Tuesday, July 13, 2010

මට හිතෙන හැටි!



එක එක දෙවල් ගැන පුද්ගලයො ගැන තම තමං හිතන විදිය, පෙනෙන විදිය වෙනස්. අපේ රටේ ජනප්‍රිය චරිත කීපයක් ගැන මට හිතෙන හැටි තමයි මෙතන තීන්නෙ. මේ අය ගැන මම මෙහෙම හිතන්නෙ ඇයි කියල හිතාගන්න පුලුවන් අය, එහෙම නැත්තං තමන්ගෙම දැක්මක් මේ අය ගැන තීනවනම් ඒ ගැන සටහනහක් දාල යන්න.

1. කතරගම දෙවි - උකුනෙකි.
2. දුටුගැමුනු රජු - බැලුම්බෝලයකි.
3. විජයබාහු රජු - විකෘතිනොකල රාවණාය.
4. මහින්ද රාජපක්ෂ - බයිට් කිලෝ එකකි.
5. විමල් වීරවන්ස - මෝටර්‍රථ නළාවකි.

මං මේ ඇත්තො ගැන මෙහෙම කියන්නෙ ඇයි කියල බ්‍රහස්පතින්ද උදේට කියන්නං. හෙට මගේ අනුප්‍රාප්තිකයට වැඩ භාර දෙන්න තීනව ඒ නිසා ෆුල් බිසී, මේ වගේ මගේ වැඩ කරගන්න බැරි වෙනව කන්තෝරු වෙලාවෙදි.

6 comments:

  1. i think i can understand 2,4 & 5..(i think.:D)..but need 2 knw the explanations for 1 & 3....:)

    ReplyDelete
  2. මහින්ද රාජපක්ෂ දැනට බයිට් කිලෝ එකක් වුනාට කාලෙකදි බැලුම් බෝලයක් වෙලා තියෙයි.

    සමහර විට ඒකෙ අනිත් පැත්ත වෙන්නත් පුලුවන් එහෙම වුණොත් පොඩි එවුන් කියයි "අපෝ දුටුගැමුණු කියන්නෙත් රජකෙනක්ද ? ඊඊඊඊඊයා"" කියලා

    ReplyDelete
  3. පිස්සු පීකුදු . . . තේරුනේනම් නැහැ . . . ටියුබ් ලයිට් කියල කියන්න නම් එපා . . . මොකක්ද බං මේ භාෂාව ?

    ReplyDelete
  4. කොම්පීට්ලි ඇග්‍රි විත් ෂැඩෝ(ව්).

    ReplyDelete
  5. හ්ම්... කෝ නැහැනේ... අද බ්‍රහස්පතින්දා උදේ ......

    ReplyDelete
  6. බලපු, කමෙන්ට් කරපු නොකරපු ඔක්කොටොම ස්තූතියි,
    මේ දැං තමයි අර රාජකාරිය ඉවර උනේ...දැං දානව විස්තරේ...

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails