ජීවන මග පුරා කරතබාගෙන යන අහපු..දැකපු...විඳපු කතා..
ඔය යටම තියෙන්නේ වල්ලා පට්ට ගහක්ද කියහන් එතකොට කොමෙන්ටුවක් දාන්නම්
ඔව් මිළ අධිකම තත්ත්වයට පනුවා විදින ලද වල්ලාපට්ට කොටයක් තමා මේ දුකා
හඃ හං හා . . . එහෙනම් සම්මානෙයි පින්තූරයි අතරේ කි සි ඊ ඊ ඊ ඊ ඊ ම සම්බන්ධයක් නෑ . . . 1993දී ජෝ සිම්ගේ කැසිනෝ වලට විරුද්ධව පාර්ලිමේන්තුවේ හඬ නඟපු, යූඑන්පී ආන්ඩුවේ මානව හිමිකම් කඩවීම් වලට එරෙහිව ජිනීවා වලට පැමිනිලි කරපු ඒ ගැන අහුවාම මානව හිමිකම් කඩවීම් වලට විරුද්ධව ජිනීවා නෙමේ අපායට උනත් යන්න ලෑස්තියි කිව්ව අපේ ජනාදිපති මහින්ද රාජපක්ෂ තුමා ඒ වගේ ජාවාරම් වලට අහුවෙන්නේ නෑ හරිය
අඩෝ වැදගත් මිනිස්සුන්ට මඩ ගහන්න එපා කියල මම දවසකුත් කිව්ව උඹලට. ඔතන දෙබස වෙන්න ඇත්තෙ මේකයිඅපේ ලොක්ක : මචං මම වල්ලපට්ට දෙන්නං උඹලට. අපේ රටේ ජනතාවට සහන මිලට තෙල් ටිකක් දියං ඒකට.බහරේන් ලොක්ක : හා මචං!ඔන්න ඔච්චරයි! වල්ලපට්ට මිලකර මාතෲ භූමියට සහන මිලට බොරතෙල් ලබාදුන් අපේ ගරු ජනාධිපතිතුමාට ජයවේවා! ජයවේවා! ජයවේවා!
රාජ් ඕකට තව මෙහෙම කීවා වෙන්නත් බැරි නෑ නේද? 'මචං උඹ මට තෙල් දියන් ඒ වුනාට අඬබෙර ගහන්න එපා. මටයි මගේ පවුලේ අයටයි ගොඩයන්න තෙල් ටිකක් විතරමයි අඩුවට තිබ්බේ '
දුකා,බලපන් උඹ ඉතින් කොච්චර කිව්වත් අහන්නෙ නෑනෙ. ඇස් වපරද මන්ද මුගෙ!රාජ්,උඹට පුළුන් ගෝනියක් දෙන්නම වෙනව පුතේ.රංගි,උන්ට තෙල් බේරෙනව බං.
වල්ලපට්ට විලවුන් අරාබිකරය
සිරාවට අහන්නේ නලින් අයියට වෙන ජොබක් සෙට් වෙලාද මේ කටින් කතා කරන්න පටන් අරන් තියෙන්නේ හිකිස්
නෑ දුකා.... නලියගෙ අවතාරෙද කොහෙද මේ තැන තැන කමෙන්ට් කරන්නෙ. මගේ නං ප්‍රාර්ථනාව නලියට හිකවෙලාම පැන්ෂන් යන්න ලැබේවා කියල.
පැන්ෂන් යන්න කලින්ම හි.ක වෙයි නලින් අයියා මේක ඇවිල්ලා ආශ්චර්රේ…
නලින්,ඒකම තමා මාත් අහන්නෙ. ඇයි ඒ??මේ, අනික් පොඩි උන් මෙහෙම වැදගත් මිනිස්සුන්ට මඩගහල අමාරුවෙ දාන්න එපා බං. අළුගෝසුව උනත් කරන්නෙ ජොබ් එකක්නෙ.
පත්තරේ,නලින්ගෙ ප.ක නැතිවෙලා ගියදාට බොලාට බලාගතෑකි අරහෙම එල අවුරුදු උස්සව. බලං හිටාන්.
අපොයි ඉන්දික එක පුළුන් කෑල්ලක්ද දෙන්නෙ? එහෙනම් මං දන්න රහස කියන්න බැහැනෙ.
පුළුන් කොච්චරක් කියල බෙදන්නද රුක්ෂිලා. මොකද නොකිය නොකිය උන්නට ඔය රහස හැමෝම දන්නවනෙව.
කතාව - ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු ....උතුමාණන් බහරේනයේ උසස්ම සම්මානයෙන් පිදුම් ලැබීම සහ වල්ලපට්ට ජාවාරමේ යතාර්ථය
මෙහෙ රජතුමා දීපු සම්මානෙයි ඒ සීන් එකයි අතරෙ සම්භන්ධයක් ඇති කියල හිතන්නෙ නෑ. ඒත් ඉතින් අපේ අය්යලනං දඹුලු ගිය ගමණ තලගොයි මරනවමනෙ.
ලංකාවෙ වල්ලපට්ට ටික කුණු කොල්ලෙටහරි නිකම්මහරි බහරේන් වලට පටවන්න නේද මේ රජා හදන්නෙ?
එහෙමද ඒකෙ අනික් පැත්තද?
තැපෑලෙන්ද පුලුන් කෑල්ල එවන්නේ :P මොකක්ද මේ මහින්දට මාමට හම්බුණු සම්මානේ ??
මාත් හරියට දන්නෙ නෑ. මොකක් හරි දුන්න. කොහොම උනත් ඒක දුන්නට අවංකවම අපිට හරි ආඩම්භරයි මේ දවස්වල.
සම්බන්ධයක් පේනවා වගේ. බලන්න ඉස්සාහට වල්ලා පට්ටා වගාව පටන්ගත්තාම විදේශ විනිමය එන හැටි
ඇත්තටම ඒක හරියට කරන්න පුලුවන්නම් නියම වැඩේ!
Asgarali වෙබ් සයිට් එකෙය් තියෙනවා.....//Asghar Ali has been successful in formulating eastern mystique fragrances such as Dhan-Aloud, Amber, Musk, Rose, Jasmine, Sandal and Saffron,//හොරෙන් හඳුන් ගස් කැපීමයි මේ අයයි අතර කනෙක්ෂන් එකක් තියෙනවද?
වෙන්න පුලුවන්. අපේ අයයි මේ අලිලයි දෙගොල්ලොම එකයි.
කුරහන් පටියයි රත්තරන් පටියයි
හරිම ලස්සනයි.
රබර් සහල් ගිවිසුම වගේ වල්ලපට්ට සහ තෙල් ගිවිසුමක් ගැහුවනම් කොහොමද වාසිය.
අනිව. ඒත් රජ පවුලෙ අය නෙමෙයි ඔය බිස්නස් එක කරන්නෙ 110 කට්ටිය. ඒක නිසා බෑ!
අම්මට හුඩු එහෙමත් කේස් එකක්ද. ඔක්කෝම ගස් කපලා දාලා වල්ලා පට්ටා වැව්වනම් අහක නේ..
තනමල්විල ඇර.
ඔවු ඔවු, තනමල්විලට අත නොතබනු.
එතකොට මාතලන් කියන්නෙ මයිල් ගස් හිටන් කපන්න කියලද?තණමල්විල මල් කොහෙද එහෙම උනොත්. ඒක හරි ප්‍රසා. ඒවට අත නොතබනු!
ලංකාවේ වැවෙනා සියළුම ගස් වල්ලාපට්ටා ගස් වේවා!!!!සම්බන්ධය රාජ් කොටා අැත..ජය වේවා!!!
ඔබේ පැතුමට මගේ අත හිත!!
වල්ලා පට්ටා (මැද කුඩු ) හොද කිලෝ එකක් රු. ලක්ෂ 30ක් 40ක් වෙනවළු නේද?ඉතිං ඇයි දෙයියනේ මේක වානිජ්‍යය භෝගයක් ලෙස වගා නොකරන්නේ?
එහෙම කරන්න හිතෙන්නෙ මොලේ තීන ලොක්කොන්ට.
උසස්ම සම්මානයෙන් පිතුම් ලැබීම සහ වල්ලාපට්ට කොටන් බාබාගේ රෙද්ද පල්ලේ ගැසීම
නෑ, පිළිතුර භාරගත නොහැකියි!
අල්ලා දෙවි පිහිටෙන් ලැබෙන වල්ලා පට්ටා. අල්ලා ගන්ඩ බැරි එවුන් අල්ලා ගන්නා වල්ලා පට්ටා. අල්ලා පල්ලා ඔන්න මමනම් ඈස් චර්ය වල්ලා (පට්ටා)
යල්ලා, මෙන්න කමෙන්ට් කොල්ලා කිව්වලු!
සහ සම්බන්ධයක්නම් පේනවා. හැබැයි ඔය ගහ වල්ලපට්ට නෙවෙයි; වල්ලපට්ට වලි්න් කෙරෙන කාරියම කරන ඉන්දියාවෙ වවන අගාවුඩ් ගහක්. ඔය කඳේ දෙපැත්තෙන් පෙනෙන්නෙ කැනියුලා කටු දෙකක්.කඳ හැමතැනම කැනියුලා ගහලා සිරිංජර් වලින් යම් රසායන ද්‍රව්‍යයක් විදිනවා, රෙසින් එක (දුම්මල) ඉක්මනින් හැදෙන්න.වල්ලපට්ට ගස්වල රෙසින් එක හැදෙන්නෙ අතු කැඩිලා කඩතොලු වුන ගස්වලයි. ඒ වගේ ස්වභාවිකව හැදුන රෙසින් එක අගාවුඩ් රෙසින් එකට වඩා තත්වයෙන් උසස් මිලෙන් ඉහළයි. ඒකයි මේ තරම් ඉල්ලුම.අවශ්‍යනම් වල්ලපට්ට ගහත් වාණිජ මට්ටමින් වවලා රසායනික ප්‍රතිකර්මවලින් ඉක්මන් ප්‍රතිඵල ගන්න පුළුවන්. හැබැයි මේ කාලකන්නි නීති රීති එක්ක ඒක කරන්න පුළුවන් වෙයිද කියන එකනම් සැක සහිතයි.(වල්ලපට්ට කියලා සර්ච් කළාම ලැබෙන්නෙ ඔය පොටෝ එක තමයි)
අර සදාහරිත කාරයො ඔය අගාවුඩ් වවනවයි කියල ඇඩ් දැම්මට මේ මොන ගහක්ද කියල මම හිත හිතා හිටියෙ. අද තමයි ගහ මොකක්ද, ඒකෙන් මොකක්ද කරන්නෙ කියල දැනගත්තෙ.
සුමිත්, ඔය පින්තූරෙම තෝරගන්න හේතුවක් තියෙනව. හිස්තැන් පුරෝගන්න ඔහේට බැරිවෙන්නෙ නෑ.
මෙච්චර කල් අස්ගර් අලීලාට පටවපු බඩුවලට අදද බන් සම්මාණේ දුන්නේ......
හි හි අනේද කියන්නේ අයියේ මටනම් හොදම කොමෙන්ටුව
රජ පවුලෙයි මේ අයයි අතරෙ සම්භන්ධයක් නෑ. අනික රජ පවුලෙ උන්ට මෙහෙම තුට්ටු දෙකේ වැඩ කරන්න ඕන නෑ, ඒතරන් සල්ලි තීනව. ඒත් මේ කොම්පැනි කාරය අනුන්ගෙ පහනෙන් එළිය බලන එකෙක් වගේ.
සම්බන්ධය...
කොහෙද බං හැංගිල උන්නෙ? ( ඒක නෙමෙයි, උඹද අර "මාලන්" :D )
නෑ බං මම රංග
මට නම් කිසිම 'සම්බන්ධයක්' නොපෙනේ...:D
පෙනෙන නොපෙනෙන දුරක ඉදන්.. නුඹ ඇවිත් හිත ලඟට හොරෙන්.. ආවාට නොකියාම ජීවිතෙන්.. නවතින්න හිතුවාද ආයෙමත් ...
ඔබේ බ්ලොග් අඩවියත් අපේ බ්ලොග් දර්ශකයට යොමු කරන්නhttp://blogdharshakaya.blogspot.com/
හා මචං!
මම හිතුවේ දෙන්නගෙම මූණු නිකන් එක වගේ හන්දා එහෙම එකක් වත් කිවුවද කියලා.. පස්සෙනේ තේරුණේ..
පස්සෙන් මොකද්ද බං තේරුනේ :D
රජය වල්ලපට්ට වගාවක් වශයෙන් සිදුකිරීමට යනවා නේ ....
අගෙයි!!
මට තේරෙන සම්බන්ධය නම් මෙහෙමයි. ඔය පින්තූර තුන යට සිට උඩටයි ගලපන්නෝන.(1) වල්ල පට්ට වේවා වෙන මෙනව හෝ වේවා ගස් කැපීම.(2) බහරේන් සංචාරයකට ආරාධනා ලැබීම.(3) සංචාරය අතර සම්මානෙන් පිදුම් ලැබීම.මේකට වෙන මොන සහ සම්බන්ධද හා?
මේක තෙලිදිය කපන්නෙ රටඉඳි ගස්වල වගේ. ඒකනෙ අනික් පැත්තට බැලුවෙ.
වල්ලා පට්ටා ඇයි බන් එය කියන තරං ගනං...මම දැනුවත් නෑ ඒ ගැන...මේ ලගදි පොඩි කසු කුසුවක් ගියා ලොක්කා ෂී ෂෙල්ස් වලින් දූපතක් ගත්තා කියලත්....
අපොයි සිරා, පත්තර බලන්නෙ නෑ වගේ. ඕකෙ වටිනාකම හෙන ප්‍රසිද්ධ කාරනාවක්නෙ.
ඉස්සර අපි නත්තලට , ගමේ පන්සලේ පෙරහැරට කොළ ටික සුද්ද කරලා වේලෙන්න දාලා මල් ගස් පදින්න , නත්තල් ගස් හදන්න ගත්ත ගහට ගිය කලක්
මම නම් ඔය ගහ ගැන කලින් දැනං හිටියෙ නෑ. අපී උනන්දුව තිබ්බෙම මල් ගස් ගැනනෙ.
ඔය යටම තියෙන්නේ වල්ලා පට්ට ගහක්ද කියහන් එතකොට කොමෙන්ටුවක් දාන්නම්
ReplyDeleteඔව් මිළ අධිකම තත්ත්වයට පනුවා විදින ලද වල්ලාපට්ට කොටයක් තමා මේ දුකා
Deleteහඃ හං හා . . . එහෙනම් සම්මානෙයි පින්තූරයි අතරේ කි සි ඊ ඊ ඊ ඊ ඊ ම සම්බන්ධයක් නෑ . . .
Delete1993දී ජෝ සිම්ගේ කැසිනෝ වලට විරුද්ධව පාර්ලිමේන්තුවේ හඬ නඟපු, යූඑන්පී ආන්ඩුවේ මානව හිමිකම් කඩවීම් වලට එරෙහිව ජිනීවා වලට පැමිනිලි කරපු ඒ ගැන අහුවාම මානව හිමිකම් කඩවීම් වලට විරුද්ධව ජිනීවා නෙමේ අපායට උනත් යන්න ලෑස්තියි කිව්ව අපේ ජනාදිපති මහින්ද රාජපක්ෂ තුමා ඒ වගේ ජාවාරම් වලට අහුවෙන්නේ නෑ හරිය
අඩෝ වැදගත් මිනිස්සුන්ට මඩ ගහන්න එපා කියල මම දවසකුත් කිව්ව උඹලට. ඔතන දෙබස වෙන්න ඇත්තෙ මේකයි
Deleteඅපේ ලොක්ක : මචං මම වල්ලපට්ට දෙන්නං උඹලට. අපේ රටේ ජනතාවට සහන මිලට තෙල් ටිකක් දියං ඒකට.
බහරේන් ලොක්ක : හා මචං!
ඔන්න ඔච්චරයි!
වල්ලපට්ට මිලකර මාතෲ භූමියට සහන මිලට බොරතෙල් ලබාදුන් අපේ ගරු ජනාධිපතිතුමාට ජයවේවා! ජයවේවා! ජයවේවා!
රාජ් ඕකට තව මෙහෙම කීවා වෙන්නත් බැරි නෑ නේද?
Delete'මචං උඹ මට තෙල් දියන් ඒ වුනාට අඬබෙර ගහන්න එපා. මටයි මගේ පවුලේ අයටයි ගොඩයන්න තෙල් ටිකක් විතරමයි අඩුවට තිබ්බේ '
දුකා,
Deleteබලපන් උඹ ඉතින් කොච්චර කිව්වත් අහන්නෙ නෑනෙ. ඇස් වපරද මන්ද මුගෙ!
රාජ්,
උඹට පුළුන් ගෝනියක් දෙන්නම වෙනව පුතේ.
රංගි,
උන්ට තෙල් බේරෙනව බං.
වල්ලපට්ට විලවුන් අරාබිකරය
ReplyDeleteසිරාවට අහන්නේ නලින් අයියට වෙන ජොබක් සෙට් වෙලාද මේ කටින් කතා කරන්න පටන් අරන් තියෙන්නේ හිකිස්
Deleteනෑ දුකා.... නලියගෙ අවතාරෙද කොහෙද මේ තැන තැන කමෙන්ට් කරන්නෙ.
Deleteමගේ නං ප්‍රාර්ථනාව නලියට හිකවෙලාම පැන්ෂන් යන්න ලැබේවා කියල.
පැන්ෂන් යන්න කලින්ම හි.ක වෙයි නලින් අයියා මේක ඇවිල්ලා ආශ්චර්රේ…
Deleteනලින්,
Deleteඒකම තමා මාත් අහන්නෙ. ඇයි ඒ??
මේ, අනික් පොඩි උන් මෙහෙම වැදගත් මිනිස්සුන්ට මඩගහල අමාරුවෙ දාන්න එපා බං. අළුගෝසුව උනත් කරන්නෙ ජොබ් එකක්නෙ.
පත්තරේ,
Deleteනලින්ගෙ ප.ක නැතිවෙලා ගියදාට බොලාට බලාගතෑකි අරහෙම එල අවුරුදු උස්සව. බලං හිටාන්.
අපොයි ඉන්දික එක පුළුන් කෑල්ලක්ද දෙන්නෙ? එහෙනම් මං දන්න රහස කියන්න බැහැනෙ.
ReplyDeleteපුළුන් කොච්චරක් කියල බෙදන්නද රුක්ෂිලා. මොකද නොකිය නොකිය උන්නට ඔය රහස හැමෝම දන්නවනෙව.
Deleteකතාව - ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු ....උතුමාණන් බහරේනයේ උසස්ම සම්මානයෙන් පිදුම් ලැබීම සහ වල්ලපට්ට ජාවාරමේ යතාර්ථය
ReplyDeleteමෙහෙ රජතුමා දීපු සම්මානෙයි ඒ සීන් එකයි අතරෙ සම්භන්ධයක් ඇති කියල හිතන්නෙ නෑ. ඒත් ඉතින් අපේ අය්යලනං දඹුලු ගිය ගමණ තලගොයි මරනවමනෙ.
Deleteලංකාවෙ වල්ලපට්ට ටික කුණු කොල්ලෙටහරි නිකම්මහරි බහරේන් වලට පටවන්න නේද මේ රජා හදන්නෙ?
ReplyDeleteඑහෙමද ඒකෙ අනික් පැත්තද?
Deleteතැපෑලෙන්ද පුලුන් කෑල්ල එවන්නේ :P
ReplyDeleteමොකක්ද මේ මහින්දට මාමට හම්බුණු සම්මානේ ??
මාත් හරියට දන්නෙ නෑ. මොකක් හරි දුන්න. කොහොම උනත් ඒක දුන්නට අවංකවම අපිට හරි ආඩම්භරයි මේ දවස්වල.
Deleteසම්බන්ධයක් පේනවා වගේ. බලන්න ඉස්සාහට වල්ලා පට්ටා වගාව පටන්ගත්තාම විදේශ විනිමය එන හැටි
ReplyDeleteඇත්තටම ඒක හරියට කරන්න පුලුවන්නම් නියම වැඩේ!
DeleteAsgarali වෙබ් සයිට් එකෙය් තියෙනවා.....
ReplyDelete//Asghar Ali has been successful in formulating eastern mystique fragrances such as Dhan-Aloud, Amber, Musk, Rose, Jasmine, Sandal and Saffron,//
හොරෙන් හඳුන් ගස් කැපීමයි මේ අයයි අතර කනෙක්ෂන් එකක් තියෙනවද?
වෙන්න පුලුවන්. අපේ අයයි මේ අලිලයි දෙගොල්ලොම එකයි.
Deleteකුරහන් පටියයි රත්තරන් පටියයි
ReplyDeleteහරිම ලස්සනයි.
Deleteරබර් සහල් ගිවිසුම වගේ වල්ලපට්ට සහ තෙල් ගිවිසුමක් ගැහුවනම් කොහොමද වාසිය.
ReplyDeleteඅනිව. ඒත් රජ පවුලෙ අය නෙමෙයි ඔය බිස්නස් එක කරන්නෙ 110 කට්ටිය. ඒක නිසා බෑ!
Deleteඅම්මට හුඩු එහෙමත් කේස් එකක්ද. ඔක්කෝම ගස් කපලා දාලා වල්ලා පට්ටා වැව්වනම් අහක නේ..
ReplyDeleteතනමල්විල ඇර.
Deleteඔවු ඔවු, තනමල්විලට අත නොතබනු.
Deleteඑතකොට මාතලන් කියන්නෙ මයිල් ගස් හිටන් කපන්න කියලද?
Deleteතණමල්විල මල් කොහෙද එහෙම උනොත්. ඒක හරි ප්‍රසා. ඒවට අත නොතබනු!
ලංකාවේ වැවෙනා සියළුම ගස් වල්ලාපට්ටා ගස් වේවා!!!!
ReplyDeleteසම්බන්ධය රාජ් කොටා අැත..
ජය වේවා!!!
ඔබේ පැතුමට මගේ අත හිත!!
Deleteවල්ලා පට්ටා (මැද කුඩු ) හොද කිලෝ එකක් රු. ලක්ෂ 30ක් 40ක් වෙනවළු නේද?
ReplyDeleteඉතිං ඇයි දෙයියනේ මේක වානිජ්‍යය භෝගයක් ලෙස වගා නොකරන්නේ?
එහෙම කරන්න හිතෙන්නෙ මොලේ තීන ලොක්කොන්ට.
Deleteඋසස්ම සම්මානයෙන් පිතුම් ලැබීම සහ වල්ලාපට්ට කොටන් බාබාගේ රෙද්ද පල්ලේ ගැසීම
ReplyDeleteනෑ, පිළිතුර භාරගත නොහැකියි!
Deleteඅල්ලා දෙවි පිහිටෙන් ලැබෙන වල්ලා පට්ටා. අල්ලා ගන්ඩ බැරි එවුන් අල්ලා ගන්නා වල්ලා පට්ටා. අල්ලා පල්ලා ඔන්න මමනම් ඈස් චර්ය වල්ලා (පට්ටා)
ReplyDeleteයල්ලා, මෙන්න කමෙන්ට් කොල්ලා කිව්වලු!
Deleteසහ සම්බන්ධයක්නම් පේනවා. හැබැයි ඔය ගහ වල්ලපට්ට නෙවෙයි; වල්ලපට්ට වලි්න් කෙරෙන කාරියම කරන ඉන්දියාවෙ වවන අගාවුඩ් ගහක්.
ReplyDeleteඔය කඳේ දෙපැත්තෙන් පෙනෙන්නෙ කැනියුලා කටු දෙකක්.කඳ හැමතැනම කැනියුලා ගහලා සිරිංජර් වලින් යම් රසායන ද්‍රව්‍යයක් විදිනවා, රෙසින් එක (දුම්මල) ඉක්මනින් හැදෙන්න.
වල්ලපට්ට ගස්වල රෙසින් එක හැදෙන්නෙ අතු කැඩිලා කඩතොලු වුන ගස්වලයි. ඒ වගේ ස්වභාවිකව හැදුන රෙසින් එක අගාවුඩ් රෙසින් එකට වඩා තත්වයෙන් උසස් මිලෙන් ඉහළයි. ඒකයි මේ තරම් ඉල්ලුම.
අවශ්‍යනම් වල්ලපට්ට ගහත් වාණිජ මට්ටමින් වවලා රසායනික ප්‍රතිකර්මවලින් ඉක්මන් ප්‍රතිඵල ගන්න පුළුවන්. හැබැයි මේ කාලකන්නි නීති රීති එක්ක ඒක කරන්න පුළුවන් වෙයිද කියන එකනම් සැක සහිතයි.
(වල්ලපට්ට කියලා සර්ච් කළාම ලැබෙන්නෙ ඔය පොටෝ එක තමයි)
අර සදාහරිත කාරයො ඔය අගාවුඩ් වවනවයි කියල ඇඩ් දැම්මට මේ මොන ගහක්ද කියල මම හිත හිතා හිටියෙ. අද තමයි ගහ මොකක්ද, ඒකෙන් මොකක්ද කරන්නෙ කියල දැනගත්තෙ.
Deleteසුමිත්, ඔය පින්තූරෙම තෝරගන්න හේතුවක් තියෙනව. හිස්තැන් පුරෝගන්න ඔහේට බැරිවෙන්නෙ නෑ.
Deleteමෙච්චර කල් අස්ගර් අලීලාට පටවපු බඩුවලට අදද බන් සම්මාණේ දුන්නේ......
ReplyDeleteහි හි අනේද කියන්නේ අයියේ මටනම් හොදම කොමෙන්ටුව
Deleteරජ පවුලෙයි මේ අයයි අතරෙ සම්භන්ධයක් නෑ.
Deleteඅනික රජ පවුලෙ උන්ට මෙහෙම තුට්ටු දෙකේ වැඩ කරන්න ඕන නෑ, ඒතරන් සල්ලි තීනව.
ඒත් මේ කොම්පැනි කාරය අනුන්ගෙ පහනෙන් එළිය බලන එකෙක් වගේ.
සම්බන්ධය...
ReplyDeleteකොහෙද බං හැංගිල උන්නෙ?
Delete( ඒක නෙමෙයි, උඹද අර "මාලන්" :D )
නෑ බං මම රංග
Deleteමට නම් කිසිම 'සම්බන්ධයක්' නොපෙනේ...:D
ReplyDeleteපෙනෙන නොපෙනෙන දුරක ඉදන්.. නුඹ ඇවිත් හිත ලඟට හොරෙන්.. ආවාට නොකියාම ජීවිතෙන්.. නවතින්න හිතුවාද ආයෙමත් ...
Deleteඔබේ බ්ලොග් අඩවියත් අපේ බ්ලොග් දර්ශකයට යොමු කරන්න
ReplyDeletehttp://blogdharshakaya.blogspot.com/
හා මචං!
Deleteමම හිතුවේ දෙන්නගෙම මූණු නිකන් එක වගේ හන්දා එහෙම එකක් වත් කිවුවද කියලා.. පස්සෙනේ තේරුණේ..
ReplyDeleteපස්සෙන් මොකද්ද බං තේරුනේ :D
Deleteරජය වල්ලපට්ට වගාවක් වශයෙන් සිදුකිරීමට යනවා නේ ....
ReplyDeleteඅගෙයි!!
Deleteමට තේරෙන සම්බන්ධය නම් මෙහෙමයි. ඔය පින්තූර තුන යට සිට උඩටයි ගලපන්නෝන.
ReplyDelete(1) වල්ල පට්ට වේවා වෙන මෙනව හෝ වේවා ගස් කැපීම.
(2) බහරේන් සංචාරයකට ආරාධනා ලැබීම.
(3) සංචාරය අතර සම්මානෙන් පිදුම් ලැබීම.
මේකට වෙන මොන සහ සම්බන්ධද හා?
මේක තෙලිදිය කපන්නෙ රටඉඳි ගස්වල වගේ. ඒකනෙ අනික් පැත්තට බැලුවෙ.
Deleteවල්ලා පට්ටා ඇයි බන් එය කියන තරං ගනං...මම දැනුවත් නෑ ඒ ගැන...මේ ලගදි පොඩි කසු කුසුවක් ගියා ලොක්කා ෂී ෂෙල්ස් වලින් දූපතක් ගත්තා කියලත්....
ReplyDeleteඅපොයි සිරා, පත්තර බලන්නෙ නෑ වගේ. ඕකෙ වටිනාකම හෙන ප්‍රසිද්ධ කාරනාවක්නෙ.
Deleteඉස්සර අපි නත්තලට , ගමේ පන්සලේ පෙරහැරට කොළ ටික සුද්ද කරලා වේලෙන්න දාලා මල් ගස් පදින්න , නත්තල් ගස් හදන්න ගත්ත ගහට ගිය කලක්
ReplyDeleteමම නම් ඔය ගහ ගැන කලින් දැනං හිටියෙ නෑ. අපී උනන්දුව තිබ්බෙම මල් ගස් ගැනනෙ.
Delete