Thursday, January 2, 2014

මහා පරිමාණ ඉදිකිරීම ගැන ඇත්තටම දැනගත යුතු දේ...දෙවැනි කොටස..

කලින් පොරොන්දු උන විදියටම මේකෙ අපි කතා කරන්නෙ විසාල පරිමාන ඉදිකිරීමක මිළ සහ සුකෝපභෝගී නිවාස සංකීර්ණයක ඉඩ ප්‍රමාණය පිළිබඳව.

පහුගිය තිස් එක් වෙනිද දාපු පෝස්ට් එකේ පින්තූර හින්ද හරි වෙන හේතුවක් නිසා හරි ඒක බ්ලොග් රෝල් වල හරියට අප්ඩෙට් වෙලා තිබ්බෙ නෑ. අනික එක පාරට කට්ටියම දාපු අලුත් අවුරුදු සුභ පැතුම් පෝසෙට් කන්දරාවට මගේ මේ අමාරුවෙන් කොටාගත්තු පෝස්ට් එක වැහිල ගිහින්. ඒ හින්ද ඔන්න ආයි දැම්ම.

මේන් පාර ගිහින් බලන්න දෙවනි කොටස.

මෙන්න පාර පළවෙනි කොටසට.

12 comments:

  1. තුන්හතරපාරක්ම නැවත නැවත පලවුනේ සුනාමි පෝස්ට් එකයි.
    මගේ බ්ලොඝ් රෝලේ දිගින් දිගටම උඩින් තිබුණා!

    ReplyDelete
    Replies
    1. ඔව් මටත් හිතා ගන්න බැරි උන ඒ ඇයි කියල!

      Delete
  2. තාම වලි නෑත්තෙ ඈයි?

    ReplyDelete
    Replies
    1. කවුද බන් පරන අවුරුද්දේ වලි අළුත් අවුරුද්දට ගෙන්නේ ?
      එව්වා දැන් ෂේප්.

      Delete
    2. මුන් ඉන්නෙ වලියක් යනකල් සුරුට්ටු පත්තුකරන්න. ශිහ් හිතෙ තීන කැත අම්මප!

      Delete
  3. මම දැක්කෙත් නැහැ පොස්ට් එක. එතනට ගිහින්ම බලන්න ඕන.

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට මේක දැම්මෙ ඒ කියන්නෙ.

      Delete
  4. මමත් දිගටම දැක්කේ සුනාමි එක. සිංහ පවුලට සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. කුමාරිහාමිගෙ පරපුරටත් එසේම වේවා!!

      Delete
  5. වලි නැති ,ශාන්තදායක නව වසරක් වේවා!

    ReplyDelete
  6. ඇත්තටම මේක දැක්කේ නෑ නේන්නන්ම්.. ඔන්න ගිහින් බැළුවා..

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails