tag:blogger.com,1999:blog-6292398737018902574.post7729501990683026499..comments2023-10-15T13:38:22.373+03:00Comments on සැහැල්ලුව: මගේද, උගේද, නැතිනම් අපේද?ඉන්දික උපශාන්තhttp://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-6292398737018902574.post-29783930671191826852013-05-14T15:02:11.787+03:002013-05-14T15:02:11.787+03:00බොහොම ස්තූතියි මලේ මේ වචන ටිකට. ඔයා කිව්ව හරියට හර...බොහොම ස්තූතියි මලේ මේ වචන ටිකට. ඔයා කිව්ව හරියට හරි. මම නොකිව්වනම් මිනිහ මාවත් කට්ටියට විකුණල තව ගරනව.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-78044793615296539692013-05-14T14:46:30.334+03:002013-05-14T14:46:30.334+03:00කවුරු කොහොම කිව්වාත් අයියේ, ඔයා මේ සිද්ධිය ගැන මේ ...කවුරු කොහොම කිව්වාත් අයියේ, ඔයා මේ සිද්ධිය ගැන මේ විදිහට මුලින් කියපු නිසා අද වෙන කොට මේ වගේ ලිපි වෙන අයගෙන් වැටෙන්න තිබ්බ අවධානම නැත්තට ම නැති වුනා. අභිත අයියා එක්ක කථා කලා ම එයා කියන විදිහට කීයටවත් හිතෙන්නේ නැහැ එයා වැරදියි කියලා, ඒ වගේ වාතාවරණයක් යටතේ ඔයාගේ ලිපිය ඒ කාලේ වැටිලා තිබුනේ නැත්නම් අභීත අයියාට කීයක් හරි නොදීපු බ්ලොග් කාර/කාරනියන් සොයා ගැනීම නොමළ ගෙදරකින් අබ සොයනවාට වඩා අමාරු වෙන්න තිබුනා. ඔයා ප්රශ්නය විසඳාගෙන ඒ ගැන දැනුවත් කලා ම ඇති කියලා කියන අය ම ඔයා මේ ගැන කිසි දෙයක් නොකියා ඉඳලා විසඳුනාට පස්සේ කිව්වා නම් නහයෙන් හඬන හැටි බලන්න තිබුනා, අයියෝ මෙච්චර දෙයක් වෙලා මෙච්චර කලක් යනකම් කිව්වේ නැත්තේ ඇයි? අපිත් අමාරුවේ වැටුනා කියලා. කොහොම වුනත් දැන් ආයේ විසඳුනාට පසු ලිව්වහම ඇති කියලා මටත් හිතෙනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-4916533116324426922013-05-09T15:53:28.123+03:002013-05-09T15:53:28.123+03:00හරි අභීත. අපි ජූනි මාසෙ හම්බු වෙලා මේ ගැන කතා කරමු...හරි අභීත. අපි ජූනි මාසෙ හම්බු වෙලා මේ ගැන කතා කරමු.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-36099603862911294792013-05-09T12:08:13.618+03:002013-05-09T12:08:13.618+03:00අභියගේ භාශාවෙන්ම කියනවානම්.. " ඔන්න මට දැන් හ...අභියගේ භාශාවෙන්ම කියනවානම්.. " ඔන්න මට දැන් හිනා යන්නයි එන්නේ.." අනේ බන් ඉන්දික, උඹ ඌව හිරේ දානවා කිව්වා, අරක කිව්වා, තව ඒවා කිව්වා... ඒත් ඌ තාම ඒ විදිහටම ඉන්නවා... උඹ මීට අවුරුද්දකට කලින් පට්ට පොර ටෝක් එකක් දීලා දැන් නහයෙන් අඬනවා... ඔය කතාවේ ඇතුල් පැත්ත ගැන උඹේ හිතින් අහපන්.. උඹේ පැත්තට කථා කලේ ඇනෝ උන් විතරයි.. මමත් එයින් එකෙක්.. උඹත් එක්ක ඒ කාලේ හිටපු උන්ගෙන් අභියාගෙන් සල්ලි ඉල්ලලා දෙන්න එක කෝල් එකක් දුන්නද? අභියා මමත් එක්ක කියපු විදිහට දුමියයි මාතලනුයි විතරයි අභියාට කියලා තියෙන්නේ උඹට සල්ලි ටික දියන් කියලා.. රට හදන්න පෝස්ට් දාන්න කලින් රට ගැන තේරුම් අරන් ඉදපන්... ඌ සල්ලි දෙයි.. ඒක මට විශ්වාසයි.. ඒ උඹේ මේ ලොකු ටෝක් නිසා නෙවේ.. දුමියාගෙයි මාතලන්ගෙයි වචනෙ නිසා... ඒත් උඹට ඒ වෙනුවෙන් කට්ටක් කන්න වෙයි..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-269080830855864312013-05-08T19:01:15.038+03:002013-05-08T19:01:15.038+03:00මිනිස්සු ලෑස්තියි ජැක් ගහලා පෙරලන්න. දැන් ඕනේ අර ඒ...මිනිස්සු ලෑස්තියි ජැක් ගහලා පෙරලන්න. දැන් ඕනේ අර ඒ වගේ වැඩකදී හා ඕන්, හා ඕන්, කියලා මිනිස්සු එක කතාවකට ගන්න මිනිහෙක්.

අසමි දකිමි සොයමි ලියන විචාරකvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-9995567423928530872013-05-02T18:56:20.003+03:002013-05-02T18:56:20.003+03:00පරිවර්ථනය හරිම අගෙයි කකා. මෙය හිරිවැටී ඇති සමාජයේ ...පරිවර්ථනය හරිම අගෙයි කකා. මෙය හිරිවැටී ඇති සමාජයේ සැමගේම කතාවයි!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-41556769355659227162013-05-02T18:53:11.003+03:002013-05-02T18:53:11.003+03:00සැබෑ කබ්බන් ෆෝම් නොකිරීම තමයි කරන්න තියෙන්නෙ!සැබෑ කබ්බන් ෆෝම් නොකිරීම තමයි කරන්න තියෙන්නෙ!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-22810301159663915492013-05-02T18:51:29.331+03:002013-05-02T18:51:29.331+03:00උඹ හිතපු විදිය ගැන සතුටුයි. ඒත් නායකයෙක් එනකල් කල්...උඹ හිතපු විදිය ගැන සතුටුයි. ඒත් නායකයෙක් එනකල් කල් මරන්නෙ තව කීයක් මරන්ද?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-17486962620444379872013-05-02T18:49:42.740+03:002013-05-02T18:49:42.740+03:00ඇත්ත මචං. මගේ කේස් එකට අදාල කිසි දෙයක් මින් පස්සෙ ...ඇත්ත මචං. මගේ කේස් එකට අදාල කිසි දෙයක් මින් පස්සෙ මම ලියන්නෙ නෑ වගේම ඒ ගැන කතා කරන්නෙත් නෑ. හේතුව නිතර දකින කුකුළගෙ කරමලය සුදු වීම. අනික සමහර දේවල් කියල කියල තේරුන් කරන්න බැරි උනාම එහෙනං උඹටත් කෙලවිලා පලයන් තේරෙන්න කියල සද්ද නැතුව ඉන්න එක වඩා හොඳ නිසා.

අනික ඔය කියන ෆෝන් කෝල් එකෙන් වැඩේ කරගත්තුව විහිළු. මොකද අපිත් ඔය සමාජ සේවා කරල දන්නවනෙ රජයට සම්භන්ධ ආයතනයකින් ස්පෝන්සර්ෂිප් එක ගන්න පුළුවන් සහ බැරි කොහොමද කියල. ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-34543976905541935152013-05-02T18:39:52.572+03:002013-05-02T18:39:52.572+03:00මම පොඩි කාලෙ සමහර අසරන උන්ට පොළිසිය ගහනකොට, ලොකු ක...මම පොඩි කාලෙ සමහර අසරන උන්ට පොළිසිය ගහනකොට, ලොකු කොල්ලො කැන්ටිමේ පොඩි උන්ගෙ කෑම එක අරන් දුවනකොට හිතුව "මාත් සුපර් මෑ වගේ" උනානම් කියල. ඒත් ඒක එහෙම වෙන්නෙ නෑ. නමුත් මට පුළුවන් උනා අඩු ගානෙ මම "චව් චව්" නොවෙන්න. මම හැදුනාම, මගෙ වටේ උන් හැදුනාම "අපි" ඉබේම හැදිල.

අභීතට ගහන්න, පාරෙ යද්දි ලොරියකින් යට කරල දාන්න කොන්තරාත්තුවක් දෙන්න ගොනාකෝවිලෙ, අඟුලානෙ උපන්න, හැදුන මට මිනිස්සුත් ඉන්නව, ඒවට වියදං කරන්න සල්ලිත් තීනව. ඒත් මාත් දරු දෙන්නෙක්ගෙ තාත්ත කෙනෙක් නිසා එහෙම සක්කිලි වැඩ කවදාවත් කෙරෙන එකක් නෑ. ඒ වෙනුවට මම මේ යන පාරෙම ගිහින් මගේ වැඩේ කරගන්නව මචං. හේතුව සධාරන සමාජයක් ගැන කටි බතල හිටවල විතරක් තේරුමක් නැති නිසා.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-51051121274828216332013-05-02T18:33:08.751+03:002013-05-02T18:33:08.751+03:00ඔව් ගොඩක් එහෙම හිතනව. ඒත් අන්තිමට පොල්ල ගලවනකල්ම ද...ඔව් ගොඩක් එහෙම හිතනව. ඒත් අන්තිමට පොල්ල ගලවනකල්ම දන්නෙ නෑ.

(තාම නෑ. මම ලඟදි ලංකාවට එනව. ඉන් පස්සෙ බලමු!)ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-56117103161893853852013-05-02T18:31:36.088+03:002013-05-02T18:31:36.088+03:00සහතික ඇත්ත සහන්. ඒත් ඒ අඬන්න කීයක් ඉතුරුවෙයිද කියන...සහතික ඇත්ත සහන්. ඒත් ඒ අඬන්න කීයක් ඉතුරුවෙයිද කියන එක තමා ප්‍රශ්නෙ!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-6301469832626557912013-05-02T18:29:49.221+03:002013-05-02T18:29:49.221+03:00අද කල්ලි ගැහෙන්නෙ අසාධාරනයට විරුද්දව නෙමෙයි මචං පක...අද කල්ලි ගැහෙන්නෙ අසාධාරනයට විරුද්දව නෙමෙයි මචං පක්ෂව. මොකද බහුතරය බලන්නෙ වැල යන අතට ගහල ගල ගඟෙන් දිය දෝතක් අරන් සතුටු වෙන්න.

අනික කල්ලි නොගැහි තමන්ගෙ විරෝධය අවම මට්ටමින් වත් පෙන්නන්න මිනිස්සු කැමති නෑ තමන්ට උදව් කරපු හොරාට පාඩු වෙයි කියල.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-38478502891964923612013-05-02T18:26:02.399+03:002013-05-02T18:26:02.399+03:00හරියට හරි මල්ලි. හිරි වට්ටගෙන.හරියට හරි මල්ලි. හිරි වට්ටගෙන.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-37444451583364173012013-05-02T06:25:39.627+03:002013-05-02T06:25:39.627+03:00මම දැන් මොකක්ද කරන්න ඕන..????මම දැන් මොකක්ද කරන්න ඕන..????දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-73762141921449984702013-05-01T09:23:28.900+03:002013-05-01T09:23:28.900+03:00උඹ ලියන හැම දේම එක තැනකට ගොනු කරන්න මම කැමති නෑ.
...උඹ ලියන හැම දේම එක තැනකට ගොනු කරන්න මම කැමති නෑ.

වෙලා තියෙන්නේ නායකත්වයක් නැති කම. මිනිස්සු රෙඩී ඕන දේකට.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-86531699350480539292013-05-01T05:52:35.434+03:002013-05-01T05:52:35.434+03:00උඹ හරි ඒත් තවත් මේක ඇදගෙන ගියොත් නම් මචෝ උඹ ජෝක් එ...උඹ හරි ඒත් තවත් මේක ඇදගෙන ගියොත් නම් මචෝ උඹ ජෝක් එකක් වෙනවා. නීතියෙන් කරන්න පුලුවන් දෙයක් හරි වෙන ඕනෙ මගුලක් හරි සද්දෙ වහලා කරනවා මිසක් ආපහු ඔය කේස් එකට ලඟින් යන එකක් වත් මේකෙ ලියන්න එපා. උත්තර දෙන්නත් එපා. ඔය කියන විදිහෙ මිනිස්සු වැඩිපුර ඉන්න රටක ඕනෙ ජරා වැඩක් කරලා පොරවගේ ඉන්න ඕනෙ කරන්නෙ පොඩි පී.ආර් ස්කිල් එකකුයි අවශ්‍ය වෙලාවට විසි කරන්න සල්ලි ටිකකුයි විතරයි. දැක්කනෙ කඹෙකිනුයි ෆෝන් කෝල් එකකිනුයි ලොක්කන්ටයි කබ්බන්ටයි දෙගොල්ලන්ටම ගූ යවපු හැටි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-55607020851644500022013-04-30T22:28:15.413+03:002013-04-30T22:28:15.413+03:00http://www.w3lanka.com/2010/02/blog-post_1844.html...http://www.w3lanka.com/2010/02/blog-post_1844.html

ජර්මානු ජාතික මාටින් නීමොලර් පාස්ටර් තුමා (1892-1984) විසින් හිට්ලර් ගේ නාසි ඝාතක කණ්ඩායම් පිලිබඳව ලියන ලද First They Came නමැති ප්‍රසිද්ධ කවියේ අනුවාදය.

අනුවර්තනය - රසික සූරියආරච්චි

පළමුව ඔවුන් ආවේ මරණට සැරසී
කොමිනිස්ට් කාරයන් රංචුව දස වද දී
මුනිවත රැකිමි නොම ගෙන කරදර සිතටා
කොමිනිස්ට්වාදියෙක් නොවෙමිය මම කිසිදා

දෙවනුව ඔවුන් ආවේ ගිනි අවි රැගෙන
මරණට මානසික ආබාධැති පිරිස
කිසිවක් නොදෙඩුවෙමි ඒ ගැන මම මුවිනි
රෝගාබාධ මා මනසේ නැති බැවිනි

තෙවනුව ඔවුන් මැරුවේ හිත් පිත් නැතුව
යුදෙව් ජන පිරිස ලොකු පොඩි අඩු නැතුව
කුමකට විමසමි ද මම ඒ ගැන ඉතින
යුදෙව්වෙක් නොවෙමි මම එය දැන ගනුව

ඉන් පසු මරා දැම්මෝ ඒ වදක කැල
අදහන කතෝලික ආගම සියළු දෙන
මුවින් නොබැන සිටියෙමි මම සැනසිල්ලේ
ප්‍රොතෙස්තන්ත දහමය මා අදහන්නේ

අවසන ඔවුන් ආවේ මා සොයාගෙන
මරණ සහතිකේ මගෙ දින දමා ගෙන
කිසිවෙකු සිටියෙ නැත ඒ බිහිසුනු දිනයේ
මා ගැන හඬක් නැගුමට මේ මිහි තලයේ

කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-66901140084394350492013-04-30T22:26:52.096+03:002013-04-30T22:26:52.096+03:00ඉතින් බං අපි කියලා මොනවා කරන්නද ? දැන් උඹ නීතියෙ ප...ඉතින් බං අපි කියලා මොනවා කරන්නද ? දැන් උඹ නීතියෙ පිහිට පතල තියෙන එකේ. අපි සෙට් එක එකතු වෙලා අබියට ගහලා හරි උඹේ සල්ලි ටික අරගෙන දෙන්නද අපිට කියන්නෙ ? ඔය සීන් එකේදි අපිත් අසරනයි. අපිට බලය තිබ්බ නම් මුලින්ම අර සක්විතිගෙන් අනාථ වෙච්ච උන්ට තමයි පිහිට වෙන්නෙ. උනුත් එකාදෙන්නා සිය දිවි හානි කර ගන්නවා මන් දැක්කා. නීතිය ඉක්මන් වෙලා උඹේ සල්ලි ටික ඉක්මනට ලැබෙන්නයි කියලා ප්‍රාර්ථනා කරන්නම් !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-13544107246336280992013-04-30T21:18:52.090+03:002013-04-30T21:18:52.090+03:00ඌ අරූට පොල්ල තිබ්බට මගෙන් සල්ලි ගත්තෙ නෑනෙ...ඉතින...ඌ අරූට පොල්ල තිබ්බට මගෙන් සල්ලි ගත්තෙ නෑනෙ...ඉතින් එහෙම අහක දාන්න පුළුවන්ද..ඒ නිසා මට ඌ එක්ක අවුලක් නෑ..!

( නිකමට අහන්නෙ... ලන්කාවට ආපු දවසක දෙනවා කිව්වා කියලා කොහේ හරි ලියල තිබ්බා....ඔබ තුමා ආවද... සල්ලි ලැබුනද? )Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-74555055007110171362013-04-30T20:59:59.641+03:002013-04-30T20:59:59.641+03:00අනේ තරහා වෙන්න එපා මචන් මට හිනා ගියා බන්
මේක දැකලා...අනේ තරහා වෙන්න එපා මචන් මට හිනා ගියා බන්
මේක දැකලා ..උබේ අර හිතේ දුකක් නැති මිනිහා
පෝස්ට් එක මතක් උනා ...

(මේවට ළඟදීම අඬන්න නම් වෙනවා ..ඒක සුවර් ..)SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-30401236542341137302013-04-30T20:54:58.324+03:002013-04-30T20:54:58.324+03:00අතීතේදී අසාධාරණයට එරෙහි වෙන්න ගිහිල්ලා තමන්ගෙම උන්...අතීතේදී අසාධාරණයට එරෙහි වෙන්න ගිහිල්ලා තමන්ගෙම උන් තමන්ව පාවා දීලා ලබපු අමිහිරි අත්දැකීම් නිසාද මන්දා මිනිස්සු දැන් කල්ලි ගැහෙන්න බයයි.

තියෙන ක්‍රමේ අමාරුවෙන් විඳගෙන තනි තනිව මැරෙන්න මිසක් සාමූහිකව මැරෙන්න මිනිස්සු කැමති නෑ. .

ඉතිං අසාධාරණේ දැක දැක හෙට තමන් ඒ අසාධාරනේ ගොදුරක් වෙනකම් ඔහේ බලන් ඉන්නවා. දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-56676672737052287862013-04-30T20:15:46.020+03:002013-04-30T20:15:46.020+03:00හුඟක් අය නිර්වින්දනය වෙලා ඉන්නේ. නැත්නම් නිර්වින්ද...හුඟක් අය නිර්වින්දනය වෙලා ඉන්නේ. නැත්නම් නිර්වින්දනය කරලා තියෙන්නේ Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com