Wednesday, April 30, 2014

සම්භන්ධය!

 පුලුවන්නම් මේ පහත පින්තූර තුන දිහා බලල ඒවගෙ සහ සම්භන්ධයක් තියෙද කියල කියන්න බලන්න.




 .
.
.
.
.
.
.
.
.



 .
.
.
.
.
.
.
.
.
.
.
.
.
.



හොඳම කමෙන්ටුවට අස්ග්‍රාලි වෙතින් වටිනා සුවඳ කැවූ පුළුන් කෑල්ලක් නොමිලේ!!

63 comments:

  1. ඔය යටම තියෙන්නේ වල්ලා පට්ට ගහක්ද කියහන් එතකොට කොමෙන්ටුවක් දාන්නම්

    ReplyDelete
    Replies
    1. ඔව් මිළ අධිකම තත්ත්වයට පනුවා විදින ලද වල්ලාපට්ට කොටයක් තමා මේ දුකා

      Delete
    2. හඃ හං හා . . . එහෙනම් සම්මානෙයි පින්තූරයි අතරේ කි සි ඊ ඊ ඊ ඊ ඊ ම සම්බන්ධයක් නෑ . . .

      1993දී ජෝ සිම්ගේ කැසිනෝ වලට විරුද්ධව පාර්ලිමේන්තුවේ හඬ නඟපු, යූඑන්පී ආන්ඩුවේ මානව හිමිකම් කඩවීම් වලට එරෙහිව ජිනීවා වලට පැමිනිලි කරපු ඒ ගැන අහුවාම මානව හිමිකම් කඩවීම් වලට විරුද්ධව ජිනීවා නෙමේ අපායට උනත් යන්න ලෑස්තියි කිව්ව අපේ ජනාදිපති මහින්ද රාජපක්ෂ තුමා ඒ වගේ ජාවාරම් වලට අහුවෙන්නේ නෑ හරිය

      Delete
    3. අඩෝ වැදගත් මිනිස්සුන්ට මඩ ගහන්න එපා කියල මම දවසකුත් කිව්ව උඹලට. ඔතන දෙබස වෙන්න ඇත්තෙ මේකයි

      අපේ ලොක්ක : මචං මම වල්ලපට්ට දෙන්නං උඹලට. අපේ රටේ ජනතාවට සහන මිලට තෙල් ටිකක් දියං ඒකට.
      බහරේන් ලොක්ක : හා මචං!

      ඔන්න ඔච්චරයි!
      වල්ලපට්ට මිලකර මාතෲ භූමියට සහන මිලට බොරතෙල් ලබාදුන් අපේ ගරු ජනාධිපතිතුමාට ජයවේව‍ා! ජයවේවා! ජයවේවා!

      Delete
    4. රාජ් ඕකට තව මෙහෙම කීවා වෙන්නත් බැරි නෑ නේද?
      'මචං උඹ මට තෙල් දියන් ඒ වුනාට අඬබෙර ගහන්න එපා. මටයි මගේ පවුලේ අයටයි ගොඩයන්න තෙල් ටිකක් විතරමයි අඩුවට තිබ්බේ '

      Delete
    5. දුකා,

      බලපන් උඹ ඉතින් කොච්චර කිව්වත් අහන්නෙ නෑනෙ. ඇස් වපරද මන්ද මුගෙ!

      රාජ්,

      උඹට පුළුන් ගෝනියක් දෙන්නම වෙනව පුතේ.

      රංගි,

      උන්ට තෙල් බේරෙනව බං.

      Delete
  2. වල්ලපට්ට විලවුන් අරාබිකරය

    ReplyDelete
    Replies
    1. සිරාවට අහන්නේ නලින් අයියට වෙන ජොබක් සෙට් වෙලාද මේ කටින් කතා කරන්න පටන් අරන් තියෙන්නේ හිකිස්

      Delete
    2. නෑ දුකා.... නලියගෙ අවතාරෙද කොහෙද මේ තැන තැන කමෙන්ට් කරන්නෙ.
      මගේ නං ප්‍රාර්ථනාව නලියට හිකවෙලාම පැන්ෂන් යන්න ලැබේවා කියල.

      Delete
    3. පැන්ෂන් යන්න කලින්ම හි.ක වෙයි නලින් අයියා මේක ඇවිල්ලා ආශ්චර්රේ…

      Delete
    4. නලින්,

      ඒකම තමා මාත් අහන්නෙ. ඇයි ඒ??


      මේ, අනික් පොඩි උන් මෙහෙම වැදගත් මිනිස්සුන්ට මඩගහල අමාරුවෙ දාන්න එපා බං. අළුගෝසුව උනත් කරන්නෙ ජොබ් එකක්නෙ.

      Delete
    5. පත්තරේ,

      නලින්ගෙ ප.ක නැතිවෙලා ගියදාට බොලාට බලාගතෑකි අරහෙම එල අවුරුදු උස්සව. බලං හිටාන්.

      Delete
  3. අපොයි ඉන්දික එක පුළුන් කෑල්ලක්ද දෙන්නෙ? එහෙනම් මං දන්න රහස කියන්න බැහැනෙ.

    ReplyDelete
    Replies
    1. පුළුන් කොච්චරක් කියල බෙදන්නද රුක්ෂිලා. මොකද නොකිය නොකිය උන්නට ඔය රහස හැමෝම දන්නවනෙව.

      Delete
  4. කතාව - ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු ....උතුමාණන් බහරේනයේ උසස්ම සම්මානයෙන් පිදුම් ලැබීම සහ වල්ලපට්ට ජාවාරමේ යතාර්ථය

    ReplyDelete
    Replies
    1. මෙහෙ රජතුමා දීපු සම්මානෙයි ඒ සීන් එකයි අතරෙ සම්භන්ධයක් ඇති කියල හිතන්නෙ නෑ. ඒත් ඉතින් අපේ අය්යලනං දඹුලු ගිය ගමණ තලගොයි මරනවමනෙ.

      Delete
  5. ලංකාවෙ වල්ලපට්ට ටික කුණු කොල්ලෙටහරි නිකම්මහරි බහරේන් වලට පටවන්න නේද මේ රජා හදන්නෙ?

    ReplyDelete
  6. තැපෑලෙන්ද පුලුන් කෑල්ල එවන්නේ :P

    …මොකක්ද මේ මහින්දට මාමට හම්බුණු සම්මානේ ??

    ReplyDelete
    Replies
    1. මාත් හරියට දන්නෙ නෑ. මොකක් හරි දුන්න. කොහොම උනත් ඒක දුන්නට අවංකවම අපිට හරි ආඩම්භරයි මේ දවස්වල.

      Delete
  7. සම්බන්ධයක් පේනවා වගේ. බලන්න ඉස්සාහට වල්ලා පට්ටා වගාව පටන්ගත්තාම විදේශ විනිමය එන හැටි

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒක හරියට කරන්න පුලුවන්නම් නියම වැඩේ!

      Delete
  8. Asgarali වෙබ් සයිට් එකෙය් තියෙනවා.....
    //Asghar Ali has been successful in formulating eastern mystique fragrances such as Dhan-Aloud, Amber, Musk, Rose, Jasmine, Sandal and Saffron,//
    හොරෙන් හඳුන් ගස් කැපීමයි මේ අයයි අතර කනෙක්ෂන් එකක් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. වෙන්න පුලුවන්. අපේ අයයි මේ අලිලයි දෙගොල්ලොම එකයි.

      Delete
  9. කුරහන් පටියයි රත්තරන් පටියයි

    ReplyDelete
  10. රබර් සහල් ගිවිසුම වගේ වල්ලපට්ට සහ තෙල් ගිවිසුමක් ගැහුවනම් කොහොමද වාසිය.

    ReplyDelete
    Replies
    1. අනිව. ඒත් රජ පවුලෙ අය නෙමෙයි ඔය බිස්නස් එක කරන්නෙ 110 කට්ටිය. ඒක නිසා බෑ!

      Delete
  11. අම්මට හුඩු එහෙමත් කේස් එකක්ද. ඔක්කෝම ගස් කපලා දාලා වල්ලා පට්ටා වැව්වනම් අහක නේ..

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු, තනමල්විලට අත නොතබනු.

      Delete
    2. එතකොට මාතලන් කියන්නෙ මයිල් ගස් හිටන් කපන්න කියලද?

      තණමල්විල මල් කොහෙද එහෙම උනොත්. ඒක හරි ප්‍රසා. ඒවට අත නොතබනු!

      Delete
  12. ලංකාවේ වැවෙනා සියළුම ගස් වල්ලාපට්ටා ගස් වේවා!!!!

    සම්බන්ධය රාජ් කොටා අැත..

    ජය වේවා!!!

    ReplyDelete
  13. වල්ලා පට්ටා (මැද කුඩු ) හොද කිලෝ එකක් රු. ලක්ෂ 30ක් 40ක් වෙනවළු නේද?

    ඉතිං ඇයි දෙයියනේ මේක වානිජ්‍යය භෝගයක් ලෙස වගා නොකරන්නේ?

    ReplyDelete
    Replies
    1. එහෙම කරන්න හිතෙන්නෙ මොලේ තීන ලොක්කොන්ට.

      Delete
  14. උසස්ම සම්මානයෙන් පිතුම් ලැබීම සහ වල්ලාපට්ට කොටන් බාබාගේ රෙද්ද පල්ලේ ගැසීම

    ReplyDelete
    Replies
    1. නෑ, පිළිතුර භාරගත නොහැකියි!

      Delete
  15. අල්ලා දෙවි පිහිටෙන් ලැබෙන වල්ලා පට්ටා. අල්ලා ගන්ඩ බැරි එවුන් අල්ලා ගන්නා වල්ලා පට්ටා. අල්ලා පල්ලා ඔන්න මමනම් ඈස් චර්ය වල්ලා (පට්ටා)

    ReplyDelete
    Replies
    1. යල්ලා, මෙන්න කමෙන්ට් කොල්ලා කිව්වලු!

      Delete
  16. සහ සම්බන්ධයක්නම් පේනවා. හැබැයි ඔය ගහ වල්ලපට්ට නෙවෙයි; වල්ලපට්ට වලි්න් කෙරෙන කාරියම කරන ඉන්දියාවෙ වවන අගාවුඩ් ගහක්.
    ඔය කඳේ දෙපැත්තෙන් පෙනෙන්නෙ කැනියුලා කටු දෙකක්.කඳ හැමතැනම කැනියුලා ගහලා සිරිංජර් වලින් යම් රසායන ද්‍රව්‍යයක් විදිනවා, රෙසින් එක (දුම්මල) ඉක්මනින් හැදෙන්න.
    වල්ලපට්ට ගස්වල රෙසින් එක හැදෙන්නෙ අතු කැඩිලා කඩතොලු වුන ගස්වලයි. ඒ වගේ ස්වභාවිකව හැදුන රෙසින් එක අගාවුඩ් රෙසින් එකට වඩා තත්වයෙන් උසස් මිලෙන් ඉහළයි. ඒකයි මේ තරම් ඉල්ලුම.
    අවශ්‍යනම් වල්ලපට්ට ගහත් වාණිජ මට්ටමින් වවලා රසායනික ප්‍රතිකර්මවලින් ඉක්මන් ප්‍රතිඵල ගන්න පුළුවන්. හැබැයි මේ කාලකන්නි නීති රීති එක්ක ඒක කරන්න පුළුවන් වෙයිද කියන එකනම් සැක සහිතයි.

    (වල්ලපට්ට කියලා සර්ච් කළාම ලැබෙන්නෙ ඔය පොටෝ එක තමයි)

    ReplyDelete
    Replies
    1. අර සදාහරිත කාරයො ඔය අගාවුඩ් වවනවයි කියල ඇඩ් දැම්මට මේ මොන ගහක්ද කියල මම හිත හිතා හිටියෙ. අද තමයි ගහ මොකක්ද, ඒකෙන් මොකක්ද කරන්නෙ කියල දැනගත්තෙ.

      Delete
    2. සුමිත්, ඔය පින්තූරෙම තෝරගන්න හේතුවක් තියෙනව. හිස්තැන් පුරෝගන්න ඔහේට බැරිවෙන්නෙ නෑ.

      Delete
  17. මෙච්චර කල් අස්ගර් අලීලාට පටවපු බඩුවලට අදද බන් සම්මාණේ දුන්නේ......

    ReplyDelete
    Replies
    1. හි හි අනේද කියන්නේ අයියේ මටනම් හොදම කොමෙන්ටුව

      Delete
    2. රජ පවුලෙයි මේ අයයි අතරෙ සම්භන්ධයක් නෑ.

      අනික රජ පවුලෙ උන්ට මෙහෙම තුට්ටු දෙකේ වැඩ කරන්න ඕන නෑ, ඒතරන් සල්ලි තීනව.

      ඒත් මේ කොම්පැනි කාරය අනුන්ගෙ පහනෙන් එළිය බලන එකෙක් වගේ.

      Delete
  18. Replies
    1. කොහෙද බං හැංගිල උන්නෙ?

      ( ඒක නෙමෙයි, උඹද අර "මාලන්" :D )

      Delete
    2. නෑ බං මම රංග

      Delete
  19. මට නම් කිසිම 'සම්බන්ධයක්' නොපෙනේ...:D

    ReplyDelete
    Replies
    1. පෙනෙන නොපෙනෙන දුරක ඉදන්.. නුඹ ඇවිත් හිත ලඟට හොරෙන්.. ආවාට නොකියාම ජීවිතෙන්.. නවතින්න හිතුවාද ආයෙමත් ...

      Delete
  20. ඔබේ බ්ලොග් අඩවියත් අපේ බ්ලොග් දර්ශකයට යොමු කරන්න

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
  21. මම හිතුවේ දෙන්නගෙම මූණු නිකන් එක වගේ හන්දා එහෙම එකක් වත් කිවුවද කියලා.. පස්සෙනේ තේරුණේ..

    ReplyDelete
    Replies
    1. පස්සෙන් මොකද්ද බං තේරුනේ :D

      Delete
  22. රජය වල්ලපට්ට වගාවක් වශයෙන් සිදුකිරීමට යනවා නේ ....

    ReplyDelete
  23. මට තේරෙන සම්බන්ධය නම් මෙහෙමයි. ඔය පින්තූර තුන යට සිට උඩටයි ගලපන්නෝන.

    (1) වල්ල පට්ට වේවා වෙන මෙනව හෝ වේවා ගස් කැපීම.
    (2) බහරේන් සංචාරයකට ආරාධනා ලැබීම.
    (3) සංචාරය අතර සම්මානෙන් පිදුම් ලැබීම.

    මේකට වෙන මොන සහ සම්බන්ධද හා?

    ReplyDelete
    Replies
    1. මේක තෙලිදිය කපන්නෙ රටඉඳි ගස්වල වගේ. ඒකනෙ අනික් පැත්තට බැලුවෙ.

      Delete
  24. වල්ලා පට්ටා ඇයි බන් එය කියන තරං ගනං...මම දැනුවත් නෑ ඒ ගැන...මේ ලගදි පොඩි කසු කුසුවක් ගියා ලොක්කා ෂී ෂෙල්ස් වලින් දූපතක් ගත්තා කියලත්....

    ReplyDelete
    Replies
    1. අපොයි සිරා, පත්තර බලන්නෙ නෑ වගේ. ඕකෙ වටිනාකම හෙන ප්‍රසිද්ධ කාරනාවක්නෙ.

      Delete
  25. ඉස්සර අපි නත්තලට , ගමේ පන්සලේ පෙරහැරට කොළ ටික සුද්ද කරලා වේලෙන්න දාලා මල් ගස් පදින්න , නත්තල් ගස් හදන්න ගත්ත ගහට ගිය කලක්

    ReplyDelete
    Replies
    1. මම නම් ඔය ගහ ගැන කලින් දැනං හිටියෙ නෑ. අපී උනන්දුව තිබ්බෙම මල් ගස් ගැනනෙ.

      Delete

LinkWithin

Related Posts with Thumbnails