tag:blogger.com,1999:blog-6292398737018902574.post8732781789980373150..comments2023-10-15T13:38:22.373+03:00Comments on සැහැල්ලුව: සිංහබාහු ක්රමයෙන් නව වසරට අනාවැකි......ඉතිරි කොටස...ඉන්දික උපශාන්තhttp://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-6292398737018902574.post-30946764018783229192012-01-12T10:13:26.867+03:002012-01-12T10:13:26.867+03:00අසරණයා,
මාත් එහෙම එකක් දැක්කෙ නෑනෙ! ආයි ලියහං බන්...අසරණයා,

මාත් එහෙම එකක් දැක්කෙ නෑනෙ! ආයි ලියහං බන්.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-1500782019286232952012-01-10T20:13:13.055+03:002012-01-10T20:13:13.055+03:00කෝ බං රාළහාමි මගේ කොමෙන්ට් එක...කෝ බං රාළහාමි මගේ කොමෙන්ට් එක...අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-78684440414604869842012-01-09T15:04:35.653+03:002012-01-09T15:04:35.653+03:00ඕනය,
අත් වල රේඛ නැති කල මොන අනාවැකිද බොල?ඕනය,

අත් වල රේඛ නැති කල මොන අනාවැකිද බොල?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-92006966178347072262012-01-08T14:20:33.752+03:002012-01-08T14:20:33.752+03:00කෝ එතකොට අපි වගේ අවසේස ජනයාට අදාලව අනාවැකි ???කෝ එතකොට අපි වගේ අවසේස ජනයාට අදාලව අනාවැකි ???duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-65537392412567202842012-01-07T16:49:57.433+03:002012-01-07T16:49:57.433+03:00රාජ්,
හිඟන්නන්ට උණුබත් කොයින්ද?
----------------...රාජ්,

හිඟන්නන්ට උණුබත් කොයින්ද?

දුකා,

යකෝ අපේ නෝනවත් මාව නග්ගවන්නෙ නෑ වත්තෙ මුරුංගගහට. ඒකට මෙන්න මූ!

ඩිනේෂ්,

චින්චැට්කිරිල්ලී,

මාත් ඉතින් ඔයගොඩේම තමයි මේ කිව්වට.

සඳරු,

එතකොට විපක්සෙ එක අවුල්ද? මේ නං අලියට බනින අලියෙක්ද කොහෙද!

ඔබ නුදුටු ලොව,

ස්තූතියි!

කුමාරිහාමි,

කුමාරිහාමිල ගැන මොනා ලියන්නද. තරහ නොගෙන ඔහෙං පොඩ්ඩක් ඉඳල යන්ට ආයිබෝං.

ගොඩයා,

මම මේ කවිපන්තියක් ලිව්වමයි. බලනකොට එහෙනං ඒකත් අවුලක් නෑ වගේ!

ගිම්හාණි,

අපි කිව්වෙ? මං බඳින්න කලින්නං කෙල්ලොන්ගෙ අත බලා සාත්තර කිව්ව. දැන් මගේ කල නොහොඳ වෙයි කියල ඒ වැඩේ අතෑරල තීන්නෙ ( අපේ නෝනගෙ අතින් ඇල්ලුවෙත් ඔය සාත්තර ගුලියක් දාල තමයි තමයි මුලිම්ම ) :D

ඔබා-ම

ආවඩාම ආයුබෝවේවා...

නවම්,

මොනා කියන්නද බං අමුතුවෙන්? අනික මොන සාත්තරේටද ඒ ගොල්ලන්ගෙ මී උන්න මේ වෙනස් වෙන එව්ව මීටර් වෙන්නෙ?

පිණිබිඳු,

මොකද බං සැට් එක කියන්නෙ. සෙට් එක සෙට් එක! :DD

පොඩ්ඩි,

ස්තූතියි ආවට.

මට තේරුනේ නෑ මං කොරාපු අසාධාරනේ! ඔබ තුමී දාන්නෙත් පොඩ්ඩි දාන දෝස්මුරෙනං, අන්න මං නවම් මලයට කිව්ව උත්තරේ. :Dඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-71869516640092133542012-01-06T07:27:14.327+03:002012-01-06T07:27:14.327+03:00හරිම අසාධාරණයි.හරිම අසාධාරණයි.පොඩ්ඩිhttps://www.blogger.com/profile/00494626794446430137noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-46129470203640159622012-01-05T09:06:05.232+03:002012-01-05T09:06:05.232+03:00මරු කවි සැට් එකමරු කවි සැට් එකපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-50689591982415900572012-01-04T12:08:02.315+03:002012-01-04T12:08:02.315+03:00අම්මප කිව්වත් වගේ කෝ බවලත් උදවිය ගැන මුකුත්ම කියල ...අම්මප කිව්වත් වගේ කෝ බවලත් උදවිය ගැන මුකුත්ම කියල නෑ නෙවAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-8296779135832836782012-01-04T10:42:36.390+03:002012-01-04T10:42:36.390+03:00ආයු බෝ වේවා...!!!ආයු බෝ වේවා...!!!Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-1320563925983284662012-01-04T07:23:19.005+03:002012-01-04T07:23:19.005+03:00එතකොට අපි ගැන කතාකරන්නේ නැද්ද ?එතකොට අපි ගැන කතාකරන්නේ නැද්ද ?Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-20801424944224306422012-01-04T06:57:32.224+03:002012-01-04T06:57:32.224+03:00කවි ටික නම් මැක්සා....... අලුත් අවුරුද්ද කවියෙන්ම ...කවි ටික නම් මැක්සා....... අලුත් අවුරුද්ද කවියෙන්ම නැගලා යයි....ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-44924891959799483952012-01-04T05:18:49.783+03:002012-01-04T05:18:49.783+03:00කවි ටික නම් ලස්සනයි. ඒත් අපිට අනාවැකි නැති හන්දා ඔ...කවි ටික නම් ලස්සනයි. ඒත් අපිට අනාවැකි නැති හන්දා ඔන්න අපි ගියා. :DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-13388968025468775572012-01-03T21:52:04.405+03:002012-01-03T21:52:04.405+03:00එළ කවි ටික.....එළ කවි ටික.....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-30896173312497395812012-01-03T19:59:57.205+03:002012-01-03T19:59:57.205+03:00මරු කවි සෙට් එක .රජයේ දේස පාලකයන් ගැන තියන කයි දෙක...මරු කවි සෙට් එක .රජයේ දේස පාලකයන් ගැන තියන කයි දෙකට මගේ මනාපයහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-9409243326273325042012-01-03T19:31:32.546+03:002012-01-03T19:31:32.546+03:00අපෝ..විදේශ කට්ටියට මාත් ඉන්නවනෙ සික්..අපෝ..විදේශ කට්ටියට මාත් ඉන්නවනෙ සික්..වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-3362189853540386172012-01-03T18:46:18.947+03:002012-01-03T18:46:18.947+03:00අර විදේශ කට්ටියට ලියපු ටිකටනම් මම ලයික්.. මේ යන වි...අර විදේශ කට්ටියට ලියපු ටිකටනම් මම ලයික්.. මේ යන විදිහට ඕක අනිවාර්යෙන් වෙනවා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-39952339553046689332012-01-03T18:43:16.448+03:002012-01-03T18:43:16.448+03:00පත්තරේක විශේෂාංග ලිපියකට දාන්න මරු කවි ටික බන් . ....පත්තරේක විශේෂාංග ලිපියකට දාන්න මරු කවි ටික බන් . . ඇත්තමයි . . . කියනවට වත් රාවයට හරි යවපන්කෝ . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-31157143872007571212012-01-03T17:43:52.794+03:002012-01-03T17:43:52.794+03:00//ගුටි කනවා මිස තොප හට මස් නං එනු නැත්තේ//
සහතික ඇ...//ගුටි කනවා මිස තොප හට මස් නං එනු නැත්තේ//
සහතික ඇත්ත.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.com