Sunday, May 11, 2014

දඟ මල්ල ලිහී අද, කඳුලු බිඳි විසිරිලා...... නැඟනියනි ඔබ සෙමෙන්... යන්නටම ගිහිල්ලා!!!!



කුසුමක්..

විකසිත වූ විගස..

නටුවෙන් ගිළිහුනු.. සුවඳ කුසුමක්..

නෙක කිඩාරම් දෙපසය..

නැත කිසිත් දොසක්...

පරව යයි සුවඳ කුසුම්

තබමින් නෙතඟ කඳුලක්..
.
.
.
.


ජනිතා රාජපක්ෂ නැඟනියනි, ඔබට මෙවන් අකල් මරණයක් උපනූපන් ජාතිවත් නොවේවා....!

ඔබ දුකාගේ මෙම සටහන දකින්න ඇතැයි සිතමි. එහෙත් අපට යමක් කරන්නට ඉඩ නොතබා ඇය රහසේම නික්ම ගොසිනි...!

සෝරෝගේ අඩවියෙ කියල තියෙනව "දේහය තැන්පත් කර තියෙන්නේ බොරලැස්ගමුව මල්ශාලාවේ බවත් අවසන් කටයුත් 13 වන අඟහරුවාදා බවත් දැනගන්නට ලැබුනි" කියල.

32 comments:

  1. මුලින්ම ජනිතා සොයුරිය, ඔබට නිවන් සුව!

    මේ ටිකත් කිව යුතුය. ජනිතා සොයුරියගේ රෝගී භාවය පවා මුදල් ගැරීමකට හරවා ගැනීමට එවැනි දේවලට කුප්‍රකට බ්ලොග්කරුවකු කළ උත්සාහයක් දුටුවෙමි. (දුකා නොවේ. ඔහු ඇය ගැන ලීවේ සැබෑ අනුකම්පාවකිනි.) එය අපේ පිළිකුලට භාජනය විය යුතුය.

    ReplyDelete
  2. බලාපොරොත්තුවේ පහන් දැල්වෙනකොටම ඇය සමු අරගෙනම ගිහින්ලු. මෙවන් අකල් මරණයක් ඇයට නිවන් දකිනා ජාති තුරා සිදු නොම වන්නට පතමි.

    ReplyDelete
  3. ඇයට නිවන් සුව පතමි.....

    ReplyDelete
  4. ඇයට නිවන් සුව පතමි

    ReplyDelete
  5. දුටුව ඒ රුව දඟම මල්ලෙන්
    දැනුනු ඒ සිත කඳුලු බිඳුවෙන්
    සදා සමුගෙන ලොවට හොරැහින්
    නැගණි සැනසෙනු අමා නිවනින්

    ඔබට නිවන් සුව නැගණියනි!

    ReplyDelete
  6. නිවන් සුව පතමි !!

    ReplyDelete
  7. අනිච්ඡාවත් සංඛාරාම තමා...

    ඇයට නිවන් සුව අත් වේවා..!

    ReplyDelete
  8. දුකාගෙ සටහන අනුව මට හිතුනේ ඇය සුව අතට හැරෙමින් සිටිනවා කියලා. හරිම කණගාටුයි මේ ගැන.

    ReplyDelete
  9. නිවන් සුව පතමි !!!

    ReplyDelete
  10. ඇයට නිවන් සුව පතමි.

    ReplyDelete
  11. ජනිතා අක්කේ ඔබට නිවන් සුව පතමි ...........!

    ReplyDelete
  12. නි්වන් සුව පතමි !

    ReplyDelete
  13. සුභ ගමන් ජනිතා.

    ReplyDelete
  14. අපගේ සාතිශය සංවේගය.

    ReplyDelete
  15. සාතිශය සංවේගය

    ReplyDelete
  16. සුභ ගමන් සොයුරිය. වේදනාත්මක ජීවීතයකට වඩා. ඉක්මන් මරණය බොහෝ සුන්දර වනු ඇත.

    ReplyDelete
  17. මගේ සංවේගය ..අකලට පරවූ මලක්

    ReplyDelete
  18. නිවන් සුව පතමි ..

    ReplyDelete
  19. ඇය වෙනුවෙන් බලාපොරොත්තුවේ පහණ් දැල්වීමටත් පෙර ඇය අප හැරගිහින්.

    දයාබර සොයුරියනි, ඔබට අජරාමර නිවන් සුව අත්වේවා..!

    ReplyDelete
  20. මගෙත් සාතිශය සංවේගය....!!!

    ReplyDelete
  21. සුභ ගමන් සොයුරිය .... RIP

    ReplyDelete
  22. ඔබට නිවන් සුව ජනිතා සොයුරිය.

    ReplyDelete
  23. අැයට නිවන් සුව පතමු....

    ReplyDelete
  24. නිවන්සුව පතමි.....!!!

    ReplyDelete
  25. ඇයට නිවන් සුව පතමි...........!

    ReplyDelete
  26. ජනිතා සොයුරියගේ අභාවය ගැන මගේ ශෝකය පළ කරමි

    ReplyDelete
  27. දුකාගේ සටහන දැක්කම හිතුනේ ඇය ජීවත්වෙයිමයි කියලා.. ජීවිතයක හැටි..

    ඇයට නිවන් දක්නා ජාති දක්වා මෙවන් වූ අකල් මරණයක් සිදු නොවේවා ! අවසන නිවනම වේවා !!

    ReplyDelete
  28. සංසාරේ පුරාවට මෙවන් අකල් මරණයක් සිදු නොවේවා!!! ඔබට නිවන් සුව!!

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails