ඊයකින් ආපු කතාවක්. පරිවර්ථනය කරොත් රස මැරෙනව. ඒ නිසා එහෙමම දැම්ම!
"When a lady is pregnant, all her friends touch the stomach and saying "Congrats".
But, none of them come and touch the man's ..... and say "Good job".
Moral of the story:
"Hard work is never appreciated”
හික්ස්..මාරු කතාව.සිරාවට කවුරුවත් ඒක අගය කරන්නේ නෑනේ.
ReplyDeleteකොහොම උනත් ගෑනු උදවිය නම් මේ පැත්තේ ආවට ආපු පාරේම හැරිලා යයි වගේ මුකුත් නොකියම..:D :D
ඕක මහ වැඩක්ද බං
ReplyDeleteසුබ පතන්න තරම් ඕක අමාරු වැඩක් වුණානම්, සමහරු ඕක බලහත්කාරයෙන් කරයිද? :)
මම හිතුවෙ දෙන්නටම කොන්ග්‍රැට්ස් කියනව කියල.........
ReplyDeleteමට පේන්නෙ ළමය ආයෙත් කොන්ග්‍රැට්ස් කියව ගන්ට හදනව වගෙයි........
ReplyDeleteඑකනං සැටිපිකට් ඇත්ත මචෝ . . . . . මට නිකමට වගේ මතක් වෙනව "දරුව දුන්න දෙයියංගෙ" කතාව
ReplyDeleteබඩ නේ අත ගාන්නේ වෙන මොකවත් හෙම නෙවේ නේද?
ReplyDeleteඉතිං ඒක පිරිමියාටත් අදාලයිනේ.
"දරුව දුන්න දෙයියංගෙ" කතාව ????
ReplyDeleteමරු කතාව! :D
ReplyDeleteප්‍රතිඵලය දකින්න පුළුවන් වුනාට හේතුව කාගෙන් ආව ද කියලා දැක්කට කියන්න බැරි නිසා වෙන්නැති!!!! කතාව පුද්ගලිකව බාර ගන්න නම් එපා හොඳේ.
ReplyDeleteආගන්තුකයා,
ReplyDeleteඅපේ ගෑණු හිතුවට වඩා ෆෝර්වර්ඩ් සහෝ!
outsider,
ReplyDeleteඕක සමහරුන්ටනම් ඉතින් අමාරු නෑ තමයි. පැදුර පෑගුනත් ඇතිලුනෙ.
අනික කොරපු පළියටම හිටින්නෙ නෑනෙ!
ඒත් මගේ යාලුවෙක් උන්න ඉතාලියෙ. මිනිහ බැඳල අවුරුදු තුනක් යනකල් ළමයි නෑ. වැඩ කලේ ක්ලීනින් සර්විස් එකක. ගෙදරට කතා කරන කරන සැරේට ඕකලු අහන්නෙ. මා එක්ක දවසක් කියනව " දැන් මට මේ මඟුල එපා වෙලා බන් තීන්නෙ. දවල් තිස්සෙ පොළව උලල උලා ඇවිත් කොන්ද රිදි රිදි අරකත් කෙළින් කරන් කොරල ඉවර උනාම ආයි හෝදගන්නවත් ඇඳෙන් බහින්න අමාරුයි xxxතො" අන්න උන් තමයි දන්නෙ හාර්ඩ් වර්ක් කියන්නෙ මොකක්ද කියල!
කවිකාරි,
ReplyDeleteදෙන්නටම කියන එක තමයි අන්න හොඳ අදහස.
මේ ස්ත්‍රීන්ට තින්නෙ මාර ඉවක්නෙ බලන් යනකොට!
ඕනය,
ReplyDelete"සැටිපිකට් ඇත්ත" උඹ නං බෝතලයකට සෙට් කරගන්නම වටින මිනිහෙක් බං!
කතන්දර,
ReplyDeleteමේ කතන්දරමද නැත්තං හැකර් කෙනෙක් දාපු කමෙන්ට් එකක්ද?
එක අතකට ඔය කොන්ග්‍රැට්ස් කතාවට හරි මගෙ බඩ අතාගාබ්බ ආවනං ඉතින් - පිරිමියෙක්නං ඒ යාළුකං ඉවරයි, ගෑණියෙක්නං පවුල් ජීවිතේ ඉවරයි!
කවිකාරි 2
ReplyDeleteදවසක් දරුවො නැති දෙන්නෙක් දේවාලෙකට ගිහින් බාර උනාලු. පස්සෙ දරුව ලැබුනලු. ආයි බාරෙ ඔප්පු කරන්න දරුව අරන් දේවාලෙට ගොඩ උන තැන ඉඳං දරුවගෙ අම්ම ළමය උස්ස උස්ස කෑ ගහනවලු "දෙය්යො දුන්න දරුවා,,,දෙය්යො දුන්න දරුවා" කිය කිය. මේකට මලම පැන්න තාත්තන්ඩිය සරම උස්සල "දරුව දුන්න දෙය්යා දරුව දුන්න දෙය්යා කිය කිය කෑ ගහන්න ගත්තලු අරට වඩා සද්දෙන්!
පූසා,
ReplyDeleteමේව පාඩං මලේ!
අරුණි ශපීරෝ,
ReplyDeleteඒකත් ඉතින් තේරුනේ ස්ත්‍රී පරාණෙකටම වෙච්ච හැටි. අනික නීතියෙ විදියටත් "මාතෘත්වය නියතයක් පීතෘත්වය අනුමානයක්" කියනවලුනෙ!
බහරේන් හොදනන් පහසුකම් වැඩිනම් හිතුවට කමක් නෑ........ බහරේන් දෙය්යෝ දරුවෝ විතරක් නොවෙයි නේ අනිත් සැප පහසුකම් සපයනවා ඇතිනේ ??අත් උදව්වට කවුරුත් ලංකාවෙන් ආවද ??
ReplyDeleteඅපෝ එහෙම නොකරන එකමයි හොද..
ReplyDeleteනැත්නම් ඉතින් ගෑනුන්ට හතර හිනාව දාන්න තවත් චාන්ස් එකක්.
(මතකනේ හතර හිනාව..)
හික් හික්!! එහෙම කේස් එකක් තිබුනනං අපේ කස්ටිය ළමයි හදයි පෝළිමට
ReplyDeleteඒ වුනාට ඒක අසාධාරනයි. අර යකා මැරිලි මැරිලා දාඩිය දාගෙන කරපු හරියට නිකමට වචනෙකින් හයියක් වුනාද...?
ReplyDeleteඅයිය දන්නවද අර...
"මට මොකටැයි අයියේ කාසි... අයියනේ මහන්සි වුනේ... අයියම තියා ගන්න..." කතාව...
මේක දැන් නොවෑ දැක්කේ..
ReplyDeleteමොරාල් ඔෆ් ද ඉස්ටෝරී.. ඕකද .. වෙන එකක්ද..?
hard work නේන්නම්...මට මතක්වෙන්නේ කතන්දරගේ පෝස්ට් එකේ 'පොඩි මෑන්' දාලා තිබුනු කමෙන්ට් එක....:D
ReplyDeleteකවිකාර නෝනෙ,
ReplyDeleteබහරේන් දෙය්යො පොඩ්ඩක් අප්සෙට්. තාම කචල් ඉවර නෑ. මේ අවුරුද්දවත් ඇදගන්න පුළුවන් උනොත් ඇති!
උදව්වට ඉතින් අපි දෙන්නගෙ අතපයයි, තව අර ලොකු බාහු කොළුවයි තමයි. නෝනගෙ අම්ම පිළිකාවක් හැදිල නැතිඋනේ එයාට අවුරුදු 19දි. තාත්ත නැත් උනේ 22දි. අපෙ අම්මට වයස හැට හයයි, දැනට දෙපාරක් හාට් ඇටෑක්. මට ඉන්න එකම නංගිත් සුද්දො එක්ක ෆිල්ම් හදනව. ඉතින් කවුරු ගෙන්න ගන්නද, තම හිසට තම අතමය සෙවනැල්ල!
ගිම්හාණි,
ReplyDeleteමේ ළමයනං යන පොට එච්චර හොඳ නෑ!
ගඩොල් බ්ලොග්,
ReplyDeleteපස්සෙ කන්න දෙන්නෙ ගඩොල්ද බං?
ප්‍රසන්න 86
ReplyDeleteඒකනෙ මල්ලි කියන්නෙ, අපි වෙන මහන්සිය දන්නෙ අපිනෙ!
ඒ නඟා වගේ උන් අද නෑ බං.
මාතලං,
ReplyDeleteඔන්න ඔන්න ඉතින් කැත හිතනෙ ඔය!
කුමාරිහාමි,
ReplyDeleteඔයා කොහොමද මෙච්චර දේවල් දන්නෙ? තාම තනිකඩය නේද?
බොහොම ස්තූතියි අයියේ හෙව්ව බැළුවට. සෝ බිසී. ඒකයි. බාගෙට ලියල තියෙන්නෙ ලිපියක්. රාමසන් නිවාඩුව එනකං මඟ බලං ඉන්නෙ. ඔහෙත් එහෙම නැතෑ??
ReplyDeleteඑහෙම නොවෙන එක හොඳා බන්.. නැත්තම් පවුලත් අව්ල්
ReplyDeleteඇයි ඇත්තටම පිරිමි පාර්ශවේට කිසිම දෙයක් නැත්තෙ .....
ReplyDelete