tag:blogger.com,1999:blog-6292398737018902574.post7926740017297776831..comments2023-10-15T13:38:22.373+03:00Comments on සැහැල්ලුව: මේ ගැටය (තෝර )ගන්න පුලුවන්ද?ඉන්දික උපශාන්තhttp://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comBlogger51125tag:blogger.com,1999:blog-6292398737018902574.post-55920448864993152742013-11-21T13:21:23.874+03:002013-11-21T13:21:23.874+03:00ගෑනු ලොක්කටමල් දෙන්නෙ..නැමෙන එකා දෙන එක හිතා ගනින්...ගෑනු ලොක්කටමල් දෙන්නෙ..නැමෙන එකා දෙන එක හිතා ගනින්කො..Anonymoushttps://www.blogger.com/profile/15539360650689845935noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-27254158935899144162013-11-20T05:45:24.086+03:002013-11-20T05:45:24.086+03:00ලොක්කා ඇර අනික් ඔක්කොම ගෑණුලොක්කා ඇර අනික් ඔක්කොම ගෑණුඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-25294448899651420962013-11-19T20:08:51.589+03:002013-11-19T20:08:51.589+03:004වෙනි එකේ නැවෙන එකාගේ පිටිපස්සෙනුත් පුළුවන්..ඉස්සර...4වෙනි එකේ නැවෙන එකාගේ පිටිපස්සෙනුත් පුළුවන්..ඉස්සරහින් නම් ගන්න බලාගෙනනේ ඉන්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-36522200352238830092013-11-19T20:03:02.767+03:002013-11-19T20:03:02.767+03:00චූච්චං බුරිය දිහාචූච්චං බුරිය දිහාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-6481150658339414202013-11-19T19:19:36.341+03:002013-11-19T19:19:36.341+03:00මෙන්න මට හිතුන දේ.
පලවෙනි එකේ ඉන්න ළමය රෙද්ද ගලෝල...මෙන්න මට හිතුන දේ.

පලවෙනි එකේ ඉන්න ළමය රෙද්ද ගලෝල උඩින් විසික්ක කරපු පාර ඇවිත් අර අඹ කොල අරන් ඉන්න ගෑණු ළමයගෙ කකුල් ගව බිම වැටිල නේද?

දෙවනි එකේ මට හිතෙන්නෙ චාර්ලිගෙන් අහනව ඇති "තඹ සතයක් ආධාර ගෙනාවෙ නැතුවද හලෝ මෙහෙ ලොකුවට ආවෙ?" වගේ දෙයක්. ඒත් අපේ හාමිනේ මේක දැක්කම කිව්වෙ "මොකද මේ ඔක්කොම භය වෙලා, මෙව්ව සිංහල කිහිලි හරිද" වගේ දෙයක් කියනව කියලයි. අනේ මන්ද ඔය ගෑණුන්ගෙ කට කැඩුන කතා.

තුන්වෙනි එකේ නැටුමෙ හොඳ කෑල්ල තිබිල තියෙන්නෙ වෙන අහක. කට්ටිය ඒක බලන අතරෙ ලොක්ක කෙල්ලගෙ පපුව දිහා බලනව. චාර්ලිය බඩ දිහා බලනව. ඒ උනාට මොකද එක්කෙනෙක්ට හැට අටයි, අනිකට හැට හතරයි.

ඔය කවුරු කවුරුත් නටන්නෙ මෙයාගෙ පදේට බව දන්න කෙනා හොඳට නැවෙනකොට දොර අරින මෑන්ට යන හිනාවයි බෙර කාරයගෙ දිව දොට්ට පනින එකයි අතරෙ තීන සම්බන්දෙ හිතාගතෑකිනෙ.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-78135091697930105862013-11-19T18:59:21.448+03:002013-11-19T18:59:21.448+03:00පංකාදු කවිය.
මෙන්න මල් මිටක් මචෝ!පංකාදු කවිය.

මෙන්න මල් මිටක් මචෝ!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-37416261524350450672013-11-19T18:57:46.390+03:002013-11-19T18:57:46.390+03:00ඔය නොකිය නොකිය හිටියට සෑහෙන ගානක් සෙරෙප්පු සුප් සද...ඔය නොකිය නොකිය හිටියට සෑහෙන ගානක් සෙරෙප්පු සුප් සද්ද නැතිව බොනව බං.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-34833480084975569942013-11-19T18:55:06.107+03:002013-11-19T18:55:06.107+03:00ලැජ්ජ බිමින් තියල ඔහොම නැවෙන්න ඉගෙන ගනින් ඉහලට යන්...ලැජ්ජ බිමින් තියල ඔහොම නැවෙන්න ඉගෙන ගනින් ඉහලට යන්න ඕනනම්.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-40413370057333080082013-11-19T18:53:45.378+03:002013-11-19T18:53:45.378+03:00මුල තුන දැක්කමද?මුල තුන දැක්කමද?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-15359496383120964452013-11-19T18:53:27.777+03:002013-11-19T18:53:27.777+03:00උඹ කැමරා කාරය උනාට හිතල තියෙන්නෙ මාතලන් වගේ. :)උඹ කැමරා කාරය උනාට හිතල තියෙන්නෙ මාතලන් වගේ. :)ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-86884826227968694142013-11-19T18:51:24.038+03:002013-11-19T18:51:24.038+03:00සිරාට සිරාවටම අහුවෙලා ටිකක්.සිරාට සිරාවටම අහුවෙලා ටිකක්.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-49672361092209844462013-11-19T18:51:01.739+03:002013-11-19T18:51:01.739+03:00ලඟින් ගිහින්. එතකොට අනිත් අය?ලඟින් ගිහින්. එතකොට අනිත් අය?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-52043319191449587762013-11-19T18:49:58.025+03:002013-11-19T18:49:58.025+03:00ඉතාම අගනා විචාරයක්. නමේ හැටියට වැඩ එහෙනං ආ!
අර සප...ඉතාම අගනා විචාරයක්. නමේ හැටියට වැඩ එහෙනං ආ!

අර සපත්තු පොලිස් කරන එක මතක් උනා මට මේ පොටෝ දැක්කමත්.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-58899554802462840582013-11-19T18:47:49.473+03:002013-11-19T18:47:49.473+03:00එහෙම කියන්න එපා හැලපෙ. මේ කවුරු කවුරුත් කරන්නෙ රස්...එහෙම කියන්න එපා හැලපෙ. මේ කවුරු කවුරුත් කරන්නෙ රස්සාවනෙ.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-8744536230308784432013-11-19T18:47:11.865+03:002013-11-19T18:47:11.865+03:00එතකොට මුල් එකේ නටන්නෙ ගෑණු කෙනෙක් නෙමෙයිද බං?එතකොට මුල් එකේ නටන්නෙ ගෑණු කෙනෙක් නෙමෙයිද බං?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-49794498092001412672013-11-19T18:45:55.208+03:002013-11-19T18:45:55.208+03:00දන්නවද සේකරගෙ "පීටර්" කියන කවිය?දන්නවද සේකරගෙ "පීටර්" කියන කවිය?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-75389442091449993622013-11-19T18:44:52.482+03:002013-11-19T18:44:52.482+03:00නෑ, ඕක ඉන්දියාවෙන් ණයට ගත්තු සංකල්පයක්.නෑ, ඕක ඉන්දියාවෙන් ණයට ගත්තු සංකල්පයක්.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-82686964077518443732013-11-19T18:43:36.790+03:002013-11-19T18:43:36.790+03:00හොඳ පැහැදිලි කිරීමක්.හොඳ පැහැදිලි කිරීමක්.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-43999969195077715932013-11-19T18:43:17.953+03:002013-11-19T18:43:17.953+03:00ඔව් ඔක්කොම ගැනු වගේ තමයි.ඔව් ඔක්කොම ගැනු වගේ තමයි.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-47645702837096518522013-11-19T18:42:29.512+03:002013-11-19T18:42:29.512+03:00කකා කියන්න වගේ කවුරුත් විකිනෙන වෙලාවක් එනව.කකා කියන්න වගේ කවුරුත් විකිනෙන වෙලාවක් එනව.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-52996353769565545652013-11-19T18:40:08.702+03:002013-11-19T18:40:08.702+03:00ඔව්ව නවල න්වල හොඳට පුරුදුයි ධාරා.
දිලිනි ඔය කියන්...ඔව්ව නවල න්වල හොඳට පුරුදුයි ධාරා.

දිලිනි ඔය කියන්නෙ හස්බන්ඩ් ( හෝ බෝයි ෆ්රෙඩා ) ගැනද!!!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-82854401363345371572013-11-19T18:38:22.439+03:002013-11-19T18:38:22.439+03:00අන්න හරි. ඔය කියන්නෙ.අන්න හරි. ඔය කියන්නෙ.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-66378754888622380062013-11-19T18:33:23.183+03:002013-11-19T18:33:23.183+03:00ඔබෙ සැප මගෙ සතුටයි!ඔබෙ සැප මගෙ සතුටයි!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-91796564864233619192013-11-19T18:32:44.449+03:002013-11-19T18:32:44.449+03:00තව කොච්චර කලක්ද?තව කොච්චර කලක්ද?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-36808692472338713972013-11-19T11:49:42.915+03:002013-11-19T11:49:42.915+03:00අර වඳින කෙනාට මේ උපහාරය
බුදුන් වඳින මේ ...අර වඳින කෙනාට මේ උපහාරය

බුදුන් වඳින මේ දෑතින්

පියුම් පොකුරු නොම ගනිමින්

රබර් සදිසි ගත නවමින්

මැති සඳ නමිදිමි බැතියෙන් Anonymousnoreply@blogger.com