Wednesday, July 27, 2011

ඕවත් වැඩද...මල්ලි ඕවත් වැඩද?



ඊයකින් ආපු කතාවක්. පරිවර්ථනය කරොත් රස මැරෙනව. ඒ නිසා එහෙමම දැම්ම!


"When a lady is pregnant, all her friends touch the stomach and saying "Congrats".
But, none of them come and touch the man's ..... and say "Good job".
Moral of the story:
"Hard work is never appreciated”

32 comments:

  1. හික්ස්..මාරු කතාව.සිරාවට කවුරුවත් ඒක අගය කරන්නේ නෑනේ.
    කොහොම උනත් ගෑනු උදවිය නම් මේ පැත්තේ ආවට ආපු පාරේම හැරිලා යයි වගේ මුකුත් නොකියම..:D :D

    ReplyDelete
  2. ඕක මහ වැඩක්ද බං
    සුබ පතන්න තරම් ඕක අමාරු වැඩක් වුණානම්, සමහරු ඕක බලහත්කාරයෙන් කරයිද? :)

    ReplyDelete
  3. මම හිතුවෙ දෙන්නටම කොන්ග්‍රැට්ස් කියනව කියල.........

    ReplyDelete
  4. මට පේන්නෙ ළමය ආයෙත් කොන්ග්‍රැට්ස් කියව ගන්ට හදනව වගෙයි........

    ReplyDelete
  5. එකනං සැටිපිකට් ඇත්ත මචෝ . . . . . මට නිකමට වගේ මතක් වෙනව "දරුව දුන්න දෙයියංගෙ" කතාව

    ReplyDelete
  6. බඩ නේ අත ගාන්නේ වෙන මොකවත් හෙම නෙවේ නේද?
    ඉතිං ඒක පිරිමියාටත් අදාලයිනේ.

    ReplyDelete
  7. ප්‍රතිඵලය දකින්න පුළුවන් වුනාට හේතුව කාගෙන් ආව ද කියලා දැක්කට කියන්න බැරි නිසා වෙන්නැති!!!! කතාව පුද්ගලිකව බාර ගන්න නම් එපා හො‍ඳේ.

    ReplyDelete
  8. ආගන්තුකයා,

    අපේ ගෑණු හිතුවට වඩා ෆෝර්වර්ඩ් සහෝ!

    ReplyDelete
  9. outsider,

    ඕක සමහරුන්ටනම් ඉතින් අමාරු නෑ තමයි. පැදුර පෑගුනත් ඇතිලුනෙ.
    අනික කොරපු පළියටම හිටින්නෙ නෑනෙ!
    ඒත් මගේ යාලුවෙක් උන්න ඉතාලියෙ. මිනිහ බැඳල අවුරුදු තුනක් යනකල් ළමයි නෑ. වැඩ කලේ ක්ලීනින් සර්විස් එකක. ගෙදරට කතා කරන කරන සැරේට ඕකලු අහන්නෙ. මා එක්ක දවසක් කියනව " දැන් මට මේ මඟුල එපා වෙලා බන් තීන්නෙ. දවල් තිස්සෙ පොළව උලල උලා ඇවිත් කොන්ද රිදි රිදි අරකත් කෙළින් කරන් කොරල ඉවර උනාම ආයි හෝදගන්නවත් ඇඳෙන් බහින්න අමාරුයි xxxතො" අන්න උන් තමයි දන්නෙ හාර්ඩ් වර්ක් කියන්නෙ මොකක්ද කියල!

    ReplyDelete
  10. කවිකාරි,

    දෙන්නටම කියන එක තමයි අන්න හොඳ අදහස.

    මේ ස්ත්‍රීන්ට තින්නෙ මාර ඉවක්නෙ බලන් යනකොට!

    ReplyDelete
  11. ඕනය,

    "සැටිපිකට් ඇත්ත" උඹ නං බෝතලයකට සෙට් කරගන්නම වටින මිනිහෙක් බං!

    ReplyDelete
  12. කතන්දර,

    මේ කතන්දරමද නැත්තං හැකර් කෙනෙක් දාපු කමෙන්ට් එකක්ද?
    එක අතකට ඔය කොන්ග්‍රැට්ස් කතාවට හරි මගෙ බඩ අතාගාබ්බ ආවනං ඉතින් - පිරිමියෙක්නං ඒ යාළුකං ඉවරයි, ගෑණියෙක්නං පවුල් ජීවිතේ ඉවරයි!

    ReplyDelete
  13. කවිකාරි 2

    දවසක් දරුවො නැති දෙන්නෙක් දේවාලෙකට ගිහින් බාර උනාලු. පස්සෙ දරුව ලැබුනලු. ආයි බාරෙ ඔප්පු කරන්න දරුව අරන් දේවාලෙට ගොඩ උන තැන ඉඳං දරුවගෙ අම්ම ළමය උස්ස උස්ස කෑ ගහනවලු "දෙය්යො දුන්න දරුවා,,,දෙය්යො දුන්න දරුවා" කිය කිය. මේකට මලම පැන්න තාත්තන්ඩිය සරම උස්සල "දරුව දුන්න දෙය්යා දරුව දුන්න දෙය්යා කිය කිය කෑ ගහන්න ගත්තලු අරට වඩා සද්දෙන්!

    ReplyDelete
  14. අරුණි ශපීරෝ,

    ඒකත් ඉතින් තේරුනේ ස්ත්‍රී පරාණෙකටම වෙච්ච හැටි. අනික නීතියෙ විදියටත් "මාතෘත්වය නියතයක් පීතෘත්වය අනුමානයක්" කියනවලුනෙ!

    ReplyDelete
  15. බහරේන් හොදනන් පහසුකම් වැඩිනම් හිතුවට කමක් නෑ........ බහරේන් දෙය්යෝ දරුවෝ විතරක් නොවෙයි නේ අනිත් සැප පහසුකම් සපයනවා ඇතිනේ ??අත් උදව්වට කවුරුත් ලංකාවෙන් ආවද ??

    ReplyDelete
  16. අපෝ එහෙම නොකරන එකමයි හොද..
    නැත්නම් ඉතින් ගෑනුන්ට හතර හිනාව දාන්න තවත් චාන්ස් එකක්.
    (මතකනේ හතර හිනාව..)

    ReplyDelete
  17. හික් හික්!! එහෙම කේස් එකක් තිබුනනං අපේ කස්ටිය ළමයි හදයි පෝළිමට

    ReplyDelete
  18. ඒ වුනාට ඒක අසාධාරනයි. අර යකා මැරිලි මැරිලා දාඩිය දාගෙන කරපු හරියට නිකමට වචනෙකින් හයියක් වුනාද...?

    අයිය දන්නවද අර...
    "මට මොකටැයි අයියේ කාසි... අයියනේ මහන්සි වුනේ... අයියම තියා ගන්න..." කතාව...

    ReplyDelete
  19. මේක දැන් නොවෑ දැක්කේ..
    මොරාල් ඔෆ් ද ඉස්ටෝරී.. ඕකද .. වෙන එකක්ද..?

    ReplyDelete
  20. hard work නේන්නම්...මට මතක්වෙන්නේ කතන්දරගේ පෝස්ට් එකේ 'පොඩි මෑන්' දාලා තිබුනු කමෙන්ට් එක....:D

    ReplyDelete
  21. කවිකාර නෝනෙ,

    බහරේන් දෙය්යො පොඩ්ඩක් අප්සෙට්. තාම කචල් ඉවර නෑ. මේ අවුරුද්දවත් ඇදගන්න පුළුවන් උනොත් ඇති!
    උදව්වට ඉතින් අපි දෙන්නගෙ අතපයයි, තව අර ලොකු බාහු කොළුවයි තමයි. නෝනගෙ අම්ම පිළිකාවක් හැදිල නැතිඋනේ එයාට අවුරුදු 19දි. තාත්ත නැත් උනේ 22දි. අපෙ අම්මට වයස හැට හයයි, දැනට දෙපාරක් හාට් ඇටෑක්. මට ඉන්න එකම නංගිත් සුද්දො එක්ක ෆිල්ම් හදනව. ඉතින් කවුරු ගෙන්න ගන්නද, තම හිසට තම අතමය සෙවනැල්ල!

    ReplyDelete
  22. ගිම්හාණි,

    මේ ළමයනං යන පොට එච්චර හොඳ නෑ!

    ReplyDelete
  23. ගඩොල් බ්ලොග්,

    පස්සෙ කන්න දෙන්නෙ ගඩොල්ද බං?

    ReplyDelete
  24. ප්‍රසන්න 86

    ඒකනෙ මල්ලි කියන්නෙ, අපි වෙන මහන්සිය දන්නෙ අපිනෙ!

    ඒ නඟා වගේ උන් අද නෑ බං.

    ReplyDelete
  25. මාතලං,

    ඔන්න ඔන්න ඉතින් කැත හිතනෙ ඔය!

    ReplyDelete
  26. කුමාරිහාමි,

    ඔයා කොහොමද මෙච්චර දේවල් දන්නෙ? තාම තනිකඩය නේද?

    ReplyDelete
  27. බොහොම ස්තූතියි අයියේ හෙව්ව බැළුවට. සෝ බිසී. ඒකයි. බාගෙට ලියල තියෙන්නෙ ලිපියක්. රාමසන් නිවාඩුව එනකං මඟ බලං ඉන්නෙ. ඔහෙත් එහෙම නැතෑ??

    ReplyDelete
  28. එහෙම නොවෙන එක හොඳා බන්.. නැත්තම් පවුලත් අව්ල්

    ReplyDelete
  29. ඇයි ඇත්තටම පිරිමි පාර්ශවේට කිසිම දෙයක් නැත්තෙ .....

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails