tag:blogger.com,1999:blog-6292398737018902574.post8575318193513725082..comments2023-10-15T13:38:22.373+03:00Comments on සැහැල්ලුව: මහා පරිමාණ ඉදිකිරීම ගැන ඇත්තටම දැනගත යුතු දේ ( බොරුව, මවා පෑම සහ සැබෑව අතර වෙනස )ඉන්දික උපශාන්තhttp://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comBlogger138125tag:blogger.com,1999:blog-6292398737018902574.post-79995899457359819112013-12-23T22:45:21.850+03:002013-12-23T22:45:21.850+03:00එකනේ ඔය images, google image search එකට අහුවෙන්නේ ...එකනේ ඔය images, google image search එකට අහුවෙන්නේ නෑ කියලා පොරට ඔච්චරටම sure.
English videos වලින් නෙමෙයි ඕවා අරන් තියෙන්නෙ කියලා නම් මටත් sureAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-40027704563218718502013-12-23T22:09:50.852+03:002013-12-23T22:09:50.852+03:00දවාලෙ ඉඳලම වෙච්චි දේ මේල් අප්ඩේට් වලින් බලාගෙන හිට...දවාලෙ ඉඳලම වෙච්චි දේ මේල් අප්ඩේට් වලින් බලාගෙන හිටියෙ. වැඩ අස්සෙ දෙකොනෙන් හිනා :D

එක්කෙනෙක් තමන්ගෙ සයිට් එකේම ඇනෝ කමෙන්ට් දාල, ඒවට තම්න්ම ඇනෝ උත්තර දීල නැති සුළි සුළං මවන වැඩේ මම හිතන්නෙ අර උඩ මම කියල තීන පොලු කරුගෙන් කොපි කරන්න ගිහින් වගේ. දැන් එතන කිසි ගෝ එකක් නැති නිසා මේ පැත්තෙ ඇවිත් කකුල උස්සන්න අරන්. අමාරුවෙන් අත දාගෙන පිට කසාගන්න ගිහින් උලුකුවෙන්න ඇහැකි කියල අවවාද කරනව ඇර වෙන කියන්න දෙයක් නෑ.
තමන්ගෙ උප්පැන්නෙ නමින් බ්ලොග්, කමෙන්ට් කොටන, කියන්න තීන ඕන කෙනෙක්ට කෙලින් කියන මට ආයි ඇනෝ ඇවිත් දාන්න දෙයක් නෑ. අනික එහෙම හැංගිල පොර වෙන්න ඕනනං මටත් තිබ්බ "නිෂ්ශබ්ධ විළියම්" වගේ නමක් දාන් බ්ලොග් කොටන්න. මගේ බ්ලොග් කෙරුවාව ආතල් එකට මිස "මම පොර" න්‍යාය වෙනුවෙන් නෙමෙයි නිසත්, මට හැංගිල ඉන්න තරම් "හේතුවක්" නැති නිසත් ඒ බාල වැඩ කෙරෙන්නෙ නෑ.
අපහාස කියන්නෙ කෙනෙක්ට නොකල, සත්‍ය නොවන නොවන දෙයක් වෙනුවෙන් කරන චෝදනාව. මම ඔය කියන අයට කියන්න තීන දේ නමින් කියල තීනව ඔනෙනම් ලීගල් ඇක්ෂන් උනත් ගන්න පුළුවන් වෙන්න. ඒව ඇත්ත නිසා තමයි අදාල පුද්ගලයො දෙකොන වහන් ඉන්නෙ. ඒ හින්ද අපහාස කිරීමක් වෙලා නං ඒක ඒ අය බලාගතුදෙන්.
මිනිහෙකුට ගහන්න ඕන රිදෙනම තැන් බලලයි. ඒක මම කරල තීනව. හොඳ කරගන්නවද වන කරගන්නවද කියන එක තීන්නෙ තුවාලෙ තීන එකා අතේමයි. අනික සමහර නිල බලල ගැහුවම වේදනාව කාලයක් තියෙනව. හරිට ගිනිකන්දක ඇතුලෙ පැහෙනව වගේ. ඒව තමයි ඔය උඩ පිට දාල තීන්නෙත් ටික ටික. ඔහොම ගියදෙන්. තව ලාව පෝස්ට්, කමෙන්ට් ගානක් මේ වෙනුවෙන් රිදෙන මිනිහ නාස්ති කරයි. ඒ හැම අකුරකම කියවෙන්නෙ මගේ පහරෙ බලය, ඒකෙන් දැනුන වේදනාව, ඒකෙන් උන හානිය. කුරිරු දෙයක් උනත් ඒක දකින එක සතුටක්.
කලිනුත් අදාල තැනම කිව්ව. “ඌර එක්ක රන්ඩු වෙන්න මඩට බැස්ස. ඒත් දැන් මම ගහල ඉවරයි, මඩෙන් ගොඩ ආව. මින් ඉස්සරහටත් ඌරො මඩේ ඉඳන් කරන නැටුම්, නැටුම් නොව වේදනාවට කරන ඇඹරිලි පමණි" කියල මතක තියා ගන්න.

AnonymousDecember 23, 2013 at 7:57 PM

උත්තර නැති ප්‍රශ්ණ අහල මිනිස්සු අමාරුවෙ දන්න එපා බං. දැන් ඔය මදෑ රිදිල තීන හරිය.
මම උඹ කියාපු වීඩියෝ එක බැලුව. අතේ මාට්ටු.
අර //දැන් මම දාපු ෆොටෝ එක ගූගල් ඉමේජ් වල හොයලා හම්බුණේ නැති උනොත් එහෙම හිත කලබල කරගන්න එපා.. ඔය ෆොටෝ මම කෝල් එකක් දීලා දැන් ගත්තේ " මචන් පොටෝ දෙකක් ගහලා එවපන් කියලා " // කියාපු පොටෝසුත් ඔය ක්‍රමේට වෙන්ටැ "මචං" අරන් එවල තීන්නෙ
ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-32545238273189892462013-12-23T21:40:26.394+03:002013-12-23T21:40:26.394+03:00මොන මගුලක් ද? මුන් ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැතුව ...මොන මගුලක් ද? මුන් ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැතුව ඉන්දිකයාගේ profile pic අල්ලාගෙන කරන්නේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-55183808831044452052013-12-23T21:35:29.855+03:002013-12-23T21:35:29.855+03:00ප්‍රශ්න තේරුනේ නෑ වගේ..ප්‍රශ්න තේරුනේ නෑ වගේ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-77361245315828473632013-12-23T20:34:18.426+03:002013-12-23T20:34:18.426+03:00සිංහයා ඉංජු ඉංජු ඉංජු ................සිංහයා ඉංජු ඉංජු ඉංජු ................Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-87594232391483661262013-12-23T20:23:15.101+03:002013-12-23T20:23:15.101+03:00Tesla S එකේ ප්‍රශ්න වලට ඉස්සෙල්ලම උත්තර දීලා ඉමුද?...Tesla S එකේ ප්‍රශ්න වලට ඉස්සෙල්ලම උත්තර දීලා ඉමුද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-70859188102643713052013-12-23T20:18:08.453+03:002013-12-23T20:18:08.453+03:00මම මුළ සිට බලා සිටියේ ඉන්දික කිරීමට සැරසෙන්නේ කුමක...
මම මුළ සිට බලා සිටියේ ඉන්දික කිරීමට සැරසෙන්නේ කුමක්ද කියා.ඔහුට ඇත්තේ දරුණු ලෙස හීනමානය.සිංහ මූණක් දමාගෙන සිටින විහිළුකරුවෙකුගේ ක්‍රියාවන් ගැන මින් මතු අවදානය යොමු කිරීමෙන් පළක් නැහැ.ඔබ ඉහත දක්වා ඇති දේවල් ගැන ඔහුගෙන් විමසන්න.ඉන්දික සේ

'පොළොව වුවද පෙරැළීමට හැකියි'
'ඕවා මහ දේවල් නෙවේ විනාඩි 5 හේ වැඩේ'
'කළු ගලක් කැබලි කරන්න පැය 4 යි'

වැනි දේවල් සහන් ප්‍රකාශ කර නැහැ. පොර ටෝක් යනු ඒවායි.ඉන්දික වැනි මානසික රෝගියෙක් සමග මෙතෙක් කලක් සිටි අප ගැන කණගාටු විය යුතුයි.සහන් ඔබට සිදු වූ අපහසුව ගැන කණගාටුවට පත් වෙමි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-968217561726720252013-12-23T19:57:39.699+03:002013-12-23T19:57:39.699+03:00නෙට් ඒකෙන් ෆොටෝස් ගත්තු ඒක වැරදි නෑ, ඒ වුනාට,
1. ...නෙට් ඒකෙන් ෆොටෝස් ගත්තු ඒක වැරදි නෑ, ඒ වුනාට,

1. නෙට් එකේ තියෙන video නම් මොකටද number plate මැකුවේ?
2. මේ ෆොටෝස් "මගෙන් විතරයි" කියලා ලොකු talks දුන්නේ ඇයි?
3. Mazda 3 HUD  ඒක කොහොමද Tesla S එකේ තියෙන්නේ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-66690750294709735002013-12-23T19:56:10.850+03:002013-12-23T19:56:10.850+03:00කව්ද වැඩ කාරයා කව්ද බොරු සිංහයා කියලා දැන් පැහැදිළ...කව්ද වැඩ කාරයා කව්ද බොරු සිංහයා කියලා දැන් පැහැදිළියි.සහන් වගේ කෙනෙක්ව නැති කර ගන්න එක මෝඩ කමක් මේ වගේ හීනමානය නමැති මානසික රෝගයෙන් පෙළෙන බෙලහීනයෙක් නිසා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-42570313742339889462013-12-23T19:53:34.091+03:002013-12-23T19:53:34.091+03:00සිංහයන්ටත් නිගාවක්.මේකා වගේ බල්ලෙක් වදපු අම්මලා ගැ...සිංහයන්ටත් නිගාවක්.මේකා වගේ බල්ලෙක් වදපු අම්මලා ගැන කණගාටුයි.අම්මලා බැණුම් අහන එක වළක්වන්න බැහැ පුත්තු බලු වැඩ කරාම.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-23386613265751051652013-12-23T19:47:01.039+03:002013-12-23T19:47:01.039+03:00 මම මුලින්ම කමෙන්ට් කරපු ඇනෝ.මම දිගටම මේ දෙන්නගේ ... මම මුලින්ම කමෙන්ට් කරපු ඇනෝ.මම දිගටම මේ දෙන්නගේ වැඩ දිහා බලන් හිටියා.සහන් කියන්නේ තමන්ගේ පාඩුවේ බ්ලොග් එකක් ලියාගෙන ඉන්න කෙනෙක්.තාක්ෂණික දේවල් වලට දක්ෂ කෙනෙක්.බොහෝ පැහැදිළි කිරීම් කරලා තියෙනවා ඉතාම සරළව.බලපු හැටියේ කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට.ඒවට ඕනේ කරන රූප සටහන් අන්තර්ජාලයෙන් සහ සහන් විසින් හදපු රූප දාලා තියෙනවා.රූප පිටින් ගත්තා කියල වරදක් නැහැ.ඉන්දික මෙතන දාපු රූපේ අරගෙන තියෙන්නෙත් නෙට් එකෙන්නේ.

ඉන්දිකගේ හැසිරීම නම් පැහැදිළි.තනිකර ඉරිසියාවෙන් ඉන්න කෙනෙක් බව පැහැදිළියි සහන්ගේ බ්ලොග් එකේ නටපු පිස්සුව දැක්කම.ඉන්දිකගේ හීනමානය සහ මානසික රෝගී තත්වය ඉතාම පැහැදිළියි.මීට් පෙර අභීත එදිරිසිංහට කරපු අපහාස බ්ලොග් පුරා දැකලා ඇති ඇනෝ කමෙන්ටු මගින්.මොහු තනිකර ප්‍රෝඩා කරුවෙක්.ඉන්දික උපශාන්ත යනු මානසික බෙලහීනතාවයෙන් පෙළෙන කෙනෙක් බව පෙනේවි ඉහත ලින්ක් එකට ගියාම.වහාම මානසික ප්‍රතිකාර සදහා යොමු වන්න ඉන්දික.එය අපට මහත් අස්වැසිල්ලක්.ඔබ වැනි පුතෙකු බිහි කළ මවට නිගාවක් ඉන්දික.

මා මුල සිට මේ සියල්ල දෙස බලා සිටි ඇනෝ වෙමි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-26398053077354899722013-12-23T19:45:14.832+03:002013-12-23T19:45:14.832+03:00කව්ද කිව්වේ නෙට් එකේ Tesla S video තියෙන්නේ ඕක ව...කව්ද කිව්වේ නෙට් එකේ Tesla S video තියෙන්නේ ඕක විතරයි කියලා, මම කිව්වේ මෑන් ගේ පොස්ට් එකේ ෆොටෝස් අරන් තියෙන්නේ ඔය link කරලා තියෙන video ඒකෙන කියලා. (පොඩ්ඩක් පාටයි, aspect ratio එකයි වෙනස් වුනාට අඳුර ගන්න අමාරුවක් නැනේ)
ඒකෙන නැත්නම් ඔය video එකේ ඉන්නේ සහන්ද? :-)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-17655944218656523002013-12-23T19:26:46.825+03:002013-12-23T19:26:46.825+03:00ටෙස්ලා කාර් එකේ වීඩියෝ ඕනේ තරම් නෙට් එකේ තියෙනවා බ...ටෙස්ලා කාර් එකේ වීඩියෝ ඕනේ තරම් නෙට් එකේ තියෙනවා බන්.නිකන් ගොන් කතා නොකියා හිටපන් සහන්ව පටලන්නෙ නැතුව.ඉන්දික ඇනෝ කමෙන්ට් දාලා අහු වෙලා . මෙතන .ඉන්දික උපශාන්ත කියන සිංහයාගේ නියම බලු ගතිය එතනට ගියාම බලාගන්න පුළුවන්.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-29716666543828009992013-12-23T18:43:26.745+03:002013-12-23T18:43:26.745+03:00කොහොමත් මෑන්ගේ බොරුව වැඩි. උදාහරණයක් විදිහට අර Tes...කොහොමත් මෑන්ගේ බොරුව වැඩි. උදාහරණයක් විදිහට අර Tesla S කාර් එකේ ෆොටෝස් වගයක් දාල තිබ්බේ number plate එහෙම මකලා. අන්න ඒක තියෙනවා  මෙතන . මේක මම අහම්බෙන් දැක්කේ. ඕකේ තියෙන HUD එකේ ෆොටෝ Mazda 3 එකේ . ලස්සනම වැඩේ කියන්නේ 8 kmph කියන ඒක අතින් දාල වගේ තමා පේන්නේ.
ඔය තියෙන අනිත් ෆොටෝස් එහෙමත් video බැලුවොත් හොයා ගන්න පුළුවන් වෙයි, අපිට වෙලාවක් නැතුවා මිසක් :-) . මට හිතෙන්නේ අර satellite පොස්ට් එකේ සමහර ෆොටෝස් H-IIB එකකින් launch කරපු cubesat එකක් වෙන්න ඕනේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-38929769261891543882013-12-09T18:05:00.625+03:002013-12-09T18:05:00.625+03:00AnonymousDecember 9, 2013 at 12:26 PM,
ඔයා ගෙම වු...AnonymousDecember 9, 2013 at 12:26 PM,

ඔයා ගෙම වුනත් ඒත් ඔයාගෙ නොවෙන ප්‍රොෆයිල් එකකුත් තීනව නේද අසහනයෙන් ඉන්න?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-87009971777389210712013-12-09T18:03:07.069+03:002013-12-09T18:03:07.069+03:00එහෙනං ගල් මල්! අන්න අරෙහෙ 9.30 එනවලු හෙට. ඒකෙදි සෙ...එහෙනං ගල් මල්! අන්න අරෙහෙ 9.30 එනවලු හෙට. ඒකෙදි සෙට්වෙයන් එක්කො.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-38933451786845384282013-12-09T18:02:08.984+03:002013-12-09T18:02:08.984+03:00ඔව් බන් මම හිතුවෙ උඹ මේ ජස්ට් පාස් අවුට් පොඩි ගැටය...ඔව් බන් මම හිතුවෙ උඹ මේ ජස්ට් පාස් අවුට් පොඩි ගැටයෙක් කියලනෙ!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-22575197585027654782013-12-09T18:00:55.739+03:002013-12-09T18:00:55.739+03:00බුරා,
එක උපදෙසයි දෙන්න තියෙන්නෙ. රිමෝර්ට් එකෙන් බ...බුරා,

එක උපදෙසයි දෙන්න තියෙන්නෙ. රිමෝර්ට් එකෙන් බිල්ඩින් හදන්න හිතන්න එපා ( අම්බානෙට සල්ලි නැත්තන් ). ඉස්සෙල්ල ලංකාවට ඇවිත්, සාමාණ්‍ය ගෙයක් වගේ එකක් හදවල මේ සීන් එකේ දේග පලල තේරුන් ගනින්, රැවටිල, පැරදිල ඉගෙන ගනින් කන්ස්ට්‍රක්ෂන් වලදි බාස්ල, හාර්ඩ්වෙයාර් , කන්ට්රැක්ටර්ල අපිව වටේ ගෙනියන විදිය. ඉන් පස්සෙ පුළුවන් ලොකු කන්ට්‍රැක්ටර් කෙනෙක් එක්ක වැඩේට බහින්න.

එහෙම නැත්තන් විස්වාස කරන්න පුලුවන් කම්පැනි එකක් client representative හැටියට පත් කරගනින්. ඒතකොට වෙන්නෙ ඌ වැඩේ හරියට ( කිටූවෙන්න ) කරල දෙනව, අර වංචාකාරයන්ට දෙනවට වඩා ටිකක් අඩුවෙන් ( බොහෝ විට ) ඌට දෙනව. :Dඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-31715973113686115472013-12-09T13:22:32.490+03:002013-12-09T13:22:32.490+03:00AnonymousDecember 9, 2013 at 12:26 PM
ඔයා 'බය...AnonymousDecember 9, 2013 at 12:26 PM

ඔයා 'බය වෙලා මාරු වෙන්න පොටක් හොයනවා' කියන එක පැහැදිලි නැහැ. ඔයාලට ආතල් දෙන්න සහන්ට ගහන්නෙ නැතුව නවත්තමු කියපු එක ට ද? බය වෙන්නෙ කාට ද සහන්ට ද? LOL.

ඔයාල සහන් එක්ක තරහක් තියෙනව නම් කොන්ද පන ඇතුව අපි වගේ ඒක එතන කතා කරල බේර ගන්න. අපි ඉන්නෙ ඔයා ල ගෙ ඉම්පොටෙන්ස් එකට ඔයාල ට බැරි දේවල් කරල දෙන්න නෙවෙයි නේ?
Anonymoushttps://www.blogger.com/profile/14551964061428007371noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-44448067426922675322013-12-09T12:26:25.250+03:002013-12-09T12:26:25.250+03:00එකක් තේරෙනවා . කට්ටියම බය වෙලා මාරු වෙන්න පොටවල් ...එකක් තේරෙනවා . කට්ටියම බය වෙලා මාරු වෙන්න පොටවල් හොයනවා . විශ්ව දෙපැත්තෙන්ම කන්න ගිහින් කෙලවගත්තා .ඇනෝටත් කරගන්න දෙයක් නැතුව ශේප් වෙන්න පාරක් හොයනවා . කර කියා ගන්න දෙයක් නැතුව වැට මැද්දේ හිර වෙලා බලු පූට්ටුව පිටින් . Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-2773814748659807732013-12-09T11:29:54.528+03:002013-12-09T11:29:54.528+03:00විශ්ව ඔබට එක වචනයක් කියන්නම්, තරහකට නොවේ. මම 1:300...විශ්ව ඔබට එක වචනයක් කියන්නම්, තරහකට නොවේ. මම 1:300 ලාභ ප්ලෑන් කරල ගැනීම කලාතුරකින් වෙන දෙයක් මිසක් ප්‍රායෝගික නැහැ කියද්දි සහන් එස්කේප් රූට් එකක් හොයමින් හිටියෙ. (හොඳටම පේනව සහන් මුලින් කතා කරේ සැලසුම් කරල ගන්න ලාභ ගැන මිසක් ෆේස්බුක් වගේ අයිතිකාරයත් පටන් ගන්න කොට නොහිතපු නොහිතපු windfalls ගැන නෙවෙයි කියල). කොහොම වුනත් 1:300 ලාභ පිටට පේන්නෙ නැහැ කියල කියන්න සහන් තටමමින් ඉන්න වෙලාවක ඔබ කොහෙත්තම අදාළ නැති දෙයක් කතා කළේ ලාභාංශ ගැන. ලාභ (profit) කියන්නෙ එකක් ලාභාංශ (dividend) කියන්නෙ වෙන දෙයක්. කොහොම උනත් සහන් ඒකෙ එල්ලිලා පැන ගත්ත "මේ විශ්වත් කියන්නෙ" කියල. (එතනදි පොර සොෆ්ට්වෙයා ෆීල්ඩ් එකටත් පැනල! /// අපේ ෆීල්ඩ් එක ගැන ඔයා අපිට උගන්නන්න එන්න එපා නෝනේ /// )

ලාභ ගැන වුවත්, ඔබ සමහර විට ඔබේ උදාහරණෙ ගන්න (ලක්ෂ 12 ක් ගෙවා මිලියන කීයක්ද හෙවීම) ඇත්තෙ hypothetically ඔබ කතා කළ දේ පෙන්නන්න. නමුත් සහන් ඒක ගත්තෙ ඔහුගෙ ඉලක්කම් හරි බවට තවත් සාධකයක් හැටියට. ඔබේ උදාහරණෙ තිබුනු ඉලක්කම් ප්‍රායෝගික නැහැ. ඔබට ඒක ගැන සංවාදයක් අවශ්‍ය නම් මට වෙන තැනක් කියන්න, ඉන්දික ගෙ බ්ලොග් එකට සොෆ්ට්වෙයා එන්ජිනියරිං අදාළ නැති නිසා. (සහන් ගෙ එකේ දෙන උත්තර සහන් මකනව නෙ)

ආයෙත් කියන්නෙ, උඩින් ඇති දේ ලිව්වෙ තරහකට නොවේ. කොහොම වුනත් සහන් ඔබේ නම යොදා ගන්නෙ ඔහුගේ සත්‍යවාදී බව ඔබ එන්ඩෝස් කර ඇති විදියටයි. මේ ලිපියෙත් මුලින් බලන්න

//// (යම් කිසි අයෙක් එසේ නැහැ කියනවා නම් මම පැහැදිළි කරන්න යන්නෙත් නැහැ. දවසක් මම විශ්ව රංගනාත්ට නම් පුද්ගලිකව කරුණු ටිකක් කීවා යම් දේවල් ගැන) . ////

ඔබ හරි ඉන්දික, සහන් ගැන කතාව අල්ලල දාමු. පවුලෙනුත් රස්සාවෙනුත් ඉඩ ලැබෙන හැටියට මේකෙ ඉතිරු ටිකත් දාන්න. ලංකාවෙත් ලොකු බිල්ඩිං හැදෙන කාලෙක මේක ඉන්ටරෙස්ටිං මාතෘකාවක්.

///// එහෙම උනත් දැන් මේ කාරණයෙදි ඇත්ත දැක්කම ගැළරියෙනුත් භාගයක් "අපිට හිනා ගියෙ නෑ" කියන තත්වයට පත් වෙලා තියෙනව වගේම මම දන්නව "ඒක තාවකාලිකයි ( බොහෝ විට ඔහුගෙ මීළ ලිපිය එනතුරු පමණයි ) කියල. ////

අනේද කියන්නෙ. අන්තිමට උඹල අපි නරක මිනිස්සු නොවුනොත් පුදුමයක්!
Anonymoushttps://www.blogger.com/profile/14551964061428007371noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-64090833365856445492013-12-08T19:03:04.748+03:002013-12-08T19:03:04.748+03:00මමත් මේ හිත හිතා හිටියෙ අතේ තියෙන සල්ලි වලින් හවුස...මමත් මේ හිත හිතා හිටියෙ අතේ තියෙන සල්ලි වලින් හවුසින් කම්ප්ලෙක්ස් එකක් හදනවද නැත්තං හොටේල් එකක් හදනවද කියලා.. වැඩේ හිතනවට වඩා අමාරුයි වගේ.. :DBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-55381912527040645062013-12-08T19:01:21.207+03:002013-12-08T19:01:21.207+03:00@අනෝ
ඕනෑම කෙනෙකුට තමන් නොදන්න ක්ෂේත්රයක් ගැන ස්ථ...@අනෝ
ඕනෑම කෙනෙකුට තමන් නොදන්න ක්ෂේත්රයක් ගැන ස්ථිර අදහසක් නැහැ එය ඔබට මෙන්ම මටත් පොදුයි. කවුරු හරි කෙනෙක් එහෙම ක්ෂේට්රයකට අදාළ ලිපියක් තර්කනුකුලව ලියලා ඇත්නම් අපිට දකිනවා එය හරියි කියා. එහෙම තියෙද්දී තවකෙනෙක් එය මෙසේ කියා තවත් තර්කානුකුලව කියුවොත් එක හරියි කියලා හිතෙනවා. එහෙම තමයි ඕන කෙනෙක් සිදුකරන්නේ. යමෙක් නොදන්නා දෙයක් ගැන බොරු ලියා ඔහු මුලාවේ දානවා නම් එහෙම කරන්නා ලොකු හොරෙක්. ඔබ බනින්න ඕන එහෙය්යාට නොවේ එහෙයියා රවටන හොරාටයි.
යමෙක් භෞතික විද්‍යාව, යාන්ත්‍රික ඉංජිනේරු සහ පරිගණක ඉංජිනේරු යන මම ගුරුවරයකු ලෙස උගන්වා ඇති, මම උසස් අධ්‍යාපනය ලබාගත් ගත් සහ මම දැනට සිටින ක්ෂේත්රය යන අංශ වලින් කෙනෙක් බොරු කලොත් මම එතන තර්ක කරනවා විවේචනය කරනවා. යමෙක් ලියන ලිපියක් මම දන්නා පරිදි වැරදි නම් මම තර්ක කරනවා. ඔහුම ඉන්පසු හොඳ ලිපියක් ලියන විට මම හුරේ දානවා. විශ්ව රංගනාත් https://www.blogger.com/profile/10287025748645553682noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-57566441698542995332013-12-08T18:47:04.361+03:002013-12-08T18:47:04.361+03:00hi sahan..hw r uhi sahan..hw r uAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-29407269411642286322013-12-08T14:30:40.618+03:002013-12-08T14:30:40.618+03:00ටිකක් සැරවැඩි උනත් මේදේ කියන්නම වෙනව... ඉදිකිරීම් ...ටිකක් සැරවැඩි උනත් මේදේ කියන්නම වෙනව... ඉදිකිරීම් ගැන දැනගැනීම කෙසේ වෙතත් සයිට් දෙකේම තියන කමෙන්ට් කියෙව්වහම තේරෙන්නෙ සමහරු මහ ලොකු ටෝක්ස් දුන්නට කිසිම ස්ථිර අදහසක් නැති, වැල යන පැත්තට මැස්සගහන, එහෙයියො ටිකක් කියල.. විශේෂයෙන්ම විශ්ව... සහන්ගෙ සයිට් එකේ ඌට හුරේ දාල දැන් මෙතන ඌට විරුද්ධව කතා කරනව... කලින් ඇනෝ දාපු කමෙන්ට් නෙමෙයිනම් අර ස්කයිප් කෝල් එක ගැනවත් විශ්ව ඇත්ත කියන්නෙ නෑ(දැනුත් වටේ යනව මිසක් හරි කතාවක් නැහැනෙ.. ) මමනන් සහන්ගෙයි ඉන්දිකගෙයි අගේ කරන ලොකුමදේ තමයි කොන්ද පණ ඇතුව තමන්ගෙ අදහස ඩිෆෙන්ඩ් කරන එක....Anonymousnoreply@blogger.com