
වෙසක් මස වාසනාවන්
දුකකි අද නුඹ ගියායින්
සහෝ උඹ කල පින් බෙලෙන්
මිදේවා සසරේ දුකින්
අනේ පෙර කළ පින් මඳින්
ගියද හනිකට සමු අරන්
යලිදු කිකලක මේ ලෙසින්
නොයනු ඇත නුඹ කෙටි ගමණ්
ලොවේ තැන තැන විසිර උන්
නොයෙක් විදියේ අලි නයින්
සැමට එක අරමුණක් දුන්
පිනම ඇති යන්නට නිවන්
ලොවේ අනියත ජීවිතෙන්
දිනක පිටවිය යුතු බව දනින්
එහෙත් ගල් තව ගල් වෙමින්
කිම්ද මල් පමණක් ඉතින්?
ඔබට නිවන් සුව....දිලුම් අයියා....~!!
ReplyDeleteඇලන් ක්වාටමෙන්ගේ වීර චාරිකාව පොතේ අවසානයේ ඇලන් ක්වාටමෙන් තමන්ගේ අවසන් මොහොතෙදී තමන් එක්ක ගවේෂණ චාරිකාවලට එක්වුණු මිතුරන්ට කියනවා
ReplyDelete"මං මේ සැරේ යන්නේ අපි හවුලේ ගිය ඒවාට වඩා විශ්මයජනක චාරිකාවක්. මා ගැනත් මතක තියාගන්න. ඔබ හැමදෙනාටම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා" කියලා.
සයිබර් අවකාශයේ එකට ගමන් කරපු දිළුම් මිතුරාණෙනි ඔබ ගැනත් එසේමයි..........
ඔබට ප්රීතිමත් චාරිකාවක්........
http://aagiyakatha.blogspot.com/2011/05/blog-post_19.html