Tuesday, December 24, 2013

මඩ නෑ ගල් නෑ නියම රාත්තල.. සතුටට සත පහක්..!



මීට කලින් තිබ්බ අනික් සයිබර් ගෙට්ටු අවුරුදු උත්සව වලට ගිය උන් විඳපු දේ දැකල සතුටු හිතුනට මේ පාර විස්තර දැක්කම ඇත්තට දුකයි. පොඩි කාලෙ ඉඳල දුකට සැපට ආපු ගියපු අල්ලපු වැටේ බීච් එකේ තිබ්බ ගෙට්ටුවට යන්න තිබ්බනං කොච්චර එකක්ද! 

එහෙනං දෙහිවල ගිය උන් ටික ගෙදර ගෙනල්ල රෑ සින්දුවක් කියල ...එක්කො මොකට කතා කරනවද බැරි උන නැටුන් ගැන...

යන්න බැරි උනාට ගිය උන්ගෙ සන්තෝසෙ බෙදා ගන්න ඒක අඩුවක් කර ගන්න ඕන නෑනෙ. ඒ නිසා කට්ටියගෙ මඩ රැල්ලටවත් එකතුවෙන්න හිතුව.

මේ මඩ උඹලගෙ සතුටට එකතුවෙන්න..ඒ සතුට බෙදා ගන්න මගෙන් ලැබෙන සත පහක්..

තව පොටෝ වල අනන්ත කතා තිබ්බත් පරිස්සමින් ටිකක් තෝරගෙ වෙලාවයි පහසුකමුයි අවම නිසා මේ ටික විතරක් දැම්ම. කාට හරි හිත රිදෙන විහිලුවක් වෙලානං ප්‍රොෆයිල් එකෙම්ම කියහල්ල, අයින් කරන්න පට ගාල.

පින්තූර - වෙනීවැල් (පෙනෙල )  අනුග්‍රහයෙනි....

පැහැදිලිව බලා ගන්න පින්තූර මත ක්ලික් කරන්න.











එහෙනං හෙන්රි ඇතුලු කිතුණු, කතෝලික බ්ලොග් රචක පාඨක සැමට සුභ නත්තලක්...!
 

134 comments:

  1. සුභ වේවා.. මාත් නොගියට ගියා වගේ පෝස්ට් එකක් දැම්ම මචෝ... !!

    :)

    ReplyDelete
    Replies
    1. මම මුලින් හිතුවෙ උඹ ඇත්තටම ගිහින් කියල. ලෙසටම ලියල තිබ්බ ඒක!

      Delete
  2. පව් යකෝ අර ඩුඩ්ඩා

    ReplyDelete
    Replies
    1. වෙලාවට පරක්කු වෙලා ආවෙ

      Delete
    2. ඌට හොඳ වැඩේ ඔය පොඩි උන් එක්ක ඕනවට වඩා යනවට. අනික පැට්ට හෙන කට්ටයනෙ. මෙලහටත් ඩූඩගෙ කටු සූප්පනව ඇති....උඹලම තමයි අටමො ඔව්වට වග කියන්න ඕන.

      Delete
    3. වැව් ඉස්මත්ත,

      අපායට ගියත් කලින් යන්න කියන්නෙ ඕකයි. බලහන් ලැබෙන චියර් එක මුලින් ගිය උන්ට!

      Delete
    4. තැන්කියු තැන්කියු ගානට කලඑලි බැස්සා නේද . ඒත මම බලාගන උන්නේ මොකද පරක්කු කියලා

      Delete
  3. අර උගත් පිස්සා අවේ නැහැ නේද? ඌට සමාජයට එන්න කොන්දක් නැහැ. මේ දවස් වල තදවෙලා ඉන්නේ. ඌ මහා ලොකුවට ප්‍රශ්න දානවා උත්තර නැත්නම් පාඩම පිටින්ම කියලා දෙනවා කියලා. නමුත් ඌ පාඩම තියා එකේ මුලික සංකල්ප ටිකවත් දන්නේ නැහැ. උගෙන් කොර වෙන්න ප්‍රශ්නයක් කමෙන්ට් එකක දැම්මම ඌ එක publish නොකර පිළිතුරු දීම මගහරිනවා. එහෙවු පිට කොන්දක් නැති නිවටයෙක් ඔහොම තැන් වලට කවදා ඇවිත් සුහදව හැසිරිලා යාවිද?

    වෙලාවකට පවු කියලා හිතෙනවා. ප්‍රතිකාර ගත යුතු කෙනෙක්. සමහර විට මේක දැක්කම මෙතන යකා නටයි. නමුත් ඔහු කොන්දක් ඇති මහත්මයෙක් වගේ මම ඔහුගේ බ්ලොග් එකේ ඔහුට දැමු ප්‍රශ්න සහිත කමෙන්ට් publish කරලා පිළිතුරු දෙන එකක් නම් නැහැ. මොකද අනිවාර්යෙන්ම ඔහුට ඒවාට පිළිතුරු දීමට දැනුමක් නැහැ.නමුත් ඔහු ඒවා දන්නවා වගේ වෙනත් අයගෙන් ඒවා ඇහුවා. තමන්ට පැහැදිලි කල නොහැකි දන්නවා සේ දේ අනුන්ගෙන් ප්‍රශ්න කරන පහත් පුද්ගලයෙක් තමයි ඔහු.

    මම නැවතත් ඔහුට කියන්නේ උගත් මහත්මය්ක් ලෙස හැසිරී මම ඔබගේ බ්ලොග් එකෙහි දමන ලද කමෙන්ට් publish කර පිළිතුරු දෙන්න. එසේ නොකර මෙහිවාද කිරීමෙන් ඔබගේ නොහැකියාව ප්‍රදර්ශනය වේ.

    ReplyDelete
    Replies
    1. සහන් උත්තර දෙයි බන් උඹ බය වෙන්නේ නැතිව හිටපිය.
      කොකටත් විශ්ව ආපහු ස්ක්‍රිප්ට් එක කියවලා බලපන්.මොකක්ද නිකං අතාත්වික ගතියක් උඹේ කොමේට් එකේ තියෙනවා.

      Delete
    2. //සහන් උත්තර දෙයි බන් උඹ බය වෙන්නේ නැතිව හිටපිය.//
      පොර publish නොකර ඉන්න මගේ කමෙන්ට් වලට ඔහුට පිළිතුරු නැහැ බඩු කාරයා. පොර ඒවා දැක්කම කුලප්පු වෙලා මට ඊමේල් මගින් බනින්න අවේ. මම ඔහුට ඊමේල් 5-6 කදීම මතක් කළා මුලින්ම එම කමෙන්ට් ටිකට පිළිතුරු දීලා ප්‍රසිද්දියේ ලියන දේ ලියන්න කියලා. ඔහු පිළිතුරු දුන්නොත් තවත් පජාත වන නිසා මගහරිනවා නිවටයා.

      //විශ්ව ආපහු ස්ක්‍රිප්ට් එක කියවලා බලපන්.මොකක්ද නිකං අතාත්වික ගතියක් උඹේ කොමේට් එකේ තියෙනවා.// මම ලියන්න හපනෙක් නොවෙයි මචන්.

      Delete
    3. විශ්ව,

      මිනිහ මුලින් දාපු කැටයම් ටිකයි අන්තිමේදි නැට්ට දෙපරන්දෙ ගහන් හැංගිච්චි හැටියි දැක්කම මතක් උනේ අර රා බීල පූසට පාර්ට් එක දාපු මීය ටිකකින් පූස ආවම ඇඹරුන හැටි කියන ජිප්සීස්ලගෙ සින්දුව ( මොකද සින්දුවෙ ජන කතාව වඩා හොඳට රස කරල තීන නිසා )

      :D :D

      Delete
    4. @ උගත් පිස්සා
      :P

      @ බඩු කාරයා

      ස්තූතියි මචන් කමෙන්ට් එකට ...

      @ ඉන්දික

      පිසික් පිස්සා මට කියපු ටිකම දැක්කනේ.. උඹත් බලාගෙන ඕකා කියන ඒවා විශ්වාස කරලා පෝස්ට් දාන්නේ .. මට කිව්වා උඹේ බ්ලොගේ පෝස්ට් එකක් දාන්නලු ඉන්නේ මට කපලා ...:P හෙට අනිද්දට උඹටත් ලෝස් නැතිව දෙහි කපයි ඔය කටින්ම .. . ඔය මල්ලිට රුපියල් 5 ක් දීලා පිටත් කරපන් කෑ ගහලා ඉවර උනාම :P

      පව් කාගේ හරි දරුවෙක්නේ අප්පේ... :P

      Delete
    5. සහන්, අපි අතරෙ වැඩියෙ දන්නෙ කවුද කියන දේ පෙන්නන්වත්, ප්‍රදර්ෂනයටවත් නෙමෙයි ඒත් නොදන්න දේ, වැරදි දේ හරිගස්සගන්න අදහසින් වාද කරමු, පොයින්ට් එකට විතරක්.

      ඒතනදි හෙලා දකින කතා "අර මට ගහෙන් බැහැපන් කිව්වෙ :D " අයින් කරල කතා කරමු. එහෙම උනොත් ඒකෙන් මේ බ්ලොග් වලට වෙන්නෙ සෙතක්. නැතුව එකෙක් මඩ ගහද්දි අනික ඊට උඩින් ගැහුවම නාන්නෙ අපිම විතරයි. අන්න ඒක ඔලුවට ගමු මේ සාමයෙ පණිවිඩේ බෙදන දවසෙවත්.
      මම හිතන්නෙ විශ්ව, මම වගේම උඹ එක්ක වාද කරන නොකරන හැමෝම මම කියපු දේට එකඟයි කියල!

      Delete
    6. මම උඹත් එක්ක අවිවාදයෙන්ම එකඟ වෙනවා ඉන්දික !!
      යනකොට ගෙනියන් නෑනේ .
      ( මගෙ කැකුන වල අලාභෙ මං තනියම විඳගන්නං )

      Delete
    7. අද ඊයෙ බැඳපු මිනිහ මොකෑ බන් බ්ලොග් අස්සෙම රවුන් ගහන්නෙ. උන්දැ තාම එහෙද?

      Delete

    8. @ ඉන්දිකට
                                ඉන්දික මට මේ බ්ලොග් වල කිසිම කෙනෙක් එක්ක පුද්ගලික අමනාපයක් නැහැ.. ඒ වගේම ඕනෙම කෙනෙක් එක්ක මම කතා කරනවා.. මීට කළින් උඹලගේ ණය කේස් එකේදී උනත් මම උඹලා දෙන්නගෙම හොඳට දෙයක් කිව්වා මතක ඇති උඹට.. {එදා තමයි ජීවිතේ පළමු වතාවට(සහ අවසාන වතාව්වට ) අපි දෙන්න අතර මේල් හුවමාරුවක් උනෙත් }

                           මීට කළින් බ්ලොග් අවකාශයේ කබ්බෝ සහ ටොයියෝ අතර වළියක් යද්දිත් මම ඒක බේරන්න කතා කරා පුද්ගලිකව ඇමතුම් අරන්.. මම එහෙමයි... මම හැංගිලා බ්ලොග් ලියනවා කියලා චෝදනාවක් තියෙනවනේ... මම ඕනේ තරම් පුද්ගලිකව මිනිස්සු සමග කතා කරපු තැන් තියෙනවා මේ බ්ලොග් ලියන අය එක්ක...

                       මම ඉතින් ඔහේ බ්ලොග් එකක් ලියාගෙන ඉන්නවා..ඒ ඇර මට මෙයින් ලැබෙන කිසිම දෙයක් නැහැ... හැබැයි උඹටත් වෙලා ඇති සමහර අය ඉන්නවා අපේ වැරදීම හොයන්න එන... අන්න එහෙම කෙනෙක් අහු උනාම නම් මම ටිකක් සෙල්ලම් කරනවා.. ඒක ගැන අහිතක් හිතන්න එපා.. ඒක උඹත් කරනවා මාත් කරනවා...


                     ඉන්දික අපි විෂයන් ගැන කතා කරද්දී අනන්ත වැරදි හොයන්න පුළුවන් ( වැරදි හොයන්න ඕනේ නම් ).. ශාරුක් කාන් පොරක් කියලා කිව්වොත් අපිට දෙපැත්තටම තර්ක කරන්න පුළුවන්.. ඩොලරයේ අගය මෙච්චරයි  කිව්වොත් අපිට දෙපැත්තටම තර්ක කරන්න පුළුවන් ( මහ බැංකු විනිමය අගය පවා අභියෝගයට ලක් කරන්න පුළුවන් වෙළඳ පොළ වටිනාකම් එක්ක  ) ..

               ව්‍යාපෘති නිමවීම ගැනත් එහෙමයි.. ( මන් මේ ගැන ඉස්සරහට ලියන්නම් කිසිම හින්ට් එකක් , මඩක් නැතුව ) .. මේ කිසිම දෙයක් ගැන වාද කරලා දිනන්න බැහැ කාටවත්.. දෙපැත්තටම කරුණු කියන්න පුළුවන්... මතකනේ ගොයන් කොළෙත් මිනි මරපු රටක් මේක... එහෙව් එකේ ඉන්දික සහ සහන් කව්ද ...? උඹ මේකට එකඟ වේවි...


                   ඔන්න ඕකයි සිද්දිය කෙටියෙන්... උඹ මගේ පෝස්ට් වලදී අහපු සියල්ලට මම ඉතාම සරළව කරුණු කියන්නම් කිසිම හින්ට් එකක් අපහාසයක් නැතිව... මට උඹ එක්ක කිසිම අවුළක් නැහැ... හැබැයි මචන් පොර මේනියාවෙන් පෙළෙන කෙනෙක් ඉන්නවා අපි අතර.. pls පරිස්සම් වෙයන්.. දිනුම ඌට දීපන්.. අපිට දිනන්න බැහැ...

               මට නම් ඉන්දික එක්ක කිසි අවුළක් නැහැ.. ඉන්දික මට වඩා ඉතා විශාල දැනුමක් අද්දැකීම් ගොඩක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්.. මට ඉන්දික පොරක්..මම ඉන්දිකගේ දැනුමට ගරු කරනවා.. මට  බ්ලොග් වල හදාගන්න නමක් නැහැ... ඉන්දිකටත් එහෙම වෙන්න ඇති...

                  දැන් බලහන් කලින් උඹ දාපු පෝස්ට් එකේ මට කොච්චර දේවල් කට්ටිය කිව්වද ...? කෝ මන් කිසි දේකට උත්තර දුන්නේ නැහැනේ... දැන් මේ කමෙන්ට් එක දැම්මේ උඹ මනුස්සයෙක් වගේ කතා කරපු නිසා..

      Delete
    9. උන්දැත් කැන්දං ආවෙ බං ආයෙ එද්දි !!

      Delete
    10. සහන්,

      උඹේ දිග කමෙන්ට් එකට ස්තූතියි!

      මම කියපු දෙය උඹ තේරුන් ගත්ත එක ගැන බොහොම සතුටුයි. ඒ වගේම මම හිතන්නෙ නෑ විශ්වත් අපහාස චෝදනාවෙන් කමෙන්ට් කරනව කියල. විශ්ව කියන කම්නෙට්ස් ටික පබ්ලිශ් කරන්න. ඉන් පස්සෙ ඒවට ණැන පමනින් පිළිතුරු දෙන්නෙ. එහෙම නැත්තන් ඒව පොසෙට් එකට අදාල නොවන දේ නම්, අතෑරල දාන්න. කොටින්ම උඹ ලියන දේ අඩුපාඩු දකින හරි ඒවට අභියෝග කරන අය කරන්නෙ හොඳක් කියන තැන ඉඳන් පටන් ගන්න.

      මම මේ උඹට පාර පෙන්නනව නෙමෙයි. අපි හැමෝම වැඩුන මිනිස්සු. ඒත් ඒ මම මට හිතුන දේ කිව්ව විදිය.

      බුරා, සුජීව, තිසර, මාලන් වගේ අය සමහර පෝස්ට් වල සුන්දර වාද ඇතිකරල ඒ පෝස්ට් වල අගය වැඩි කරන විදිය ඔබ දැකල ඇති. වෙන්න ඕන ඒකයි. විශ්වගෙත් මම දකින වටිනාකම ඒකයි.

      ඒ නිසා පරණ කුණු අමතක කරල අපිට අපේ ලියැවිලි කියව්ලි දිහා අලුතින් බලන්න පටන් ගන්න මේක හොඳ දවසක් කරගමු. ආයිමත් කිව්ව...ප්‍රීතිමත් නත්තලක් ( සතුට, උත්සව සමරන්න ආගම් ජාති භෙද නෑනෙ :D )

      //දැන් මේ කමෙන්ට් එක දැම්මේ උඹ මනුස්සයෙක් වගේ කතා කරපු නිසා.. // එහෙනම් මෙන්න මගෙන් ආරාධනයක්. මම ( අද ) කල දේ උඹත් කරහන්.

      Delete
    11. පත්තරේ,

      එහෙනං මොකෑ බං මේ කැකුණ තලන්නෙ කැකුළියො තලන්න තීන වෙලාවෙ :)

      Delete
    12. පත්තර මල්ලිDecember 23, 2013 at 3:56:00 PM GMT+ද්5:30
      ඉන්දික මචං
       // ( අතකට එහෙම උනොත් ඔයාටත් බැරිය ප්ලේන් එකේ ගිය එක්කෙනා දිහාටම යන්න ...හැක් හැක් ) //
      අපි වාද විවාද කරගමු .අදහස් ප්‍රකාශ කරගගමු. බැනගමු !! විශය කරුනු වලට අදාලවනේ හැමදේම.. නැද්ද ?? 
      සහන් ඔයාගෙ ගෑණු දරුවො ගැන ඇදල ගත්තෙ නෑනෙ !!
      අපි මෙ කරන හැම දේකටම ඉහලින් එක දෙයක් තියනවා 

      මනුස්සකම !!!!

      ඒකට එපිටින් යන්න එපා මිත්‍රයා !!
      සහන් මගේ මිත්‍රයෙක් නිසා නොවෙ මෙහෙම කියන්නෙ මචං !
      උඹත් එතන ඉඳං වාද කරනවනං මෙක නවත්තල දාමු !!ඒ වැඩෙන් පලක් නෑ !!
      උඹ එක්ක පරම්පරා ගානක කෝන්තරයක් පිරිමහනව නෙවෙයිනේ සුහද වලියක්.එච්චරයි
      ලංකාවට් එන එකම කාලෙක සෙට් උනොත් 3 දෙනා සෙට් වෙලා බෝතලයක් ගහන්න පුලුවන් හිනාවෙවී !!
      අන්න එතන ඉමු !!
      ================================
      උඹ කියපු කතාවම මම පෙරේද සහන්ගෙ බ්ලොග්
      එකේ කිවා මචං !!
      කවුරු ඉස්සර වුනත් අපි නවතින්න ඕන මෙතන !!
      !

      Delete
    13. සහන් දැන් කරන චෝදනාව මම වැරදි හොයන පොර වෙන්න යන කෙනෙක් කියා නේ. මම වැරදි හොයනවා නොවේ මම වැරදි දුටුවම කතාකරනවා. අපි හැමෝම යමක් දැනගත්තට හැම දේම දන්නේ නැහැ. එක නිසා අනිවාර්යෙන්ම මම නොදන්නා දේ ඔබ දන්නවා සහ ඔබ දන්නා දේ මම නොදන්නවා වෙන්න පුළුවන්. අපි අනුන්ගේ දැනුමට ගරුකරන්න අවශ්‍යයි. එහෙම නොකරන්න පහත් කෙනෙක්.
      අපි ඕන කෙනෙක් යමක් ලියනවිට වැරදි වෙන්න පුළුවන් ඒ බව කෙනෙක් දකින්න පුළුවන් වරදක් දුටු විට එය පෙන්වා දීම එය දකින්නාගේ යුතුකම. තමා වැරදියි කියා අවබෝද වූ විට එය පිළිගැනීම ලියන්නාගේ යුතුකම. එම යුතුකම් හරියට ඉටු නොවී තිබුනොත් වෙන්නේ සමාජයට වැරදි තොරතුරු යෑම. අන්තර්ජාලයේ දැනුමද එසේ හැඩගැසිය යුතුයි. මේ තත්වය බලපාන්නේ සාමාන්‍ය දවසේ අත්දැකීම්, ආගිය තොරතුරු ලියන බ්ලොග් වලට නොවේ. තාක්ෂණික කරුණු ලියන බ්ලොග් වලට. එක නිසා තාක්ෂණික කරුණු වැඩි පුර ලියන ඔබ වැනි අයගේ යුතුකම පුළුවන් තරම් නිවැරදි තොරතුරු දීමයි. එසේම වැරදි කරුණු කෙනෙක් පෙන්වා දුන්නම පුද්ගලික අපහාස නැතිව වාදෙට යන්න හරිදේ පිළිගන්න. ලජ්ජා වෙන්න එපා හරිදේ පිළිගන්න. ඔබගේ එකම අඩුව ඒක තමයි සහන්. නව වසරේදී වත් හැදෙන්න.

      හිතන්න විකිපීඩියා වගේ අඩවි ගැන යමෙක් ලියනවා කට්ටිය කියවනවා. කියවන්නා වැරදි දුටුවිට ඒවා පෙන්වා දෙනවා. කෙනෙක් කරුණු හොයා නිවැරදි කරනවා. මුලින් ලිවූ කෙනා විකිය හැරයන්නේ නැහැ තමන් කිවූ දේ වැරදුනා කියලා. ඔහුත් ඉගෙන ගන්නවා තම වැරැද්ද. මම සහන්ට ආරාධනා කරනවා එන්න විකිපීඩියාවට වන්න සිංහල රචකයෙක්. අපේ භාෂාවට සේවයක් කරන්න.

      සහන් දැන්වත් අර කමෙන්ට් ටික publish කරලා පිළිතුරු දීලා මහත්මයෙක් වගේ හැසිරෙනවාද? නැත්නම් නිවටයෙක් වගේ ප්‍රශ්නෙන් පැනයනවද? ඔබ කොයි වෙලාවෙත් කරන්නේ අදාල ගැටලුව මගහැරලා වෙන ඒවාට පිළිතුරු දෙන එකනේ මෙතන ලොකුවට ලියලා තියෙන්නෙත් ගැටලුවට පිළිතුරක් නැහැ . මම කලින් කමෙන්ට් එකෙන් පැහැදිලිවම කියුවා මම දැමු කමෙන්ට් publish කරලා පිළිතුරු දීලා එන්න කියලා.

      ඔබම තීරණය කරන්න ඔබ තවදුරටත් හැසිරෙන්නේ මහත්මයෙක් ලෙසද නිවටයෙක් ලෙසද කියා.
      මට කිසිවෙකුත් සමග පුද්ගලික තරහක් නැත. හෙට සමහර විට උපශාන්ත ගේ යමක් වැරදි වුවොත් ඔහු සමග වාද කරනවා. ඔහු හරිනම් මම අවංකව මම වැරදි බව පිලිගන්නවා. මම හරිනම් ඔහු අවංකව එය පිළිගනීවි. ඔබත් එහෙම අවංක වෙන්න සහන්.

      අන්තර්ජාලයේ සිංහල අන්තර්ගතය නිවැරදිව වර්දනය වීමට මගේ යුතුකම මම ඉටුකරනවා ඔබේ යුතුකම ඔබ ඉටුකරන්න. එය නව වසරේ හැමෝම හිතට ගමු.

      Delete
    14. ඉන්දික සහ සහන්,

      ලෝකයට සාමයේ පණිවිඩය ගෙනෙන මේ අවස්තාවේ උඹලා මහත්වරුන් ලෙස එකිනෙකාට ගරු කරමින් මෙහෙම සංවාදයකට පැමිණීම බොහොම අගය කරණවා. ඕක තමයි වෙන්න ඕනා. අපි හැමෝම අංග සම්පූර්ණ නෑ. ඒක හින්දා හැම වෙලේම අනෙකාට ගරු කරලා කතා කරන එක වටිනවා. මොකද අපි නොදන්න දෙයක් අනෙක් කෙනා දන්නවා වෙන්න පුළුවන්. මම සහ්න්ගෙ අන්තිම පෝස්ට් එකේදී උඹලා දෙන්නගෙ වාදය කියෙව්වා. කියන්න දෙයක් නෑ ඒක අන්තිම කුජීතයි. එකිනෙකාට අපහාස කර ගැනීම හැර වෙන දෙයක් ඒකෙදි මම දැක්කෙ නෑ.

      මත ගැටුනම ඇත්ත එළියට එනවා. පුද්ගලයො ගැටුනම මඩ විතරයි එළියට එන්නෙ.

      ඔහොම යන්. ඒකෙන් සිංහල බ්ලොග් අවකාශයට හොඳක්ම වෙයි.

      දෙන්නටම සුබ නත්තලක් හා ප්‍රීතිමත් නව වසරක් වේවා !!

      Delete
    15. ලොකු දෙයක්.. මේක මෙහෙම අහවර උනානං...

      Delete
    16. +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    17. සහන්ම ගොඩ වැදිල "සියලු දෙනාට සුබ නත්තලක් සහ නව වසරක් වේවා...!" කියල මේ හොඳ දවසෙ කමෙන්ටුවක් දැම්මට පස්සෙත් ආයි මොනාට මරාගන්නද බං. මොන තරහ කාරය උනත් මේ වගේ දවසක හොඳ හිතින් ආවම සලකල පරණ කේස් අතාරින එක වැදගත් ගතියක් වගේම හොඳ සිරිතක්නෙ.

      දැන් ඉතින් ඌටයි, මටයි විශ්වටයි තීන්නෙ "අසා සිටි ඔබ සැමට ස්තූතියි" කියල අර පත්තර පඩංගුවට පැත්තකට එන්න කියල අල්ලන් කෙළින එකයි :D :D :D

      Delete
    18. අන්න වැඩේ
      කස්ටියම එකතුවෙලා ගහපල්ල පත්තර මල්ලිට !!

      හැබැයි පත්තර මල්ලි වචනෙ වෙනස් කරන් නෑ !!

      මං හිටපු විදියම තමා !!

      තනියෙං හරි ඒකෙ අවුලක් නෑ :-)

      3 දෙනා නෙමේ බ්ලොග් අවකාශෙම ආවත් ඇඹරෙන් නෑ ට්‍රැක් පනින් නෑ !!!!!!

      ගේම නං ගේම !!

      Delete
    19. අනේ පැට්ටො...යකෝ ඉස්සෙල්ල අර මම උඩ අහපු ප්‍රස්නෙට උත්තර දීල හිටින්. පස්සෙ බැරිය උඹව හක්කෙ තියල සෙම අරින්න..:)

      Delete
    20. මමත් වාද වලට පැටලිලා තියෙනවා. මේවාගේ බොහෝ විට තියෙන්නේ අනාවුබෝධය. අනික කියන එක තේරුම් නොගැනීම. වාදයක් යම් තැනකට ආවාම දෙදෙනාම අනිත් කෙනා ගෙනෙන තර්කය යම් තාක් දුරට පිලි ගන්නවා. මට හිතෙන්නේ දැන් සහන සහ ඉන්දිකත් අන්න එහෙම තැනකට ඇවිත් කියලා. ඒක යහපත් ප්‍රවනතාවක්. විවේචනය පොර වීම සඳහා නොව නිවරදි වීම සඳහා කියලා හිතලා වැඩ කරමු. එතකොට ක්ෂේත්‍රය නොදන්නා අපි වගේ අයට යම් දැනුමක් ගන්න පුළුවන්.

      Delete
    21. ඇත්තටම මේ අවස්තාවේ හරි සහන් මහත්මා විදිහට හැසිරීම අගය කරනවා. ලියන්නා කෙසේ ලීවත් කියවන්නා විචාර බුද්දියෙන් කියවනවා නම් මේ ප්‍රශ්න අඩුවෙනවා

      Delete
    22. @විශ්ව,
      ඔයාගේ ඔය සහන්ට යවපු ප්‍රශ්න subject related ඒවා නම් තව තැනකදී publish කරන්න. ක්ශේත්‍රය ගැන interested කෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි

      Delete
    23. ඌ අහලා තියෙන්නෙත් සහන් කියපු ටිකමයි.සහන් ඉන්දිකගෙන් අහපු ටික මූ පිස්සෙක් වගේ සහන්ගෙන් අහලා.විශ්ව කියන්නේ පොර වෙන්න හදන පිස්සෙක්.රංග කියන විකාර අහලා වැඩක් නැහැ.

      Delete
    24. සහන්ට බලු බැනුම් බැනලා ඉන්දිකයවත් ෆෝර්ම් කරලා දැන් කියනවා සහන් විකියට ලිපි ලියන්නලු, ඔබ කරන්නේ සේවයක්ලු.මු පුදුම පිස්සෙක් බන්.දිව දෙකේ ගෝතයෙක්.රංග කියන මානසික ලෙඩාව දැක්ක තැන හලපල්ලා.

      Delete
    25. ඔව් මමත් පිලිගන්නවා විශ්ව තරමක් දුරට අග මුල පටලවා ගන්න ගතියක් තියන බව. ඒ වුනාට කවුරු හරි මෙතන පෙන්නලා තියෙන දේවල් වලින් සහන් කියන දේවල් වල credibility එක ගැන සැකයක් ඇතිවීම සාදාරනයි

      Delete
    26. මම සහන්ගේ බ්ලොග් එකේ ඔහුගෙන් ප්‍රශ්න කල ඔහු publish නොකර පිළිතුරු නොදුන් දේ තමයි ඔය. ඔය ප්‍රශ්න ඔහු ඔය මට්ටමටත් වඩා තදින් ඉන්දිකගෙන් ඇහුවට ඕවාට සහන්ට පිළිතුරු නැහැ.

      Delete
    27. ඒ පාර මේ කොහේවත් ඉන්න විශ්ව රංගනාත කෙනෙක්ව අල්ලං මුං නෙලනවා නේද..?
      මෙව්වා දැක්කම මට මතක් වෙන්නේ අපේ තාත්තා නිතරම කියන කතාවක්...
      “අනුන්ගේ ප්‍රශ්නවලට මැදිහත් වෙන්න කලින් බලහං අන්තිමට තමන්ගේ කරට කුණු ගොඩ එන්නේ නැද්ද කියලා.. එහෙම බලලා විතරක් මැදිහත් වෙයං නැත්තං අන්තිමට උන් උන් යාළුයි.. මැදිහත් වෙන්න ගිය එකා වැරදි කාරයා වෙනවා“ කියලා
      :D :D :D

      අන්තිමට වලිය කොහේවත්.. විශ්වයා කනවා මදි නොකියන්න... යකුනේ නත්තල්නං නත්තල්.. ඒක සහන්ටයි ඉන්දිකටයි විතරක් නෙවෙයි ඔය විශ්වටත් බෙදා දියල්ලා... ඌව මරං කන්නේ නැතිව දැන් ඕක නවත්තහං...

      ආ තව එකක්... මේ ඇනෝ කරෙන්ට් කියවං යද්දි ඒවා වැඩිහරියක් එන්නේ කොතනින්ද කියලා ටික දවසක් හරි බ්ලොග් ලියලා කියවලා තියෙන පොඩි එහෙකුට උනත් කිව්වැකි.. අයිපී අනං මනං චෙක් නොකර උනත්.. ඒ හින්දා ඔය මුවහං වලට තලන එක නවත්තලා වැඩක් බලා ගනිල්ලා.. හා මං ගියා.. :D

      Delete
    28. පත්තර මල්ලීDecember 26, 2013 at 6:28 AM

      සහන් අනෝ ඇවිත් විශ්වට මඩ ගහනවා විශ්ව අනෝ ඇවිත් සහන්ට මඩගහනවා. අන්තිමට උන් දෙන්නා ඌරො වගේ මඩේ නටනවා. මේවා දැක්කම අපිට බුදු ආතල් මාරයෝ. මම හිතුවෙත් නැහැ අන්තිමට සහන් මෙහෙම පජාත වෙයි කියලා. මම දැන් සහන් ගේ සයිට් එකේ නිල ජෝකර් නොවේ වෙන කාට හරි සෙට් වෙන්න ඕන. පරදින බොස් ලා ගාව ඉඳලා මටත් පජාත වෙන්න වෙයි.

      Delete
    29. පත්තර මල්ලීDecember 26, 2013 at 6:30 AM

      මාර අයියේ මම එන්නම් උබේ බ්ලොග් එකේ නිල ජෝකර් වෙන්න.

      Delete
    30. ඉවසන්න පත්තර මල්ලී. තව ආතල් තියෙනවා. තවම A සහ B කියලා ප්‍රශ්න දෙකක් ඉදිරිපත්කලා විතරයි. ඕවා ලේසි සහන්ම ඉන්දිකගෙන් අහපු නිසා ඔහු ලේසි කියා හිතනවා ඇති. නමුත් පිළිතුරු දෙනකොට බලමු උම්බෑ සද්දේ ඇහෙන හැටි.
      ඔය දෙක විතරක් නොවේ තව කට උත්තර නැතිවෙන ප්‍රශ්න 8-9 ක් තියෙනවා ඒවත් මම දානවා C,D,E,F,G,H....... ලෙස දැම්ම දැම්මොත් පිළිතුරු දෙනවිට සුට්ටන් පැටියා අනාගන්න නිසා තමයි මුලින් දෙකක් ලේසි දෙකක් විතරක් දුන්නේ.

      Delete
    31. පත්තර මල්ලීDecember 26, 2013 at 8:12 AM

      @විශ්ව බොස්
      අනේ පවු ප්‍රතිකාර ගතයුතු පිස්සෙක් නේ ඔච්චර මඩවන්න එපා. අනේ මම වැඳලා කියන්නම් අපිට ආතල් තමයි නමුත් පවු මෙයා.

      Delete
    32. ඉන්දික අර ඔබා මාමට ආයේ පණ දෙන්න බැහැ නේද?මොනවද මහත්තයෝ මේ වගේ බලු වැඩ කරන්නේ...සල්ලි ගත්තා නම් දෙන එක නේද යුතුකම...

      Delete
    33. ඉන්දිකගෙත් රෙදි ගැළවිලා මෙදා පාර..... මිනිමරුවෙක්...

      Delete

    34. මේකෙ බැලුවම මාතෘකාවෙ විතරයිනෙ මඩ නැත්තෙ දැන් :D

      මේ ඇනෝනිමස් කමෙන්ට් වල උල්පත කොහෙද කියල බුද්ධිමත් පාඨකයන්ටම හිතා ගන්න ඉඩ දීල මකන්නෙ නෑ මෙහෙමම තියනව. ඒ වගේම මේ ගැන මම යමක් කියන්නෙත් නෑ, කියන්න ඒ හැටි දේකුත් නෑ :D

      නමුත් මම පොඩි සිද්ධියක් විතරක් කියන්නම් එන අයට රස විඳින්න.

      මගේ පොඩි පුතාට වයස අවුරුදු දෙකහමාරයි. ලොකු එක්කෙනාට හයහමාරයි. පොඩ්ඩයි ලොක්කයි හැංගිමුත්තු කරනව ගේ ඇතුලෙ. ලොක්ක හැංගෙන වෙලාවට හැංගෙනව ආයි මටවත් හොයන්න බැරි තැන්වල. ඒත් පොඩ්ඩ එහෙම නෑ. මිනිහ කරන්නෙ දුවගෙන ඇවිත් සෝෆ එකේ කොට්ට වලින් ඔළුව වහන් "ඔට්ටූයි" කියන එක. පුන්චි එකා නොදන්න කමට හිතන් ඉන්නෙ අය්යට එයාව පේන්නෙ නෑ කියල. ඒත් නොදන්නව උනාට පොඩ්ඩගෙ ඇඟම එළියෙ. ඉතින් ලොක්ක පට ගාල අල්ලගනව. හැබැයි කවදාවත් අර අවුරුදු හයාමරෙ අය්ය මල්ලිට දැනෙන්න්න අරින්නෙ නෑ එයා හැංගෙන විදිය වැරදියි කියල. මොකද පොඩි උනාට ඒකට තේරෙනව මල්ලිගෙ ෆැන්ටසිය බිඳින එක වැරදියි කියන එකත් මල්ලිට ඒක කිව්වට තාම හරියට තේරුම් යන වයසක නැති බවත් සහ නිකන් ඕක කියල දීල පස්සෙ තමන්ම අමාරුවෙ වැටෙන්නෙ මොකටද මල්ලි හරියට හැංගුනාම කියලත්.

      අවුරුදු හයහමාරෙ පොඩි පුතා තරම්වත් හපන්නු නොවෙන කොච්චර මේ ලෝකෙ ඉන්නවද?

      Delete
    35. පව් ඉන්දිකට රිදිලා.... මේවා දකින අපිට බුදු ආතල් ... මැරෙන දාට ගෙවන්න මහත්තයෝ මිනි මරපු පව......

      Delete
    36. හැම විටම තමන්ට කෙළවෙන විට අනෝ එන්නේ කවුද කියා කවුරුත් දනී. අනෝ ඇවිත් මට මඩ ගසන විට අනෝ එන්නේ ඔහු බව හෙළිවන බැවින් ඔහුම වෙනත් අනෝ කෙනෙක් ලෙස සහ පත්තර මල්ලී ලෙස පැමිණ සහන්ටම පොඩි මඩක් ගසා. වැරැද්ද ලස්සනට මගේ පිටටම හැරවීමට දක්ෂ උවත්. එය ප්‍රකාශ කිරීමීදී ඔහුගේ හිස හංගා ගත්තද පස්ස එළියේ නිසා ඔහු කවුද කියා ලස්සනට පෙනේ. ඔහුට දැනට රෙද්දේ රෙවී ඇති නිසා පස්ස වටේ නිල මැස්සෝ පරිභ්‍රමණය වෙමින් සිටී.

      සහන් මෙහි කිසිම තැනක තව පොස්ට් එකකින් පිළිතුරු දෙන බව කියා නොමැත එසේ කරනවා මම ඉතා සතුටු වේ නමුත් එසේ කලත් මට කමෙන්ට් දැමීමේ හැකියාව ඔහු වළක්වනවා සිකුරුය. ඔහු එසේ කරන්නේ ඔහුට නිවැරදිව පිළිතුරු දිය නොහැකි බැවින් සහ මගේ ඉතිරි පශ්න කිරීම් වලට ඔහු ලැබී ඔහු හිරවන බැවිනි.

      දැනටම මෙම ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු හිරවී අවසානය.ඔහු ලියන දේ වැරදුනාට කමක් නැත නමුත් කෙනෙක් පෙන්වා දුන් විට එයේ නිවැරදි නම් පිළිගත යුතුය. එම ගුණය ඔහුට නැත. ඔහු කරන්නේ වරද පෙන්වන්නට අපහාස කිරීමයි.

      මගේ අරමුණ එම කරුණ පෙන්වාදීම මිස ඔහුට මඩ ගැසීම නොවේ. මඩේ සිටින ඔහු වැනි මඩ ඌරනට මඩගසා වැඩක් නැත. ඔහු මඩේ සිටින මඩ ඌරෙක් වුවත් පෙන්වන්නේ පිරිසිදු හංසයෙක් ලෙසයි. මම කරන්නේ ඔහු හංසයෙක් නොව මඩ උරෙක් බව හෙලිකිරීම වේ.

      ඔහුට දැන් කරන්නේ අනෝ ලෙස පැමිණ මට මඩ ගැසීම පමණි එම අනෝ වැඩ නිසා වන්නේ සහන් තවත් නිවට වීම පමණි.

      සහන් තවත් පජාත නොවී මගේ A සහ B ගැටළු වලට පිළිතුරු දෙන්න. මෙහි නොකර වෙන පොස්ට් එකක් මගින් කරනවා නම් මට නිදහසේ කමෙන්ට් කිරීමට දෙන්න publish කිරීමට බාධා නොකරන්න. එමෙන්ම එම පොස්ට් එක සඳහා අනෝ කමෙන්ට් වලකන්න. නියම මහත්මයෙක් ලෙස දැන්වත් ඉදිරියට එන්න. නොඑසේ නම් මහත්මයෙක් ලෙස ඔබගේ පරාජය ප්‍රසිද්දියේ පිළිගෙන නිශ්ශබ්ද වන්න. නොඑසේ නම් ඔබ නුගත් පිස්සු නිවටයෙක් වී හමාරය.

      ඔබ මහත්මයෙක් ලෙස පිළිතුරු දීම හෝ පරාජය පිළිගැනීම නොකරන තාක් අනෝ ලෙස පැමිණ මඩ ගසන්නේ නිවටයා වන ඔබ විසින් හෝ හෝ ඔබේ කැමැත්ත මත සිදුවන දේ බව සලකනු ලැබේ.

      Delete
    37. ඉන්දිකයෝ මොකෝ බන් කරන්නේ මේකට ... :D

      Delete
    38. ඉන්දික ගැන කියපන් තව... මිනිමැරුම් කේස් එක ගැන අපි දැනගෙන හිටියේ නැහැ......

      Delete
    39. =============================
      මම ඇර තවත් පත්තර මල්ලි කෙනෙක් ඉන්නවා දැක්කා !!
      අවුලක් නෑ !! ඒත් එ මම නෙමෙයි !!

      ඔයාලම බේ‍රගන්න !!!

      =============================

      Delete
    40. විශ්ව උබ කිව්වා හරි. සහන් එයාගේ ෆොටෝස් වගේ දාන්නේ වීඩියෝ වල ස්ක්‍රීන් කැප්චර්ස්. මේක බලන්න
      http://www.youtube.com/watch?v=SzpP1Fu-HZo

      Delete
    41. අනෝ
      //විශ්ව උබ කිව්වා හරි. සහන් එයාගේ ෆොටෝස් වගේ දාන්නේ වීඩියෝ වල ස්ක්‍රීන් කැප්චර්ස්. මේක බලන්න//
      ඔහොම වැඩ තමයි හැම තැනම ඔහු කලේ. නමුත් කිවුවේ ප්‍රංශට ගිහින් ගත්ත වගේ. ඔහු ලස්සන ප්‍රබන්ද ශිල්පියෙක්.

      Delete
    42. විශ්ව රංගනාත්December 26, 2013 at 2:08 PM

      අර මහා ලොකු ලංකාවේම ඉන්න ජනප්‍රියම බ්ලොග් එක හිමි කකා තමයි සහන්ට මුලින්ම කෙලවන්න අවේ. ඔහුට කරන්න බැරි වුන වැඩේ තමන්ට කියලා බ්ලොග් එකක්වත් නැති මේ හාල්පාරුව කරන්නේ කොහොමද?

      රංග කියන්නේ කොලුකරයෙක් ඌ මුලින් ගියේ සහන් සෙට් කරගන්න. දැන් උපශාන්ත සෙට්කරගෙන.

      Delete
    43. විශ්ව රංගනාත්December 26, 2013 at 2:18 PM

      ඔවු මචන් මගේ හොට පැටලුනා. කාටවත් කියන්න එපා.

      Delete
    44. නිර්ණාමික ඇනෝ කමෙන්ට් කරු අතටම අහු උනා... අනේ විශ්ව දැන්වත් යන්න මහත්තයෝ.. අපිට ඔයාගෙන් වැඩක් නැහැ.... අපි 2220 දෙනෙක් විතර මේල් සබ්ක්රිප්ෂන් දාලා බලන් හිටියේ.. දැන් සේරටම සීන් එක නෝන්ඩි උනා ශාක්ෂි එක්ක....

      දැන් වත් යන්න මානසික ප්‍රතිකාර ලබා ගන්න ... ඉතාම කරුණාවෙන් කියන්නේ....

      ==========================================

      විශ්ව රංගනාත් December 26, 2013 at 2:01 PM

      අර මහා ලොකු ලංකාවේම ඉන්න ජනප්‍රියම බ්ලොග් එක හිමි කකා තමයි සහන්ට මුලින්ම කෙලවන්න අවේ. ඔහුට කරන්න බැරි වුන වැඩේ තමන්ට කියලා බ්ලොග් එකක්වත් නැති මේ හාල්පාරුව කරන්නේ කොහොමද?

      රංග කියන්නේ කොලුකරයෙක් ඌ මුලින් ගියේ සහන් සෙට් කරගන්න. දැන් උපශාන්ත සෙට්කරගෙන.


      ==================================

      Delete
    45. පත්තර මල්ලීDecember 26, 2013 at 2:26 PM

      කැකුණ තලන්න් ගිහින් ඌරො දෙන්නගෙම බෙලි කැඩුනා. මුන් දෙන්නම පිස්සෝ. දෙන්නම හොඳ දරුවෝ වගේ යන්න ප්‍රතිකාර ගන්න.

      Delete
    46. පත්තර මල්ලීDecember 26, 2013 at 2:40 PM

      මම කැකුණ කියුබ් 4 ටිපර් එකක්ම ඇනවුම් කළා. ඉක්මනට එවන්න කියලා.
      ඔය යකා මටත් කථා කළා සෙට් වෙන්න.

      Delete
    47. දැන් ලස්සන සෙල්ලම් දානවා නේ මාව චාටර් කරන්න. අම්මෝ ගුගල් admin ට වත් හොයන්න බැරි ඒවා නේ මේ අනොලා දන්නේ. මුන් දන්නවා ඊමේල් සබ්ක්රිප්ෂන් දාලා හිටපු කට්ටිය ගාන විතරක් නොවේ ඉන්න එතන ඉන්න කොලුකාරයෝ ගණනත්. හරි මට වැරදුනා කියමුකෝ. එතනින් ගම්‍යවෙනවාද සිංහල බ්ලොග් කරුවෝ අතර ඉන්න එකම අනෝ මම කියලා නැත්නම් මෙතන ඉඳපු එකම අනෝ මම කියලා? ඒ වගේම මම කරපු වැරදි වලින් සහන්ගේ වැරදි නිශේධ වෙනවාද? ඒ වගේම මම ඔහොම වැඩක් කළා කියලා මම සහන්ගෙන් අහපු ගැටළු වලට පිළිතුරු ලැබෙනවාද? කොහොම වුනත් කෙසේ උනත් මේ සිද්දියෙන් එකක් පැහැදිලිව පේනවා එය තමයි අපේ ලාංකිකයන්ගේ සිරිතක් වෙන, කෙනෙකුට ඔහුගේ වැරද්දක් පෙන්වන විට එය පෙන්වන කෙනාගේ වැරද්දක් සොයා තම වැරැද්ද වහ ගැනීමේ සිරිත. මෙතන ලස්සනට අනෝ කමෙන්ට් කරුවෝ ඒ දේ කරලා තියෙනවා.
      තර්කානුකුලව බැලුවොත් මෙම December 26, 2013 at 2:12 PM සහ December 26, 2013 at 2:20 PM සහ December 26, 2013 at 2:28 PM සහ December 26, 2013 at 2:37 PMවේලාවන් වලදී මෙතන කමෙන්ට් කරපු ඇනෝ පුද්ගලයන්ගෙන් පැහැදිලිව මගේ වරද පිට තියලා තමා නිවැරදි වෙන්න ගිය වග. එනම් එතන හිටියේ වෙන කවුරුවත් නොවේ මට පිළිතුරු දෙනු වෙනුවට මගහරිමින් සිටි සහන්මයි. එතනින් ගම්‍යවන්නේ මට ඇනෝ කමෙන්ට් කරුවෙක් ලෙස අපහාස කරන සහන් ද ඇනෝ පැමිණි බවයි.
      එක නිසා සහන් අනුන්ගේ ඇද හොයන්නේ නැතිව කරුණාකර තමන්ට එල්ල වූ ගැටළු වලට මහත්මයෙක් ලෙස පිළිතුරු දෙන්න. මෙතන කරත් කමක් නැහැ. වෙන පොස්ට් එකකින් හරි කමක් නැහැ. ඔබගේ බ්ලොග් පොස්ට් එකකින් මට පිළිතුරු දෙනවා නම් නියම මහත්මයෙක් ලෙස මම දමන කමෙන්ට් ඉවත් කරන්න එපා ඒ වගේම ඇනෝ කමෙන්ට් කියවිරහිත කර තබන්න. ඇනෝ කමෙන්ට් වාදයකදී නැති ගැටළු ඇති කරයි.

      Delete
    48. ආ මට එක අනෝ කෙනෙක් හැලුනා December 26, 2013 at 2:45 PM වෙලාවේ කමෙන්ට් කලේ ඔහුයි ඔහුගේ වෙලාවත් ඉහත ගොඩටම එක් විය යුතුයි.

      Delete
    49. දැන් නම් තවත් ඇනොලා මෙතන රඟපාන්න එන එකක් නැහැ.

      Delete
    50. මේක දැක්කේ දැන්නේ... විශ්ව දැන්වත් ඔය විකාර වැඩේ නවත්තන්න... පැහැදිලිවම ඇනෝ දාන්න ගිහින් එකක් ලිස්සුවා කියන එක පේනවා. සහන්ගේ වැඩ ගැන කාටවත්ම කවුරුවත්ම අමුතුවෙන් මොනවත් කියන්න ඕන නැහැ.. ඒත් ඔබත් සහන්ට ඇගිල්ල දික් කර කර කරන්නේ ඒකමනං මොකක්ද ඇති වැඩේ..? මිනිස්සුන්ගේ උගත්කං සහතික වල තිබුනට මදි.. හැසිරීමෙනුත් ප්‍රකට වෙන්න ඕන.. එහෙම නොවුන තැන ඒ උගත්කං වලින් ඇති වැඩක් නැහැ..

      මදෑ මාත් නත්තල් සාමය විශ්වටත් බෙදන්න කියලා අරුන් දෙන්නට කියන්න ගියා.. :D

      Delete
    51. //පත්තර මල්ලීDecember 26, 2013 at 6:30 AM
      මාර අයියේ මම එන්නම් උබේ බ්ලොග් එකේ නිල ජෝකර් වෙන්න.//

      අනේ බුදු මල්ලියේ එපා... මගේ බ්ලොග් එකේ ජෝකර් මංම තමා... ආයේ වෙන අයට නෝ චෑන්ස්... :D :D :D

      Delete
    52. මාරයියේ
      එතන මගේ නමින් පෙනී සිටින්නේ වෙනත් ඇනෝකෙනෙක් බව බ්ලොග් ලෝකෙ කරණං ගහපු ඔයාට තේරුම් ගන්න පුලුවන් කමක් ඇති කියල හිතනවා !!

      Delete
    53. @ ඉන්දික මාරයා ඇතුළු බුද්ධිමත් බ්ලොග් රසිකයන් වෙත

      මෙතන වුණු සියලු දේ මන් දැක්කා මේල් සබ් හරහා.... තවත් මේ ගැන කරුණු කීමෙන් අපේ වටිනා කාලය වැය කරන්න ඕනේ නැහැ... ටික කාලයක් කෑ ගහලා නවතී මල්ලිගේ කට... කෙසේ නමුත් සෑහෙන නත්තල් විනෝදයක් අප වෙත ලබා දුන් අපේ පොඩි මල්ලිට අපේ ප්‍රණාමය ...

      :D

      ( ඔයාගේ කිසිම ප්‍රශ්නෙකට මම උත්තර දෙන්නේ නැහැ පොඩි මල්ලි.. ඔයාගේ තත්වෙට ගැළපෙන කෙනෙක් හොයාගන්න ... )

      මා වෙනුවෙන් වචනයක් හෝ කතා කල සියලු දෙනාට ස්තූතියි....

      Delete
    54. පිළිතුරක් තමන් ළඟ නැති ප්‍රශ්නයක් කවුරු හරි අහලා කට උත්තර නැතිවුනාම දියහැකි හොඳම පිළිතුර තමයි ලොකු අයියේ ඔබ දුන්නේ ( ඔයාගේ කිසිම ප්‍රශ්නෙකට මම උත්තර දෙන්නේ නැහැ පොඩි මල්ලි.. ඔයාගේ තත්වෙට ගැළපෙන කෙනෙක් හොයාගන්න ... )
      ඒ කියන්නේ සහන් තම පරාජය නිල වශයෙන් ප්‍රකාශ කළා.

      බුද්දිමත් සිංහල බ්ලොග් රසිකයනි බලන්න සහන් නම් මොහු කොතරම් නිවට පහත් පුද්ගලයෙක්ද කියා. ඔහුගේ බ්ලොග් එකෙහි හිරිගල් මාලිගාව නම් ලිපියේ ඔහුගේ මෙම http://obeth-mageth-addakeem.blogspot.com/2013/12/coral-castles.html?showComment=1387635497297#c4283981373494274273 සහ http://obeth-mageth-addakeem.blogspot.com/2013/12/coral-castles.html?showComment=1387645077723#c3363304281022549665 කමෙන්ට් දෙකෙහි ඔහු විසින් ඉන්දික උපශාන්ත ට එල්ල කරන ලද ප්‍රශ්න වලට ඔහුට ද පිළිතුරු නොමැත. එනම් මොහු පොර ලෙස ඉදිරිපත් කලේ ඔහුටද කල නොහැකි ගැටළු වේ. එබැවින් ඔහු ඉතා පහත් පුද්ගලයෙකි.

      තවද මම අසන්න සිටිය ඔහුගේ බොරු කිරීම් පිළිඹඳ අනෙක් ප්‍රශ්න කිරීම් වලටද ඔහු පිළිතුරු නොදෙන්නේ ඔහුට ඔහු කිසිම ආත්ම විශ්වාසයක් නැති බැවින් සහ තම දැනුම තමන්ටම අවිනිශ්චිත බැවිනි.

      ඔය කතාව මුලින් කියුවනම් කිසිම ගැටළුවක් ඇතිවන්නේ නැහැ නේද?

      Delete
    55. වැදගත් දෙයක් කියන්න අමතක වුනා.
      මම සහන්ට ගේම දෙන්න අත් බෝම්බයක් ගහන විට කලබලේට මගේ අතේම පිපිරුණා. කට්ටිය මේල් සබ් හරහා දැක්කේ අන්න එක. (වලි වලදී බොහෝ අය ඔය වගේ වැඩ කරනවා. සහනුත් ඒවා කලපු බව සාක්ෂි නැති වුනාට බොහෝ අය දන්නවා).
      එක දැක්ක කවුරුත් තේරුම් ගත්ත නේ මම කරන්න ගිය දේ. ඇයි අවුල්ද?

      Delete
    56. පත්තර මල්ලී නොතලපු කැකුණ ඉතිරි වුනාද? පරිස්සම් කරලා තියා ගන්න පස්සේ ඕන වෙයි. තව ටිපර් එකක් ඕඩර් කරලා තියා ගන්න.

      Delete
    57. අහිංසක මාවමනේ අප්පා අල්ලගන්නේ මේ කැකුණ වලට . ! චැක් ..

      මං දැන් වැදගත් වෙලා ඉන්නේ !!!

      මං දැන් ලෝකල් කැකුණ ඉශූ කරන් නෑ .

      තනිකරම රට කැකුණ විතරයි කරන්නේ.

      ඉම්පෝටඩ් බඩු !!

      සාම කතා වලට මගෙන් ෆුල් බකප් එක.

      ගෝරි එපා . සාමෙන් බේරගන්න ඔයාලා !!!!!!!

      Delete
    58.               මේ ලඟදි සිරා දාලා තිබුණා "ඔටුවා" යන නමින් පෝස්ට් එකක්..සිද්දිය කෙටියෙන් මෙහෙමයි...

                      ඔටුවා ඇතුළු සිරාලා ටික මියුසිකල් ෂෝ එකක් ඔර්ගනයිස් කරනවා.. වැඩේ නැගලා යනවා..ෂෝ එක තියෙන දවසත් ලන් වෙනවා.. මෙන්න බොලේ අර ඔටුවා කොහෙද ඉඳලා කඩන් පාත් වෙනවා ඔර්ඩියන්ස් එක මැද්දට.. සරම බෙල්ල වටේ ඔතාගෙන මොකක්ද ජවුස්මක් නටනවා.. වැදගත් සම්භාවනීය අමුත්තන්ට ඉතා පිළිකුලක් මෙම දර්ශනය...

      කොහොම හරි මියුසිකල් එකත් ඉවර වෙනවා.. ෂෝ එක ඉවර උනාට පස්සේ "ඔටුවා" ඇවිත් ඇහුවලු

      " කොහොමද මචන් මගේ ඩාන්ස් එක " කියලා... :D


      ________________________________

      සරම බෙල්ල වටේ ඔතාගෙන නටපු විගඩම "ඩාන්ස්" එකක් යැයි සිතා සිටින "ඔටුවාගේ" ආතල් අපි නොකඩමු .. :D

      Delete
    59. @පත්තර මල්ලි...

      වෙන්න පුළුවන්.. මං ඒත් හිතුවේ නරක යමක් කියලා නැති හින්දා (සාමාන්‍යයෙන් ඇනෝ එන්නේ එව්වටනේ :D ) සමහර විට ප්‍රොෆයිල් එකෙන් ලොග් නොවුන වෙලාවක මල්ලිම දාන්න ඇති කියලා... අවුලක් නැහැ..වෙන කෙනෙක් උනත් ඒ කමෙන්ට් එක අහිංසක එකක් නෙව... :D

      Delete
    60. සහන් බොස් !!

      වලි ඉවරද ???

      @මාරයියා

      ඒකත් හරි තමා

      Delete
  4. ඉන්දික මඩශාන්ත හොඳ වෙලාවට තෝ ආවේ නැත්තේ, ආවානම් මෙතන ..හෆොයි ...!

    ReplyDelete
    Replies
    1. අඩ්ඩෝ...අහින්සක මීස්සුන්ට මඩ ගාන්නෙපා අරී....දන්නවනෙ අපී අලි වතයි...!

      Delete
    2. මණ්ඩුක කැරිශාන්ත

      Delete
  5. ඈ .. බන් ඉන්දික උඹ දැන් අබේපාල මාමාගේ රස්සාවට බැස්සාද? ඉස්සර මඩ වලට නම තියන් හිටියේ,ඌයි මඩයයිනේ.

    ReplyDelete
    Replies
    1. අභියගෙ මඩ ද්වෙශයට, මෙව්ව සන්තෝසෙට...වෙනස ඒකයි!

      Delete
    2. අපි හුකමුද

      Delete
  6. Replies
    1. වෙනියගෙ පින්තූරක ගන්න අම්මප බොට යන්න බැරි උනානෙ.

      Delete
  7. ඔච්චර ළඟ තිබිල වෙලත් ගෙට්ටුවට ඉන්දික ගියෙ නැත්තෙ ඇයි.

    ReplyDelete
    Replies
    1. ගේ ගල්කිස්සෙ උනාට ඉන්නෙ බහරේන් නිසා.. :)

      Delete
    2. මිනි මරලා රට පැන්නේ හැලප අයියේ.. ඔයා ලඟදි ආව නිසා දන්නේ නැතුව ඇති මුන්ගේ වැඩ....

      Delete
  8. අපරාදේ ඉන්දික එදා නං ඉන්නම තිබුණේ එතැන... සොදුරු මඩ.... ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. අවංකවම දුකයි එකතු වෙන්න බැරි උන එක ගැන. ඒකයි මෙහෙම හරි එකතු වෙන්න හිතුවෙ...

      උඹටත් අනික් සෙට් එකටත් ගොඩක් ස්තූතියි කරපු හොඳ වැඩේට.!
      ආපු දාක ඔයිට එහා පැත්තෙ බෝට් ක්ලබ් එකේ හම්බුවෙමු අර ඩියුටි ෆ්‍රී එකේ තීන හොරෙන් පුරෝන ශ්‍රී ලංකන් ඔන්ල් එකයි කාලෙ රෙඩ් ලේබල් බොතලෙකටවත් සෙට් වෙන්න.

      Delete

  9. බක් මහ උළෙලටවත් සභාගි වෙන්න ඕනේ... කීප දෙනෙක්ම ඉන්නවා මුණගැහිලා කතා කරන්න ඕනේ.. මෙවැන්නක් සංවිධානය කල රසික ඇතුළු පිරිසට ස්තූවන්ත වෙනවා...

    ( හා හරි දැනම් පටන් ගන්න සහන්ට බැනලා ඇනෝ කමෙන්ට් දාන්න.. හිතේ තියෙන තරහ පිට කරගන්න එපැයි දෙවියනේ ඇනෝ ඇවිත් සහන්ට බැනලා හරි.. :P )

    සියලු දෙනාට සුබ නත්තලක් සහ නව වසරක් වේවා...!

    ReplyDelete
    Replies
    1. සහන්,

      උඹටත් ප්‍රීතිමත් නත්තලක් සහ සුභ නව වසරක්!

      Delete
    2. අන්න හරි සහන් අනිවා වරෙන් , මටත් තියනවා උඹත් එක්ක විසදගන්න ප්‍රශ්නයක් , වැටමාර පොල්ලක් කඩාගන මාත් එන්නං

      Delete
    3. අන්න හරි සහන් කොහොම හරි එන්න බක්මහ උළෙලට,,ඉන්දිකත් එන්න....අපිත් වැටමාර පොලු අරන් ඇවිත් අටමට තඩි බාමු.
      ඉන්දික & සහන් ...උඹලා දෙන්නටම මගේ ප්‍රණාමය...මේක තමයි සියල්ල විසඳෙන්න ඕන ක්‍රමේ. අපි කවුරුවත් 100% හොඳ පොස්ට් ලියන්නේ නෑ ,හැම එකකම පොඩි හරි අඩුපාඩුවක් තියෙනවා. එත් ඒවා වලියක් දක්වා ඇදගෙන යන්න ඕනේ නෑ නේද...?
      hats off for both of you ...

      Delete
    4. පත්තරේ දැන් මොකෝ බං මේ කැකුණ ලෝඩ් එකට කරන්නේ ...?

      Delete
    5. පත්තර මල්ලීDecember 26, 2013 at 8:16 AM

      @ඉවාන් පව්ලූශා
      //පත්තරේ දැන් මොකෝ බං මේ කැකුණ ලෝඩ් එකට කරන්නේ ...?//
      තව ටික දවසක් අරුන් දෙන්නා තලයි. දැන් යන විදියට සහන් බොස්ගේ රෙදි ගැලවෙන්න යන්නේ. ඉන්පස්සේ තමයි කැකුණ ටිකට කරන්න දෙයක් නැත්තේ. කමක් නැහැ කොහොම හරි ඉතුරු වෙන කැකුණ ටික සහන් බොස්ට කවනවා.

      Delete
    6. ඉන්දිකටයි අභීතටයි මැරෙන දවසට ගෙවන්න වෙයි...අභීත සල්ලි ටිකක් දීලා.ඔබා මාමගේ සල්ලි අරන් ඉන්දිකයා රට පැනලා...

      Delete
    7. ඉන්දිකත් බබා නෙවේනේ... මිනිහෙක් මරපු එකෙක් සල්ලි අරන්...

      Delete
    8. ඉවාන් බොස්
      කැකුණ ටික මං කනවා බං

      Delete
    9. ඇනෝ මචංලා !!

      කියන කරන දේ ප්‍රොෆයිල් එකෙන් කිව්වනං නේ හොඳ ???
      තමං කියන දේ වගකීම් බාරගන්න පුලුවන් වෙන්න ඕන මචංලා ..

      Delete
    10. ඒක තමයි තනිකර ගූගල් එකවුන්ට්ස් විතරක් ඇක්ටිවේට් කරේ. හැබැයි දැන් නිකන් වැස්සක් වැහැල පෑව්ව වගේ..!

      Delete
    11. අවංකවම මේ දින දෙක තුන තුල බොහොමයක් වැඩිහිටි මෙන්ම පැසසුම් ලබන බ්ලොග් කරුවන් ගැන ඇතිවුනේ අප්‍රසාදයක් !!!

      ( මං වගේ උපන්ගෙයි පිස්සෝ නොවේ )

      ඇනෝ ලෙසින් එන්නේත් පිටසක්වල ජීවීන් නොවේ..අප අතරම සුහදව සරනා හිතවතුන්මයි.
      නමුත් ඔවුනොවුන්ගේ අවංකභ්හාවය ගැන ගැටලූ මට නං අපමණයි.
      (ඉන්දික ඔබ ඉල්ලක් කර නොවේ මේ කිසිවක්.)



      Delete
    12. අටමා නම් ඉතින් අහළ පහළ එකානේ.. අපි දෙන්නගෙන්ම උඹට වදීද දන්නේ නැහැ ඉවානයෝ .... ඒක නෙවේ අර කෝල් එක නම් තාම ආවේ නැහැ... ඉක්මණට දීපන් මට .... පත්තරයවත් මට ගිය පාර මිස් උනා මළ ගෙදරකදී පැය 3 , 4 ක පරක්කුවක් නිසා... දැන් ඉතින් අවුරුදු 2 ක් යනකම් ෂුවර් නැහැ... මුන් ටික එකතු කරගන්නවා කියන්නේ ලාහට ගෙම්බෝ එක්හව් කරන්නාහේ නෙව..

      Delete
    13. ලොක්කා

      අපි එනවා අපිට වලි ඕන !!

      Delete
  10. Replies
    1. අනේ බන්. මඩක් ගැහුවොත් බොලාට එල. රක්සනේ උන් ඉතින් ඔහොම්ම තමා :D

      Delete
    2. අනේ මම නම් එහෙම නෑ..හොඳේ...

      Delete
    3. අම්මට හුඩු...හොරාට කලින් කෙහෙල් කැන වැට පැනලවත්ද..!!!! මොකද බං ඔය නම. යට ලියන්න කියන්නෙ. ලියවන්න ගන්න කෑල්ලක් කොයි කොල්ලගෙත් තීනවනෙ. ආයි මොකෙ බොට විතරක්?

      Delete
    4. හීනියට ඒවගේදත් මන්දා...........මගෙ නමද??කලින් අහලා නෑ වගේ...මේක වෙනම එකක් බං...මම මගෙ ඒවා විතරක් නෙමෙයි..අනුන්ගෙ ඒවත් ලියනවා..ලියවනවා......මගෙ බ්ලොග පැත්තෙ ගියා නම් තේරුම් බේරුම් කර ගන්න පුලුවන්...

      Delete
    5. හරි හරි දැන් පැහැදිලියි...ස්තූතියි මචෝ නොදන්න දෙයක් දැනගන්න මග පෑදුවට!

      Delete
    6. ඉන්දිකටයි අභීතටයි මැරෙන දවසට ගෙවන්න වෙයි...අභීත සල්ලි ටිකක් දීලා.ඉන්දිකයා රට පැනලා සල්ලි අරන්...

      Delete
  11. Replies
    1. කවුද බං කොයි එක්කෙනාද? හිනා වෙලා ඉනකොට මුන් ඔක්කොම ලස්සනයි බං මටනං..!

      Delete
  12. අපිට කොහෙද පූසෝ මාළු
    අපි යනවාද මූදු....
    ෆන් ගත්තාට යාළු
    අපිට ජෙලස් නෑලු.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ. අපිට කොයිද බූල් බල්ලො, ලේන් පූසෝ...!

      Delete
  13. ගෙට්ටුවකින් පස්සෙ තියෙන රසවත්ම කොටස තමයි මඩ ෆොටෝ...මගේ ව්‍යාපාරික සහකරුවා සිය පවුල එක්කම ගෙට්ටුවට ගිහින් වගේ...

    ReplyDelete
    Replies
    1. අයිත් අහල. ඒකනෙ මඩත් දෙන්නෙ සිය පවුලටම..:)

      Delete
  14. මඩ නම් මදිය......(මං කිව්වේ මේ පෝස්ටුවේ....:D)

    ReplyDelete
  15. මේවා ගොළු මුහුදේ මඩ වගේනේ. වැදුනම හම(ලේ) පිරිසිදු වෙනවා.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  16. මමත් කියන්නෙ මඩ වැදිලා තියෙනව මදි කියල..ගහපු ගමන් හේදිලා ගිහින් වගේ..තව ටිකක් සැරට ගහමුද?

    ReplyDelete
  17. ඉන්දික කියන පල් මෝඩයට මේවා තේරෙන්නේ නැහැ.දැනගෙන හිටියා නම් අභීත එක්ක එකතු වෙලා ඔබා මාමගෙන් සල්ලි ගන්නේ නැහැනේ.

    ReplyDelete
    Replies
    1. ඔබා මාමාගෙන් ගත්ත සල්ලි ටික ගෙවල හිටපන් ඉන්දික.

      Delete
    2. ඉන්දික කරපු බලු වැඩේ නිසා ඒ මනුස්සයා මැරිලා.

      Delete
    3. අම්මට සිරි කොකා ඉගිලෙනවා ඇට දෙක එළියේ....තව කියපන්කො මචෝ ඉන්දිකයි අභීතගෙයි බලු වැඩ ගැන.අපි ඔහොම සීන් එකක් දැනගෙන හිටියේ නැහැ......

      Delete
    4. මුන් දෙන්නා එකතු වෙලා වයසක පොරකගෙන් ණයක් අරන්.සල්ලි දීලා නැහැ.ඒ දුකටම අර පොර විඳවලා විඳවලා මැරිලා...මෝඩයෙක් කියන්නේ නිකන්ද.

      Delete
    5. ඉන්දිකටයි අභීතටයි මැරෙන දවසට ගෙවන්න වෙයි...අභීත සල්ලි ටිකක් දීලා.ඉන්දිකයා රට පැනලා සල්ලි අරන්...

      Delete
    6. උඹ කව්රු උනත් මචෝ මේ විස්තරේ කිව්වට ගොඩක් ස්තූතියි... ලෝකෙට පේන්න බ්ලොග් ලියන උන්ගේ බලු ගති එළි කරන්න ඕනේ...

      Delete
    7. ඉන්දිකයෝ මොනවද බන් මේ බලු වැඩ.අපිට පුකෙන් හිනා ඕයි.:D

      Delete
    8. ඉන්දික වගේ උන් ලෝකෙට හොඳ මූණක් පෙන්නගෙන හිටියට යටින් කරන්නේ මේ වගේ බලු වැඩ.....

      Delete
    9. කියපන් පුතා ඉන්දිකයගෙත් රෙද්දේ රෙවෙන්න දීපන්...

      Delete
    10. මිනීමරු හොරු සමග හෙළුවෙන් .........

      Delete
    11. ඒ පාර මංගල සමරවීරගේ බාප්පගේ පුතත් ඇවිද්ද මේකේ කමෙන්ට් කරන්න.. එකම දේ සිය පාරක් විතර කිව්වම ඒක ඇත්තක් වෙයි කියලා හිතාගෙන... මොනවා උනත් මැරිච්ච ඔබා අයියා මෙතනට ඈඳගන්නේ නැතිව හිටහං.. අවසානය වෙනකල්ම මාත් එක්ක කතා බහ කල මනුස්සයෙක් හැටියට මං දැනුවත්ව ඔබා අයියගෙන් ණය අරං නොගෙවා ඒ මනුස්සයව රස්තියාදු කලේ එකම එක බ්ලොග් කරුවෙක් විතරයි... ඉන්දිකගෙන් ණය අරං අදටත් ඒක නොගෙවා කට්ටි පනිමින් ඉන්නේ ඒ බ්ලොග් කරුවම තමා.. ඒ හැර ඉන්දික කාටවත් ණය උනාය කියලා බ්ලොග් අවකාශයේ කොහේවත් සදහන් වෙලා නැහැ.. ඔය විදියටම මාවත් ණය කාරයෙක් කරන්න එක පාරක් ඇනෝ කෙනෙක් සෑහෙන උත්සහයක් ගත්තා.. හැබැයි මාව ණයකාරයෙක් කරන්නයි.. දැන් ඉන්දිකව ණය කාරයෙක් කරන්නයි හදන ඇනෝ පිටිපස්සේ ඉන්නේ බ්ලොග් ලොව කිරිළුපලන් ණය කරු.පොලු කරු වෙන්න පුළුවන් කියලයි මං හිතන්නේ.. :D

      තවත් කාරණයක් සඳහන් කල යුතුයි.. මේ ඇවිල්ලා ඉන්දිකට කඩේ යාමක් නෙවෙයි.. දන්න ඇත්ත ඒ හැටියට කියා පෑමක් විතරයි.. කොටින්ම ඉන්දික කියන්නේ මාත් එක්කත් බ්ලොග් පෝස්ට් එකක් සම්බන්ධව ඇරගත්ත මනුස්සයෙක්.. ඒත් ඒක එතනින් එහාට දුර දිග නොගෙනිච්ච හින්දත්.. පස්සෙන් පහු කාලෙක තමන්ට වෙච්ච අකටයුත්ත පාඩුවක් වෙන බව දැන දැනම අනිත් අයගේ දැනුවත් වීම පිණිස ප්‍රසිද්ධියේ කියලා දාපු නිසාත්.. මං දැනුවත්ව බොහෝම උසස් පින් අතේ වැඩක් තනිවම කර ගහලා කරපු හින්දා මනුස්සයෙක් හැටියට ඉන්දික කියන්නේ කවුද කියලා අවබෝධ කරගත් නිසාත්..අදටත් මං ඉන්දිකගේ බ්ලොග් එකට එනවා යනවා වගේම කමෙන්ට් කරනවා විනා ඉන්දික සුද්ධ කරන්නට වෙනත් උවමනාවක් නැත. (තව බොහෝ පිරිසක් ඒ ගැටේටම අහු වෙලා තිබුනත් ඒක ප්‍රසිද්ධියේ කියලා අදාල පුද්ගලයගෙන් අනිත් අය බේරගන්න කටයුතු කලේ මං දන්න තරමින් දෙන්නයි... ඒ ඉන්දික සහ දුකා )

      Delete
  18. මඩ වැඩි උනානම් එළ. තියෙන ටිකත් අවුලක් නැත.

    ReplyDelete
  19. හාම්මෝ..මෙතන ගඳ....ෂික්...ඈයියා....

    ReplyDelete
  20. ඉන්දික මොකේ බන් මේ වෙන්නේ ... :D

    ReplyDelete
  21. මම හිතන් නෑ මිනිහෙක් එක මෝඩකම දෙපාරක් කරයි කියලා !!
    මම කරන් නෑ !!

    ReplyDelete
  22.               මේ ලඟදි සිරා දාලා තිබුණා "ඔටුවා" යන නමින් පෝස්ට් එකක්..සිද්දිය කෙටියෙන් මෙහෙමයි...

                    ඔටුවා ඇතුළු සිරාලා ටික මියුසිකල් ෂෝ එකක් ඔර්ගනයිස් කරනවා.. වැඩේ නැගලා යනවා..ෂෝ එක තියෙන දවසත් ලන් වෙනවා.. මෙන්න බොලේ අර ඔටුවා කොහෙද ඉඳලා කඩන් පාත් වෙනවා ඔර්ඩියන්ස් එක මැද්දට.. සරම බෙල්ල වටේ ඔතාගෙන මොකක්ද ජවුස්මක් නටනවා.. වැදගත් සම්භාවනීය අමුත්තන්ට ඉතා පිළිකුලක් මෙම දර්ශනය...

    කොහොම හරි මියුසිකල් එකත් ඉවර වෙනවා.. ෂෝ එක ඉවර උනාට පස්සේ "ඔටුවා" ඇවිත් ඇහුවලු

    " කොහොමද මචන් මගේ ඩාන්ස් එක " කියලා... :D


    ________________________________

    සරම බෙල්ල වටේ ඔතාගෙන නටපු විගඩම "ඩාන්ස්" එකක් යැයි සිතා සිටින "ඔටුවාගේ" ආතල් අපි නොකඩමු .. :D

    ReplyDelete
  23. This comment has been removed by the author.

    ReplyDelete
  24. අප්පා මඩ නාලම මේ ටිකේ හෙම්බත් වෙලා ඉන්නෙ :D

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails