Thursday, September 23, 2010

කාලෙකට පස්සෙ ඔන්න ආව...


මොනා ලියන්නත් කලින් වත් ටයි හසිත මලයටයි ගොඩක් ස්තූතියි, මූ උන්නද මලාද කියල හරි අහල ගියපු එකට.

මාව තාම ඉස්සුවෙ නෑ..මමම ඉස්සුනා...

රස්සාව මාරු උනා. ගේ මාරු කරා. හැමදේම වැඩි හොඳට කරාට මොකද දැන් දවසට පැය දහයක් වැඩ. ඒකත් කේරළ තියුනු තල, කම්මැලි සුද්දො, මෝඩ බෙන්ගාලි එක්ක කරන මරු සටනක්.

අලුත් කොම්පැනියෙ බ්ලොග් බලතෑකි, ඒත් සිංහල දාගන්න බෑ, ඇඩ්මින්ස්ට්‍රෙටරය ඔක්කොම බ්ලොක් කරල. ගෙදරට ජාලෙ හයිකොරේ ඊයෙ රෑ.

ආයි ලබන සතියෙ ඉඳල ඉතුරු බයිල ටික ලියන්න පටන්ගතෑකි. පහුගිය මාස දෙකේදි කට්ටිය සෑහෙන ලියල, හරියට මං නිකන් ඉතිහාසෙ හිර වෙලා ඉන්දැද්දි ලෝක් ඉස්සරහට ගියා වගේ..

එහෙනං ඕං ආයිම සැරයක් ආයි බෝං කිව්ව, හම්බවෙමු...

5 comments:

  1. හපෙ අප්පේ.. ආයිබෝං ආයිබෝං...

    ReplyDelete
  2. හුට්ට පටස්, මෙන්න මෙයා ඇවිල්ලා... ආයිබෝං කිවුවා අපිත් එහෙනං...

    ReplyDelete
  3. Welcome back

    kathandara karaya

    ReplyDelete
  4. ඇති යන්තම මේන් මේ මනුස්සයා ඇවිත්. දැන් ඉතින් නිකම් හිටිය ඒවාටත් එක්ක දොඹෙන් යන්න ලියන්න අයියේ..........

    ReplyDelete
  5. ආවාට මොකදගග ඒ පැත්ත බලල මේ පැත්ත බලන කොට ආපහු ගිහින් නෙව...

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails