Friday, February 21, 2014

බහරේනයේ මෝඩ මෝල! Bahrain Moda Mall.

තාක්ෂනික දොසක් නිසා මගේ අලුත් පෝස්ට් එක එකපාර අප්ඩේට් වෙන්නෙ නෑ බ්ලොග් රෝල් වල. ඒ හින්ද මෙන්න පාර, මේකෙන් යන්න මෝල බලන්න.

8 comments:

  1. මටත් මේ වැඩේ දෙතුන්පාරක් වෙලා තියෙනවා. නමුත් ඒ හැම පාරම මං ගොඩ ගියා මේ විදියට දෙවෙනි පෝස්ට් එකක් දාන්නේ නැතුව.

    මෙන්න මා අනුගමනය කළ ට්‍රයල් ඇන්ඩ් එරර් ක්‍රම

    1. ලාංකීය එකට ගොස් පටාස් කර බැලීම - එතන අප්ඩේට් වෙනවාය කියන්නේ ෆීඩ්වල අවුලක් නෑ කියන එකයි.

    2. පෝස්ට් එක ඩ්‍රාෆ්ට් එකට දාලා. පොඩ්ඩක් එඩිට් කරලා ආපහු පළ කිරීම.

    මෙතනදී ටයිටලයේ ඇති ඉංග්‍රීසි වචන වෙනස් කරන්න එපා. එහෙම කළොත් එය වෙනම පෝස්ට් එකක් වෙන්න ඉඩ තියෙනවා. එසෙ වුණොත් සෙටින්ග්ස්වලින් පර්මනනට් රී-ඩිරෙක්ක්‍ෂන් එකක් දාන්න වෙනවා.

    3. මං හිතන්නේ සමහරවිට අප්ඩේට් වෙන්න පැය දෙක තුනක ප්‍රමාදයක් වෙනවා. පස්සේ නිකම්ම හරියන අවස්ථාත් තිබුණා.

    ReplyDelete
    Replies
    1. කකා හරි. මාත් කරන්නේ ඒක තමා. පෝස්ටකටුව ටික වෙලාවක් දානව ඩ්රාෆ්ට් එකේ පොඩි බොරු වෙනස් කං ටිකක් කරන්න..

      Delete
    2. කකා සහ දේශ,

      බොහොම ස්තූතියි උපදෙස් වලට. මීළඟ පාර ට්‍රයි කරල බලන්නම්, අවුලක් තිබ්බොත් උපදෙසුත් පතන්නම්.

      Delete
    3. මේ වගේ උපදෙස් ලැබෙන්නේ විශේෂඥයන්ගෙන් විතරයි. ස්තුතියි දෙදෙනාටම

      Delete
  2. බ්ලොග් කියවන්න එන්න Lanka Blogs වලට . ලංකාවේ වැඩියෙන්ම ලිපි යන සින්ඩියට හැමදාම එන්න අමතක කරන්න එපා http://lankablogs.com

    ReplyDelete
  3. ඔබ තුමා ගේ බ්ලොග් එක වෙනත් අඩවි වල පෙන්වන්නේ නැත්තම් අවුල තියන්නේ ඔබ තුමාගේ Rss feed එකේ . ඕකට කරන්න තියන්නේ මෙචර්යි බලන්න ඔබතුමාගේ බ්ලොග් එකේ rss වල සම්පුර්ණ ලිපියම වැටෙනවද කියලා එහෙම වැටෙනවානම් . ඒක සාරාංශ විදියට වැටෙන්න හදා ගන්න Blogger Seetings වලින් . එතකොට ඔය දෝෂය අනිවාර්යෙන්ම හරි යනවා .

    එහෙම වෙන්න හේතුව ඔබතුමාගේ බ්ලොග් එකේ rss feed එකේ සම්පුර්න ලිපියම වැටෙනකොට ඔබ තුමාගේ බ්ලොග් එකේ feed file එක ලොකු වෙනවා 512kb වලට වඩා එතකොට 512kb වලට වඩා අඩුවෙන් සහය දක්වන ඕනම අඩවියක feed එක වැඩ කරන නමුත් 512kb වැඩි උනාට පස්සේ ගොඩක් අඩවි එයට සහය දක්වන්නේ නැහැ එක නිසා ඒ වගේ ලිපි වැටෙන්නේ නැහැ .

    ලාංකීය සිතුවිලි වල ඔය ගැටලුව එන්නේ නැහැ . එක 512kb වලට වැඩි උනා කියලා අවුලක් වෙන්නේ නැහැ .
    මේ අඩවියට ගිහින් ඔබේ Rss එක හොදින් වැඩ කරනවද කියලා බලා ගත හැකි . http://feedvalidator.org
    තවත් ගැටළු ඈත්තම් අපේ Lanka Blogs අඩවියේ තියන mail එකට mail එකක් එවන්න අපි උදව් කරන්නම්

    බ්ලොග් කියවන්න එන්න Lanka Blogs වලට . ලංකාවේ වැඩියෙන්ම ලිපි යන සින්ඩියට හැමදාම එන්න අමතක කරන්න එපා http://lankablogs.com

    ReplyDelete
    Replies
    1. ලංකා බ්ලොග්ස්,

      "ඔබ තුමා" කියල අමාරුවෙන් තව අකුරු කීපයක් වැඩිය මොනාට ටයිප් කරනවද බං, ඔබ කියන්න ඔබ ඔබ...:)

      මට දුන්න උපදේසෙට බොහොම ස්තූතියි. වැලි ගල් ලී එක්ක ඉන්න අපි නොදන්න RSS Feed.

      බොලා මට කරපු උපකාරෙට මේන් මගෙන් ඕගොල්ලන්ගෙ සයිට් එක ගැන සහ කමෙන්ට් ගැන සත පහක්. ඇහුවත් නෑහුවත් අවුලක් නෑ.

      1. සයිට් එකේ ලින්ක් එක ලයිව් එකක් කරන්න ඔබපු ගමන් යන්න. නැතුව copy paste කරන්න ගියාම ඇනයක් සහ ඒක නිකන් ඕගොල්ලන්ගෙ හැටියට බැලුවම අර සිරා CEO ල G-MAIL ඇඩ්‍රස් එකක් බිස්නස් වලට පාවිච්චි කරනව වගේ.

      2. සයිට් එකේ ඇපියරන්ස් එක, ලිපියක දාල තීන මුල පේලි ගාන වගේ දේ ගැන තව ටිකක් හිතන්න. බලන්න කොත්තු සහ සින්හල බ්ලොග් රීඩර් එක. හරිම ඇසට පහසුයි කියවන්න.

      ස්තූතියි!

      Delete
    2. e kiynna rss lade hari giyda ? elazzzz oya kiylla tiyna dewal tika ela man ewa karanm. mava danawath athi Man Anusha Nadun esara blog livva kank

      thanks

      Delete

LinkWithin

Related Posts with Thumbnails