Wednesday, October 19, 2011

කාටත් උරුම බෝතල් පහක්!





ඔබට අයිති නැති බෝතලය කුමක්ද?

ඒ කුමක් උනත් එය පාවිච්චි කර ඇති බවට ඔප්ප්පු කල හැක.

39 comments:

  1. කෝ මෙතන චිලී සෝස් බෝතලේ, උණුවතුර බෝතලේ, මිරිස් කුඩු බෝතලේ, තුනපහ කුඩු බෝතලේ සහ ගම්මිරිස් බෝතලේ නෑ නොවැ?

    ReplyDelete
  2. අරක්කු බෝතලේ ඇරෙන්න අනිත් බෝතල් ඔක්කොම මම නම් පාවිච්චි කරලා තියෙනවා...අර අන්තිම බෝතලේ නම් අවුරුද්දක් තිස්සේ මුළු දවස පුරාම....හික්ස්

    ReplyDelete
  3. මටනම් කවදාවත් ඕනෙ වුනේ නැති බෝතලයක් ඔතන තියනවා. ඒ වතුර බොතලේටයි කෝකා කෝල එකටයි මැද්දෙ එක. ඒකනම් මට ඕනෙ වෙන්නෙත් නැහැ. මම කාටවත් දෙන්නෙත් නැහැ.

    ReplyDelete
  4. පහම පාවිච්චි කර ඇත.මැද ඇති බෝතලය සමග දෙපස ඇති බෝතල් එකවරද පාවිච්චි කර ඇත..හික්.

    ReplyDelete
  5. මැද ඇති බෝතලයට අසීමිතව පෙම් කලෙමි ..

    අවසන් බෝතලය මට කිසි දිනෙක උවමනා වී නොමැත

    ReplyDelete
  6. අපො ඔතන තියෙන ඔක්කොම බොතල් මාත් පාවිච්චි කොරල තියෙනව සහෝ..

    ReplyDelete
  7. හතර වෙනි බෝතලේ මට නම් අයිති නෑ.. සුසිල් ප්‍රේමජයන්තගේ... බාල පෙට්‍රල් බෝතලයක් නේද ඒ. අපූරුයි ආන්ඩුවට ගහන විදිය...

    ReplyDelete
  8. ඔය බෝතල් අනුව දැන් මම ජීවිතේ අඩක් ගෙවල ඉවරද... මැද බෝතලෙත් පාවිච්චි කල කාලය අනුව අන්තිම ටික ද මන්ද යන්නේ... අනේ හපොයි

    ReplyDelete
  9. එක බීලත් ඇත පොවලත් ඇත.
    දෙක මට වඩා ගෙදර ඉන්න බාලයා බොයි.
    තුන පුඩිං කේක් වලටයි.
    හතර කොච්චරවත් බොයි.
    පහ මැයි මාසයේ පාවිච්චිකරන ලදී.

    ReplyDelete
  10. මොකද්ද බං මැද තියන බෝතලේ ????

    ReplyDelete
  11. මැද බෝතලයට පෙම් කල කාලයක් තිබුනි,එය ජීවිතයේ හොඳම කාලයවිය.අවසන්න බෝතලය බලාපොරොත්තුවෙන් පසුවෙමි

    ReplyDelete
  12. කතන්දර,

    ඔහොම බැළුවොත් මෙඩිටේරියන්ලගෙ විනාකිරි බෝතලේ, චීනගෙ සෝය සෝස් බෝතලේ, ඉන්දියන් කාරයගෙ චට්නි බෝතලේ වගේ ඒව්වත් එකතු කරන්න එපැයි. මේ කියන පහට ජාති ජම්ම නෑ නෙ.

    .................................................

    දිල්,

    පහල කවිකාරිගෙ කමෙන්ට් එක බලන්නකො.

    ................................................

    වෙදමහත්තය,

    ඔබතුමාට ඕන උනේ නැතුවට ඒක අර කැටකෑලිය පත්තුවට අනික් අයට දෙන්න ( හෝ ගන්න කියන්න ) වෙනව නේද?

    ................................................

    රාජ්,

    ඇයි ඒ තුන පාවිච්චියෙන් පස්සෙ අර මුල එක පාවිච්චි කරන එකා වගේ වෙලා නැද්ද?

    ReplyDelete
  13. සඳරු,

    උඹව හම්බ උනේ ගෙදරදිද නැත්තං ඉස්පිරිතාලෙකද?

    ..................................................

    රාජ් 2,

    දැං මට පැටලෙනව ටැපලෙනව වගේ මේ රාජ්ලව. ඔව්ව හරියනව මැද බෝතලෙන් දෙකක් අනුමත උනානං හවසට..:D

    ................................................

    කුමාරිහාමි,

    පාවිච්චි නොකල එව්වද?

    ReplyDelete
  14. මාතලන්,

    මට පේන්නෙ තුනෙන් දෙකක් දාල වගේ!

    .................................................

    පිස්සා පළාමල්ල,

    ඕකෙ අනුපිළිවල 5,1,4,3 ලඟට 2 ( විස්කි දාලනෙ ෂැන්ඩි කරන්නෙ :D )

    ReplyDelete
  15. කවිකාරි,

    බාලයට මතක් කරන්න වැඩිය දෙක බිව්වොත් ඉවරවෙන්නෙ පහෙන් කියල!

    ReplyDelete
  16. 5 වැනි ඵක කියන්ෙන් ඡිවිතෙය් යථාර්තයයි

    ReplyDelete
  17. කස්සා,

    අනේ කොල්ලො පරිස්සමින්.

    වැඩිය තුන ගැහුවොත් පහ තියා හතරත් නැතුවම වැලිගම්පිටි තමයි!

    ReplyDelete
  18. කුලරත්න,

    ගොඩක් එවුන් හිතන් ඉන්නෙ තුන කියලයි :D

    ReplyDelete
  19. මම නන් 2 සහ 4 පමණි ..

    ReplyDelete
  20. අන්තිම බෝතලේ තාම පාවිච්චි කරලා නෑ... මැද තියෙන බෝතලේ අත ඇරලා දැන් සෑහෙන කාලයක් වෙනවා...

    ReplyDelete
  21. @ඉන්දික = මම ඉපදුනේ ගෙදරදී ..

    ReplyDelete
  22. අන්තිම බෝතලේ ඇරෙන්න අනික් ඒවනං යහමින් පාවිච්චි කරල තියෙනවා.....

    ReplyDelete
  23. අර තුන්වෙනියට තියෙන බෝතලෙන් කාලක් විතර දෙන්න බෑරිද ?
    බඩේ අමාරෑවකට?

    ReplyDelete
  24. මං මොකටද බොරු කියන්නෙ. මම හොඳට බොන මිනිහෙක්. හැබැයි කාටවත් හිංසාවක් , කරදරයක් නෑ. මම බ්ලොග් එක ලියන්න පටන් ගන්නෙත් ෂොට් එකක් දාල. එතකොට තමා අදහස් ගලා ගෙන එන්නෙ. කවදාවත් කබරය දාලත් නෑ. අනුන්ට කරදරයක් කරලත් නෑ. නොබොන අයට පටන් ගන්න කියල නෙවි මම කියන්නෙ. ලා වට ෂොට් එකක් දාගත්තම තියෙන සනීපෙ කියන්න වචන නෑ.

    ReplyDelete
  25. පහම පාවිච්චි කර ඇත. ෆේවරිට් එක නම් නොම්මර තුනය. නමුත් නොම්මර තුන පාවිච්චිය නවතා, ඒ වෙනුවට සැරෙන් අඩු රතු පාට වර්ගයක්, මද පමණට පාවිච්චිය පටන් ගතිමි.

    ReplyDelete
  26. මටනම් මේ පහම ඕන ....

    ReplyDelete
  27. මැද එක වැඩි වූ වට අන්තිම එක ඉක්මනට ඕනා වේ . කවිකාරිගේ කමෙන්ට් එක හින්ද මැද බෝතලේ පාවිච්චි නොකළ කියන්නත් බැහැ . වෙඩින් කේක් එකට දාන්න බ්‍රැන්ඩි බෝතලයක් ගන්න බාර් එකටම යන්න වුණා .

    ReplyDelete
  28. Replies
    1. අනේ යන්ට මෙයා යන්ට.......... හා මෙයා වෙඩිං කේක් කාලාම නැහැ වගේ...... :D

      Delete
  29. 1, 2 හා 4

    3 නම් කවදාවත් ඕනෙ වෙන්නේ නෑ. 5 නම් ඉස්සරහට ඕනෙ වෙයි. තාම නම් පාවිච්චි කලේ නෑ.

    ReplyDelete
  30. danulatb,

    මව් කිරිම බීල වෙන්ටැ හැදුනෙ? අම්මගෙන් අහල බලහං මලේ හදිසියකටවත් බෝතලේ කටේ ගහල නැද්ද කියල.

    ..................................................

    ඩිනේෂ්,

    අන්තිම බෝතලේ උපදින්න ඉන්න දරුව වෙනුවෙන් අම්මට හරි ගහනව. ඒ කියන්නෙ අපිත් ටිකක් හරි බීල තීනව!

    ................................................

    සඳරු,

    මං හිතුව උඹ මෙච්චර ගොංකං කොරනකොට ( ගෙම්බෙක් වෙනකොට ) :D

    ...............................................

    ඔබ නුදුටු ලොවක්,

    ඇයි ඒ ලෝකෙ එව්ව නැද්ද?

    ReplyDelete
  31. කිරි,

    බඩේ කොයි හරියෙ වගේද ඔය අමාරුව තීන්නෙ කිව්වනං? නිකං කාලකන්ණිය වෙන්නද හදන්නෙ භාග්‍යවන්තයෙක් වෙන්න පුළුවං කම තියෙද්දිත්?

    ................................................

    නිහාල් ගුරුසිංහ,

    අපි සිංහ වංශෙ!

    ................................................

    ඔබාම,

    හාමිනේ එක්ක සහයෝගෙන් වෙන්ටැ එහෙනම් පාවිච්චිය. මගේ බල්ගේරියන් යාළුවෙක් ඉන්නව මෙහෙ මිනිහත් ඔය සැර අඩු එකෙන් වතුර වීදුරු දෙකක් විතර දාල බොනව. ඇඟට අගුන නෑ නෙ, සැර අඩුනෙ!

    ..............................................

    ගිම්හානි,

    අනේ නගේ මොකද හේමන්තයවත් එනවද?

    ReplyDelete
  32. බින්දි,

    මුල හතරෙන් කොයි එක වැඩි උනත් ඉවර වෙන්නෙ අන්තිම එකෙන් තමයි.
    කවිකාරි නෝනෙටත් තුන්වෙනි එකෙන් එකක් යවන්න ඉන්නෙ නිවාඩුවට ගියාම කේක් කෑල්ලක් හදව ගන්නයි, ගෑණු කෙනෙක්ම ඇවිල්ල මාව ගොඩ දැම්මටයි ( නැත්තං අනේ නෑ කියනවනෙ අනික අය )

    ................................................

    බුද්ධි,

    මෙන්න වෙඩිමකට ගිහින් කේක් කෑල්ලක්වත් නොකාපු පැටියෙක්!

    ................................................

    චතුරංග පෙරේරා,

    පොඩ්ඩක් තනුකව තිබ්බට කැස්ස පැණියෙයි, අංක දෙකෙයි දෙකේම තීනව තුනෙං ගත්ත බඩු!

    ReplyDelete
  33. CHOCOLATE BISCUIT PUDDING.. Marie Biscuits about 500g
    chocolate/cocoa powder 2 table spoons for the chocolate sauce (about 1/2 of the cocoa pkt)
    Milk 3 pkts (we used Kotmale Pasteurized Milk-180 ml)
    Corn flour- 1 table spoon for Pasteurized Milk-180 ml
    Icing sugar/sugar 2 table spoons for Pasteurized Milk-180 ml
    Butter and Rum/Cognac - about 1 table spoon to be added at the end when making sauce.

    Chocolate, Milk, Corn flour, Icing sugar/sugar - mix well and cook in microwave oven for 5 mints.( stop at 3rd minute mix well and cook for 2 more minutes or until the sauce thicken) Then add Butter and Rum if you have vanila too.

    Now the sauce is ready, remember how we soaked biscuits 1-2-3- seconds and ........ layers of the biscuits and sauce you remember ......http://emailkavikaari.blogspot.com/2011/07/blog-post_25.html#comments

    ReplyDelete
  34. අන්තිම එක පාවච්චි නොකර අන්තිම ගමන පටස් ගාලා යන්න තියනවානං .......

    ReplyDelete
  35. තුන් වෙනි එකයි අන්තිම එකයි පාවිච්චි කරල නෑ......
    පලවෙනි එකට තාම ආසයි....

    ReplyDelete
  36. අරක්කු බෝතලේ අරක්කු නැතත් වතුර බීල තියෙනවා :))

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails