tag:blogger.com,1999:blog-6292398737018902574.post6861690034932304813..comments2023-10-15T13:38:22.373+03:00Comments on සැහැල්ලුව: කතා අංක හතර. නියම රාවණා.ඉන්දික උපශාන්තhttp://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-6292398737018902574.post-74931328635075435642011-07-25T21:16:35.646+03:002011-07-25T21:16:35.646+03:00දිමිත්‍රි මස්කරඥඥ ගෙ නමේ දෙවෙනි කෑල්ලයි වැදගත්දිමිත්රි මස්කරඥඥ ගෙ නමේ දෙවෙනි කෑල්ලයි වැදගත්Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-32134735490305022522011-07-25T21:14:50.073+03:002011-07-25T21:14:50.073+03:00ශ්‍රී ලංකාවේ ද්‍රාවිඩ නොවන දේශයක් බිහි කරන්න බලපෑ ...ශ්‍රී ලංකාවේ ද්‍රාවිඩ නොවන දේශයක් බිහි කරන්න බලපෑ තනි දාශකය විජයබා. තර්කයක් නැහැ.

සිංහලයා දෙමලාගේ නිවුන් සොයුරා කියා මං කිව්වා එක සිංහලයා ද්‍රාවිඩ මිනිසුන්ගේ නිවුන් සොයුරා ලෙස වෙනස් විය යුතුයි. මේ සහෝදර කම මා දකින්නේ විජයටත් පෙර සිට එන්නක් කියා.

මෙයට අමතරව දැවැන්ත සංක්‍රමණ සිද්ද වෙලා තියෙනවා පහුගිය දහස් වසේ. උතුරේ එව්වා විතරක් නොවේ දකුණටත්. දකුණට ආ ඒ මිනිසුන් අද හැඳින්චෙන්නේ සිංහල හැටියට මිශ්‍ර වීමෙන්.

ඔය නිශ්ශංක අලගක්කොනාර වඩුග රජුන් වගේ. මේ කාලේ නම එන්න ඇත්තේ දකුණු ඉන්දීය ජාතින් විශේෂයෙන් මලබාරයින්.

ලංකාවේ දකුණේ [හා මැද] දැවැන්ත මලබාර් පිරිසක් උන්නා කියන එකට රොබට් නොක්ස් සාක්කි. පොර උතුරේ දෙමළුන්ට කියන්නෙත් මලබාර් කියලා.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-24737275146039613512011-07-25T17:26:38.136+03:002011-07-25T17:26:38.136+03:00මචං සුජීව,
මෙහෙ ගොඩ වැදුන එක සතුටක්, පරණ පෝස්ට් බ...මචං සුජීව,

මෙහෙ ගොඩ වැදුන එක සතුටක්, පරණ පෝස්ට් බල මෙහෙම යමක ලියපු එක ඊට වඩා සතුටක්.

උඹ හරි, මට ගජබා පැටලුනා, මට බුරා ඒක පෙන්නල දුන්න සහ ඒ ගැන මගේ උත්තරෙ උඩ කමෙන්ට් එකක උඹ දකින්න ඇති කියල හිතනව!

රාමායනය ගැන උඹ කියන කරුණුවලින් අඩකට මම එකඟයි.
ඒත් සංග්‍රාමයක් උනා ද නැත්ද කියන එක ගැටළුවක්! මොකද ආර්ය අනාර්ය ය්ද්ධයක් අවුරුදු 6000කට කලින් උනානම් විජයගේ කතාවට මෙච්චර ප්‍රසිද්ධියක් ලැබෙන්න තීන අවස්ථාව අඩුයි. මොකද විජයට පෙර ආර්යයො මෙහෙ ආව නිසා!

විජයට පෙර ලංකාවේ විශාල රාජ්‍යන් තිබූ බව මහාවංශයම කියන මුත් අර බුදුසසුණ සමඟ ආ කර්මාන්ත කරුවන් මෙන් විජය එනතෙක් ඔවුන් කිසිවක් නොදැන් සිටිය බවයි මහාවංශ කරුවන්ගේත් අදහස ( මම මහාවංශය නිවැරදිමයයි නොකියමි. විජයට පෙර යමක් තිබූ බව සැවොම පිළි ගන්න බව හුවා දැක්වූවා පමණි )

සිංහලයා සහ දෙමළා නොව චේර නොහොත් කේරළය නිවුන් සොයුරන් විය යුතුය. දෙමළා කසින් කෙනෙකි. ආර්ය උතුරු මිනිසුන් අමුත්තන් පමණි. සිංහල ආර්ය නොවි දෙමළාට නැති ආර්යන්ගෙන් බිඳුන බසක් අපට ආවේ ඇයි?

රාවණාගේ ගුවන් යානයක් වෙනුවට ග්ලයිඩරයක් නම් තිබෙන්නට ඇත. එහෙත් තාක්ෂනය ගැන ඔබේ අදහසට මම එකඟ නැත. දැණුම හා තාක්ෂනය විව්ධ හේතූන් නිසා වියැකී යා හැක. උදා; මිසර ප්රිරමීඩවල තාක්ෂනය.

අවසානයේ උඹත් මම හිටපු තැනටම ඇවිත්! රාවණා යනු ඉන්දියානු ව්‍යාප්තවාදයයි ( හෝව් මම ජෙප්පෙක් නොවෙමි )

දිමිත්‍රි ගැන මම නම් අහල නෑ. ඒත් නමනම් ග්‍රීක/රුසියන් සහ ස්පාන්ඤ්ඤ මික්ස් එකක් වගේ!

සූරිය ගුණසේකර විතරක් නෙමෙයි මචං අර මිරැන්ඩෝ මහාචාර්ය තුමත් ඔය උඩ පනින්නෙ!

අන්තිම කාරනේ. චෝල අධිරාජ්‍ය වියයුතු පරිදිම විවිද යුද්ධ වලට මූන දුන්න. ඒ වගේම රජාධිරාජ නම් ප්‍රභලම චෝල අධිරාජ්‍යා මැරුනෙත් චාලුක්යන් අතින් යුද්ඩෙදිනෙ. ඒත් චෝල අධිරාජ්‍ය වැටෙන්න පටන් ගත්තෙ 1250 න් පස්සෙ. 57 වෙනකොට සම්පූර්ණයෙන්ම වැටුන. විජයබාහු රජ උනේ 1072 හෝඉ 1073, ඒ කියන්නෙ අධිරාජ්යෙ හොඳම කාලෙ අග හරියෙ.

අන්න ඒකයි මම කිව්වෙ අපේ මිනිහ තමයි මුලින්ම රිදෙන්න ගැහුවෙ සහ සම්පූර්ණ රටක්ම අධිරාජ්යෙන් මුඅදා ගත්තෙ මුලින්ම කියල. මොකද උතුරෙ පොඩි පොඩි කෑලි ඒ වෙනකොට නිරන්තර ගරිල්ල ඇටෑක් නිසා අතෑරල දැම්ම මිස කවුරුත් ගහල නිදහස දිනං තිබ්බෙ නෑ!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-85049955663747594092011-06-21T20:48:38.145+03:002011-06-21T20:48:38.145+03:00ප්‍රබල නාවික අධිරාජ්‍යයක් වූ දමිල අධිරාජ්‍ය බිඳ වැ...ප්‍රබල නාවික අධිරාජ්‍යයක් වූ දමිල අධිරාජ්‍ය බිඳ වැටුනේ, ඉන්දියාවේ අනෙකුත් ජන වර්ග මෙහෙය වූ යුද්ධ වලින්. ලංකාව ඒක වාට්ටුව නොවේ, නමුත් වැටෙන මොහොත බලා හරියටම ගහපු නිසයි ලංකාව නිදහස් උනේ.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-47543523361558200502011-06-21T20:46:53.558+03:002011-06-21T20:46:53.558+03:00[[උබ දන්නවද . . . මීගමු කලපුවත් . . . මුහුදත් අතර ...[[උබ දන්නවද . . . මීගමු කලපුවත් . . . මුහුදත් අතර තියන බිම් තීරුව . . . . .?

නමුත් ඒ ප්‍රදේශයේ අදටත් ඉන්න ජන කොටස් කීපයක් පැවතෙන්නෙ. . . .ඔය කියපු ගජබා රජ්ජුරුවො සොලී දේශයට ගිහිං අපේ රටින් පැහැරගෙන ගිය පිරිස බේරගෙන එද්දි සොලී රටෙන් සිරකරුවන් විදිහට ගෙනා සොලී මිනිසුන් ගෙන්.]]

දිමිත්‍රි මස්කරඥඥ කියලා එනගල්න්තෙට සෙල්ලම් කල තුන ඉරියව් ක්‍රිකට් කාරයා මේ පරපුරෙන් එන ලංකාවේ උපන්නෙක් නේද?

ඉහත ඉන්දික [උපශාන්ත නොවේ] ගෙන එන කාරනා වලට කිසියම් සාධකයක් [සබැඳියක් සෙල් ලිපියක් වගේ] දෙන්න පුළුවන් ද?

සුරිය ගුණසේකර මහත්තයා ගැන ලංකාවේ පුරා විද්‍යා ශාස්ත්රඥයින් දරන්නේ ජැක්සන් ගැන ඉතිහාසඥයින් දරන මතය මයි. මං එතුමාගේ රිවිරේ ගිය ලිපි කියෙව්වා. අනේ දෙයියනේ මං හිතන් උන්නේ මෙහෙම පොරවල් ඉන්නේ ට්‍රොස්කි වාදියෝයි, දේශ හිතයිශියෝයි නලියයි විඔතරයි කියලා. තර්කනය මැක්සා මොංගල්. පොරගේ ලිපි කැමති කෙනෙකුට එවන්නම්.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-29577552401253438622011-06-21T20:37:03.621+03:002011-06-21T20:37:03.621+03:00මචං;
උඹ නම් මේක බලයි ද මන්දා. දැන් මේ සටහන අවුරුද...මචං;

උඹ නම් මේක බලයි ද මන්දා. දැන් මේ සටහන අවුරුද්දක් පරණයි.

උඹ ගජබා එක්ක විජයබා පටලාගෙන. විජයබා ගැන එකඟයි. ඕක තමයි පරණවිතාන ගොයියාගේ මතයත්. විජයබා නොඉන්න අපි දෙමල/ද්රාවිඩියන් වර්ෂන් එකක් කතා කරන හින්දු අදහන ඉන්දියානු ප්‍රාන්තයක පිරිසක්.

රාමායනේ මහා කාව්‍යයක් උනත්, වාල්මිකී මේක ලියන්නේ ප්‍රවාද ඇසුරින්. [උම්මග්ගේත් එහෙම්ම තමයි] අනික ඔය සිද්දිය උනා කියන සන්දියේ හැටියට [මං කිව්වේ ආර්ය අනාර්ය යුද්ධ] වාල්මිකී ගොයියාගේ කාලෙ බොහොම ළඟ අතීතයක්. ඕක නිකම් හරියට අලගියවන මුකවෙටි ලිව්ව කතාවක් කියවලා විජයාගමනය සත්‍ය වුනා කියල කිව්වා වගේ. [නැත්නම් ඩා වින්සි කාරයා හදපු පසල් එකකින් ජේසු තුමා කසාද බැඳ හිටිය බවව ඔප්පු කළා වගේ]

රාවනා ගැන කියන මගෙ මතය නම් පහතාකාරයි.

රාවනා නම් වූ කෙනෙක් හෝ මහා කාව්‍යයක් වන රාමායනයේ කරුණු වචානාර්ථයෙන් සැලකිය නොහැකි වුවද, මෙය අතීතයේ මේ දෙරට අතර පවතී දිගු කාලින සන්ග්රාමාවලියක් ගැන සාක්ෂි දරයි. මෙම සමය පහත කරුණු උපකල්පනය කල හැක.

- සංග්රාම සිදු වන්නට ඇත්තේ ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ හුන් කිසියම් ජන කොට්ටාශයක් හා වසර 8000-6000 අතර කාලයේ උතුරු ඉන්දියාවට සංක්‍රමණය වී පසුව දකුණට ව්‍යාප්ත වූ ආර්ය ප්‍රජාවන් අතරයි.

- විජයට පෙර ශ්‍රී ලංකාවේ දියුණු හා විශාල රාජධානි පවතී බවට මෙය සාධකයකි. සමහර විට දහස වස ගණනක තිස්සේ ආර්යන් ට බයේ පලායන ඉන්දියානු ස්වදේශිකයන් ලංකාව ජනාකීර්ණ බවට පත කරන්නට ඇත.

- සිංහලයා හා දෙමළා යනු නිවුන් සොයුරන්. උතුරු ඉන්දියානුවා කසින් කාරයෙක්.

- ආර්ය කමක් සිංහලයාට නැහැ [විජයයි තව 700 යි කොරයි බම්බුවක් මෙච්චාර ලොකු රටකට]

- මෙම සටන් සියවස් ගණනක සිදු වන්නට ඇත. [මොකද ජන ප්‍රවාද ඇති වන්නේ එහෙම දිග කාලයක් අවෙච්ච සිද්ධි වලින්].

- රාවණාට එන්ජිමක් සහිත ගුවන් යානයක් තිබී නැත. මං මෙහෙම කියන්නේ මොකද පියාඹන අනිජිමක් තිබ්බ නම් අද ඒ තාක්ෂනය ගේක ෆෑන් එකක් වෙනුවට හරි ශේෂ වෙලා තියෙන්න ඕනේ. අනික ගුවන් යානය දක්වා වෙනත් අතරමැදි නිර්මාණ බිහි වන්න ඕනේ. සමහරක් අදටත් සුරැකෙන්න ඕනේ. තාක්ෂනය අහසින් වැටෙන්නේ නැහැනේ.

- මධ්‍යම ශ්‍රී ලංකාව පාදක කර ගත් දියුණු ශිෂ්ටාචාරයක් තිබුණි නම් [මේකට සාධක නැහැ] ග්ලයිඩරයක් හදන එක සිදු විය හැක්කක්. ග්ලයිඩරයක් විශාල බෑවුම සහිත බොහෝ තැන් වල හැදෙන්න ඉඩ තියෙන දෙයක්. [මේකට සාධක නැති අතර මා කිව්වේ විය හැකි බව පමණි]

- රාවනා අපේ හදවත තුල ඉන්නේ ඉන්දියානු හා හින්දු බලපෑම නිසයි. කොටින්ම රාවනා දේශීය සංකල්පයක් නොව විදේශීය එකක්. එහෙම නැත්නම් ඔය අනුරපුර යුගයේ බොහොම බරසාර සාහිත්‍ය තුල රාවනා පිලිබඳ සටහන් තිබිය යුතුයි. රාවනා කියන්නේ බොහෝ හින්දුන්ට අත්‍යාවශ්‍ය කෙනෙක්. එවැන්නෙක නොහිටි බව කිව්වොත් උන්ට එන්නේ මාර අවුලක්.

- ලංකාව හා ඉන්දියාව යා කරන පාලම ස්වාභාවික නිර්මානයක්. මිනිසුන් මොදිෆය් කල තැන් ඇති.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-68971929046929344882011-01-17T20:19:12.716+03:002011-01-17T20:19:12.716+03:00විජයබා කොල්ලය කියන්නේ කෝට්ටේ රාජධානි කාලේ 1521 දී ...විජයබා කොල්ලය කියන්නේ කෝට්ටේ රාජධානි කාලේ 1521 දී හයවන විජයබාහු රජතුමාව මරලා දාලා පුත්තු තුන්දෙනා වුණු බුවනෙකබාහු, රයිගම් බණ්ඩාර, මායාදුන්නේ රාජ්‍ය ගන්න කරපු අරගලය.Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-64027755969690689112011-01-17T20:15:51.360+03:002011-01-17T20:15:51.360+03:00ගජබා නමින් හඳුන්වපු රජවරු දෙන්නෙක් ඉතිහාසයේ දැක්ගන...ගජබා නමින් හඳුන්වපු රජවරු දෙන්නෙක් ඉතිහාසයේ දැක්ගන්න පුලුවන්.

එක්කෙනෙක් තමා අනුරාධපුර රාජධානි සමයේ හිටපු පළමු වන ගජබාහු (ක්‍රි.ව.112-134) මෙතුමාගේ තාත්තා තමා වංකනාසික තිස්ස රජතුමා.

අනෙකා තමා පොළොන්නරු රාජධානි සමයේ හිටපු දෙවන ගජබාහු
( ක්‍රි.ව 1132-1153 ) මෙතුමාගේ තාත්තා තමා පළමු වන වික්‍රමබාහු රජතුමා. සීයා තමා තමා පළමු වන විජයබාහු රජතුමාHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-26469782209111838152011-01-15T19:02:16.307+03:002011-01-15T19:02:16.307+03:00මචං . . .
ගොඩක් දෙනා ගොඩක් දේ කියල තියනවා . . . ....මචං . . .

ගොඩක් දෙනා ගොඩක් දේ කියල තියනවා . . . . නමුත් ඒ හැම දේම ලිකිත සාහිත්‍යය. ඕනෙම කෙනෙකුට හොයාගන්න පුලුවන්.

නමුත් මම අලුත් දෙයක් කියන්නම් . . . . .

උබ දන්නවද . . . මීගමු කලපුවත් . . . මුහුදත් අතර තියන බිම් තීරුව . . . . .?

දූව, පිටිපන, අලුත්කූරුව, බසියවත්ත, තලාහේන, දුන්ගාල්පිටිය, සෙත්තප්පාඩුව, කැපුංගොඩ ලයින් එක . . . .???

මම අදාල ජන කොටසට අයිති වාසගම් කිහිපය කියන්නෙ නෑ . . .

නමුත් ඒ ප්‍රදේශයේ අදටත් ඉන්න ජන කොටස් කීපයක් පැවතෙන්නෙ. . . .ඔය කියපු ගජබා රජ්ජුරුවො සොලී දේශයට ගිහිං අපේ රටින් පැහැරගෙන ගිය පිරිස බේරගෙන එද්දි සොලී රටෙන් සිරකරුවන් විදිහට ගෙනා සොලී මිනිසුන් ගෙන්.

මචං . . . . මම මේ විස්තරේ ඊ මේල් එකක් විදිහට උඹට එවන්නෙ . . . . comment එකක් විදිහට දාන්න try කරල කරල බැරිම තැන.

P.S. තව දෙයක් . . . .ගජබා රජ්ජුරුවන්ගෙ පියා නේද විජයබා රජ්ජුරුවො . . . .(මචං මට හරියටම "විජයබා කොල්ලය" කියන කතාව මතක නෑ)

මචං දුලිප්, ඔන්න මං කමෙන්ට් එක දැම්ම.

විජයබා කොල්ලය කියන්නෙ මීට ගොඩක් පස්සෙ උන කතාවක්, ඒක රට ඇතුලෙ සහෝදරයො රජකමට කල කුමන්ත්රනයක්!
පාළ්වෙනි විජයබාහුගෙ මුණුබුරා තමයි ගජබා!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-53563800612303984082010-09-21T13:41:28.401+03:002010-09-21T13:41:28.401+03:00මොකද කාලෙකින් ලියල නැත්තේ.........මොකද කාලෙකින් ලියල නැත්තේ.........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-19766435047193411622010-08-07T21:19:45.680+03:002010-08-07T21:19:45.680+03:00මම නම් ඔය කතා අහලා තියෙනවා මිසක් වැඩි දෙයක් දන්නේ ...මම නම් ඔය කතා අහලා තියෙනවා මිසක් වැඩි දෙයක් දන්නේ නැහැ.. (ඉගෙන ගත්තේ නැහැ..) හැබැයි ඔය කියන රාවණා හන්දා අද මම නං ටිකක් බය නැතුව ඉන්නවා...
මම වැඩ කරන්නේ කටාර් වල ඉන්දියන් කාරයෙක්ගේ ආයතනයක... ලංකාවේ පස් හය දෙනෙක් ඉන්නවා... අපිත් එක්ක වැඩ කරන්නෙත් ඉන්දියන් සහ නේපාල් අය...
හැබැයි ඔය ඔක්කෝම දෙනා ලංකාවේ අපිට සෑහෙන ගරු කිරීමක් තියෙනවා (ඒ ගරු කිරීම ඇතුලේ ඒ අයට පොඩි බයකුත් තියෙනවා..) ඒ අය කියන්නේ ලංකාවේ උන් එන්නේ රාවණගේ පරම්පරාවෙන්... ඒ හින්දා ලංකාවේ අය හොඳ වගේම ටිකක් දරුණු මිනිස්සු කියලා...
ඉතින් අපිට කොච්චර ආඩම්බරද.. රාවණ හින්දා ඔළුව උස්සගෙන ඉන්න පුළුවන් කියලා......Jeewhttps://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-33916317199094520302010-08-07T14:24:46.013+03:002010-08-07T14:24:46.013+03:00සිතට මුකුත් නොකරපු 1ක ම අපේ පැරැන්නන් කොචර වැදගත්...සිතට මුකුත් නොකරපු 1ක ම අපේ පැරැන්නන් කොචර වැදගත්ඩ්ක කියල හිතෙන්නෙ නැද්ද?
හැබැයි රාමායනය ලියපු කෙනාට හොටන් තැන්න ගැනයි, රුමස්සල කන්ද ගැනයි (හිමලයෙ රුමස්සලට සමානව අඩුවක් තියනව ලු. රුමස්සලයි හිමාලයෙ එම කොටසෙයි පස් වර්ගය හරියටම ගැලපෙනවලු, එවගෙම රුමස්සල තියෙන්නෙත් ඉතාවටිනා බෙහෙත් වර්ග) හොද අවබෝදයක් තිබිල තියනව... ආදම්ගේ පාලමත් එහෙමයි..
හොටන් තැන්නේ විසාල පිපිරිමක් වගෙ දෙයල් වෙලා වගෙ කියල පෙන්න තියනව.. කොච්චියෙන් එනකොට හොටන් තැන්නට සමාන තැන් විසිරිලා තියන බව පේනව.. ලොකු පැල්ලම් වලින් පටන් අරන් පොදි පැල්ලම් දක්වා විහිදිලා තියනව..ඉංදිකhttps://www.blogger.com/profile/06162014300431901632noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-87836785344973232392010-07-31T20:53:48.423+03:002010-07-31T20:53:48.423+03:00මොකද අයියා සද්දයක්වත් නැත්තේ ?මොකද අයියා සද්දයක්වත් නැත්තේ ?Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-88331912848023342842010-07-18T19:29:44.578+03:002010-07-18T19:29:44.578+03:00රාවනා යනු මම දන්න තරමට ලන්කව (ලන්කපුරය ) දර්මිකව ප...රාවනා යනු මම දන්න තරමට ලන්කව (ලන්කපුරය ) දර්මිකව පලනය කල රජ කෙනෙකි ඔහුගෙ පියා පොලොන්නරුවෙ පුලස්ති රිසි කුම්බකර්න, කුවෙර, විබිසන, සහොදරයො සුපර්නිකා සහොදරිය සුපර්නිකාට ලක්ස්මන කල වරදකට තමා සීතව පෑහරගෙන එන්නෙඋමාhttps://www.blogger.com/profile/13184886613617158858noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-58155951723924395992010-07-18T16:20:51.154+03:002010-07-18T16:20:51.154+03:00ඉන්දික, රාවණා කතාව සම්බන්ධයෙන් ඉදිරිපත් කල ඔබේ අදහ...ඉන්දික, රාවණා කතාව සම්බන්ධයෙන් ඉදිරිපත් කල ඔබේ අදහසට මා එකඟයි.Lakshanhttps://www.blogger.com/profile/11999755531677865215noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-73611004711587825332010-07-18T15:34:59.774+03:002010-07-18T15:34:59.774+03:00කොමෙන්ට් ටිකයි උබේ ලිපියයි කියවලා සෑහෙන දෙයක් දැන ...කොමෙන්ට් ටිකයි උබේ ලිපියයි කියවලා සෑහෙන දෙයක් දැන ගත්තා....

ඒත් ඉතින් ඔය පරන කතා හුඟක් ඒවා තාර බර ඇරියම ඇති දෙයකුත් නැහනේ... රාවනා කතාවත් ඒ වගේ...

ඒත් යමක් වෙන්න ඇති... ඒකට එකතු උන සහ එකතු කල තාර කතා ටික අයින් කරාම යම් ඇත්තක් තියෙන්න බැරි නැහ.

මතු කරන අදහස වටිනවා. ඉතිහාසෙ යම් යම් පාලකයන්ට ලැබුන තැන මදි...පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-23079655890941993492010-07-18T15:03:52.323+03:002010-07-18T15:03:52.323+03:00@ හසිත,
මල්ලි හරි මල්ලි...@ හසිත,

මල්ලි හරි මල්ලි...ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-14928297331606213242010-07-18T14:13:41.295+03:002010-07-18T14:13:41.295+03:00"එහෙ ඉඳං මෙහෙ පාලනය කරපු ගොය්යෙක් මිස මෙහෙ හි..."එහෙ ඉඳං මෙහෙ පාලනය කරපු ගොය්යෙක් මිස මෙහෙ හිටපු ප්‍රාදේශීය දෙමළ රජෙක් නෙමෙයි."

හරි හරි අයියේ මම කිව්වේ නැහැනේ රාජ රාජ කියන්නේ මෙහෙ හිටපු ප්‍රාදේශීය දෙමළ රජෙක් නෙමෙයි :) :) :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-54131056053152521872010-07-18T13:48:46.350+03:002010-07-18T13:48:46.350+03:00@ හසිත,
මුම්මඩ චෝල මණ්ඩලම් කියන්නෙ ලංකාව ඇතුලු කල...@ හසිත,

මුම්මඩ චෝල මණ්ඩලම් කියන්නෙ ලංකාව ඇතුලු කලාපයට චෝල අධිරාජ්‍ය දීල තිබ්බ නම. මේ මුම්මඩ චෝල මණ්ඩලම් කිව්වෙ අතිවිශාල ගණනක් චෝල මණඩ්ලම් වලින් එකක් විතරයි. රාජ රාජ චෝල කියන්නෙ අහරිය අර එංගලන්තෙ ජෝර්ජ් රජා එදා ලංකාව ආණ්ඩු කරා වගේ එහෙ ඉඳං මෙහෙ පාලනය කරපු ගොය්යෙක් මිස මෙහෙ හිටපු ප්‍රාදේශීය දෙමළ රජෙක් නෙමෙයි.

"The most famous rulers of the Chola dynasty were Rajaraja I (985-1014) who extended the boundaries of his territory to include virtually the entire southern India, Sri Lanka, Lakshadweep and Maldives; and his son Rajendra (1014-42) who defeated the Pala rulers of Bengal and dispatched a naval expedition against the Srivijaya empire that flourished in Sumatra and the Malaya peninsula, which had caused some hindrance to the Chola kingdom’s trade activities with China, that were carried out through the straits of Malacca."

http://www.indiaheritage.org/history/history_ancient_south.htmඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-8417362630772075902010-07-18T13:27:42.259+03:002010-07-18T13:27:42.259+03:00@ උමා,
ස්තූතියි අදහසට. මේක හොඳ වේදිකාවක් උනා කියල...@ උමා,

ස්තූතියි අදහසට. මේක හොඳ වේදිකාවක් උනා කියල හිතනව දන්න නොදන්න ගොඩක් අයට.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-22172302263111200092010-07-18T13:26:04.608+03:002010-07-18T13:26:04.608+03:00@ Buratheno,
අදස් දැක්වීමට ස්තූතියි සහෝ...ඒත් මට ...@ Buratheno,
අදස් දැක්වීමට ස්තූතියි සහෝ...ඒත් මට හිතෙන්නෙ මෙන්න මෙහෙමයි.

1. මෙතන පටලැවිල තීන්නෙ ගජබාහුයි විජයබාහුයි විතරයි. ඉන්දියාවෙ චෝල අධිරාජ්‍යට විරුද්ධව විජයබාහු සටන් කරා, නැත්තං අඩුමතරමෙ අභියෝග කලා. ඒත් එයාගෙම වෙල්ලකාර කුලී හේවයො තමංගෙ රටටම ගිහිල්ල තමංගෙම උංට ගහන්න බෑ කියල විජයබාහුට විරුද්ධව කැරළි ගහපු නිසා තමයි මාළිගාව ගිනි ගනිද්දි එයා කෑගල්ලට පැනල ගියෙ.
2. ඔය උඩ තීන පින්තූරෙන් පේන්නෙ චෝල අධිරාජ්‍ය පැතිරිල තිබ්බ ආකාරය. ඒක ඉන්දියාවෙ කේරළය, තමිල්නාඩුව කෙලින්මත්, තමංට යටත් පක්ෂපාතී රජවරු හරහ ( හරියට අරාබිය සුද්දො යටතෙ තිබ්බ වගේ, මහා පරාක්‍රමබාහු පාඬිරටට කරා වගේ ) ඉන්දුනීසියාව දක්වාම පැතිරිල තිබ්බ. එහෙම පීක් එකේදි හතරවටෙංම සපෝර්ට් එක තීන චෝල අධිරාජ්යෙ මුල්ම සහ දරුනුම පරාජය අත්දැක්කෙ විජයබාහුගෙන්. ඒක අනුරාධපුරේට අරක් ගත්ත සොළීන් කියල ලඝු කරන එක වැර්දියි.අනික අමතක කරන්න හොඳ නෑ ඔය චෝල බලය දකුණත් යටත් කරං හිටිය සහ බුදල්නා යන්තං අමාරුවෙන් දකුණ ගොඩදාල ඉතුරුටික විජයබාහුට කරන්න දීල සයිඩ් සපෝට් එකක් දීපු වග.
3.රාවණාගෙ කතන්දරේම නැති උනාට අනන්ත පොඩි පොඩි වළි යන්න ඇති තමයි. හැබැයි ඉතිං සුරංගනා කතා ටික අයින් කරාම රාවණාගෙ ගන්න යමක් තීනවද කියන එකයි ප්‍රශ්නෙ!
4. වලි වලටනං ඉතිං ගෑනුම තමයි මුල. ඒකට මමත් එකඟයි. අනික මහාවංසෙ අර මහාවිහාරෙන් ලියපු නිසා තනිකරම පක්ශග්රාහීයි තමයි. එක අතකට මෙච්ච්ර දියුණුයි කියන අදත් ඒ දේම වෙන එකේ එදා කොහොමට වෙන්න ඇත්ද. මොකෝ කවුරු අහන්නද, කොහොම වෙරිෆයිි කරගන්නද!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-17579547773809325522010-07-18T12:53:07.169+03:002010-07-18T12:53:07.169+03:00@ වැම්පයර්,
ඔව් ලොකු වැරදීමක් වෙලා තීනව. ඒත් මම හ...@ වැම්පයර්,

ඔව් ලොකු වැරදීමක් වෙලා තීනව. ඒත් මම හිතනව තාම රාවණා ගැනයි විජයබා ගැනයි ඉන්න ස්ථාවරය නිවැරදියි කියල. හොඳ හරිය තව ඉස්සරහට.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-50305826974939130992010-07-18T12:50:46.613+03:002010-07-18T12:50:46.613+03:00@ හසිත,
පැහැදිලි කිරීම ගැන හුඟක් ස්තූතියි මලේ. මම...@ හසිත,

පැහැදිලි කිරීම ගැන හුඟක් ස්තූතියි මලේ. මම හිතන්නෙ ලංකාවෙ නියම වීරයො වෙන්නෙ විජයබාහු සහ මහසෙන් කියලයි.
ඔය මොණරෙ කොහෙ හරි තීනවන්ම් ඒක එළියට අරං ඒ තාක්ශනය ගැන ලෝකෙට කියන එක රාජකීය වගකීමක්. හැබැයි ඇත්තටම එහෙම එකක් තීනවනම් හරි තිබුනනං හරි ඒක අද වෙනකොට තීන්න ඕනෙ බ්‍රිතාන්‍ය කෞතුගාරෙ. මොකද ඔහොම ආරංචියක් බෙල් මහත්තයලගෙ කණින් රිංගුවනං අනිවාර්යෙන් හොයනවම තමයි.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-71639966181529820522010-07-18T12:45:00.826+03:002010-07-18T12:45:00.826+03:00@ ගඩොල්,
ඔව්, ඒක තව හාමුදුරු ගැටයක්.
@ උදිත,
ඔව...@ ගඩොල්,

ඔව්, ඒක තව හාමුදුරු ගැටයක්.

@ උදිත,

ඔව් සහෝ, ලොකු වැරදීමක්..බාහු පැටලුනා.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-26231710835472172982010-07-18T12:43:14.134+03:002010-07-18T12:43:14.134+03:00@ හේමලයා,
ඔව් ඔක්කොම වීර කාව්‍ය එක්කො ලැජ්ජාව වහගන්...@ හේමලයා,
ඔව් ඔක්කොම වීර කාව්‍ය එක්කො ලැජ්ජාව වහගන්න හදපුව, නැත්තං වන්දිභට්ට යන්ගෙ ප්රශස්ති ගී. රාමයණේ ඉඳං රම්බො වෙනකල් සත්‍ය ඒකයි.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.com