Sunday, November 17, 2013

මේ ගැටය (තෝර )ගන්න පුලුවන්ද?

කලින් පෝස්ට් එකේ කමෙන්ට් වලට උත්තර දෙන්නත් කලින් මේක දාන්නෙ කල් පැන්නොත් වැඩක් නැති නිසා.

මේ පින්තූර දිහා බලල හිතට එන වැදගත් අදහස් එක දෙක පිළිවෙලට කියන්න බලන්න.

බලමු කාටද වැඩේ මාට්ටු වෙන්නෙ කියල.


                                                                      පිංතූර අංක 1




පිංතූර අංක 2




පිංතූර අංක 3





පිංතූර අංක 4

51 comments:

  1. හ්ම්ම් ඉන්නකෝ

    ReplyDelete
  2. 1යි 2යි බැලුවාම පොඩි කික් එකක් ආවා..3 බැලුවාම කික් එකක් ආවා ඒගමන්ම කික් එක අන්ත්‍රස්දාන උනා මූණු ටික දැක්කාම.. 4 බැලුවාම නෙද්දකිං කියලා හිතුනා!

    ReplyDelete
  3. මල දිහා නෙවෙයි බලන්නෙ...

    ReplyDelete
    Replies
    1. අන්න හරි. ඔය කියන්නෙ.

      Delete
    2. චූච්චං බුරිය දිහා

      Delete
  4. අන්තිම පින්තූරේ ඉන්න මනුස්සයට කොන්දේ ගා ගන්න බාම් කුප්පියක්වත් ගිහින් දුන්නොත් හොඳා :D

    ReplyDelete
    Replies
    1. :DD අපේ සමහරුත් ඔහොමනෙ ධාරා.

      Delete
    2. ඔව්ව නවල න්වල හොඳට පුරුදුයි ධාරා.

      දිලිනි ඔය කියන්නෙ හස්බන්ඩ් ( හෝ බෝයි ෆ්‍රෙඩා ) ගැනද!!!

      Delete
  5. 4ටම එකක් කියන්නම්.කොච්චර ලොක්කො වුනත් ඕන පිරිමියෙක් වෙලාවක වැටෙනවා.පිරිමි ගෑනු ඉස්සරහා ලස්සනට.පිරිමි පිරිමි ඉස්සරහ බලයට.ගෑනු පිරිමි ඉස්සරහ තමන් ආසා කරන ඕන දෙයකට.ගෑනු ගෑනු ඉස්සරහ තවත් උඩ යනවා.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. කකා කියන්න වගේ කවුරුත් විකිනෙන වෙලාවක් එනව.

      Delete
  6. 4 ගෑනු ගෑනු

    ReplyDelete
  7. එක්කෙනෙක් වෙනස් අනිත් හැමෝටම වැඩිය.

    ReplyDelete
  8. බුරිය...ශ්‍රී ලාංකේය කාන්තා අනන්‍යයතාවය

    ReplyDelete
    Replies
    1. නෑ, ඕක ඉන්දියාවෙන් ණයට ගත්තු සංකල්පයක්.

      Delete
  9. අන්තිම පින්තූරෙ කෙනා නැමිච්ච කෝණය අනුව ඔහු මේ දිශාවට ප්‍රතිවිරුද්ද දිශාවටද හොදින් නැමෙන්නෙකු බව පෙනේ..

    ReplyDelete
    Replies
    1. අන්න නියම පැහැදිලි කිරීම.

      Delete
    2. දන්නවද සේකරගෙ "පීටර්" කියන කවිය?

      Delete
  10. 01. නටනවා
    02. ගෑණු නටනවා.
    03.ලොක්කා ඉස්සාරහ ගෑණු නටනවා
    04.පිරිමි වඳිනවා.

    ReplyDelete
    Replies
    1. එතකොට මුල් එකේ නටන්නෙ ගෑණු කෙනෙක් නෙමෙයිද බං?

      Delete
  11. 1.හොඳයි
    2.හොඳයි
    3.හොඳායි
    4.චික් විතරක්

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා හැලපෙ. මේ කවුරු කවුරුත් කරන්නෙ රස්සාවනෙ.

      Delete
  12. 4 FLEXIBLE DANCERS :)

    ReplyDelete
  13. තාම කාටත් එච්චර තේරිලා නෑ එක පින්තූරෙක ඇස් තියෙන දිහාව ගැන. ට්‍රයි ළමායි. මගේ අදහස් හෙට හවසට.

    ReplyDelete
  14. 1. අපි ඇත උස්සලා දුන්නේ

    2. නෑ කියලද කියන්නේ

    3. මල පන්නවා ගනා එපා.

    4. එහෙම නෙවෙයි මෙහෙමයි හරියන්නේ

    ReplyDelete
    Replies
    1. ඉතාම අගනා විචාරයක්. නමේ හැටියට වැඩ එහෙනං ආ!

      අර සපත්තු පොලිස් කරන එක මතක් උනා මට මේ පොටෝ දැක්කමත්.

      Delete
  15. 3 - ලොක්ක ගෑනු දිහා බලනවා.. චාර්ල්ස් ලොක්ක දිහා බලනවා..

    :ඩී

    ReplyDelete
    Replies
    1. ලඟින් ගිහින්. එතකොට අනිත් අය?

      Delete
  16. මාමා විතරයි කෙලී දිහා බලාන ඉන්නෙ...අනිත් උන් වෙන එකියක් දිහා බලාන ඉන්නවා වාගෙයි...අර දෙකට නැමෙන එකාගෙ නම් පිට කොන්ද උපදිනකොටම නැතුව ගිහින්......

    ReplyDelete
    Replies
    1. සිරාට සිරාවටම අහුවෙලා ටිකක්.

      Delete
  17. අංක 1
    උඩ දා ගෙන අපි දුන්නා...

    අංක 2
    දෑත් ශක්තිමත් කොරන්න කියා හැම එකාම මෙහෙ ආවා

    අංක 3
    ඒ උනාට අපේ මාමේ ජනතාවට මල පැනලා

    අංක 4

    උඹලා හරිම කුහක උන් බන්, දන්නේ නැතිද වයසට යනකොට කොන්ඩ කුඩු වෙනවා කියලා. ඉතින් මේ වයසක් මනුස්සයට වෙලා තියෙන්නෙත් ඒ දේ තමයි. පවු කියලා හිතෙනවා අප්පා.

    ReplyDelete
    Replies
    1. උඹ කැමරා කාරය උනාට හිතල තියෙන්නෙ මාතලන් වගේ. :)

      Delete
  18. 1,2 ගැනනං කියන්න දෙයක් නෑ. 3 කට්ටිය දකුණු පැත්ත බලං ඉන්නෙ කණ්ඩායම ඒ පැත්තෙ වෙන්නැති.

    4- අයියෝ සංසාරේ! මට මං ගැනත් ලැජ්ජයි බං!

    ReplyDelete
    Replies
    1. ලැජ්ජ බිමින් තියල ඔහොම නැවෙන්න ඉගෙන ගනින් ඉහලට යන්න ඕනනම්.

      Delete
  19. එක්කෙනෙක් කිව්වෙ සෙරප්පු සුප් උනත් බොන්න එයා ලෑස්ස්තියි කියලා. විධායක ජනපති බලතල නොවැ..

    ReplyDelete
    Replies
    1. ඔය නොකිය නොකිය හිටියට සෑහෙන ගානක් සෙරෙප්පු සුප් සද්ද නැතිව බොනව බං.

      Delete
  20. උඩ නටන ගෑණු ළමයි තුන්දෙනාටම නැති ‍ෆ්ලෙක්සිබිලිටි එකක් හතරවෙනියට තියෙනවනෙ.

    ReplyDelete
  21. අර වඳින කෙනාට මේ උපහාරය

    බුදුන් වඳින මේ දෑතින්

    පියුම් පොකුරු නොම ගනිමින්

    රබර් සදිසි ගත නවමින්

    මැති සඳ නමිදිමි බැතියෙන්

    ReplyDelete
    Replies
    1. පංකාදු කවිය.

      මෙන්න මල් මිටක් මචෝ!

      Delete
  22. මෙන්න මට හිතුන දේ.

    පලවෙනි එකේ ඉන්න ළමය රෙද්ද ගලෝල උඩින් විසික්ක කරපු පාර ඇවිත් අර අඹ කොල අරන් ඉන්න ගෑණු ළමයගෙ කකුල් ගව බිම වැටිල නේද?

    දෙවනි එකේ මට හිතෙන්නෙ චාර්ලිගෙන් අහනව ඇති "තඹ සතයක් ආධාර ගෙනාවෙ නැතුවද හලෝ මෙහෙ ලොකුවට ආවෙ?" වගේ දෙයක්. ඒත් අපේ හාමිනේ මේක දැක්කම කිව්වෙ "මොකද මේ ඔක්කොම භය වෙලා, මෙව්ව සිංහල කිහිලි හරිද" වගේ දෙයක් කියනව කියලයි. අනේ මන්ද ඔය ගෑණුන්ගෙ කට කැඩුන කතා.

    තුන්වෙනි එකේ නැටුමෙ හොඳ කෑල්ල තිබිල තියෙන්නෙ වෙන අහක. කට්ටිය ඒක බලන අතරෙ ලොක්ක කෙල්ලගෙ පපුව දිහා බලනව. චාර්ලිය බඩ දිහා බලනව. ඒ උනාට මොකද එක්කෙනෙක්ට හැට අටයි, අනිකට හැට හතරයි.

    ඔය කවුරු කවුරුත් නටන්නෙ මෙයාගෙ පදේට බව දන්න කෙනා හොඳට නැවෙනකොට දොර අරින මෑන්ට යන හිනාවයි බෙර කාරයගෙ දිව දොට්ට පනින එකයි අතරෙ තීන සම්බන්දෙ හිතාගතෑකිනෙ.

    ReplyDelete
  23. 4වෙනි එකේ නැවෙන එකාගේ පිටිපස්සෙනුත් පුළුවන්..ඉස්සරහින් නම් ගන්න බලාගෙනනේ ඉන්නේ.

    ReplyDelete
  24. ලොක්කා ඇර අනික් ඔක්කොම ගෑණු

    ReplyDelete
  25. ගෑනු ලොක්කටමල් දෙන්නෙ..නැමෙන එකා දෙන එක හිතා ගනින්කො..

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails