Sunday, March 10, 2013

ඇනෝ කෙනෙක් ගැන ඔත්තුවක්





මේ දවස්වල නැගල යන ඇනෝ අධි වසංගතය සහ කට්ටියම ඒ ගැන ලින දේ නිසයි මේ කතාවත් කියන්න හිතුනෙ. මේක සමහරවිටක ඇන ඇනෝ බ්ලොග්/කමෙන්ට් කරුව කවුදැයි හිතාගන්න උදව් නූනත් යම් උදව්වක් කරයි කියල මට හිතෙනව

මේ මට උන සිද්ධිය අනෙක් සහෝදර බ්ලොග් කරුවන්ට ගහපු මඩ වගේ ඇදෙන්නෙ නැතුව හිමීට වැලලිල ගියාට මොකෝ මේ උන දේ ගැන මට නිකං අමුතු සැකයක් තියෙනව තියෙනව වගේ.

මම වෙච්චි සිද්ධිය වාර්ථා කරන්නං, තීරණ තීන්දු ගැනීම තමුන්නැහෙලගෙ අතේ.

පහුගිය ජූලි මහේ මම නිවාඩු ඉඳල ආවට පස්සෙ දැකපු අලුත්ම ඇනෝ අඩවියෙ තිබ්බ අපට කොයින්ද අප්පා කුමාරිහාමිලා? අපිට ඉන්නෙ සිත්ති උම්මල කියල තිබ්බ පෝස්ට් එකක අපේ ප්‍රසිද්ධ ගණුදෙනුකරුව ගැන වහෙං ඔරෝ සඳහන් කරල ඇනෝල කීප දෙනෙක් "ගත්තු ණය ගෙවල වරෙං" වගේ කතා කියල තියෙනව තිබ්බ. ඒ වෙනකොට වැදුනෙ පොල්ලක්ද කියලත් සැකයක් හිතිල, මට ඒ බව හිතුන එක මිනිහටත් ටිකක් අඟවන්න හිතං, ඒ ඇනෝ කතා වලට උත්තර විදියටම,

"තව දවසක් හෝ දෙකක් ඇතුලත මේ පොලු ගැන සේරම කියන්නං.
"රත්වෙන තෙක් දිය සැලියේ, සැපයක් යයි කකුළුව දිය කේළියේ" //

කියල කමෙන්ට් එකක් දැම්ම.

මේක එහෙම දාල තව පැය කීපෙකට පස්සෙ මේල් බලනකොට මෙන්න මේ පහල තියෙන මේල් එක ඇවිත්!



ඉන් පස්සෙ එදා රෑ මම ගෙදර ඉන්නකොට මෙන්න අර බුවා මට කතා කරල කියනව,

"මචං අන්න උඹට හෙන මඩක් යනව. අර උඹ මට වදින්න දාල තිබ්බ කමෙන්ට් එකට යට කවුද එකෙක් උඹ දූෂනය කරපු කරපු අම්පාරෙ කෙල්ලෙක් ගැන කියල එකෙක් කමෙන්ට් එකක් දාල පොඩ්ඩක් බලහන්" කියල.

මට ඉස්සෙලම හිතුනෙ "මූ අතින් වියදම් කරන් මේ පිට රටක ඉන්න මට කතා කරල මට මෙව්ව කියන්න තරං තියෙන ආදරේ මොකද්ද?" කියල.

ඒත් ඉතින් සතා කවුද කියල හරියට නොදන්න නිසාම මම හිතුව මිනිහ එක අතකට හොඳ හිතකින් වෙන්ටැ මේ කියන්නෙ කියල. ඒ නිසා මාත් කිව්ව "හරි මං බලන්නං, මොනා උනත් මටත් ප්‍රසිද්ධියක්නෙ බං. මම හෙට ඒක්ත් බලල එකවුන්ට් එකත් චෙක් කරල උඹට කතා කරන්නං" කියල කතාව ඉවර කොලා.

ඒත් පහුවෙන්දිඅ උදෙ ඔෆිස් ඇවිත් තකහනියෙ මේ කියාපු කතා ඒ වෙබ් පෝස්ට් එකේ හෙව්වට මොකද ඒකෙ එහෙම දෙයක් නෑ. ඒ තියා මම දාපු කමෙන්ට් එකත් නෑ. පස්සෙ ආයි මම මේල් බලනකොට එකෙක් ඔය පහත තියෙන කමෙන්ට් එක දාල, ඒත් ඉතින් ඒකත් පේන්න නෑ.


පස්සෙ මට මෙව්ව නොපෙනෙන සීතම්බර සීන් එකද්ද කියල හිතල අර පුද්ගලයටම මේලක් දැම්ම මට සීන් එක නොපෙනෙන බව කියල. 



මෙන්න ඉන් ටිකකට පස්සෙ මට ඔය පහත තියෙන මේල් එක එනව. වැඩේ කියන්නෙ ඒ වෙනකොට බ්ලොගේ නොපෙනෙන, වෙන කිසි කෙනෙක් දැක්ක බවට සඳහනකුත් නැති ඒ කමෙන්ට් එක මෙන්න මෙයා ළඟ! කොහොම මේ ස්ක්‍රීන් ෂොට් එක ගත්තද කියල හිතා ගන්න බෑ. ඒත් ඉතින් පස්සෙ මට හිතුන මේ වෙන්නෙ මොන වගේ සීන් එකක්ද කියල. ඒ නිසා මිනිහට මම "එල එල" කියල උත්තර දීල ඒ කඩේ එහෙමම වහල දැම්ම මේ වගේ පසු අවස්ථාවක ඕන උනොත් ආයි අරින්න කියල.


ඔය කමෙන්ට් එක දැක්ක ගමන් මට හිතුන මේ මන් ගැන හරියට නොදන්න, මමම බ්ලොග් වල දාන කමෙන්ට් වලින් මඩක් ගහන්න අහුලන් කියපු එකෙක් තමයි කියල. මොනව උනත් හිත හොඳ නැති ඒ නිසාම කට හොඳ නැත් සතා මොකාද කියල කාටවත් අමුතුවෙන් ඇනල පෙන්නන්න ඕන නෑනෙ. ඒ නිසා තම තමන් කැමති විදියකට හිතා ගත්තාවෙ කියල ඒ වගත් මෙසේ ලියා පලකල වගනම්,,,, කිව්ව.



ප/ළි

කුණුහරුප නොදන්න කෙනෙක් මේ අවකාසෙ නෑ. ඒ නිසා අමුතුවෙන් කාටවත් දැනගන්න ලියන්න දෙයක් නෑ. අනික තමන් දන්න භාෂාවෙ වචන මදි උනාම තමයි අර හින්දි පිචර් වල ලව් සීන් වෙනුවට සින්දු පෙන්නනව වගේ කුණුහරුප අතාරින්නෙ. ඉතින් එහෙම නොවී හොඳට හෙළුවෙන් වනහල්ල මචන්ල.

39 comments:

  1. කව්ද යකෝ මේ ඇනෝ!!

    ReplyDelete
  2. මං ඇනෝලාට බයයි මල්ලියේ

    ReplyDelete
    Replies
    1. ඔයාට ඇනෝ දැක්කාම මලපහ වෙනවා නේද?

      Delete
    2. මේ අර ගෑනුන්ට රෙදි මහන මෝඩයා නේද

      Delete
    3. උගත්තු අතරේ මෝඩයකුත් හික්

      Delete
    4. අයියන්ඩිය බිය නොවන්න.!

      Delete
  3. ඇනෝවරුන් හා මගේ ගනුදෙනු අවසානයි. ගේට්ටුව ඇරලා තිබ්බහම, බල්ලො විතරක් නෙමෙයි, පිස්සු බල්ලොත් එනවා.

    ReplyDelete
    Replies
    1. අවජාතකය බල්ලෝ උනත් ජාතකයක් තියෙන්න ඕන කියල දැනගනින්, අපි බල්ලෝ උනත් පිස්සු බල්ලෝ උනත් තොවගේ අවජාතක නෑ
      මම මේ පිට එකෙක්ගේ තැන හින්ද මිට වැඩිය කියන්නෑ,

      Delete
    2. Kawda ban mee pissa?

      Delete
    3. පිස්සු බල්ලො තාප්පෙන් පනිනව වගේ!

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
  4. අඩේ මම හිතුව ලංකාවෙ අයට විතරයි කෝල් කරන්නෙ කියල. අයි.ඩී.ඩි ඒවත් ගන්නව නොවැ.

    මමත් මේ වගෙම ප්‍රායෝගික ගැටයක් දාලා හොරා ඇල්ලුවා.
    ටිකක් මෝඩ පහේ ඌරෙක්. :)

    ජය වේවා.

    ReplyDelete
    Replies
    1. ඌරෙක්! නෑ බං ලැජ්ජ නැති වඳුරෙක්.

      Delete
    2. ඕකට ගහපන්කො අයියෙ...අපි මේ ඒ ජවනිකාව එනකන් පුල පුලා බලා ඉන්නෙ...ආයෙ පොලු නොතියන්න...

      Delete
  5. වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඔව් කස්සා, ආයේ උඹ නම් ‍රැවටෙන්න එපා. මොකද මේ පාර උඹට ඇට දෙක තමා උගස් තියන්න වෙන්නේ

      Delete
    2. ෆෝන් එකෙන් අභිය උඹට දෙකක් කිවුවම උඹ දැන් ඇනෝ ඇවිල්ල මෙතන කෑගහනවද?

      Delete
  6. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. හා අභීත අයියෙ.... මම එහෙම කරන්නම්....

      Delete
    2. @ AnonymousMarch 11, 2013 at 7:33 AM,

      අනේ මන්ද මූ ආයි ආයි එනව.

      Delete
  7. හ්ම්ම්ම්ම්ම් දෙකයි පනාහයේ වැඩ කරන උන් කොතනත් ඉන්නවනේ

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. කෝරාල ගොය්යො, ඔය ඔය කියනකොටම ආයි ඇවිත්.

      Delete
  8. //කුණුහරුප නොදන්න කෙනෙක් මේ අවකාසෙ නෑ. ඒ නිසා අමුතුවෙන් කාටවත් දැනගන්න ලියන්න දෙයක් නෑ. අනික තමන් දන්න භාෂාවෙ වචන මදි උනාම තමයි අර හින්දි පිචර් වල ලව් සීන් වෙනුවට සින්දු පෙන්නනව වගේ කුණුහරුප අතාරින්නෙ. ඉතින් එහෙම නොවී හොඳට හෙළුවෙන් වනහල්ල මචන්ල.//

    කුනුහරුප විතරක් දන්න එවුන් කොහොමද එතකොට කමෙන්ට් කරන්නෙ? උන්ටත් චාන්ස් එකක් දෙමුකො.

    ReplyDelete
    Replies
    1. උන්ට වැල සයිට් තියෙන්නෙ බන්.

      Delete
  9. අයියට මේල් එනවා අඩුයි වගේ. ඉන්බොක්ස් එක හිස්නේ...

    ReplyDelete
    Replies
    1. මේ මේල් එකවුන්ට් එක තියෙන්නෙ බ්ලොග් එක වෙනුවෙන් විතරයි. මොකද හැක් කලොත් මගේ පුද්ගලික එව්ව හොයාගන්න බෑනෙ!

      Delete
  10. මේ ලඟදී මරු ඩිස්කසන් එකක් ගියා මගේ ගූගල් චැට් එකේ.

    xx : පොඩි දෙයක් කියන්නද?

    මම : ඕකේ

    xx: අය්යගෙ බ්ලොග් එකෙ ඇනෝ දාන එකෙකුට ඔයා දෙන උත්තර වලින් මට හිතෙනවා ඒ ඇනෝ දාන්නෙ මමයි කියලා හිතාගෙන ඔයා උත්තර දෙනවා වගෙ... එහෙම හිතනවනම් එහෙම හිතන්න එපා අය්යෙ.. ඒ මම නෙවේ..

    මම: ඔය නෙමේ නම් එක ඉග්නෝ කරන්න. දාපූ කෙනා බර ගනීවිනේ.

    හයියෝ මට මැරෙන්න හිනා කියහන්කෝ . . .

    ReplyDelete
    Replies
    1. :D :D :D

      thamunge bloge thamunma Ano comment dana kenek wenna ethi... ;)

      Delete
  11. ලකෆ්‍රෑන්ස් නමින් මෙතෙක් කල් අනිකුත් බ්ලොග්කරුවන්ට අපහාස වන අන්දමේ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට නොදැනුවත්වම දායක වීම ගැන ඔබ සියලු දෙනාගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටිමි. බ්ලොග් අවකාශය තුල මිතුරන් යැයි මා මෙතෙක් සිතා සිටි කතන්දර/වැප්/ඕනමැන්ටල් යන අපාය සහායක මිතුරන් නිසා මට මේ කරුමෙට දායක වීමට සිදුවිය. අදින් පසු මම ඉහත නම් කියූ උන් සමග ඇයි හොදයියක් නැත. කරුණාකර පෙර මෙන් මා පිළිගෙන මට සමාව දෙන්න....ඔබේ මිත්‍රත්වයේ හස්තය මා වෙත දිගු කරන්න.

    ජංගම දුරකථනයට දිනපතා පැමිණෙන මරණ තර්ජන නිසා බක්මහා උළෙලට සහභාගි විය නොහැක.

    ස්තූතියි,

    මම ඔබේ හිතවත් අභීත

    ReplyDelete
  12. මචං උඹේ සල්ලි දුන්නෙත් නෑ...දෙන්නෙත් නෑ...ඌට මොකවත් කරන්න කාටවත් බෑ කියලා අභීතයා එක එකාට කෝල් කරකර පාරම් බානවලු...මේ සැරේ ලංකාවට ආපු වෙලාවක හරි ඕකගෙ බෙල්ලෙන් අල්ලලා දෙකක් දීපන් කැරියව දෙකට කැඩෙන්න...

    ReplyDelete
  13. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  14. මට නම් මේ කිසිදෙයක් තේරෙන්නෙ නැ.ඒත් බ්ලොග් එක බුක්මාක් කර ගත්තා.

    ReplyDelete
  15. අනේ ඔයාලගේ මේ දෙබස් අහලා මට හරිම හිනහයි.අය්යලා කියන දේවල්වලට මට හිනා යනවා දිගටම. අනේ අය්යේ ඔය ඔයාලා රණ්ඩු කරගන්නේ විහිළුවට නේද? මම නම් පුංචි කෙල්ලෙක්. මමයි මල්ලියි බොරුවට ඔයාලා වගේ විහිළුවට රණ්ඩු කරගත්තත් කවදාවත්ම නරක වචන නම් කියන්නේනැහැ. අප්පච්චි කියලා දීලා තියෙනවා ඒවා කියන්න එපා කියලා.

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails