Friday, January 14, 2011

කෙළ උනාම කවුරුත් නෑ.


මේක මට අද යාලුවෙකුගෙන් ආපු මේල් එකක්.

කතාවෙ ලොකු හරයක් තියෙන නිසා එහෙමම කොපි කරල මෙතන ඇලෙව්ව.

මොකද හිතෙන්නෙ?

Before sex, you help each other get naked!!

After sex, you only dress yourself.

The Moral of the story:

In life, no one helps you once you've been fucked.

14 comments:

  1. ඒකෙත් හැටි බලන්න, සමහර කතාවල නියමිත රසය විඳින්න නම් ඉංගිරිසියෙන්ම කියවන්න ඕනෑ!

    ReplyDelete
  2. Absolutely true, you are on your own,

    ReplyDelete
  3. @ Observer,
    @ blog gadol,
    @ පිස්සා පලාමල්ල,
    @ Ravi,
    @ ෴ හසියා ෴,

    එකඟ වීම ගැන ස්තූතියි.
    It is The Bitter Truth..!!!

    ReplyDelete
  4. @ ශාම්,

    මචං මේක මට එව්ව එකට ගොඩක්ම ස්තූතියි.

    ReplyDelete
  5. කතන්දර,

    සහතික ඇත්ත. අඩු තරමෙ මට මේකට ගැලපෙන හෙඩිමක්වත් සිංහලෙන් හොයා ගන්න බැරි උනානෙ!

    සමහර කතා ඒ ඔරිජිනල් (මීට වඩා වදින සිංහල වචනයක් මට ආවෙ නෑ) භාෂා වලින්ම ඇහුවොත් තමයි හරියටම වදින්නෙ නේද?

    ReplyDelete
  6. Ha ha 100% true in all departments of life!
    To Katandara aiya,
    Don't try to put sinhala heading to this story! All will be in trouble (kidding)!

    Nadun!

    ReplyDelete
  7. හැම වෙලාවෙම මෙහෙම නැ.

    ReplyDelete
  8. හික් හික් හික් . . "හොඳ වැඩේ තොට කෙලෝ ගත්තනම් විඳපන්" කියල වත් කියමු නේද බන් . .

    ReplyDelete
  9. හික් හික් සහතික ඇත්ත.මේව්ව හොඳ පාඩම්.

    දැන් අපි මෙහෙම මොඩ දෙයක් කියල මේ කතාවෙ සම්පුර්ණ හරය නැති කරමු

    why you get dress soon after sex.
    may be he just want another round and then he will help you to get dress.

    ඔන්න ඔහොම මිනිස්සු අපි අතර ඉන්නව මට නම් එතකොට මළ පනිනව..අපේ බොඩිමෙත් ඔහොම එකෙක් ඉන්නව.ඌටත් කතාවක් කිව්වම එකෙ හරය ගන්නෙ නැ ඒ කතාවට තව කැලි අතින් දාල සම්පූර්ණ අය්ඩියා එක වෙනස් කරන්ව.

    ReplyDelete
  10. ඇනෝ,

    කතන්දර කියන්නෙ එහෙම් ලේසියෙන් අහුවෙන පුතයෙක් නං නෙමෙයි වගේ!

    බිඟු,

    ඒකනං ඇසීමටත් සතුටක්! හික්ස්!

    දුකා,

    තොට මට කාටත් මචං

    පැන්ඩ,

    ඔව් බං එහෙම හතරඉන්ද්‍රිය අකර්මණ්ය උං ඉන්නව. ඔහොම උන් කතාව මැදදි ප්‍රශ්න අහනකොටනං මං කියන්නෙ " මේ සද්ද නොකර අහං හිටහං ට්වී එකෙ කතාවක් යනකොට වගේ" කියල. එච්චරයි..!

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails