Sunday, April 14, 2013

අළුත් අවුරුදු පැතුම!




පොළුකාරයන් (කාරියන් ), මුදල් වංචාකරුවන්, රැවිටිලිකරුවන්ගෙන් තොර සුභ අළුත් අවුරුද්දකට සියළු බ්ලොග් රචක පාඨක සැමට සුභ පැතුම්!

34 comments:

  1. සෑම අතින්ම ජය වේවා.. !

    මිනිසුන්ට වින කරන හදි කරන උන්ට ධර්මයට අනුව සියළු දේ සිදු වේවි. මේ භවයේ හොරකමින් ජය ලැබුවත්, ලබන භවය සුන්දර නොවේවි. කුකුලුවා හැලිය රත්වන තුරු ජලයේ දියබුං ගසන්නාක් මෙන් පව විපාක දෙන තුරු ඔවුන් සැනසේවි...

    ජය වේවා !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෑම!


      "කුකුලුවා හැලිය රත්වන තුරු ජලයේ දියබුං ගසන්නාක් මෙන් පව විපාක දෙන තුරු ඔවුන් සැනසේවි..."

      සහතික ඇත්ත.

      Delete
  2. සිංහයා, සුප්පා දේවී සහ සිංහ පැටවුන්ටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!! :D

    ReplyDelete
    Replies
    1. කුමාරිහාමිටත් එසේම වේවා!

      Delete
  3. සුභම සුභ අලුත් අවුරුද්දක්! ඔබ සැමටම

    ReplyDelete
    Replies
    1. එසේම වෙවා! ස්තූතියි සුභ පැතුමට.

      Delete
  4. දැක්කයින් දැක්කේ නැහැ මෙහෙම පැතුමක්... :)

    උඹටත් පවුලේ කස්ටියටත් සුභ අළුත් අවුරුද්දක් වේවා..!

    ReplyDelete
    Replies
    1. අළුත් අවුරුද්දෙ අළුත් වෙලා මේ පැත්තෙ ආ එක ගැන ගැන අප්‍රමාණ සන්තෝසයි.

      උඹට ඉතින් අවුරුද්ද ලබන්නත් කලිම්ම සුභ හින්ද ලද දේ තව වැඩිවෙලා කඩු මාස්ටර් කෙනෙක් වෙන්න කියල එක හිතින් මේං පැතුව!

      Delete
  5. lol yako... tho hinda un awurudu kanawa
    neda kiyalawath hitha hada ganin...


    සිංහල බ්ලොග් පාඨක ඔබ සියලු දෙනාට සුබම සුබ සියළු
    පැතුම් ඉටු වන බතින් බුලතින් වාසනාවෙන් සපිරිණු
    නව වසරකට ආසිරි එදිනෙදා ජීවිතය වෙබ් අඩවිය වෙතින් මෙසේ පිරිනමමු ...!

    ReplyDelete
    Replies
    1. උඹ මං වෙනුවෙම්ම කොටාපු ටිකටයි ඉතුරු ටිකටයි දෙකටම ස්තූතියි. උන් කන්නෙ මගෙන් තමයි කවදහරි.

      Delete
  6. උඹටත් පවුලේ සැමටත් සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා, ඉන්දික.

    ReplyDelete
    Replies
    1. එසේම වේවා!

      කෝ උඹේ අර බුරුසු රැවුල් සීයට දෙන්න තීන රිටන් එක?

      රහසින්, උඹ දැක්කද නිව්ස් එක හික්කඩුවෙ ආයි කොරල් විනාස වෙලා මාළු මැරුන කියල තිබ්බ?

      Delete
  7. ඔබටත් සාමය සතුට සෞභාග්‍යය පිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. එසේම වේවා!

      බොහොම ස්තූතියි සුභ පැතුමට.

      Delete
  8. වසරේ අමුතුම පැතුම...
    ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    මම samakayawate බ්ලොග ලියන නලින්

    ReplyDelete
    Replies
    1. තව අමුතු දේ ඉස්සරහට.

      නලින්ටත් බොහොම ස්තූතියි සුභ පැතුමට.

      Delete
  9. සුබ අලුත් අවුරුද්දක් වේවා.. !!!

    ප.ලි.
    හැමදාම දකින කුකුලගේ කරමලේත් සුදු වෙනවලුනේ. හැමදාමත් එකෙක්ටම ගහල උඹත් කවද හරි චාටර් වෙලාම යයි පුතේ. එහෙම වෙන්ඩ දෙන්ඩෙපා. සිංහයො කියන්නෙ එහෙම චාටර් වෙන ජාතියක් නෙමේ..

    ReplyDelete
    Replies
    1. උඹෙ කමෙන්ටුවනං වැදුන රිදෙන්නම.

      ඒ උපදෙසත් ඔළුවෙ තියානම කිව්ව සුභ අළුත් අවුරුද්දක් කියල!

      Delete
  10. පේනවා නේද මෙතන මහ ලොකු සුභ පැතුම් කරන්න උනුත් සුභ පතන්නේ හිතේ කොනක කුහකකම්, තරහා මරහා හංගගෙන. හැංගුවාට වැඩක් නෑ ගඳ ගහන ගූ බෙට්ටක් හැංගුවා වගේ උඹලා හිත් වල තියෙන ඒ ගන්දස්කාරය සුභ පැතුම් වල අකුරු වලින් හමනවා. ලැජ්ජයි ඕයි

    ReplyDelete
    Replies
    1. ඇනෝ අදහසට ස්තූතියි ( වෙන මොනා කියන්නද සාරුවා සුනිල්ල නිදහස් කරන්න කියල පෙළපාලි යන රටක් උනු කොට )

      Delete
  11. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අන්තඃපුරේට වැඩි වැඩියෙන් ලැබේවා,

      රජාගෙ උයනෙ නේත්‍රඵලං, වැල් පෙනෙල තව වැවේවා!

      Delete
  12. සුභ අලුත් අවුරුද්දක් වේවා පිවිසෙන්න http://www.sinhapedia.com/

    ReplyDelete
    Replies
    1. මේ හුජ්ජ කොල්ලට සින්හල තේරෙන්නෙ නෑ.... හැම තැනම ලින්ක් රෙනවා.....

      Delete
    2. මූ කමක් නැහැ කියමුකෝ එත් අර *ක වටේ යන නාකි නලියා හැම තැනම අවුරුද්දට සුබ පතාගෙන යන එකත් ගොන් ආතල් එකක්.. නැද්ද මං අහන්නේ....

      Delete
    3. උඹල ඔක්කොටොම එසේම වේවා!

      Delete
  13. ඔබ ඇතුළු සියලු දෙනාට ප්‍රීතිමත් සුබ අලුත් අවුරුද්දක් වේවා..!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා!

      බොහොම ස්තූතියි සුභ පැතුමට.

      Delete
  14. හොඳයි හොඳයි. සුභ අලුත් අවුරුද්දක් වේවා අයියණ්ඩි :D

    ReplyDelete
    Replies
    1. තව ඉතිහාසෙ අහන්ඩ ලැබෙන ලියන්ඩ හිතෙන සුබ නව වසරක්ම වේවා!

      Delete
    2. තැන්කු තැන්කු :)

      Delete
  15. සුභ අලුත් අවුරුද්දක් වේවා !!!

    මං අරක ලියන අරයා :D

    ReplyDelete
    Replies
    1. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
    2. ඔබෙ අරකට මෙව්ව මෙව්ව වෙන, ඒක තව අරව වෙන සුභ නව වසරක් වේවා!

      Delete

LinkWithin

Related Posts with Thumbnails