Wednesday, January 25, 2012

ජනඅප්‍රිය බ්ලොග් ලියන කාන්තාවනි, තොපට කෙරෙන අවවාදයයි..! "Ladies be careful!”


මේ දිනවල සිංහල බ්ලොග් ලෝකය ලිංගිකත්වයෙන් පිස්සු වැටී ඇත. කබල රත්වෙමින් තියෙන විට මාත් රොටිය සාදාගත යුතුය. ඒ නිසා දෙඤ්ඤං බැටේ න්‍යායෙන් සැමට දන්වන වගයි!

කවුරුත් නොදන්නා නමුත් නමට උපශාන්තවූ සිංහයා විසින් සිංහල බ්ලොග් අවකාශයේ කාන්තාවන්ට අම්බානක කෙලවා ඇත.

කුළ භේදය අවුස්සා පහර පිට පහර එල්ලකල හෙයින් පොඩි කුමාරිහාමි තම අවතාරයද වෙනස් කර පොඩ්ඩි නමින් නව අඩවියකට හිමින් මාරු වෙමින් සිටී.

අනුන්ගෙන් ණයට ගත් ඇස් වෙනුවට ලස්සන කර කැපූ නිම්නයට බැස සිය උඩඟු කුළයෙන් ඈත්වූ බව කියා පෑවත් එල්ලවූ අධික පීඩනය හමුවේ පැදුරටත් නොකියා පලාගොස් ඇති බවත් මේ වන විට අඩවි දෙකේම මකුලු දැල් වළව්වේ මුර භටයා වනලී බොනික්කා විසින් පිසදමමින් සිටින බවත් වාර්ථා වේ.

එමෙන්ම දින කිහිපයක සිට මහදැනැමුත්තී අරුණි ශපීරෝට කල අවවාද යන්තම් පිළිගෙන සිංහයාගෙන් සමාව ඉල්ලා සිටි මුත් ඇය නැවතත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයකට ගොදුරුවී ඇති නිසා නැවත සමාවක් දිහැකිදැයි සොයා බැලිය යුතුය.

මේ සියල්ලට වඩා දරුණු වන්නේ මාග්‍රට් තැචර්ගේ හදවත බ්ලොගයයි.

සිංහයා විසින් භූත වෙසින් කල කමෙන්ටුවක් නිසා යකඩ උණුවී එය වසා දමා ඇතිබව අද උදේ මේලයකින් යමකු සින්හයා වෙත දන්වා ඇත!

දැන් මට මාර ආතල් වී මගේ ෆාස්ට් ට්‍රැක් ප්‍රොජෙක්ට් එකද ඉවර කරන්නට ගටක් ලැබුනි.

හෙට එය ඉවර වූ පසු ඉතිරිව ඇත්තේ, සිප් එක ඇරන් පාරේ යන නිෂූපා ෂූ, මඩවිලේ බින්ඩි සහ පැවිල්ලට වැටෙන පිණි බිඳුගේ බොලොක්ක වසා දැමීමට භූතවෙසින් යාම පමණි.

කෙල්ලනි, ප්‍රවේසම් වණු! සිංහයාගේ දත්පෙනෙන්නේ සිනහවෙන නිසා නොවේ..!

118 comments:

  1. මළ කෙලියයි, ජුලි හතයි.

    ReplyDelete
    Replies
    1. මාමේ ඔයාගේ ඉස්සරහ දත් දෙක අර බග්ස් බනී හාවාගේ වගේමයි

      Delete
    2. මල කිව්වම මොන "ල"යන්නද?

      මළ කෙළියයි කෙළ තලියයි වගේ දැන්නං!

      Delete
    3. හාමිනේ දැනගත්තොත් තාත්තට ඔහොම කිව්ව කියල ඔහේ ආයි බත් කාල හමාරයි භූ!

      Delete
  2. බලාගෙන ගියාම උපශාන්ත නිකං සාන්ත දාන්ත තීන්ත කූඩුවක් නේ.

    මාත් ට්‍රයි කළා ඔය වැඩේම. මෙන්න සාක්කි

    1. මහදැනමුත්තා ගේ ගෝලිච්චිය කවුද?
    2. අරුණී ෂපීරෝට හොඳ පාඩමක් උගන්වමි
    3. පොඩි කුමාරිහාමිට ලොකු පිළිතුරක්
    4. පොඩි කුමාරිහාමිට ලොකු ප්‍රශ්ණයක්

    නමුත් හරි ගියේ නෑ නොවැ! දුක තමයි!

    ReplyDelete
    Replies
    1. එව්වට කොපි රයිට් නොතිබ්බ නිසා හොඳට ගියා :D

      Delete
  3. යකෝ... එහෙනම් ඒකත් සිංහයාගේ වැඩක්ද.
    උඹගේ දත් වහල්ල පේන්නේ දිග වැඩි නිසා :)

    ReplyDelete
    Replies
    1. සිංහයගෙ වැඩ තමයි ඔය කෝකත් බලං යනකොට.

      Delete
  4. හපොයි මේවා බැලුවම හිතෙනවා බ්ලොග් නොලීව එක මොන තරම් දෙයක්ද කියලා .

    ReplyDelete
    Replies
    1. අපො බොරු කියන්න එපා

      Delete
    2. ඒකනෙ, මේ ගෑණු දන්න මැල්ලුමක් ලියන් ඉන්නැතිව එනව මෙතන...!

      Delete
  5. ලංකාවෙ බ්ලොග් ලියන ජරා කෙල්ලො ටික නම් මට පේන්න බෑ, මහ පන්ඩිත වේසියො ඉන්නෙ. උන් හිතන්නෙ උන්ට වඩා බඩු නෑ කියලා බ්ලොග් ලියන්න. බ්ලොග් ලියනකොට උන් කොහෙන් හරි කොල්ලන්ට හින්ට් ගහනවා,, රෙද්දෙ වේසියෝ

    ReplyDelete
    Replies
    1. උඹේ කතාව සහතික ඇත්ත මචෝ.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. කවුරු හරි බොර දියේ මාළු බාන්න හදනවද.... ?

      Delete
    4. දිල් has left a new comment on the post "ජනඅප්‍රිය බ්ලොග් ලියන කාන්තාවනි, තොපට කෙරෙන අවවාදය...":

      තොපි වගේ හුජ්ජ වවුලෝ ඉන්නකන් උන්ට සෙතක් වීවිද

      මෙන්න මෙයා මකල කමෙන්ට් එක.

      Delete
    5. pare yana ganu madiwela, blog liyana ganunwath wesiyo, badu wage dakina,pirimi kiyala hitan inna ponna pisso innakan blog liyana ganu gedara yana ekamayi hoda, munta boru athal nodi.sinha wes dagana natana nari.issellama gihin ubalage pissuwata beheth karaganin, ubalage kalakanni adahas liyala mewa balana unwath pisso nokara.

      Delete
    6. එහෙම කියන්න එපා අනේ, අපි සම තැන දීලනෙ තීන්නෙ ඔය කාටත්.

      Delete
    7. a eka ponnayekta wadila thiyenne yasatama.yaman yaman ohoma yaman nari sinha.

      Delete
    8. උඹ මාර පොරක් බං

      Delete
  6. හික් හික් හික් . . . .

    ReplyDelete
  7. අය් මියුරුගේ ලෝකය අමතක වූනාද නැත්තන් සිංහයාගේ ??????

    ReplyDelete
    Replies
    1. ඉන්නකො එහෙනං ඔයාගෙ එකත් ලිස්ට් එකට දාගන්න :D

      Delete
  8. මගේ අම්මේ මෙහෙමත් සිංහයෙක්. අපි නම් ඕවට නැහැ. අපිට මොටද අපි දසසිල් උපාසක ඉබ්බන්නේ පුච්චන්නේ අනිත් පිට.

    ReplyDelete
    Replies
    1. ඔව්ව තේරෙන මිනිස්සුන්ට නෙමෙයි වෙදමහත්තයො මෙව්ව ලිව්වෙ :D

      Delete
  9. අඩේ... ඒක මරු... මාත් පටන් ගන්න ඕනි කාන්තා විරෝධී ලිපි පෙලක්... ඔක්කොම කෙල්ලන්ට බ්ලොග් වැහෙන්න... උන් වහයිද බන්...

    ReplyDelete
    Replies
    1. ඇයි දැන් ඇරංද ඉන්නෙ නැත්තන් ඇරගෙනද ඉන්නෙ?

      Delete
  10. දැන් උඹට මේකට හිට්ස් කීයක් ඕනද.?? කමෙන්ට්ස් කීයක් ඕනද.?? :)

    (රහසින්: ඕනනං කියහං, මම ඇනෝ ඇවිල්ලා කමෙන්ට් කරලා යන්නං) :D

    ReplyDelete
    Replies
    1. කෝ උඹේ සතපණහ දැම්ම නේද හිමීට ඇවිත්?

      ( තව මදි වගේ බං :D )

      Delete
  11. Replies
    1. තනිව හෝ කන්ඩායම් වශයෙන් වරෙව්!

      Delete
  12. කෝ ඇනෝ?

    සිංහයා මගෙත් තියෙනවා පොඩි පොඩි බ්ලොග් කීපයක්ම. වැස්සකටවත් මැස්සෙක් ගොඩ වදින්නේ නැති. අනේ ඒවාටත් ලින්ක් දාලා පොස්ට් එකක් ලියපන්කො.

    එහෙම නැතිනම් උඹ පබ්ලිසිටිය දෙන්නේ කෙල්ලන්ගේ බ්ලොග් වලට විතරද? මෙතනත් ඉස්තිරික්කවාදේද?

    ReplyDelete
    Replies
    1. සිංහය උනත් තැන චීත්ත වලට විතරයි....ගිහින් ෆේක් ප්‍රොෆයිල් එකක් හදන් වර!

      Delete
  13. ගැණු ගෑණු විදුයට හිටියනම් ඉවරයිනේ.අහක යන නයි,පොළොංඟු අහවල් එක අස්සෙ දාගන්නෙ නැතුව.

    ReplyDelete
    Replies
    1. ඔව් එක අස්සෙ තමයි කවිකාරි නෝනෙ!

      Delete
    2. ඔය ඉන්නෙ තවත් පන්ඩිත හු#$@යෙක් තමයි....
      කස්ස කිව්ව එක තේරෙන්නෙම නෑ.... පව්...
      අනේ හුකේ....

      Delete
    3. මං ඇහුවෙ අහවල් එක ගැන නොවෙයි.....????? ප්‍රශ්නාර්තය වැරදියට වටහාගෙන තියෙන්නෙ. ගෑණු ගෑණු විදියට ඉන්නවා කියන එකේ අර්ථ කතණයක් දෙන්ට කියලායි මම කිව්වෙ. යමෙක් ගෑණු ගෑණු විදියට ඉන්නවා කියන එකේ තේරුම පුද්ගලයාගේ අනුව වෙනස් වෙනවනෙ. කස්සගෙ අදහසේ හැටියට කොහොමද ගෑණු ඉන්න ඕනෑ?? ඉන්දික හිතන විදිහට ගෑණු කොහොමද ඉන්න ඕනෑ???

      අහක යන නයි,පොළොංඟු???????

      Delete
    4. තමන් ජීවත්වෙන්න ඕන තමන්ට හොඳයි කියල හිතෙන අනුන්ට කරදර නොවෙන විදියට. ඒකෙදි ගෑණුද පිරිමිද කියල වෙනසක් නෑ!

      Delete
  14. අම්මට උඩු කිව්වලු.. මොකෑ යකෝ මෙච්චර කාන්තා විරෝධී උනේ.. ට්‍රයි කරල සෙට් උනේ නැති කේස් එකක්වද්ද ඈ....

    සිංහයන්ට මද කිපෙන්නෙත් නෑ නොවැ....

    ReplyDelete
    Replies
    1. මද නැත්තෙ මොකද උඹ හිතුවද සිංහය කියන්නෙත් පිටකොටුවෙන් ගත්ත රේඩ්යෝ එකක් වගේ කියල?

      Delete
  15. දැන් තියන බ්ලොග් වලින් 90% ක තියෙන්නේ මොනවද? කුණු කතා. හෙඩ් ෆෝන් එක දාගෙන පඩ යවපු හැටි, අරකගේ මේකාගේ අරකිගේ මේකිගේ අවයව, වනචරකම් කරපුව, ටියුෂන් යනවා කියල අම්ම තාත්තගේ තුට්ටු දෙක වියදම් කරමින් කරපු වල්කම්, බෝතල් වලට හුජ්ජ කරපු හැටි, ඒ මදිවට ලියන වචන මොනවද? පොර, බුවා, යකෝ මේවා කරන එවුන් මේ ජීවිතේදිම පිරිහෙනවා. උන්ට ලැබෙන්නේ උන්ටත් වඩා අන්තයටම පිරිහුණ දරුවෝ. ඉස්කෝල ළමයි පැන පැන සයිබර් කැෆේ වලට යන්නේ මේ අවජාතයින්ගේ කුණු බලන්න නේද? තොපිට සහ ගහනවා යකෝ. තොපේ කුණු ජරා ජීවිත තොපි ළඟම තියාගෙන කානු පනුවෝ වගේ මැරිලා පලයවූ. තරුණ පරපුර කන්න එපා.

    ReplyDelete
    Replies
    1. හරියට හරි. කොම්පියුටර් කොටන්න දැනගත්තම සර්වබලධාරී කියලා හිතාගෙන ඉන්න අමනයන්ට කියන්න ඕනේ ටික මෙතන තියනවා. කවදා හරි මුන් මේවා තේරුම් ගන්න ඕනේ.

      Delete
    2. menna kathawa..ubala blog liyanawa api awith balanawaa etha samahara gon nambo nambiyoo liyanne melo wadakata nati dewal...eken ubalagei apei degellogema welawa nasti wenawa...blog ekak liyana kota lfe eke deyak share karapalla apita eka kiyawala ganna puluwan deyak tiyanna..natiwa ubalata padayak giya giyaa kiyala blog ekaka loku seen ekak dala liuwoth terumak ne neda...karana deyak terumak atiwa karapalla apith asai hoda nirmanashilee blog kiyawanna

      Delete
    3. තරුණ පරපුරේ මාරයා....බ්ලොග් පිළිකාව පිටුදකිමු......මහා විරෝධතාව අප්‍රේල් පළමුවැනිදා උදෙ හතට ජනාධිපති මන්දිරය අභියසදී......

      සංවිධානය... නන් ප්‍රොෆයිල් ඇනෝ ෆොරම් සහ කුක්කු බබාලාගෙ සයිබර් එකමුතුව.

      Delete
    4. අඩේ මෙතෙන්ට මාරයව ඇදලා ගන්න එපා ඔන්න

      Delete
  16. තවම ඇනෝ කමෙන්ට්ස් තුනයි නේ ඇවිල්ලා තියෙන්නෙ..!! අපෝ මදි, මං හිතුවෙ මේ වෙනකොට මේකෙත් ඇනෝලා මැස්සො ගානට වහලා ඇති කියලා.. :D

    ReplyDelete
    Replies
    1. අනේ යන්න අනේ, ඔයත් ඇනෝ නෙ...

      Delete
    2. මෙයා ඇනේ..! කෙල්ලෙකුට මුකුත් කියන්න බෑ මේක බුරං පණිනව :D

      Delete
    3. පල පල යන්න මඩ ගහන්නැතුව.. :)

      Delete
  17. හිහ් ආයෙත් කැළඹිමක් වගේ.

    ReplyDelete
  18. මේ කමෙන්ටුව ඇනෝලා වෙතයි...මෙතන මම ඇනෝ නෙමෙයි නිසා කුනුහබ්බයක් කියල බනින්න විදියක් නෑ...
    ඒත් කියන් ඕනි දේ කියනවා...කෙල්ලො හෝ කෙල්ලො වෙන ඕන එකෙක් මේ තියෙන බොරු සදාචාරෙ ඇත්ත කියල ඔප්පු කරන්න පුලුවං නම් ඔප්ප කරපියව්..මොකෝ බොලාට කීයක් හරි ගෙවන්න වෙනවද මේ උලව් ලියනවට නෑනෙ...
    අපිටත් මොකෙක්වත් ගෙවන්නෙ නෑ..හැමෝටම ලියන්න පුලුවං...
    අපිට බොලා කියන්නෙ බොලාගෙ අදහස් දාන්න කියලද බ්ලොග් පටන් අරන්...

    ReplyDelete
    Replies
    1. කුණුහබ්බ කියන්න ඕනි නැහැ. මහ පාර මැද්දේ සංසර්ගයේ යෙදෙන්න එපා. වේදිකා උඩට නැගලා ඇඳුම් මාරු කරන්න එපා. පාර අයිනේ කක්කුස්සි යන්න එපා. පාර මැද්දට ඇවිත් පස්ස පැත්ත හෝදන්න එපා. තමන් මෙලොවට ජාතක කරපු දෙමවුපියන්ට පවු පුරවන්න එපා. ස්වයං සදාචාරයක් ගොඩනගාගන්නට බැරි තිරිසනුන් ලෙස හැසිරෙන්න එපා.

      Delete
    2. terumak nati dewal liyanne natiwa gedara wela chu karala nida ganin ban eken ubata nidahasak wagema apitath welawa itiri wenawa..kiyana de terum ganin blog ekak liyanne diary ekak wagee..ath ubala liyana diary eke tawa kenekge jiwetheta wadagath deyak natnam ubala owaa me sindi walata danna epaa.terumak nahane..ahama blog ekko sindi walin ain karanna onaa..

      Delete
    3. sindi neweyi thopita 'Sindi' wargaye harakek lawaa patti dammawalaa thamayi hadanda wenne.

      Delete
    4. //kiyana de terum ganin blog ekak liyanne diary ekak wagee..//

      අනුන්ගෙ දිණපොත් බලන්න එන හිල් මරුවන්ට මාගේ ආචාරය!

      Delete
  19. ඇයි මේ කෙල්ලන් ට විතරක් අනතුරු ඇඟවීමි??? :-O :-O

    ~~~**දඟ මල්ල**~~~

    ReplyDelete
    Replies
    1. සිංහයා සාමන්‍යෙන් අසාමාන්‍ය කෙනෙක් නොවන නිසා!

      Delete
  20. Replies
    1. ඔය මාසෙකට සැරයක් පැණි හලපු පැණි කොට්ටෙ එවන්නකො ඒ ඇති.

      Delete
    2. ඩස්ට් බින් එකකුත් කමෙන්ට් කරලෝ...!

      Delete
    3. මේ වින්සැට්ද කවුද එයත් ලස්සන කතාවක් හදාගෙන බ්ලොග් අනුකම්පාවක් ගන්න යනවා නේද, එතෙන්ටත් හොටු කබ පෙරාගෙන සෙට් එකක් හිත සනස සනස ඉන්නේ අනේ පුකේ තොපිටත් කාගේ හරි පුක කසන්න ඕනා නම් එතන

      Delete
  21. Replies
    1. ම්හු! හොඳටම මදි....කට්ටියට හති වෙන්ටැ!

      Delete
  22. මොකද සපත්තුවක් වත් හම්බුනාද? :P

    ReplyDelete
    Replies
    1. නෝනගෙන් තමයි සපත්තු පාර....හීනෙන් ගෑණු ගැන දොඩෝල...

      Delete
  23. බ්ලොග් අවකාශේ මට හොඳම පාඩම කියලා දුන්නේ දුමියා . ..

    "මචං අපි බ්ලොග් ලියන්නේ ස්ට්‍රෙස් එක නැති කරලා දාන්න . . . අත්දැකීමක් බෙදාගෙන පොඩ්ඩක් හිනා වෙලා සතුටින් ඉන්න . .

    එහෙව් එකේ ඇයි බන් ස්ට්‍රෙස් එක වැඩි වෙන ජාතියේ පෝස්ට් ලියන්නේ . ..

    එහෙම ඒවා කියවන්නේ . .

    එහෙම ඒවට කොමෙන්ට් කරන්න ගිහින් ස්ට්‍රෙස් වැඩි කර ගන්නේ . ..

    සිංහයාත් මාත් එක්ක මුලදී ඇර ගත්තා උනත් දැන් යාලුවෙක් හින්ඳා ඕන් මට ලැබුනු පාඩම උඹටත් කිව්වා හරිය . . .

    ReplyDelete
    Replies
    1. මම නම් ලියන්නේ ස්ට්‍රෙස් එක නැති කරගන්න නෙවෙයි , මොකක් හරි දෙයක් ගැන මතයක් ප්‍රකාශ කරන්න . අලුත් බ්ලොග් එක නම් ටිකක් දුරට විනෝදයට ලියන එකක් . ස්ට්‍රස් නැති කරගන්න සිංදුවක් අහන එක , චිත්‍රපටියක් බලන එක වැඩිය හොඳයි මම හිතන්නේ . සඳරු මලයගේ කථාවලිනුත් ඒ දේ සිද්ද වෙනවා

      Delete
    2. පොඩ්ඩක් හිටහන් දුකා පනින්නෙ නැතුව. මෙව්වත් ස්ට්‍රෙස් රිලීස් වෙන වැඩ!

      Delete
  24. කාන්තා පාර්ශවය මේක තර්ජනය සැහැල්ලුවට ගන්නවා එහෙම නෙමෙයි..

    ReplyDelete
    Replies
    1. සැහැල්ලුවෙන් ආව කියල.... නේද?

      Delete
  25. හ්ම්ම්ම්ම්......බලාගෙන ගියාම මහා සිංහල බ්ලොග් අවකාශයයි දියවන්නාවේ උත්තරීතර අවකාශයයි දෙකම එක වගේ..කිසිම වෙනසක් නෑ...

    ReplyDelete
    Replies
    1. එහෙත් ඉන්නෙ මෙහෙන් ගිය අයමනෙ.

      Delete
  26. හප්පේ හැම තැනම ලිංගික වලි නේ.....

    ReplyDelete
    Replies
    1. ආදමුයි ඒවයි චයිනීස් ඩයල් දෙකක් උනේ නැති එකේ වරද!

      Delete
  27. නිකම් වචන වලින් ගහගන්නේ නැතුව ඔක්කොම විවෘතව සාකච්ඡා කරන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද?

    ReplyDelete
    Replies
    1. මොනාවලින්ද එතකොට සාකච්ඡාව කරන්නෙ කියමු බලන්න?

      Delete
  28. අඩෝ මං නං බයිසිකල් චේන් එකක් තියාගෙන ඉන්නේ.. ඒ පැත්තෙ ආවොත් නෙලන්න...

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට ඔයාගේ අර පොඩි දොඩම් ගැට දෙක පරිස්සම් කරගන්න ඒ දෙක නැති වුනොත් දොඩම් පරම්පරාවත් ඉවරයි.

      Delete
    2. ෂිහ්.. ඕක කියන්නත් ඇනෝ වෙලා එන්න ඕනෙද.. අවුලක් නෑ.. මොකක්හරි ඕනෙකමක් වුණොත් කියන්න.

      Delete
    3. දොඩන්නැතුවම ආවොත් දොඩං නෙලන්නෙ කොහොමෙයි?

      Delete
  29. me boru sinhayainta baye giya untayi gahanna ony.nodakin witharak mehemath pirimi.blog liyana ganuwa elawala ubala liyala ubalama kapalla. harak.

    ReplyDelete
    Replies
    1. ඉතින් අපි ලියනව ඕගොල්ලො මලවනව....ඒකත් නරක නෑනෙ ළමයො?

      සොරි වෙන්න ඕන "මැලවෙනව"

      Delete
  30. බුරා,

    මෙන්න අර එකෙක් ආවෝ.................

    ReplyDelete
  31. දරු පවුල් කාරයෙක් නේද මනුස්සයො... ටිකක් දුර දිග බලලා වැඩ කරනවා! :P

    ReplyDelete
    Replies
    1. දරුවො තාම පවුල් වෙලා නෑ බං. ඒ කාලෙට පරිස්සම් වෙනව අර ඔබා-ම වගේ.:D

      Delete
  32. කෙල්ලනේ සිංහයා කරළියෙන් බැස ඕඩියන්ස් එක අස්සේ කරක් ගැසීමට පටන්ගෙන ඇත. කඩු මිස පං කොළ ‍රැගෙන සටනට නොපැමිනෙත්වා !

    අඩේ කෝ බං උඹට බැනල ආපු ඇනෝ කමෙන්ට්ස් මදියි නෙ.. තව ඩිංගක් වෙලා බලල මං යටින් පටන්ගන්නෙයි ?

    ReplyDelete
    Replies
    1. ඇනෝලත් අර කැහැටු අභියට නෙළුවට ඉතින් අපිට බයවෙන්නැති බං!

      මන් දන්නව උඹ යටින් පටන්ගන්න දස්සය කියල.

      Delete
  33. සිංහල බ්ලොග් කලාව = සිංහල සිනමාව

    බ්ලොග්කාරයෝම මඩ ගසා ගනිති. වාද විවාද කරති. ක්ෂෙත්‍රයට නවකයන්ට කමෙන්ට් නම් අතහිත දෙති. එකෙක් ඉහළ නඟින විට කකුලෙන් අදිති. කපා ගනිති.

    අවසානයේ පිරිමි බ්ලොග් විරුවන් පිරිසක් එක්වී ජැක් ගැසීම සාධාරණ බව කියා දිල් නම් යුවතියගේ බ්ලොගය වසා දමන තරමටම ඇයව මානසික පීඩාවකට ලක් කළහ. (අභීතගේ දෙවැනි ලිපියේ පියයුරක් නිරාවරණය වන ලෙස යොදා ඇති පින්තූරයෙන් සංකේතවත් කලේ "දිල්" ය)

    අභීත, ඕනයා ප්‍රමුඛ පිරිස දිල්ගේ සමුගැන්මට හේතුව "ඇනෝ" වරුන්ගේ පාදඩ ක්‍රියාවක් ලෙස බෞතීස්ම කර අවසානය.!

    ReplyDelete
    Replies
    1. පොඩි නිවැරදි කිරීමක්!

      සිංහල බ්ලොග් කලාව = සිංහල ජනසමාජය

      Delete
    2. එයාගෙ තියෙන්නෙ "යකඩ හිතක්" මෙයා . . . එයාව මානසික පීඩාවට ලක් කරන්න අපිට සම්ම කපේට බෑ . . . .

      Delete
    3. මේකට උත්තරයක් දෙන්න කලින් මගෙ පෝස්ට් එකේ ඔය පියයුරු සීන් එකට මම දීලා තියෙන උත්තර බලන්න ඇනෝ....

      Delete
  34. කොහොමත් ඔය බ්ලොග් ලියන කෙල්ලන්ගෙයි, ඇන්ටිලගෙයි තියෙන්නෙ මහ උද්දච්ච කමක්, උන්ගෙ හිතේ බ්ලොග් එකක් ලියනවනම් උන් තමයි බඩු කියලා. තව හු*#@යො කීප දෙනෙක් ඉන්නවා.
    පරිස්සම් වෙලා හිටපල්ලා.
    තොපෙත් ජංගි ගලවනවා වෙලාව ආවාම

    ReplyDelete
    Replies
    1. අනුන්ගේ ජංගි ගලවන්න කලින් තමුන්ගේ ජංගිය ගැන බලා ගනින්.

      Delete
    2. Jan 26, 2012 08:47 AM ඇනෝ නං මාග්‍රට් තැචර් වගේ..!

      Delete
    3. ගලවපන් බලන්න අපේ ජංගි පාහර ජාතිය. තොපිල ඉන්නේ ගලවන්න තමා අපි අන්දවා තොපිලට ජංගි කොහොමද එකේ සැප

      Delete
  35. වදින තැනකට වදිවා දැනෙන තැනකට දැනේවා.එත් උද්දච්ච කම තියෙන්න බ්ලොග් කාරියෝ ඉන්නේ ටික දෙනයි.මට දැනෙන විදියට හැමෝම එකම ගොඩට දානවා එක වැරදි.

    ReplyDelete
  36. බ්ලොග් ලෝකය වනාහි රඟහලකි....බ්ලොග් ලියන්නෝද..ලියන්නියෝද එහි නළුවෝ සහ නිළියෝද වෙති. සහාය නළුවෝද...සහායකයෝද එහි සිටිති. ස්වතන්ත්‍ර..පරිවර්ථන..සත්‍ය කථා.අර කථා..මේ කථා...මෙකී නොකී හැම දෙයක්ම ඇති රඟහලකි.
    කොමෙන්ට් කරන්නෝද...නොකරන්නෝද එහි ප්‍රේක්ෂයකයෝ වෙති. ඔවුන් අතර හුරේ දමන්නෝද..විසිල් ගසන්නෝද..අත්පුඩි තලන්නෝද...අවලාද නගන්නෝද..හූ කියන්නෝද...කුණුහරුප කියන්නෝද...මුකුත් නොකියා යන්නෝද...මගදී නැගිට යන්නෝද සිටිති...සමහරු එළිපිට කරති. සමහරු හැංගී කරති.

    රඟහලින් පිට ලෝකයේදී මේ හැමෝම ජීවිතය ගැට ගසාගැනීමට අරගල කරන්නෝ වෙති..ජීවන ධර්මතාවය මෙයයි ඉතින් කුමට කරදර වෙමුද?

    ReplyDelete
  37. එහෙම ලොකු සීන් තියෙන බ්ලොගී ලත් ඉන්නවද බොල..
    මට අහුවුනේ නැහැ තවම...

    පට්ට කමෙන්ට් ටික  :)

    ReplyDelete
    Replies
    1. ඔයිට වඩා යමක් තිබ්බෙම නැද්ද බං කියන්න? අඩු ගානෙ ඇනෝ කමෙන්ට් එකක් :D

      Delete
  38. ඉන්දික,
    කබල තාමත් රස්නෙයි නේද?

    මෙදා පාර උඩුගං බලාත් සෑහෙන්න ගලලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. Kaka,

      Yes it is hot! Unfortunately "no blogging at home" :D

      ‍๧මදා පාර උඩුගං බලාත් සෑ‍๧හන්න ගලලා ති‍๧යනවා.

      That's because my audience is different I guess!

      Indika.

      Delete
    2. අනේ කතන්දරයෝ, උඹත් හිතන් ඉන්නෙ හරි ලොකු ප්‍රබුද්ධයා කියලනේ....
      නිකන් පලයන් හු**තො යන්න.

      Delete
  39. බලාගෙන ගියාම real සිංහයෙක් වගේ ඉදලා තියෙන්නේ සිංහ හමක් පොරවගත්තු අවජාතක බල්ලෙක්නේ.අවජාතක කියන එකේ තේරුම තොපි දන්නවා ඇතිනේ.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. මුන් බ්ලොග් කියලා ලියන්නේ කුණුහරප, දෙපිට කැපෙන කතා, අවලම් කතා, ඒවාට හිකිස්, හුකුස්, එල, පට්ට, කියා කියා අවජාතක කෑලි දාන උන්ගේ ජාතියේම අවලමුන් අවලමියන් හැත්තක් ඉන්නවා. ඕකට තමයි මුන් සින්ඩිය කියනේ. එක ඉස්සර රොඩී ගුබ්බැයමක් වගේ. තූ නොදකින් මුන්ටත් ඉර පායනවනේ. මුන්ගෙන් වැඩි දෙනෙකුගේ ඉන්ටර්නෙට් බිල ලයිට් බිල ගෙවන්නේ දෙමවුපියෝ. මුන් අවජාතක දරුවෝ.

      Delete
    2. අපි නම් දන්නවා. උඹ දන්නෙ නැත්තන් අම්මගෙන් අහපන්,
      අම්ම අඬයි... ලොකු ටෝක් දෙන තොපි දෙන්නා මගේ ඉන්ටනෙට් බිලත් ගෙවපන්කො.

      Delete
    3. උඹේ අම්මගෙන් අහපන් අපි දෙන්නම එකවර අම්මට බිල ගෙවනවාට කැමතිද කියලා.

      Delete
    4. මාග්‍රට් තැචර් නංගිගෙ බ්ලොග් එකේ කකා අහල තිබ්බෙ පුකෙන් හිනාවෙන්න බෑ නේද කියල. ඒත් මේ විසූක දස්සන දැක්කම හිනා යන්නෙ වෙන කොයින්ද?

      Delete
  40. දැන්වත් තේරුනාද උඹට මාත් එක්ක හැරෙන්නවත් බෑ කියලා... මගේ කමෙන්ට්ම තුන්සිය ගානක්.... හික්... :D :D :D :D

    ReplyDelete
  41. This comment has been removed by the author.

    ReplyDelete
  42. මම මේ බලන් ඉන්නේ මේ වගේ ලිපි ලියන එක නවතිනකං.

    ReplyDelete
  43. හිතේ අමාරුවටයි ආයිබෝං!
    වෙන රුදාවකට හෙම නෙවී
    ලිව්වා තමයි බ්ලොගක වංහුං
    වැහුං ඇරියේ නැහැ මෙතුවක් කාගෙවත්

    හීනා දී මූනිච්චාවට
    අක්කියෝ නංගියෝ කිව්වට
    ඉස්තරම්ම වචනෙන් ලිව්වේ මොකෑ
    වදාපු අම්මලාට රිදෙන තරම

    ‍තම තම නැණ පමණ ගැන
    තමුන් වගකිවයුතු වෙන
    අනුන්ගේ බුලත් පයියෙන්
    දුං කොළේ අපට මක්කට


    ඩිංගිරි අම්මාගෙ හිට
    පානම් පත්තුව උම්මත්තක කළ
    ලියන කියන උන්දලාට
    සෝලි මිස නම්බු නොදුන්කොට

    තරහක් නැ ආයිබෝං
    ඇබිත්තං දුකක් මිහ
    නිමිත්ත නාක වුණේ
    ලිවිල්ලට විතරෝම විතරද?????


    සැ.යු. වදින තැනකට වදින්ට කීයලා ය! අහක යන නයි නොමනා තැං ඔල නොදමා ගන්ට ය!

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails