tag:blogger.com,1999:blog-6292398737018902574.post8931817747300335748..comments2023-10-15T13:38:22.373+03:00Comments on සැහැල්ලුව: මහින්ද රාජපක්ෂ රැකගමු- කළගුණ සළකමු! Tribute to Mahinda Rajapaksha ඉන්දික උපශාන්තhttp://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comBlogger87125tag:blogger.com,1999:blog-6292398737018902574.post-56593735278876340792015-08-21T05:16:58.627+03:002015-08-21T05:16:58.627+03:00අභීත සල්ලි ආපහු ගෙව්වද ඉන්දික?අභීත සල්ලි ආපහු ගෙව්වද ඉන්දික?Anonymoushttps://www.blogger.com/profile/03804479650020711289noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-56288351694741015442015-01-08T09:48:25.314+03:002015-01-08T09:48:25.314+03:00මම නම් කියන්නේ ඔච්චර දේවල් කරන්න ඕනේ නැහැ.මහින්ද ව...මම නම් කියන්නේ ඔච්චර දේවල් කරන්න ඕනේ නැහැ.මහින්ද වැරදි කරලා තියෙනවානම් අනිවර්යෙන් අධිකරණ ක්‍රියාමාර්ගයක් අරගත යුතුයි.ඊට පස්සේයි ඔහුට සමාවක් දිය යුතුද නැතිද කියා තීරණය කල යුත්තේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-75358226417699196752015-01-07T10:15:27.744+03:002015-01-07T10:15:27.744+03:00@AnonymousJanuary 6, 2015 at 8:39 AM
//එචචර ඕනෙ න...@AnonymousJanuary 6, 2015 at 8:39 AM

//එචචර ඕනෙ නෑ. සුමනදාසයාට බල කරමු අභීතට ණයක් දෙන්න කියලා. ඔක්කෝම හරි එතකොට.//

අම්මපා මරුම මරු යෝජනාව... මිනිහෙකුට දෙන්න පුළුවන් උපරිම දඬුවම තමයි ඒක...

@ ඉන්දික උපශාන්ත

මීමුරේට යවල විතරක් මදි.. අර මොකද්ද කන්ද නග්ගන්නත් ඕනෑ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-38549080931213823882015-01-07T04:44:16.828+03:002015-01-07T04:44:16.828+03:00Amarasiri Dodangoda had retired in 2009 :) for goo...Amarasiri Dodangoda had retired in 2009 :) for good.

http://en.wikipedia.org/wiki/Amarasiri_DodangodaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-10588463248848812892015-01-07T02:52:41.908+03:002015-01-07T02:52:41.908+03:00It should be either 'A tribute to Mahinda Raja...It should be either 'A tribute to Mahinda Rajapaksa' or 'The tribute to Mahinda Rajapaksha'. The use of definite or indefinite article makes the meaning different. If indefinite it is something like a poem. If you you the definite article you are referring to most probably an attempt by another. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-28825506796376401372015-01-07T02:41:28.962+03:002015-01-07T02:41:28.962+03:00මකසි කියන්නෙ ගොළු සහන්. මකසි කියන්නෙ ගොළු සහන්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-71481613950616621482015-01-06T18:56:40.320+03:002015-01-06T18:56:40.320+03:00Roosvelt was not defeated. He died. Churchill was ...Roosvelt was not defeated. He died. Churchill was defeated a couple of months after winning the war. People respected and honoured him but decided that he was not the best leader for the country during peace time.pra jayhttps://www.blogger.com/profile/05415467788901523620noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-7856592181430661042015-01-06T18:53:29.698+03:002015-01-06T18:53:29.698+03:00මඩ , අල්ලස ,මැර බලය හා රාජ්‍ය දේපල අව භාවිතය හැරුණ...මඩ , අල්ලස ,මැර බලය හා රාජ්‍ය දේපල අව භාවිතය හැරුණු විට මහින්දගේ චන්ද සටනේ ප්‍රධානම තුරුම්පුව වන්නේ යුද්ධ ජයග්‍රහණය, ජාත්‍යන්තර කුමන්ත්‍රණ හා ඊනියා සංවර්ධනයයි. රාජපක්ෂගේ යුද්ධය ගැන අප මීට පෙර ලිපියෙන් කීවෙමු.

රාජපක්ෂ/වීරවංශ ඇතුලු කල්ලිය කියන පරිදි ඇමෙරිකානුවන් හා යුරෝපීයන්ට මහින්දගේ රජය පෙරලීමට කුමන්ත්‍රණ කිරීම හැර වෙනත් කිසිම වැඩක් නැත. ඒ රටවල නායකයන්ගේ සිට අත දරුවන් දක්වා සියලු දෙනා උදේ ඇස ඇරි මොහොතේ පටන් නින්දට යන තෙක් කල්පනා කරන්නේ මහින්දගේ ආණ්ඩූව පෙරලා ශ්‍රී ලංකාව අස්ථාවර කරන්නේ කෙසේ ද යන්නයි.

රාජපක්ෂ තෙමේමත් වීරවංශ ඇතුලු ඔහුගේ ගිරා පෝතකයිනුත් පුන පුනා කියන්නේ මේ කුමන්ත්‍රණ පැරදවීමට නම් ඔවුන්ට බලය දිය යුතු බවයි.

අපි නිකමට මොහොතකට සිතමු මේ කියන ආකාරයේ කුමන්ත්‍රණයක් ඇත්තටම පවතිනවා යැයි කියා. එනම් මෙම බටහිර රටවල වෙසෙන්නවුන් රැ දවාලක් නැතිව ලංකාව අස්ථාවර කිරීමට කැස කවන වා යැයි කියන කතාව ඇත්ත බව.

එසේ නම් කළ යුත්තේ මොනවාද? රා බී ගත් ගමේ චණ්ඩියෙකු ලෙස කුණුහරුප කියමින් කෑ ගැසීමද?

නැතිනම් එසේ ඔවුන් මෙරටට මැදිහත් වන හේතු සොයා ඒවා විසඳා සැබෑ රාජ්‍යතාන්ත්‍රික මැදිහත් වීමක් කර එම උත්සාහයන් පැරදවීමද? ඔවුන්ට අප රටට අත පෙවීමට පසුබිම සකස් කරන මානව හිමිකම් අහිමි කිරීම , සීමා කෙරෙමින් ඇති ප්රජාතන්ත්රවාදය වැනි කරුණු වලට සැබෑ විසඳුම් දීම නොවේද?

අනික් අතට ජාත්‍යන්තර පීඩනයක් එල්ල වන විට ඊට එරෙහිව කටයුතු කල යුත්තේ. කල හැක්කේ ඊට මනා සේ පුහුණු කළ විනය ගරුක විදේශ සේවයකින් මිස මත් පැන් බී එකිනෙකා මරාගන්නා කසඩ රස්තියාදු කාරයින්ගෙන් හා නූගත් ඥාතින්ගෙන් පිරවූ විදේශ සේවයකින්ද? රාජපක්ෂගේ විදේශ සේවය එබඳුය. ජාත්‍යන්තර කුමන්ත්‍රණ පැරදවීම කෙසේ වෙතත් ඒවා ඇති කිරීමට නම් ඔවුන්ට හැකිය.

kalamadiriya
http://bitternight.blogspot.com/2015/01/3.htmlAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-79162995886874845362015-01-06T18:10:28.246+03:002015-01-06T18:10:28.246+03:00දැනට ඇති යහ පාලනය නොදැක ඉන්නා යහපාලකාය එලාවන්න හදන...දැනට ඇති යහ පාලනය නොදැක ඉන්නා යහපාලකාය එලාවන්න හදන උන්නට. එය සිදු වුනොත් තේරේවි කරගත් ගොන් කම. නැත්නම් දිගටම කුමන්ත්‍රණ සිදුවේවි.Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-46053935887661658062015-01-06T18:07:53.582+03:002015-01-06T18:07:53.582+03:002015 ජනවාරි 5 රාත්‍රි 12.00 න් සියළු ඡන්ද ප්‍රචාර ...2015 ජනවාරි 5 රාත්‍රි 12.00 න් සියළු ඡන්ද ප්‍රචාර කටයුතු අවසන් කළ යුතුය. නීතියක් ලෙස මෙය බ්ලොග් වලට අදාළ නැති වුවද මෙසේ කරන හේතුව ප්‍රචාරයන්ගෙන් මිදී ස්වාධීනව තීරණයක් ගැනීමට ඡන්ද දායකයාට ඉඩ සලසා දීමය. එනිසා ජනවාරි පස් වැනිදා රාත්‍රි 12.00 න් පසු කරන ඕනෑම ඡන්ද ප්රචාරක කටයුත්තක් සදාචාර විරෝධී වෙයි. (මේ කියන්නේ නීතිය ගැන නොවේ.)

අනුන්ගේ සදාචාරය නිතර ප්‍රශ්න කරන අජිත් පැරකුම් ජයසිංහ මහතා මේ සදාචාරය බිඳින්නේ තමන් දිනමිණ කර්තෘ කමට නිසි සුදුස්සෙක් බව ඔප්පු කරන්නටද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-8515072999916416452015-01-06T16:26:31.759+03:002015-01-06T16:26:31.759+03:00Many thanks mate!
//Comments are so hillarious// ...Many thanks mate!

//Comments are so hillarious// we are very serious too ;)ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-87130645393577802412015-01-06T16:22:36.460+03:002015-01-06T16:22:36.460+03:00බොට වැරදිල මචං, දොඩං මලේ 2009දි. මං හිතන්නෙ ඔයි කි...බොට වැරදිල මචං, දොඩං මලේ 2009දි. මං හිතන්නෙ ඔයි කියන්නෙ වික්‍රමනායක හිටපු අකමැති. ඔව් ඒ මහලු මඩම අනිව වහල දන්න ඕන.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-38644040656175975092015-01-06T16:21:18.826+03:002015-01-06T16:21:18.826+03:00අනිව. අපි එතුමව රැක ගන්නම ඕනෙ මේ වෙලාවෙ. මුන් ඒ අහ...අනිව. අපි එතුමව රැක ගන්නම ඕනෙ මේ වෙලාවෙ. මුන් ඒ අහින්සකයව අන්දනව. අනික වයසත් දැන් 70 උනානෙ. ඔයි මදෑ!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-64984840709063128742015-01-06T16:17:02.196+03:002015-01-06T16:17:02.196+03:00පට්ට! ඔන්න ඔහෙ තණමල්විල දිහාවෙන් රොකට් එහෙකුත් ඇන්...පට්ට! ඔන්න ඔහෙ තණමල්විල දිහාවෙන් රොකට් එහෙකුත් ඇන්න පල අර පොඩි එකාගෙ ආසාව ඉස්ට කරගන්න.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-37284390986826571622015-01-06T16:12:04.634+03:002015-01-06T16:12:04.634+03:00දකුණෙනෙ බං, ලණු අඹරන මධ්‍යස්ථානයක් දාමු සජිනවයි, ක...දකුණෙනෙ බං, ලණු අඹරන මධ්‍යස්ථානයක් දාමු සජිනවයි, ක්ෂෙනුකාවයි වගේ තව ලණු දුන්න කට්ටිය දාල.

මගේ බෝලෙ යවල බෑ බං, තව එකෙක් හදන්න ඉන්නෙ. තියන් උන්නට වැඩක් ගන්නෙත් නැති එකේ උඹම ඒ උදව්ව කරල දියන්.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-74900919550595080962015-01-06T16:09:50.420+03:002015-01-06T16:09:50.420+03:00@ ක.මි - අපි එහෙමයි, කවදත් රට බේරාත්තු නායකයට සපෝට...@ ක.මි - අපි එහෙමයි, කවදත් රට බේරාත්තු නායකයට සපෝට්, ආයෙ ඒකෙ කතා දෙකක් නෑ.

@ ඇනෝ 9.48 - මේ පාර කට්ටිය එෆ් බී එකේ හිරවෙලා, බැට්ල් ෆීල්ඩ් දෙහෙකට ටීම් නෑ. එච්චරට පිරිහිල. මට මක්තක් වෙන්නෙ පිං පිරිහිච්චි රාජසිංහට අරිට්ඨ කීවෙන්ඩු නිසා වෙච්චි කෙළවිල්ල.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-71419099830260418502015-01-06T16:06:10.547+03:002015-01-06T16:06:10.547+03:00මේ ලඟදි fb මිත්‍රයෙක් අහල තිබ්බ ඇයි සංග දැම්ම යන්න...මේ ලඟදි fb මිත්‍රයෙක් අහල තිබ්බ ඇයි සංග දැම්ම යන්නෙ කියල? මම කිව්වෙ, පීක් එකේ අයින් උනාම සදාකල් රැඳී ඉන්නව කියල. ඌ ඒත් ඇහුව කොහොමද මේ සංගගෙ පීක් එකයි කියල කියන්නෙ කියල.

කොහොම හරි සංග ඒක අඳුනගත්ත, ඒත් මරාට තමන්ගෙ පීක් එක අඳුනගන්න බැරි උනා!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-25077444545799888962015-01-06T16:03:37.062+03:002015-01-06T16:03:37.062+03:00@ ඇනෝ 8.20 -
10. මරානා මන්දිරය.
11. එතකොට රංගට ම...@ ඇනෝ 8.20 -

10. මරානා මන්දිරය.
11. එතකොට රංගට මොකද්ද?
12. ඊට වඩා හොඳයි මාධ්‍ය ප්‍රකාෂක කම
13. සුමනෙ ලෙඩින්, කැකුළට ඒක දෙමු.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-48877377571088241932015-01-06T16:00:19.050+03:002015-01-06T16:00:19.050+03:00He did not work for two successive terms, thus mos...He did not work for two successive terms, thus most likely to be as Rooseveltඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-15125030073029948922015-01-06T15:41:23.642+03:002015-01-06T15:41:23.642+03:00රජකාලෙ වැසිකිළියෙ හිටය පොරක් සට්ටැඹිරාළ කියල. රජා ...රජකාලෙ වැසිකිළියෙ හිටය පොරක් සට්ටැඹිරාළ කියල. රජා බොග දැම්මම මිනිහ තමයි අත දාල හෝදන්නෙ. අන්න එක එහෙමම දෙනව විමළෙට.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-36488257083427753412015-01-06T15:40:26.778+03:002015-01-06T15:40:26.778+03:00අර වැව් බැඳි රාජ්ජෙ උත්තමයෙක් නේද බං එකේ ලොක්ක? හැ...අර වැව් බැඳි රාජ්ජෙ උත්තමයෙක් නේද බං එකේ ලොක්ක? හැබැයි පච වංසට කලින් රාජිතයත් ඕක ටිකක් කෑව නේද?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-2451945819417681032015-01-06T15:39:15.843+03:002015-01-06T15:39:15.843+03:00අපි සුමණෙව මීමුරේ යවමු.අපි සුමණෙව මීමුරේ යවමු.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-5871105609545133792015-01-06T15:35:43.654+03:002015-01-06T15:35:43.654+03:00පොඩි උන්ට ගල් ගැහිල්ල අකැපයිපොඩි උන්ට ගල් ගැහිල්ල අකැපයිඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-39404127059164777182015-01-06T15:35:24.019+03:002015-01-06T15:35:24.019+03:00කනත්තක් කිට්ටුව මහින්ද මහත්තයගෙ ගේ හදන එක නරකයිනෙ ...කනත්තක් කිට්ටුව මහින්ද මහත්තයගෙ ගේ හදන එක නරකයිනෙ මචෝඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-21649125423278185262015-01-06T15:34:06.195+03:002015-01-06T15:34:06.195+03:00කුමාරිහාමි - ඒකනෙ, ඒකාලෙම මාව බැන්දනං ඔයාටත් චාන්ස...කුමාරිහාමි - ඒකනෙ, ඒකාලෙම මාව බැන්දනං ඔයාටත් චාන්ස් එකක් ගන්න තිබ්බ. දැන් කරන්න තියෙන්නෙ ඔයාගෙ උඩරට උඹහ කුළ පාරිශුද්ධ හබියව දේශපාලනේට දාන එක තමා.

@ නිර්මළා - එලීනා ජයවර්ධන වගේ කෙනෙක් උනොත් හරි විජේතුංග මැණිකෙ කෙනෙක් උනොත් හරි අවුලක් නෑ. ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.com