට් දන්සලක් දුන්නාද ? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-26477764652876518802014-05-18T07:56:49.641+03:002014-05-18T07:56:49.641+03:00වෙසක් කියන්නෙ තනිකරම තරඟෙට දුවන කානිවල් එකක්. සසර ...වෙසක් කියන්නෙ තනිකරම තරඟෙට දුවන කානිවල් එකක්. සසර ගමන තවත් කල්ප ගානික් දික් වෙන වැඩක්දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-88737726925144839112014-05-17T18:21:55.411+03:002014-05-17T18:21:55.411+03:00සිරා, අනේ සොරි බං, ඒ පැත්තෙ ආවට කමෙන්ට් එකක් දාන්න...සිරා, අනේ සොරි බං, ඒ පැත්තෙ ආවට කමෙන්ට් එකක් දාන්න බැරි උනා කාලෙකින්. ඉඳින් මලයො අද එනව. ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-8921201412105844482014-05-17T18:20:57.644+03:002014-05-17T18:20:57.644+03:00කණගාටුයි. පොඩි උන්ව විශෙෂයෙන් පරිස්සන් කරගනින්. මෙ...කණගාටුයි. පොඩි උන්ව විශෙෂයෙන් පරිස්සන් කරගනින්. මෙහෙනං තීනව ඔය සීසනල් වෛරස් වලට ෆ්ලූ වැක්සිනේෂන් එකක්. ලන්කාවෙත් එහෙම මොනා හරි ඇති, හොයල බලහන්.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-75663516600905896732014-05-17T18:16:53.532+03:002014-05-17T18:16:53.532+03:00මං කිව්වනෙ, පැලමඩුල්ලෙන් නාල ගොඩකවෙලින් රා බීල ඇඹි...මං කිව්වනෙ, පැලමඩුල්ලෙන් නාල ගොඩකවෙලින් රා බීල ඇඹිලිපිටියෙන් දවල්ට කාල තමා යන්නෙ මේ පාර කියල.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-91525017809889928702014-05-17T18:16:14.117+03:002014-05-17T18:16:14.117+03:00නෑ බන්, මෙහෙ එහෙම නෑ. රජා සහ පිරිවර හෙන සපෝර්ට් ඔය...නෑ බන්, මෙහෙ එහෙම නෑ. රජා සහ පිරිවර හෙන සපෝර්ට් ඔය වගේ දේට. පොඩ්ඩක් හරි බාල්දියක ආවොත් අපේම අයගෙන් තමා.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-56800079180311157722014-05-17T18:14:57.779+03:002014-05-17T18:14:57.779+03:00පවු කල ගොනෝ ඇදපන් හපුතල් යනවා....තමයි ඉතින් අපිටපවු කල ගොනෝ ඇදපන් හපුතල් යනවා....තමයි ඉතින් අපිටඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-48525717314514255452014-05-17T18:14:32.866+03:002014-05-17T18:14:32.866+03:00ඒ මොකෑ තිලකෙ ඒ! මෙහෙනං පින රෙද්ද පල්ලෙන් බේරෙනව සම...ඒ මොකෑ තිලකෙ ඒ! මෙහෙනං පින රෙද්ද පල්ලෙන් බේරෙනව සමහර පින් කන් කාරයන්ගෙ.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-87151870655784371012014-05-17T18:13:05.005+03:002014-05-17T18:13:05.005+03:00හා, එන්නං හැබැයි ඔයා මෙහෙම ඉන්විටෙෂන් බෙදුවට කට්ටි...හා, එන්නං හැබැයි ඔයා මෙහෙම ඉන්විටෙෂන් බෙදුවට කට්ටිය දිගටම එන්නෙ නෑ. ඒ නිසා ඇවිත් "කවුද මෙයා" කියල හොයල බලන්න හිතෙන විදියෙ කමෙන්ට් දාල යන්න.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-77285563267426728292014-05-16T21:04:43.272+03:002014-05-16T21:04:43.272+03:00මැලේසියාවෙ වෙසක් බලන්න අපේ පැත්තෙ එන්න එහෙනං...මැලේසියාවෙ වෙසක් බලන්න අපේ පැත්තෙ එන්න එහෙනං...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-3181130890158466752014-05-16T13:20:24.168+03:002014-05-16T13:20:24.168+03:00ලංකාවේ හිටියත් මේ සැරේ වෙසක් බලන්න යන්න වුනේ නැහැ....ලංකාවේ හිටියත් මේ සැරේ වෙසක් බලන්න යන්න වුනේ නැහැ. වයිරස් උණක් හැදිලා නැගිටින්න පන නැහැ.Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-57148484983253066702014-05-16T07:40:20.315+03:002014-05-16T07:40:20.315+03:00මොනව කරන්නද. ලංකාවට ආපුවම ඇරියසුත් එක්ක අල්ලමු.මොනව කරන්නද. ලංකාවට ආපුවම ඇරියසුත් එක්ක අල්ලමු.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-38482466566052192992014-05-16T06:12:48.088+03:002014-05-16T06:12:48.088+03:00කමක් නෑ කාන්තාරෙ ම්ලේච්ඡයො අතරෙ ඕව කරන්න ගිහිල්ල ඔ...කමක් නෑ කාන්තාරෙ ම්ලේච්ඡයො අතරෙ ඕව කරන්න ගිහිල්ල ඔලුව කෙඳෙන් වෙන් කරගන්න ඕන නෑ.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-33258899496824116732014-05-16T00:24:28.635+03:002014-05-16T00:24:28.635+03:00//ඇයි ඉන්දික ඔය බහරේන්වලත් සමරන්නේ වෙසක් හිටු කියල...//ඇයි ඉන්දික ඔය බහරේන්වලත් සමරන්නේ වෙසක් හිටු කියල තරඟෙට .//

කලින් වැඩම කළ හාමුදුරුවන්ට පිරිකරට ලැබෙන කහවනු ට්කට පෙරේත කමින් ගාමන්ට් ළමයින්ට බණ කියන්න තහනම් කරල වඩින්න නියමිත හාමුදුරුවන්ට පිරිකරට ලැබෙන කහවනු ට්කට මාටිය ගහගන්නද කොහෙද හිතාගෙන උන්න මහ එකාල විරපට්ටං ගහල ඉන්නවලු හාමුදුරුවො හවස වඩින්න හිටිය දඞුමොනරෙ තාම කොලොම්පුරේ හංද.ඇම්බැට්ටයාhttp://ambattaya.wordpress.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-41268261562772661372014-05-16T00:15:48.129+03:002014-05-16T00:15:48.129+03:00ඊළඟ කෙනා එන්නෙ කොහොමෙයි දඬුමොනරෙ තාම කොලොම්පුරේලු....ඊළඟ කෙනා එන්නෙ කොහොමෙයි දඬුමොනරෙ තාම කොලොම්පුරේලු....ඇම්බැට්ටයාhttp://ambattaya.wordpress.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-62122465950153815082014-05-16T00:12:30.282+03:002014-05-16T00:12:30.282+03:00This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/03337024663286468889noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-4553462856462679842014-05-16T00:09:28.228+03:002014-05-16T00:09:28.228+03:00This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/03337024663286468889noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-21514630513547638142014-05-16T00:04:56.310+03:002014-05-16T00:04:56.310+03:00අපිටත් ඉතින් කියන්න වෙන්නේ ඔහොමම තමා..අපිටත් ඉතින් කියන්න වෙන්නේ ඔහොමම තමා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-41828408887226777592014-05-15T17:56:22.624+03:002014-05-15T17:56:22.624+03:00අනේ මන්දා අලත් නෑ ගොවත් නෑ නත්තලුත් නෑ . ඉස්කයිප් ...අනේ මන්දා අලත් නෑ ගොවත් නෑ නත්තලුත් නෑ . ඉස්කයිප් දන්සැලක්වත් තිබ්බනම් දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-81284952174673792572014-05-15T14:38:35.167+03:002014-05-15T14:38:35.167+03:00හීනෙන් මගෙ රටෙයි නිදියන හැමදාම.හීනෙන් මගෙ රටෙයි නිදියන හැමදාම.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-40762745512022120352014-05-15T14:38:12.655+03:002014-05-15T14:38:12.655+03:00ඔව් බන් මාමෙ. ඒ කතාවත් ඇත්ත තමා. එක අතකට නත්තල් කා...ඔව් බන් මාමෙ. ඒ කතාවත් ඇත්ත තමා. එක අතකට නත්තල් කාල ඉන්නව සැපා, මේ වෙසක් විච්චූරන නොබල. ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-17429467934589178712014-05-15T14:37:04.681+03:002014-05-15T14:37:04.681+03:00ඒ විසූක දස්සන හින්ද තමා එපාම වෙල ගිහින් තීන්නෙ. අප...ඒ විසූක දස්සන හින්ද තමා එපාම වෙල ගිහින් තීන්නෙ. අපි ඊයෙ ගෙදර කූඩු ඇලෙව්ව. මන් පන්සල් යනව ලංකාවට ගියපුවාමම. ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.com