Sunday, March 29, 2015

රෙද්දෙ යහපාළනේ...



නාටක අංක එක -

"හොඳ වෙලාවට xxතො අපේ තාත්ත මේ ආන්ඩුවෙ අගමැති තියා ඇමති කමක්වත් නොගත්තෙ.."

අනුරාධයගෙ කතාවට කට ඇරිච්චි පාර මගේ කටේ හිටිය දැල්ල සුරුස් ගාල බඩට රිංගුවෙ උගුරෙවත් නොගෑවි. ඌට පාර වැරදුනනං එහෙම ස්කයි බාර් එකේම මාත්  අවසන් ගමන් යනව.

"අර මොකෝ බං? "

දැල්ලට ඉක්මනට යන්න මම විස්කි වීදුරුවම එකපාර උගුරට දාගත්ත.

"ඇයි කියන්නෙ යකෝ..එකෙක් ජනාධිපතිගෙ මල්ලිට පොරොවෙන් කෙටුව එහෙන්. මෙහෙන් ඒක දෙක කරල ෆේස් බුක් එකේ සිරාගෙ ඇටේ මයිලුත් ගලෝනව බුලත්විට කාල පයින් ගිහින් බඩුගහන්න ගියාය කියල. අදහෙට ඉම්පීච්මන්ට් එහෙකුත් එන්න බැරිනෑ!"

අනුරාධයගෙ ටෝන් එක වැඩිවෙලා, එහා ටේබල් එකේ උන් ඇස් පේන්නැති ගානට ඇරපු කටවල් වලින් මේ පැත්ත බලාගෙන.

"යකෝ  කොහොමද මම එහෙම මේ වගේ කාලෙක එම්.එස්.ඩී එකත් එක්ක ගිහින් බඩුවක් උස්සන් ආවනං ඉස්සර වගේ. අම්මට හැමිනිල තියෙයි නේද? තාත්තට අංස නෙමෙයි ෆුල් භාගෙ හැදිල මහය්යාවෙ තමයි නවත්තන්න වෙන්නෙ. බඩුවක් ගහන්න ෆ්‍රීඩම් එක නැති ෆකින් බුල්ෂිට් යහපාලනේ."


...............................................................................................................................................................

නාටක අංක දෙක -

අඩෝ පොන්නය, තෝ ලැජ්ජ නැතුව ආවනේ ආයි.  අද උඹෙ වෙලාවට පැන්නට ආයි මේ පැත්තෙ ආවොත් දෙන්නෙ පොරෝ පාර ඔළුව පළු වෙන්න.... කාලකන්නිය..


තාත්ති...කෑ ගහන්න එපා.. අර එහා ගෙදර අයත් රූෆ් ටොප් එකේ ඉඳන් වීඩියෝ කරනවද කොහෙද...


ඉතින් කරගත්තදෙන්...හෙහ්... ඌ හිතන්නැති ඉස්සර සෙල්ලං ආයි දාන්න...

අඩෝ...පොන්නය..මේක යහපාළනේ...දැනගනින්..දැන් තීන්නෙ අපේ ආන්ඩුව.. තොපිට දැන් මගෙ ගෙටම රිංගල, එස්.ටී.එෆ් එක වටේට පාන අල්ලන්න දාල මගේ ගෑණිට හැමිනිල ගිය කාලෙ ඉවරයි. දැන් ඉතින් මයෙ ගෑණිට බලෙන් කෙලින්න එන උන්ට බයේ මාද්දිය සාකච්ඡා දීල හැන්ගෙන්න ඕන්නෑ...හිටං..කෙලිනව පොරෝ පාර ආයි බොරැල්ලෙම නවතින්න.

අඩෝ..හුලා...හූ....





41 comments:

  1. හි හි හි............ අප්පට සිරි අද ඔහේ නිවාඩු දවසක්ද මෙහෙම හීන පෙන ගානටම බොන්න

    ReplyDelete
  2. යහපාලනේ ගැන ලියන්නේ නෑ කිව්වා නේද දින 100 පහුවෙන කල්?

    ReplyDelete
    Replies
    1. නෑ මේ යහ පාළනේ ගැන නෙමේ තිබ්බ ජහ පලනේ ගැනම තමා

      Delete
  3. මට මේ එකක් ලියා ගන්න නැතිව දඟලන්නේ.. යහපාලන ටොයියොන්ට බඩුවක් ගහන්න වත් දන්නේ නෑ නේ බං..

    ReplyDelete
    Replies
    1. ඔව් බං, මුන් තාම සරමෙ යවාගන්නව

      Delete
    2. ඔක්කෝටම කලින් මුන්ට ගස්සගන්නේ නැතුව ගහන ක්‍රමේ කියල දෙන්න වෙනවා

      Delete
  4. මමනම් හිතන්නේ එහා පැත්තෙන් තවත් එවුන් අරගන ඇමතිපට්ටම් ටිකක් දෙන්න ඕනේ.නැත්තම් මුන්ට මෙලෝ වැඩක් කරගන්න බෑනේ හත්පොළේ ගාගන්න බැරුව.අර ගත්තාවගේ සෙට් එකක්නම් වැඩක්නෑ.ගන්නවත් වෙලා බැසිල්,මහින්දානන්ද,දුමියා,අර සර්පයා කාපු එකා වගේ ඩෑල් ටිකක් සෙට්කරගත්තනම් පාලනේ කියන්නේ මොකද්ද කියල මුන්ට තේරුම්ගන්න තිබ්බා.

    ReplyDelete
    Replies
    1. ක.හ

      ඔව්, ඒකනෙ ඔය ජාතික පාන්ඩුවක් අටවගන්න යන්නෙ.

      ප්‍රා, මිනිහ ඒ වැඩේ විතරක් නාගන්නෙ නැතුව කරනව වගේ.

      Delete
  5. දහසක් දේවල් ඔලුවට අවා.. මරු කතාව....

    ReplyDelete
    Replies
    1. දහසක් ආවට කියන්නෙප වැඩිය. යහ උන්ත පාළනේ නෙ බං

      Delete
  6. කල් යල් බලා ගහපු ගේමක්, පොරෝ පහර කලින් ගැහුවනම් , විත්තිකාරය ආයුද පෙන්නන්න ගිහින් වෙඩි කාල, නැත්තම් කොහෙ හරි තැනක මන්ත්‍රී. ඌ නියම කාලෙට එනකම් ඉවසගෙන ඉදල.

    ReplyDelete
    Replies
    1. මේව තමයි නියමම කුමන්ත්‍රණ කියන්නෙ

      Delete
  7. චෑ චෑ චෑ, පොරොවෙන් කොටන්න ඕනේ ඔලුවට නෙවෙයිනේ. වංගෙඩි ගැට්ටේ තියලා කප්පාදු කොලා නං ඉවරනේ ආයේ නොකරන්න. හරී සවුත්තුයි අප්පා.

    ReplyDelete
    Replies
    1. එතකොට මූ ඇඟිලි ගහන්න හරි ආයෙ එනවනෙ බොස්

      Delete
    2. ඇහ්, මට අමතක උනා. ඉවනයට කියන්න මැලේ කලින් ජනේලෙන් පනින්න එහෙම හිතන්නවත් එපාය කියල. පේනවනෙ මාමගෙ කතා

      Delete
  8. රෙද්ද තමා..

    -------
    නියමයි ඈ....

    ReplyDelete
    Replies
    1. රෙද්ද ඉස්සුවම නියමයි තමා, මං කිව්වෙ රෙද්ද..

      Delete
  9. වහාම ක්‍රියාත්මක වන පරිදි පොරව තහනම් කරනු..

    ReplyDelete
    Replies
    1. කොයි පොරවද බං, ගහපු පොරවද, නැත්තන් ගහපු පොරවද?

      Delete
  10. මරු. කාටද ඉතිං පාඩු. ඔය හුලා වගේ ඩයල් වලට තමා.

    ReplyDelete
  11. හෙහ්... පකින් අවුසොම්ය.

    කළින්ම පොරව දික් නොකළ අර බුවා ගැන මාගේ බලවත් මෙව්වා එක...

    ReplyDelete
  12. ඉම්පීච්මන්ට් එකක් දානවා බොට...

    ReplyDelete
    Replies
    1. අපෝ එපා මට බඩ බුරුලට හොඳට යනව

      Delete
  13. සලා කාල.. හැක්.. දෙන්න තිබ්බ හැබැයි හුලාගෙ හුලං බහින්න ඒකාලේ 'පොරෝ' තිබ්බනම්..

    ReplyDelete
  14. අනෙ අම්මපා මටත් හිතුනෙම අයිය විධායක ජනාධිපතිවෙලත් මල්ලිට බඩුවක් ගහන්න ඉඩක් නැති ආන්ඩුවනේ මෙක.ඉතින් මොන රෙද්දකටද මෙව

    ReplyDelete
    Replies
    1. අනිව බං, මෙහෙම ආන්ඩුයි මෙහෙම ජනාලයි ඉන්න රටක ඉඳලත් වැඩන්නෑ බන්

      Delete
  15. "පොරවට"හොඳ කලක් ආවෙත් යහපාලන ආණ්ඩුවෙන් බව අමතක කොරන්න නාකයි.

    ReplyDelete
  16. මොකටද යකෝ මෙහෙම ජනාධිපති අයියලා..

    ReplyDelete
    Replies
    1. අයිත් අහල, හරිනං පොරෝපාර දෙන්න ඕන...

      Delete
  17. කවද්ද අනුරාධයා සෙට් වුනේ. උඹත් එසේ මෙසේ පොරවල් නෙමේ ඇසුර. කුඩු නැද්ද බං.

    ReplyDelete
    Replies
    1. මට ඕක මුලිම්ම සෙට් උනේ රෝයල් එකට යන පොඩි කොල්ල කාලෙ. එතකොට මුන්ගෙ අප්ප කොබ්බැකඩුව එකේ කන්තෝරුවෙ, මුන් උන්නෙත් ඒ ඉස්සරහම තිබ්බ ගෙයි. ඉන් පස්සෙ ඔය සීන් එක කිව්වදා බං....හැක්

      Delete
  18. දැන් අලුත් මාතෘකාවක් තියෙනවා.. ඊලග කෑල්ල තවත් රසවත් වෙයි ඉඳගෙන

    ReplyDelete
  19. හෙල්මට් වගේම පොරෝවත් තහනම් කළ යුතුයි.

    ReplyDelete
    Replies
    1. බිජ්ජ කපන්න වෙන දාත් ඈතක නෙමේ වගේ

      Delete

LinkWithin

Related Posts with Thumbnails