tag:blogger.com,1999:blog-6292398737018902574.post7099534861360460777..comments2023-10-15T13:38:22.373+03:00Comments on සැහැල්ලුව: සුනිල් පෙරේරාගේ දුන්තෙල්බත් දන්සැල.... gypsies vs Gypsiesඉන්දික උපශාන්තhttp://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comBlogger94125tag:blogger.com,1999:blog-6292398737018902574.post-76013172546416181272014-06-30T06:45:22.610+03:002014-06-30T06:45:22.610+03:00මේ ඇඩ් එකනම් කන පහත් වෙන්ටම දීල තියෙනවා. අපේ තාත්ත...මේ ඇඩ් එකනම් කන පහත් වෙන්ටම දීල තියෙනවා. අපේ තාත්තත් දවසක් මට හොඳ ඇඩ් එකක් දුන්න හොඳට බීලා ගෙදර ආව දවසක. " පර බල්ල දැනගනින් එක කැලේ සිංහයෝ දෙන්නෙකුට රජ කොරන්ට බැහැ. එක්කෝ උබ හිවල වෙලා මම සිංහයා වෙන්නම්. එක්කෝ උබ සිංහයා වෙලා මම හිවල වෙන්නම්" කියල. ඊට පස්සේ මොහොතකින් මම තුමාට එතුමාගේ ඇගිලි පහම මුහුණේ සතියකට මුද්‍රා තබමින් ඇමෙරිකානු හමුදාවට තලේබාන් ඩයල් එකක් හම්බ උන ගානට ජල ගුටි වරුසාවක් ඇද හැලුනි...!!ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-1687203636719644942014-06-09T22:28:15.714+03:002014-06-09T22:28:15.714+03:00මමත් කැමතිම අපූරු මනුස්සයෙක් තමා සුනිල් අයියා...
ක...මමත් කැමතිම අපූරු මනුස්සයෙක් තමා සුනිල් අයියා...
කතාවේ රස බේරෙනවා, නියමෙට ලියලා...
අර උඩ කමෙන්ට් එකක කියල තියෙනවා වගේ ඉතුරු සුනිල් කතා ඔක්කොමත් ඉක්මනටම ලියන්න.Thilina Pererahttps://www.blogger.com/profile/14542745478631185978noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-50591274230804060762014-05-22T17:57:25.224+03:002014-05-22T17:57:25.224+03:00එල කොල්ලෙක්ගෙ එල වැඩක් ගැන එලටම ලියලා.
අහම්බෙන් ග...එල කොල්ලෙක්ගෙ එල වැඩක් ගැන එලටම ලියලා.
අහම්බෙන් ගොඩඋනේ. සුටුස් ගාල බුක් මාක් කරගත්තා.
සරක්කුවේ රාළhttp://sarakku.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-36306064628555632282014-05-22T14:21:09.833+03:002014-05-22T14:21:09.833+03:00මචං කොහොම මේ බ්ලොග් එකට ආවද මන්දා සිරා කතාව... මමත...මචං කොහොම මේ බ්ලොග් එකට ආවද මන්දා සිරා කතාව... මමත් කැමති පොරක් තමයි සුනිල් පෙරේරා.
කුස්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-60649283330000279312014-05-18T11:17:55.441+03:002014-05-18T11:17:55.441+03:00මේක ගෙඩි පිටින් අද ලක්බිමේ දාල රිද්ම අතිරේකෙ වගේ ම...මේක ගෙඩි පිටින් අද ලක්බිමේ දාල රිද්ම අතිරේකෙ වගේ මතක...! බැලුවනං..!වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-1976907281843325012014-05-16T09:56:13.476+03:002014-05-16T09:56:13.476+03:00පියෙක් උනා විතරයි කලින් හිටියේ කොහොමද කියලා හිතාගන...පියෙක් උනා විතරයි කලින් හිටියේ කොහොමද කියලා හිතාගන්න බැරි උනා. සෑහෙන වැඩ ගොඩක හිරවෙලා ඉන්නේ. කොටින්ම කියනවා නම් අල්ලපු වැටේ ඉන්න රොබින්වයි, ඕනයාවයි විනාඩි 5කට හම්බුවෙන්න වෙලාවක් නැති තරම්.

අන්තිම පේලිය පැත්තේ ගිය කාලයක් මතක නැහැ අෆ්ෆා.Anonymoushttps://www.blogger.com/profile/01024682514299725508noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-37099507963147315462014-05-13T21:54:24.005+03:002014-05-13T21:54:24.005+03:00ඔය ලොකු ලොකු සම්භාය කඩේ යන කට්ටිය වගේ නෙමෙයි සුනිල...ඔය ලොකු ලොකු සම්භාය කඩේ යන කට්ටිය වගේ නෙමෙයි සුනිල්. කෙලින් කතා කරන, තමන් චාටර් වැඩ කරලා තියන බව ඔලුව කෙලින් තියන් පිලිගන්න, පොලවේ පය ගහලා ඉන්න, බුලට් වගේ පොරක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-58440367020707528052014-05-13T16:00:37.171+03:002014-05-13T16:00:37.171+03:00මදුරු මර්ධක කොහෙද බන් වහන් වෙලා උන්නෙ?
උඹ කරපු දේ...මදුරු මර්ධක කොහෙද බන් වහන් වෙලා උන්නෙ?

උඹ කරපු දේ හරියට හරි. ඔය ගොඩක් උන් සිවුර ලෝගුව දගෙන එනව හිඟා කන්න ආගම් වලටත් ලැජ්ජයි.

අනික අර දැක්කනෙ කරිවිල කේස් එක විලච්චිය පැත්තෙ. දැන් ඒ සල්ලි ආධාර දීපු උන් ඔය බොරුව දැනගත්තම ආයි කටවත් උදව් කරයිද? බාගෙන තීන එක ඉහගෙන කන ගොන් හරක් තමා ලංකාවෙ වැඩි, ඒකයි වෙලා තීන්නෙ.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-42939332038713477382014-05-13T15:50:30.573+03:002014-05-13T15:50:30.573+03:00එළඟි තෙල් වලට තමා දුන්තෙල් කියන්නෙ. ඒ ඇයි කියල හොය...එළඟි තෙල් වලට තමා දුන්තෙල් කියන්නෙ. ඒ ඇයි කියල හොයල බලන්න වටිනව. බ්ලොග් අවකාසෙ එක්සෙකටිව් සූ චෙෆා දුන්න උත්තරේ දැනට භාරගන්න ලෙස ඉල්ලාහිටිනව.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-47103710471469801472014-05-13T15:48:40.626+03:002014-05-13T15:48:40.626+03:00ඔව්ව කොහෙ ෂුවර් කරනද බන් ආන්ඩුව නීතියට අනුව ගන්න බ...ඔව්ව කොහෙ ෂුවර් කරනද බන් ආන්ඩුව නීතියට අනුව ගන්න බද්දෙනුත් හොරාකන රටක.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-22527239953784733102014-05-13T15:47:43.725+03:002014-05-13T15:47:43.725+03:00ඔව් හැබැයි පස්සෙ උන් ගැහුවොත් අපිට කියන්නත් එපා, ස...ඔව් හැබැයි පස්සෙ උන් ගැහුවොත් අපිට කියන්නත් එපා, සුනිලට බනින්නත් එපෑ ඈං.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-85391995272734961602014-05-13T15:38:54.122+03:002014-05-13T15:38:54.122+03:00හැලපෙ, මේ ඔයා ඔය පිතූර ගන්නකොට හිටියෙ ජිප්සියෙක් අ...හැලපෙ, මේ ඔයා ඔය පිතූර ගන්නකොට හිටියෙ ජිප්සියෙක් අත උඩ තියාගෙනද? එහෙම නැත්තන් වැඩක්නෑ. පිළිගන්න බෑ.

පත්තරේ, ඇයි මල්ලි ඇඬෙනවද?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-34659059077316564062014-05-13T15:37:22.084+03:002014-05-13T15:37:22.084+03:00අයිත් අහල.සුනිල කියන්නෙ කතෝලික උනත් යථාවාදී තථාකාර...අයිත් අහල.සුනිල කියන්නෙ කතෝලික උනත් යථාවාදී තථාකාරී, තථාකාරී යථාවාදී බුවා.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-49138185250433938302014-05-13T15:31:42.746+03:002014-05-13T15:31:42.746+03:00මෙන්න තව එකෙක්. මුන්ව දැක්ක කල් අම්මප. එල කිරි වැඩ...මෙන්න තව එකෙක්. මුන්ව දැක්ක කල් අම්මප. එල කිරි වැඩේ උඹත් කරල තීන්නෙ. ඒ ඒ බනිස් වලට ගැලපෙන කෙසෙල් දෙන්න ඕන හිතල බලල.

( හැබැයි ඌ උඹ කවුද කියල දන්නවනං, පලු යන්න බනිනව "හිඟන්නගෙ පාත්තරේට වැටුන හෙනහුරා" කියල )ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-43700686581986014972014-05-13T15:24:51.838+03:002014-05-13T15:24:51.838+03:00හප්පට සිරි, මචන් අපේ අය්යල්ගෙ දුක විකුනං කෑම ගැන ම...හප්පට සිරි, මචන් අපේ අය්යල්ගෙ දුක විකුනං කෑම ගැන මටත් මාර අත්දැකීම් තීනව. කොටිම්ම මම ඔය මහා වංචාවට අහු උනෙත් අනුන්ගෙ දුකට උණුවෙලානෙ. ඉතින් තව මොන කතාද බං. ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-77984659492457614972014-05-13T15:15:49.002+03:002014-05-13T15:15:49.002+03:00අයිත් අහල, මං වගේ නේද බං?අයිත් අහල, මං වගේ නේද බං?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-28744589023838429222014-05-13T15:15:29.087+03:002014-05-13T15:15:29.087+03:00කල්දේරම යවන්න දන්සැල තීයෙන්න එපාය බන්. කුඩ්ඩන්ට මො...කල්දේරම යවන්න දන්සැල තීයෙන්න එපාය බන්. කුඩ්ඩන්ට මොන දන්සැල්ද.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-61076938076060864192014-05-13T15:14:30.960+03:002014-05-13T15:14:30.960+03:00බුවාගෙ අල්ලපු වැටේ තිබ්බෙ මහරාජගෙ එස් ලෝන් එක. උස්...බුවාගෙ අල්ලපු වැටේ තිබ්බෙ මහරාජගෙ එස් ලෝන් එක. උස්වත්ත එක එහා පැත්තෙනං සින්ගර් එක.

ඔය දෙකේම ඉන්නෙ යුනියන් කුණාල තමයි හැබයි. සුනිලගෙ ගම වෙලත් ජිසීස්ල එකම එක ෂෝ එකයි රත්මලානෙ කරේ. ඒත් අසූ ගනන්වල ඉරිගේෂන් ග්‍රවුන්ඩ් එකේ, ටිකට් එකක් රුපියල් විස්සෙන් උඩද කොහෙද. ආයිනිකන් චාටර් වෙන්නෙ නෑ. ඒ වගේම තමයි මිනිහගෙ වැඩ කරවගන්නත්, ටොප් ප්‍රයිස් ගෙවනන, කොලිටි එකත් උපරිමෙන්ම බලනව.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-34487563952765426982014-05-13T15:11:03.989+03:002014-05-13T15:11:03.989+03:00අනිව මචෝ, සුනිල කියන්නෙ පිස්සෙක් කියල හිතන් උන්නට ...අනිව මචෝ, සුනිල කියන්නෙ පිස්සෙක් කියල හිතන් උන්නට එහෙම හිතන උන්ටයි පිස්සු කියල මට හිතුනෙ.

ඌට නැති කෑලි. එක පාරක් මම එයාර්ලන්ක පාර්ටි එහෙකට ගිය බරගනන්වල. එක විතර වෙනකොට ඔක්කොම උන් වැටිල වගේ චා වෙලා, බෑන්ඩ් එක ගහනව මිනිස්සු වැනෙනව. මෙන්න ටිකකින් අව සුනිලගෙ සෙට් එක.

ආයි මොනාද තුනට හෝල් එකේ උන් කියල අමාරුවෙන් සින්දු නවත්තල කට්ටිය එලියට දානකල් ෆුල් සොමිය. මූට ඕනම චොර තැනක් රොක් කරන්න යන්නෙ විනාඩියඉ. පට්ට ටැලන්ට් එක ඒ අතින්. ඉතින් එහෙව් වැඩකට කෙල්ලො නෑවිත් ඉඳීද බන්?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-14043887544472452382014-05-13T15:06:09.366+03:002014-05-13T15:06:09.366+03:00ඒ උනාට ප්රබුද්ධ නෙමේනෙ. ඒ නිසා තැනක් නෑ.ඒ උනාට ප්රබුද්ධ නෙමේනෙ. ඒ නිසා තැනක් නෑ.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-10690322808640640482014-05-13T15:05:35.694+03:002014-05-13T15:05:35.694+03:00සුනිල කුඩ්ඩොන්ට නෙමේ බන් වැඩ්ඩන්ටත් මාර කියුං කියන...සුනිල කුඩ්ඩොන්ට නෙමේ බන් වැඩ්ඩන්ටත් මාර කියුං කියන්නෙ. මම ඉස්සරහට ලියන්න ඉන්නෙ සුනිල්ගේ කතා සීරීස් එකක්ම. බලහන්කො කොහොමද කියල.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-8111520891649426462014-05-13T15:04:37.802+03:002014-05-13T15:04:37.802+03:00ඕනය, ඔව් බන් පොඩි පැටව් මාටිය ගහන්නෙ නෑ, උන්නෙ තාත...ඕනය, ඔව් බන් පොඩි පැටව් මාටිය ගහන්නෙ නෑ, උන්නෙ තාත්තල මරිසිය දාල කීයක් හරි කඩාගත්තොත් මිසක්. ඒ හින්ද පොඩි උන්ට සන්තෝසෙන් දෙතෑකි.

ගලා, ඕකගෙ පන් හකක් තීන්නෙ ඕකෙන් බෙදද්දි හක පරහට යන්න පුලුවන්, බලාගෙන මචන්.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-23859772439553279342014-05-13T15:01:11.279+03:002014-05-13T15:01:11.279+03:00Ano,
ඕක ලියනකොට මට ඒ සීන් එක මැවිල පේනව. කතාව දි...Ano,

ඕක ලියනකොට මට ඒ සීන් එක මැවිල පේනව. කතාව දික් වෙන නිස පස්සෙ සුනිල කියපු ඔක්කොම ඔතන නෑ. ඒත් ඒ එක දෙයක් හයිලයිට් කරෙ සුනිලගෙ පසු වදනක් හින්ද.

//දෙදෙනෙකුගේ පමණ ඉතාම කෙටිව කැපූ කොන්ඩාද, අනෙකුන්ගේ හිස් මත කපුටු කූඩුද විය.//

ඔය සෙට් එක ගියාම සුනිල් ලොක්ක කියනව "මල්ලි උඹ දැක්කද අරුන් දෙන්නගෙ කට් එක? ෂුවර් එකටම ඊයෙ පෙරේද ඇතුලෙ ඉඳන් ඇවිත් තීන්නෙ. නැතුව මුන් මලාට කොන්ඩෙ කපන්න යන්නෙ නෑ. අනික බං කතුරු කැඩෙන හින්ද මුන්ගෙ කොන්ඩ කපන්න බාබර්ල කැමතිත් නෑ" කියල.

හරී කිව්ව හරී තමයි, ඔය අධාර සීන් එකට මම හිතන්නෙ මේ පාර ඉඳන් ලියුම් ඕන තමයි. ඒත් ඉතින් ලංකාවෙද ඕව හොරට ගහන උන් නැත්තෙ.

ඒත් ඉතින් අරූ කිව්ව වගේ ලියුන්ද බන් ගහන්න බැරි. ඉස්සර චැතැම් ස්ට්‍රීට් එක නිකන් ජිනීව ඩිප්ලොමැටික් ඒරියා එක වගේ. ඕන රටක එම්බසියක සීල් ගහනව, වීස හදනව. සල්ලි විතරයි ඕන.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-3928723072856197582014-05-13T14:52:02.193+03:002014-05-13T14:52:02.193+03:00පට පට!පට පට!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-42223330681226886272014-05-13T14:51:02.798+03:002014-05-13T14:51:02.798+03:00හොඳ කතාවකට හොඳ පාඨකයො ඉන්නව එහෙනං. මං හිතුවෙ උඹල උ...හොඳ කතාවකට හොඳ පාඨකයො ඉන්නව එහෙනං. මං හිතුවෙ උඹල උගු සිඥ්ඥොල දැන් බ්ලොග් අතෑරල ගිහින් කියල. මොකද බොලාගෙ අපේ සෙට් එක මේ පාර අවුරුදු උත්සවේ මුකුත් කැටයමක් නොදැම්මෙ?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.com