ජීවන මග පුරා කරතබාගෙන යන අහපු..දැකපු...විඳපු කතා..
හ්ම්ම් ඉන්නකෝ
තව කොච්චර කලක්ද?
1යි 2යි බැලුවාම පොඩි කික් එකක් ආවා..3 බැලුවාම කික් එකක් ආවා ඒගමන්ම කික් එක අන්ත්‍රස්දාන උනා මූණු ටික දැක්කාම.. 4 බැලුවාම නෙද්දකිං කියලා හිතුනා!
ඔබෙ සැප මගෙ සතුටයි!
:D
මල දිහා නෙවෙයි බලන්නෙ...
අන්න හරි. ඔය කියන්නෙ.
චූච්චං බුරිය දිහා
අන්තිම පින්තූරේ ඉන්න මනුස්සයට කොන්දේ ගා ගන්න බාම් කුප්පියක්වත් ගිහින් දුන්නොත් හොඳා :D
:DD අපේ සමහරුත් ඔහොමනෙ ධාරා.
ඔව්ව නවල න්වල හොඳට පුරුදුයි ධාරා.දිලිනි ඔය කියන්නෙ හස්බන්ඩ් ( හෝ බෝයි ෆ්‍රෙඩා ) ගැනද!!!
4ටම එකක් කියන්නම්.කොච්චර ලොක්කො වුනත් ඕන පිරිමියෙක් වෙලාවක වැටෙනවා.පිරිමි ගෑනු ඉස්සරහා ලස්සනට.පිරිමි පිරිමි ඉස්සරහ බලයට.ගෑනු පිරිමි ඉස්සරහ තමන් ආසා කරන ඕන දෙයකට.ගෑනු ගෑනු ඉස්සරහ තවත් උඩ යනවා.www.amuthusithuwili.wordpress.com
කකා කියන්න වගේ කවුරුත් විකිනෙන වෙලාවක් එනව.
4 ගෑනු ගෑනු
ඔව් ඔක්කොම ගැනු වගේ තමයි.
එක්කෙනෙක් වෙනස් අනිත් හැමෝටම වැඩිය.
හොඳ පැහැදිලි කිරීමක්.
බුරිය...ශ්‍රී ලාංකේය කාන්තා අනන්‍යයතාවය
නෑ, ඕක ඉන්දියාවෙන් ණයට ගත්තු සංකල්පයක්.
අන්තිම පින්තූරෙ කෙනා නැමිච්ච කෝණය අනුව ඔහු මේ දිශාවට ප්‍රතිවිරුද්ද දිශාවටද හොදින් නැමෙන්නෙකු බව පෙනේ..
අන්න නියම පැහැදිලි කිරීම.
දන්නවද සේකරගෙ "පීටර්" කියන කවිය?
01. නටනවා 02. ගෑණු නටනවා.03.ලොක්කා ඉස්සාරහ ගෑණු නටනවා 04.පිරිමි වඳිනවා.
එතකොට මුල් එකේ නටන්නෙ ගෑණු කෙනෙක් නෙමෙයිද බං?
1.හොඳයි 2.හොඳයි 3.හොඳායි4.චික් විතරක්
එහෙම කියන්න එපා හැලපෙ. මේ කවුරු කවුරුත් කරන්නෙ රස්සාවනෙ.
4 FLEXIBLE DANCERS :)
i like your point.
තාම කාටත් එච්චර තේරිලා නෑ එක පින්තූරෙක ඇස් තියෙන දිහාව ගැන. ට්‍රයි ළමායි. මගේ අදහස් හෙට හවසට.
1. අපි ඇත උස්සලා දුන්නේ 2. නෑ කියලද කියන්නේ 3. මල පන්නවා ගනා එපා. 4. එහෙම නෙවෙයි මෙහෙමයි හරියන්නේ
ඉතාම අගනා විචාරයක්. නමේ හැටියට වැඩ එහෙනං ආ!අර සපත්තු පොලිස් කරන එක මතක් උනා මට මේ පොටෝ දැක්කමත්.
3 - ලොක්ක ගෑනු දිහා බලනවා.. චාර්ල්ස් ලොක්ක දිහා බලනවා..:ඩී
ලඟින් ගිහින්. එතකොට අනිත් අය?
මාමා විතරයි කෙලී දිහා බලාන ඉන්නෙ...අනිත් උන් වෙන එකියක් දිහා බලාන ඉන්නවා වාගෙයි...අර දෙකට නැමෙන එකාගෙ නම් පිට කොන්ද උපදිනකොටම නැතුව ගිහින්......
සිරාට සිරාවටම අහුවෙලා ටිකක්.
අංක 1උඩ දා ගෙන අපි දුන්නා...අංක 2දෑත් ශක්තිමත් කොරන්න කියා හැම එකාම මෙහෙ ආවාඅංක 3ඒ උනාට අපේ මාමේ ජනතාවට මල පැනලාඅංක 4 උඹලා හරිම කුහක උන් බන්, දන්නේ නැතිද වයසට යනකොට කොන්ඩ කුඩු වෙනවා කියලා. ඉතින් මේ වයසක් මනුස්සයට වෙලා තියෙන්නෙත් ඒ දේ තමයි. පවු කියලා හිතෙනවා අප්පා.
උඹ කැමරා කාරය උනාට හිතල තියෙන්නෙ මාතලන් වගේ. :)
දුකයි
මුල තුන දැක්කමද?
1,2 ගැනනං කියන්න දෙයක් නෑ. 3 කට්ටිය දකුණු පැත්ත බලං ඉන්නෙ කණ්ඩායම ඒ පැත්තෙ වෙන්නැති.4- අයියෝ සංසාරේ! මට මං ගැනත් ලැජ්ජයි බං!
ලැජ්ජ බිමින් තියල ඔහොම නැවෙන්න ඉගෙන ගනින් ඉහලට යන්න ඕනනම්.
එක්කෙනෙක් කිව්වෙ සෙරප්පු සුප් උනත් බොන්න එයා ලෑස්ස්තියි කියලා. විධායක ජනපති බලතල නොවැ..
ඔය නොකිය නොකිය හිටියට සෑහෙන ගානක් සෙරෙප්පු සුප් සද්ද නැතිව බොනව බං.
උඩ නටන ගෑණු ළමයි තුන්දෙනාටම නැති ෆ්ලෙක්සිබිලිටි එකක් හතරවෙනියට තියෙනවනෙ.
අර වඳින කෙනාට මේ උපහාරය බුදුන් වඳින මේ දෑතින් පියුම් පොකුරු නොම ගනිමින් රබර් සදිසි ගත නවමින් මැති සඳ නමිදිමි බැතියෙන්
පංකාදු කවිය.මෙන්න මල් මිටක් මචෝ!
මෙන්න මට හිතුන දේ.පලවෙනි එකේ ඉන්න ළමය රෙද්ද ගලෝල උඩින් විසික්ක කරපු පාර ඇවිත් අර අඹ කොල අරන් ඉන්න ගෑණු ළමයගෙ කකුල් ගව බිම වැටිල නේද?දෙවනි එකේ මට හිතෙන්නෙ චාර්ලිගෙන් අහනව ඇති "තඹ සතයක් ආධාර ගෙනාවෙ නැතුවද හලෝ මෙහෙ ලොකුවට ආවෙ?" වගේ දෙයක්. ඒත් අපේ හාමිනේ මේක දැක්කම කිව්වෙ "මොකද මේ ඔක්කොම භය වෙලා, මෙව්ව සිංහල කිහිලි හරිද" වගේ දෙයක් කියනව කියලයි. අනේ මන්ද ඔය ගෑණුන්ගෙ කට කැඩුන කතා.තුන්වෙනි එකේ නැටුමෙ හොඳ කෑල්ල තිබිල තියෙන්නෙ වෙන අහක. කට්ටිය ඒක බලන අතරෙ ලොක්ක කෙල්ලගෙ පපුව දිහා බලනව. චාර්ලිය බඩ දිහා බලනව. ඒ උනාට මොකද එක්කෙනෙක්ට හැට අටයි, අනිකට හැට හතරයි.ඔය කවුරු කවුරුත් නටන්නෙ මෙයාගෙ පදේට බව දන්න කෙනා හොඳට නැවෙනකොට දොර අරින මෑන්ට යන හිනාවයි බෙර කාරයගෙ දිව දොට්ට පනින එකයි අතරෙ තීන සම්බන්දෙ හිතාගතෑකිනෙ.
4වෙනි එකේ නැවෙන එකාගේ පිටිපස්සෙනුත් පුළුවන්..ඉස්සරහින් නම් ගන්න බලාගෙනනේ ඉන්නේ.
ලොක්කා ඇර අනික් ඔක්කොම ගෑණු
ගෑනු ලොක්කටමල් දෙන්නෙ..නැමෙන එකා දෙන එක හිතා ගනින්කො..
හ්ම්ම් ඉන්නකෝ
ReplyDeleteතව කොච්චර කලක්ද?
Delete1යි 2යි බැලුවාම පොඩි කික් එකක් ආවා..3 බැලුවාම කික් එකක් ආවා ඒගමන්ම කික් එක අන්ත්‍රස්දාන උනා මූණු ටික දැක්කාම.. 4 බැලුවාම නෙද්දකිං කියලා හිතුනා!
ReplyDeleteඔබෙ සැප මගෙ සතුටයි!
Delete:D
ReplyDeleteමල දිහා නෙවෙයි බලන්නෙ...
ReplyDeleteඅන්න හරි. ඔය කියන්නෙ.
Deleteචූච්චං බුරිය දිහා
Deleteඅන්තිම පින්තූරේ ඉන්න මනුස්සයට කොන්දේ ගා ගන්න බාම් කුප්පියක්වත් ගිහින් දුන්නොත් හොඳා :D
ReplyDelete:DD අපේ සමහරුත් ඔහොමනෙ ධාරා.
Deleteඔව්ව නවල න්වල හොඳට පුරුදුයි ධාරා.
Deleteදිලිනි ඔය කියන්නෙ හස්බන්ඩ් ( හෝ බෝයි ෆ්‍රෙඩා ) ගැනද!!!
4ටම එකක් කියන්නම්.කොච්චර ලොක්කො වුනත් ඕන පිරිමියෙක් වෙලාවක වැටෙනවා.පිරිමි ගෑනු ඉස්සරහා ලස්සනට.පිරිමි පිරිමි ඉස්සරහ බලයට.ගෑනු පිරිමි ඉස්සරහ තමන් ආසා කරන ඕන දෙයකට.ගෑනු ගෑනු ඉස්සරහ තවත් උඩ යනවා.www.amuthusithuwili.wordpress.com
ReplyDeleteකකා කියන්න වගේ කවුරුත් විකිනෙන වෙලාවක් එනව.
Delete4 ගෑනු ගෑනු
ReplyDeleteඔව් ඔක්කොම ගැනු වගේ තමයි.
Deleteඑක්කෙනෙක් වෙනස් අනිත් හැමෝටම වැඩිය.
ReplyDeleteහොඳ පැහැදිලි කිරීමක්.
Deleteබුරිය...ශ්‍රී ලාංකේය කාන්තා අනන්‍යයතාවය
ReplyDeleteනෑ, ඕක ඉන්දියාවෙන් ණයට ගත්තු සංකල්පයක්.
Deleteඅන්තිම පින්තූරෙ කෙනා නැමිච්ච කෝණය අනුව ඔහු මේ දිශාවට ප්‍රතිවිරුද්ද දිශාවටද හොදින් නැමෙන්නෙකු බව පෙනේ..
ReplyDeleteඅන්න නියම පැහැදිලි කිරීම.
Deleteදන්නවද සේකරගෙ "පීටර්" කියන කවිය?
Delete01. නටනවා
ReplyDelete02. ගෑණු නටනවා.
03.ලොක්කා ඉස්සාරහ ගෑණු නටනවා
04.පිරිමි වඳිනවා.
:D
Deleteඑතකොට මුල් එකේ නටන්නෙ ගෑණු කෙනෙක් නෙමෙයිද බං?
Delete1.හොඳයි
ReplyDelete2.හොඳයි
3.හොඳායි
4.චික් විතරක්
එහෙම කියන්න එපා හැලපෙ. මේ කවුරු කවුරුත් කරන්නෙ රස්සාවනෙ.
Delete4 FLEXIBLE DANCERS :)
ReplyDeletei like your point.
Deleteතාම කාටත් එච්චර තේරිලා නෑ එක පින්තූරෙක ඇස් තියෙන දිහාව ගැන. ට්‍රයි ළමායි. මගේ අදහස් හෙට හවසට.
ReplyDelete1. අපි ඇත උස්සලා දුන්නේ
ReplyDelete2. නෑ කියලද කියන්නේ
3. මල පන්නවා ගනා එපා.
4. එහෙම නෙවෙයි මෙහෙමයි හරියන්නේ
ඉතාම අගනා විචාරයක්. නමේ හැටියට වැඩ එහෙනං ආ!
Deleteඅර සපත්තු පොලිස් කරන එක මතක් උනා මට මේ පොටෝ දැක්කමත්.
3 - ලොක්ක ගෑනු දිහා බලනවා.. චාර්ල්ස් ලොක්ක දිහා බලනවා..
ReplyDelete:ඩී
ලඟින් ගිහින්. එතකොට අනිත් අය?
Deleteමාමා විතරයි කෙලී දිහා බලාන ඉන්නෙ...අනිත් උන් වෙන එකියක් දිහා බලාන ඉන්නවා වාගෙයි...අර දෙකට නැමෙන එකාගෙ නම් පිට කොන්ද උපදිනකොටම නැතුව ගිහින්......
ReplyDeleteසිරාට සිරාවටම අහුවෙලා ටිකක්.
Deleteඅංක 1
ReplyDeleteඋඩ දා ගෙන අපි දුන්නා...
අංක 2
දෑත් ශක්තිමත් කොරන්න කියා හැම එකාම මෙහෙ ආවා
අංක 3
ඒ උනාට අපේ මාමේ ජනතාවට මල පැනලා
අංක 4
උඹලා හරිම කුහක උන් බන්, දන්නේ නැතිද වයසට යනකොට කොන්ඩ කුඩු වෙනවා කියලා. ඉතින් මේ වයසක් මනුස්සයට වෙලා තියෙන්නෙත් ඒ දේ තමයි. පවු කියලා හිතෙනවා අප්පා.
උඹ කැමරා කාරය උනාට හිතල තියෙන්නෙ මාතලන් වගේ. :)
Deleteදුකයි
ReplyDeleteමුල තුන දැක්කමද?
Delete1,2 ගැනනං කියන්න දෙයක් නෑ. 3 කට්ටිය දකුණු පැත්ත බලං ඉන්නෙ කණ්ඩායම ඒ පැත්තෙ වෙන්නැති.
ReplyDelete4- අයියෝ සංසාරේ! මට මං ගැනත් ලැජ්ජයි බං!
ලැජ්ජ බිමින් තියල ඔහොම නැවෙන්න ඉගෙන ගනින් ඉහලට යන්න ඕනනම්.
Deleteඑක්කෙනෙක් කිව්වෙ සෙරප්පු සුප් උනත් බොන්න එයා ලෑස්ස්තියි කියලා. විධායක ජනපති බලතල නොවැ..
ReplyDeleteඔය නොකිය නොකිය හිටියට සෑහෙන ගානක් සෙරෙප්පු සුප් සද්ද නැතිව බොනව බං.
Deleteඋඩ නටන ගෑණු ළමයි තුන්දෙනාටම නැති ෆ්ලෙක්සිබිලිටි එකක් හතරවෙනියට තියෙනවනෙ.
ReplyDeleteඅර වඳින කෙනාට මේ උපහාරය
ReplyDeleteබුදුන් වඳින මේ දෑතින්
පියුම් පොකුරු නොම ගනිමින්
රබර් සදිසි ගත නවමින්
මැති සඳ නමිදිමි බැතියෙන්
පංකාදු කවිය.
Deleteමෙන්න මල් මිටක් මචෝ!
මෙන්න මට හිතුන දේ.
ReplyDeleteපලවෙනි එකේ ඉන්න ළමය රෙද්ද ගලෝල උඩින් විසික්ක කරපු පාර ඇවිත් අර අඹ කොල අරන් ඉන්න ගෑණු ළමයගෙ කකුල් ගව බිම වැටිල නේද?
දෙවනි එකේ මට හිතෙන්නෙ චාර්ලිගෙන් අහනව ඇති "තඹ සතයක් ආධාර ගෙනාවෙ නැතුවද හලෝ මෙහෙ ලොකුවට ආවෙ?" වගේ දෙයක්. ඒත් අපේ හාමිනේ මේක දැක්කම කිව්වෙ "මොකද මේ ඔක්කොම භය වෙලා, මෙව්ව සිංහල කිහිලි හරිද" වගේ දෙයක් කියනව කියලයි. අනේ මන්ද ඔය ගෑණුන්ගෙ කට කැඩුන කතා.
තුන්වෙනි එකේ නැටුමෙ හොඳ කෑල්ල තිබිල තියෙන්නෙ වෙන අහක. කට්ටිය ඒක බලන අතරෙ ලොක්ක කෙල්ලගෙ පපුව දිහා බලනව. චාර්ලිය බඩ දිහා බලනව. ඒ උනාට මොකද එක්කෙනෙක්ට හැට අටයි, අනිකට හැට හතරයි.
ඔය කවුරු කවුරුත් නටන්නෙ මෙයාගෙ පදේට බව දන්න කෙනා හොඳට නැවෙනකොට දොර අරින මෑන්ට යන හිනාවයි බෙර කාරයගෙ දිව දොට්ට පනින එකයි අතරෙ තීන සම්බන්දෙ හිතාගතෑකිනෙ.
4වෙනි එකේ නැවෙන එකාගේ පිටිපස්සෙනුත් පුළුවන්..ඉස්සරහින් නම් ගන්න බලාගෙනනේ ඉන්නේ.
ReplyDeleteලොක්කා ඇර අනික් ඔක්කොම ගෑණු
ReplyDeleteගෑනු ලොක්කටමල් දෙන්නෙ..නැමෙන එකා දෙන එක හිතා ගනින්කො..
ReplyDelete