tag:blogger.com,1999:blog-6292398737018902574.post697258911867818190..comments2023-10-15T13:38:22.373+03:00Comments on සැහැල්ලුව: පොඩිඑකාට කූඩු, තාත්ත කුඩුඉන්දික උපශාන්තhttp://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-6292398737018902574.post-87614220329723430592011-05-27T06:57:43.768+03:002011-05-27T06:57:43.768+03:00සාදු සාදු මොන තත්ව තිබුණොත් වෙසක් උත්සවය හොඳින් සම...සාදු සාදු මොන තත්ව තිබුණොත් වෙසක් උත්සවය හොඳින් සමරලා නොවැ :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-9671868395038040122011-05-23T17:43:38.347+03:002011-05-23T17:43:38.347+03:00හරී,
අනේ නෑ නඟේ තුන්සරණෙ පිහිටෙන් කිසිම අතුරු අන්...හරී,

අනේ නෑ නඟේ තුන්සරණෙ පිහිටෙන් කිසිම අතුරු අන්තරාවක් නැතුව බොහොම අගේට වැඩේ සිද්ධ උනා. ඒ ගැන නං සංවිධායකයන්ට උපරිම ලකුණු දෙන්න ඕන ඇත්තටම.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-76648068870602105292011-05-23T17:40:14.959+03:002011-05-23T17:40:14.959+03:00ඕනය,
හවසට ගෙදර ඇවිත් හුස්මක් අරන් ආතල් එකේ ජාලෙ ර...ඕනය,

හවසට ගෙදර ඇවිත් හුස්මක් අරන් ආතල් එකේ ජාලෙ රවුමක් දාන වෙලාව, ටීවි එකේ කතාවක් බලන වෙලාව වියදන් කරල මහ රෑ වෙනකල් මාසයක් තිස්සෙ කූඩු හදනකොට කුඩු නෙමෙයි කුඩුම කුඩු වෙලා යන්නැද්ද බලන්න කොරල බලහංකො!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-83600160487541280402011-05-23T17:36:19.821+03:002011-05-23T17:36:19.821+03:00කල්හාර,
ඔව් පොඩි එකාට හරි සතුටුයි. මිනිහ කවදාවත්ම...කල්හාර,

ඔව් පොඩි එකාට හරි සතුටුයි. මිනිහ කවදාවත්ම වෙසක් එකකට ලංකාවෙ ඉඳල නෑනෙ, ඉතින් ගස් නැති රටේ මිනිහට මේව නිකං පලු ගස් වගේ තමයි.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-63407627559483041552011-05-23T17:34:26.932+03:002011-05-23T17:34:26.932+03:00පිණිබිඳු නගේ,
ආයිත් අහල මෙය මේ මොනා කියෝනවද මන්ද?...පිණිබිඳු නගේ,

ආයිත් අහල මෙය මේ මොනා කියෝනවද මන්ද? (මමත් ඇත්තටම මුලුන් එහෙම කරන්න තමයි හිතුවෙ, ඒත් හොඳ ඉඳි පිති හතරක් හොයාගන්න බැරි උනා වටේට එල්ලන්න. මේ සමර් එක පටන් ගන්න කාලෙ නිසා ගස්වල අතු කපන්නෙ නෑ )ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-37735552348486341702011-05-23T17:31:35.820+03:002011-05-23T17:31:35.820+03:00මාතලං,
සමහර ඒව සිංහලෙන් කිව්වට දැනෙනව අඩුයි නේද? ...මාතලං,

සමහර ඒව සිංහලෙන් කිව්වට දැනෙනව අඩුයි නේද? වචනෙ වැරදිද හරිද මන්ද ඒත් අදහසනං හිතටම වැදුන!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-74922706696736707762011-05-23T17:29:06.761+03:002011-05-23T17:29:06.761+03:00hare :-)
ඊයෙ කූඩු ටික ගැලෙව්ව. මිනිහට දුකයි ඒත් ...hare :-)

ඊයෙ කූඩු ටික ගැලෙව්ව. මිනිහට දුකයි ඒත් ඉතින් හුළඟට ඉරිල හින්ද කමක් නෑ කියල දුකෙන් උනත් උදව් කරා.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-24694515987100396372011-05-23T17:23:56.005+03:002011-05-23T17:23:56.005+03:00නදී,
බොහොම ස්තූතියි නගේ!නදී,

බොහොම ස්තූතියි නගේ!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-8374828353181754812011-05-23T15:17:01.983+03:002011-05-23T15:17:01.983+03:00ඔහෙ තියෙන වාතාවරණය අතර කරල තියෙන දේවල් ඉහටත් උඩින්...ඔහෙ තියෙන වාතාවරණය අතර කරල තියෙන දේවල් ඉහටත් උඩින්. හැබෑට දන් සැලට විරෝධතා ආවෙ නැද්ද?හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-52559305001258716192011-05-23T14:22:43.701+03:002011-05-23T14:22:43.701+03:00දැං පොඩි එකාට කූඩු හදල තාත්ත "කුඩු" උනේ ...දැං පොඩි එකාට කූඩු හදල තාත්ත "කුඩු" උනේ කොහොමද ????duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-69993970684357450582011-05-23T13:14:19.606+03:002011-05-23T13:14:19.606+03:00තාත්තා කෙනෙක් විදියට සෑහෙන්න වටින වැඩක් කරලා තියෙන...තාත්තා කෙනෙක් විදියට සෑහෙන්න වටින වැඩක් කරලා තියෙන්නෙ .... පොඩ්ඩට හෙන හැපී ඇති නේ ........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-70642695487022414762011-05-23T08:43:16.791+03:002011-05-23T08:43:16.791+03:00ඕකෙ ලස්සන තවත් වැඩි වේනෙ අයියෙ ලොකු කූඩුව මැද්දෙන්...ඕකෙ ලස්සන තවත් වැඩි වේනෙ අයියෙ ලොකු කූඩුව මැද්දෙන් එල්ලලා පොඩි පැටව් ටික වටේට එල්ලුවානම්. (මගුලක් කතාකරනවා මෙච්චරවත් කරගත්තෙ කොච්චර අමාරුවෙන්ද නේද)පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-36464158666019645872011-05-23T08:22:38.284+03:002011-05-23T08:22:38.284+03:00අටපට්ටම
මයි ෆේවරිට්.. හෙහ් හෙහ් හරිද මන්ද ඉංගිරි...අටපට්ටම

මයි ෆේවරිට්.. හෙහ් හෙහ් හරිද මන්ද ඉංගිරිස් කෑල්ල...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-62637984081788174992011-05-23T06:15:29.668+03:002011-05-23T06:15:29.668+03:00මොනව වුණත් නොහදා හිටියට වඩා හදපු එක ලොකු දෙයක්. පො...මොනව වුණත් නොහදා හිටියට වඩා හදපු එක ලොකු දෙයක්. පොඩි එකාටයි ඒක වට්න්නේ... :Dhare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-77674595947494384232011-05-23T05:19:50.911+03:002011-05-23T05:19:50.911+03:00වෙසක් කූඩු ටිකනම් හරිම ලස්සනයිවෙසක් කූඩු ටිකනම් හරිම ලස්සනයිනදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.com