බසය සහ ගැහිල්ල
රියදුරුට බස් පලුට
සමව හිමි
බස් රියේ
ගිරි, මහා හෙල් පසුව
රැගෙන මහ මං පුරා
දහවලේ සහ රැයේ
යනෙන රියැදුරානෙනි
දැනෙන තුරු ලේ රසය
උගිර කට වේලිලා
මුදල් සරි කර දෙවන
බස් පලුව ඉඳ හිටක
ගැහැව්වත් මාටියා
ගන්නං නෙමෙයි ඒ
අනුන්ගේ බස් එකක්
මටත් ආසයි නොවෑ
ඉඳ හිටල වත් දිනක
ටැක්සියක නැඟ යන්න
අද දවස මතක හිටින්ටද මේ කවි පෙල දැම්මේ? :D
ReplyDeleteදෙන්නාටම සුබ දවසක්...:)))
අද දවස විශේෂ දවසක්ද පොඩ්ඩි..? අනේ මටත් කියන්නකො...
Deletesorry මම දැනුයි ඔයාව දැක්කේ. එයාලගේ wedding anniversary :)))
Deleteහප්පා...මෙයා බැඳලද ඈ..??එහෙනම් ඔන්න මාත් සුභ පැතුවා..මේ වගේම තව 100 ක් ඇනිවසරි ගන්න ලැබේවා.....
Deleteමේ කතාව ඇත්තද නැත්තද කියලා දැන ගන්න තිබුනොත් ඒ ඇති... හැබැයි අදම!
Deleteකුමාරිහාමි,
Deleteකවිය තේරුනා එහෙනං ඈ!
( මෙහෙම ලිව්වට මම බස් එක ගත්තු දා ඉඳල අනුන්ගෙ වාහනවල යන එක නවත්තල තියෙන්නෙ )
කිරිල්ලී,
ඔව් අනේ මමත් බස් හිමියෙක් විතරක් නෙමෙයි පොඩි උන් දෙන්නෙකුත් නග්ගං යන්නෙ.
බුද්ධි,
උඹට තිබ්බෙ මගෙ පෝං එකට මැසේජ් එකක් ගහන්නනෙ බං
උඔගේ පෝං නම්බරේ දන්නවනං මමත් මිනිහෙක් තමා!
Deleteඇනිසවරි කතාව ඇත්ත එහෙනං....? ඔන්න එහෙනං මගේ ගානෙ සවුදා උදේම තෑග්ගක් හේහ්....හේ.........
උඹ කොටියගෙන් බේරුනාට මෙදා පාර පුතේ සිංහයගෙන් කනව!
Deleteඅපි බය වෙයි ඕවට! මේං තෑග්ග...
Deletehttp://www.cyberyaya.blogspot.com/2012/02/07.html
තෝ හිතුව නේද? හිටු මාත් හිතන්න.
Deleteහිතු දේ නොම වෙයි, නොහිතු දෙයක් වෙයි...ලෝ දම් කැරකෙනවෝ........:P
Deleteහොඳ කවි පද කීපයක්..
ReplyDeleteඅගය කිරීමට තුති!
Deleteඔහොම ගැහුවට ඉතිං මහ ලොකු ගානක් ගහගන්ට බෑ නොවැ........
ReplyDeleteගහනවනං බැරි කමකුත් නෑ!
Deleteබලපන් මචන් උඹ කොච්චර ටැලන්ට් පොරක්ද කියලා.. කොහෙද බන් මේවා තිබුනේ මෙච්චර කල්.. බ්ලොග් වලට ස්තූතී වේවා...!!! පට්ට මචන්.. ආදරේ විරහව ගැන අහලා සංසාරෙත් එපා වෙලා ඉන්නේ..
ReplyDeleteඋඹ ගාපු බටර් පිට ගෙදර ගෙහුං හාමිනේ මාව පාන් පෙත්තක් මැද තියල කයිද දන්නෑ!
Deleteඇත්ත.. ගානක් තියා ගත්තා උනත් මහා ලොකු ගානක් අරගන්න බෑනේ..
ReplyDeleteඔයි ඉතින් දන්න තරම තමයි!
Deleteනියම කවි පොඩ්ඩ...ලේලන්ඩ් බස් එකක ගහන්න වටිනව
ReplyDeleteබස් නම් ලේලන්ඩ්!! ටාටා නම් ජරාවක්!
Deleteකස්ස,
Deleteබස් වල විතරක් නෙමෙයි යන එන උංගෙ ගෙවල් වලත්!
මාධව,
ලේලන්ඩ් තැන්නට, ටාට කන්දට
සුපිරි කවි කීපය ඉන්දික . කාලේ තාලෙට නියමෙට කැපෙනවා . කස්ස කියන්නා වාගේ මේක බස් එක ඇතුලේ අලවන්නයි වටින්නේ
ReplyDeleteඋඹ කවියෙ මම කියපු අදහස තේරුම් ගත්තනං අලවන්නෙ කාමරේ දොරේ!
Deleteපට්ට! කාලෙට ගැලපෙන ඇත්ත!
ReplyDeleteතැන්කූ කිව්ව!
Deleteවිල්බට් අඹතලාව පරාදයිනේ..නියම වචන ටික..දැං අර ටිකට් මැශින් සීන් එක නිසා වැඩේ පාඩුයි කියලා එකෙක් කිව්වා..ඒකට කරන්නේ ලඟ ටිකක් දෙන්නේ නැති එක..රොබෝලා දැම්මත් ගහන එකා ගහනවා මාටියා....
ReplyDeleteකතාවට කියන්නෙ බුදුහාමුදුරවන්ගෙ බස් එකේ කොන්ද ආනන්ද හාමුදුරුවො උනත් මාටිය ගහනවමලු!
Deleteමලා! මේකත් වාරණය කොරයිද දන්නෙ නෑ!
ලස්සන පද වැල් ටික. වෙනස් දැක්මක්.
ReplyDeleteඅද විශේෂ දවසක්නම් ඔන්න ඒකටත් සුභ පතනවා.
බොහොම ස්තූතියි.
Deleteගිම්හානිගේ කමෙන්ට් නැති බ්ලොග් පෝස්ට් නිකං බන්ඩො නැති පොළිසි වගේ තමයි!
කවිය හොදයි. ඇනිවර්සරියට සුභපැතුම්!
ReplyDeleteඅනේ ඉතිං අපිත් එහෙමනේ...
ReplyDeleteඇනිවසරිය අද නම් සුභ පැතුම්
ඔය එළිවෙන්නෙ.
Deleteසුභ පැතුමට බොහොම ස්තූතියි!
අපුරුයි ..අපේ පැත්තේ බස් මුදලාලි බංකොලොත් වෙලා ගෝලයා බස් එකක් ගත්ත කතාවක් මන් දන්නවා . හැබැයි හැමෝම එච්චර දක්ෂ නැහැ .
ReplyDelete..සුබ සංවත්සරයක් වේවා !!! මුළු පවුලටම සැප සතුට ප්‍රාර්ථනා කරනවා
දක්ෂ ගෝලයො එහෙම තමා!
Deleteසුභ පැතුමට බොහොම ස්තූතියි!
මොකද්ද මේ ඇනිවසරි කතාව ? මොන ඇනිවසරි එකත් මගෙනුත් මෙන්න සුභ පැතුමක්...!!!
ReplyDeleteකොන්දොස්තර ඩ්‍රයිවර් මහත්තුරුන්ගෙ හොරකම් ගැන අහපු හොඳ කතාවක් තියෙනව, කොමෙන්ට් එකක් හැටියට දාන්න බයයි, බොදු කිතුනු තලිබාන්ල කඩු පොලු අතට ගනී කියල...හෙහ්...හෙහ්...
දාන්න බයනං මේලක් දන්න. මම දාන්නං.
Deleteඅදට හිරේට දාල වසර දහයයි! ( නඩු තීන්දුව දීල නියම කොරල තිබ්බෙ ඊටත් ටිකක් කලින් )
අන්න ගහනවානම් නියම ගැහිලි... :)
ReplyDeleteඅනිවසරියක් ගැන කියවෙනවා, ඒක ඇත්තක්නම් මගෙනුත් සුභ පැතුම්...
ගහනවනම් හරියට ගහන්න ( වදින්න ගහන්න - කැස්ට්‍රෝල් )
Deleteසුභ පැතුමට ස්තූතියි!
උඹ විල්බට් කාරයට බඩේ පාර ගහන්නද මේ සෙට් වෙන්නෙ . . . .??
ReplyDeleteඅනේ නෑ, මේක මාය්ය දැක්කොත් මට තමයි බඩේ පාර!
Deleteබලහං මේක හෙට බස් එකක ගහල නොතිබ්බොත්....
ReplyDeleteඑහෙනං උඹව තමා අල්ලගන්නෙ :D
Deleteමරු කවිය. ලස්සනයි.
ReplyDeleteඒ උනාට දුක නැද්ද?
Deleteඅපොයි දැන් ඉතුරු දෙන්නෙත් නැහැ. ගානත් වැඩි නොවැ..
ReplyDeleteමක්කොරන්ට්ද ?
අහිංසක පැතුමක්.ඉතුරු නැත්තේ ඔන්න ඕකයි.
ReplyDeleteඅනේ සොරි බං - ජාලයේ හිටියෙ නෑ නෙව..
ReplyDeleteඅවුරුදු දහයක් දීග කනව කියන එක ලේසි නෑ මේ කාලේ
මුණුපුරෝ ඉන්න කාලෙකත් අපට මෙහෙම සතුටුවිය හැකි වෙයි නේ?
අවුරුදු 10 ක් එකම බස් එක පදිනවා කියන්නේ සෙල්ලම් වැඩක් ද අදහන්න වටිනවා...:D තවත් අවුරුදු බර ගානක් කිසිදු අතුරු අනතරාවකින් තොරව ඔය බස් එක පදින්න හේතුවාසනාව ලැබේවා!!!! ජයවේවා!!!!
ReplyDeleteමාත් එන්න පරක්කුයි ඕන්.. එත් පරක්කුවෙලා හරි තාමත් සුභ පැතුමකට ඉඩ තියෙනවා නොවැ..:)
ReplyDeleteඑන්ජිම ලෙඩ දීලා හිටිනකම්ම ඔය බස් එකම දිගටම පදින්න වේවා!!
හදිස්සියකටවත් යන්න "ටැක්සි" සෙට් නොවේවා!!
සුභ පැතුම්...........
ReplyDeleteමා ද දින තුන හතරක්ම තුල ඉඩ ලද සෑම විටම සහොදරයාගේ බ්ලොග් අඩවිය රසවින්දෙමි. කියලා වැඩක් නැත එතරම්ම පට්ටය. පට්ට එකෙත් උපරිමය.කමෙන්ටුවක් දමන පලමු වතාවයි නියමයි ඉදිරියටත් මෙවන් ලිපි දැමීමට ශක්තිය ලැබේවා!
ReplyDeleteප ලි ප්‍රමාද වුවද සුභ පැතුම්!
ReplyDeleteගෙදර කව්රුත් නැද්දො.... මේ යකා කොහාට උනාද?
ReplyDeleteහොඳ පැතුමක්නේ.......... :)
ReplyDelete