tag:blogger.com,1999:blog-6292398737018902574.post5571494529810557826..comments2023-10-15T13:38:22.373+03:00Comments on සැහැල්ලුව: iifa සහ ඉන්දියානුවේඉන්දික උපශාන්තhttp://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-6292398737018902574.post-39504666182554864692012-02-10T09:42:09.771+03:002012-02-10T09:42:09.771+03:00අද තමයි ඉස් ඉස්සෙල්ලාම ඔයගේ බ්ලොග් පෝස්ට් එකක් කිය...අද තමයි ඉස් ඉස්සෙල්ලාම ඔයගේ බ්ලොග් පෝස්ට් එකක් කියෙව්වේ....
සිරා...අදහස් පොඩ්ඩ... දාන්න හිතෙනව ඩිරාම් 5ක් කටට

ඇත්තටම මචන් වැරැද්ද තියෙන්නේ ඉන්දියාවෙ උන්ගෙ නෙවෙයි.. ලාංකිකයෝ වෙච්ච අපේම තමයි... අපෙ උන්ම තමයි අසල් වාසී මිතුරු රාජ්‍යයය කියලා ඉන්දියාව ඔලුව උඩ තියන් ඉන්නේ... මුන්ට තෙරෙන්නේ නෑ ඉන්දියන් කාරයා බලාගෙන ඉන්නේ වතුර ටික බොරවෙනකන් අපේ මාලු ටිකට කෙලින්න කියලා..
අද විතරක් නෙවෙයි ඉතිහාසෙ මහාවංසෙ ලියපු දවසෙ ඉදනුත් ඊට කලින් ජනප්‍රවාද වලිනුත් අපේ ඇයො කලේ ඉන්දියාව පුම්බල උඩින් තියපු එක...

ඉන්දියාවට ආවඩන සිංහලයෝ දැක්කහම ඉතින් මට කොලවෙරි තමයි !!!!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-85909613002377045752010-06-14T18:37:53.362+03:002010-06-14T18:37:53.362+03:00@ කතන්දර
සම්පූර්ණ ඇත්ත. ලෝකෙ ලොකු රටක් ලඟ තීන හැම...@ කතන්දර

සම්පූර්ණ ඇත්ත. ලෝකෙ ලොකු රටක් ලඟ තීන හැම පුංච් දූපතකම තත්වෙ ඕකයි. ප්‍රශ්නෙ තීන්නෙ අපි එහෙන් ඇවිත් ඔච්චර කාලයක් ගිහිනුත්, තාම අපේමකියල අනන්‍යතාවක් හදාගන්න බැරි උන එකයි. අනික් බහුතරයක් දූපත් ඒ අතින් අපිට වඩා ගොඩක් ඉස්සරහින්නෙ ඉන්නෙ!

ඔය පෝස්ට් එකෙන් පස්සෙ දුටුගැමුණු ගැන ලියන එක නැවතුනා නේද? නරකද ආයි ලියන්න ගත්තොත්...මේ තමයි හොඳම කාලෙ මට හිතෙන්නෙ.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-3025692124884174092010-06-13T17:51:12.800+03:002010-06-13T17:51:12.800+03:00අපි අතීතය අමතක කරල දාලයි ඉන්නේ. හේතුව ඉතිහාසය සිලබ...අපි අතීතය අමතක කරල දාලයි ඉන්නේ. හේතුව ඉතිහාසය සිලබස් එකේ වරද.

විජය එක්ක ආපු 700 න් අද ඉන්න ඔළු ගෙඩි සේරම පැවතෙන්නේ නෑනේ. එදා ඉඳල මෑතක් වෙනතුරු ලංකාවට මිනිස්සු ඉන්දියාවෙන් ආව, නිදහසේ ඇවිත් පදිංචි වුණා. ඒ දවස් වල වීසා ඕනෑ නෑනේ.

http://kathandara.blogspot.com/2009/12/2-visa-on-arrival.html

අදත් ලංකාවේ තියෙන කුල ප්‍රශ්ණේ ඒ එක් එක් කාලවල, එක් එක් පැතිවලින් ආපු එක් එක් පිරිස් අතර තිබුණු අසමාන කම්. ලංකාවේ විවිධ පලාත්වල විවිධ වචන පාවිච්චි වෙන්නේත්, එකම වචනයේ විවිධ ඇක්සන්ට් තියෙන්නේත් ඒ නිසයි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-64567492761733750972010-06-13T12:03:47.593+03:002010-06-13T12:03:47.593+03:00වැඩක් නෑ මචං. අපි කන හැටි ලිපා දනී තමයි. මට දුක අර...වැඩක් නෑ මචං. අපි කන හැටි ලිපා දනී තමයි. මට දුක අර taboo වගේ උගත් මිනිස්සුත් මේක තේරුන් නොගන්න එකනෙ!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-31966507431216526862010-06-13T11:23:12.594+03:002010-06-13T11:23:12.594+03:00මට දැන් තමයි තේරෙන්නේ ඇයි උඹ මගේ සිංහල කම ගැන මම ද...මට දැන් තමයි තේරෙන්නේ ඇයි උඹ මගේ සිංහල කම ගැන මම දරන මතේට කැමති කියලා. ඇත්තෙන්ම ලංකාවේ ඉඳන් ඉන්දියානුවන්ට ..ක දෙන අයව මැද පෙරදිගට අපේ වියදමෙන් හරි ගෙනල්ලා පෙන්නන්න හිතෙනවා අපේ ස්‍රී ලාංකික අභිමානය ඉස්සරහා දනින් වැටෙන ඉන්දියානු ඩබල් ට්‍රිබල් ඩිග්රි, පී එච් ඩී ගහපු උන්ගේ තරම නැද්ද හොඳයි . . ? එතකොට වත් තෙරුම් ගනීද මිනිස්සු මාධ්‍ය මායාව හා සැබෑ නිරුවත් මොකද්ද කියන එක . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-77905364059329141522010-06-09T20:00:43.584+03:002010-06-09T20:00:43.584+03:00@ හසිත
ඉන්දියාව කියන්න pervert කෙනෙක්. ඉතින් මේ අම...@ හසිත
ඉන්දියාව කියන්න pervert කෙනෙක්. ඉතින් මේ අම්ම නැති චූටි නංගිට දෙයියන්ගෙම පිහිටයි.
මේ දවස්වල කරුණු එකතුකරන් යනව. ලඟදිම ඒ ලිපිය දාන්නං.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-31938559584979805522010-06-09T18:11:07.215+03:002010-06-09T18:11:07.215+03:00තිත්ත ඇත්ත තමා ඔය. අනික දැන් ඉන්දියාව ලංකාවට සලකන්...තිත්ත ඇත්ත තමා ඔය. අනික දැන් ඉන්දියාව ලංකාවට සලකන්නේ තමන්ගේ චූටි නංගී විදිහටනේ :)

කේරළ ජනකතා සහ උත්සව වල ලංකාවට ඇති සම්භන්දය ගැන ඔයාගේ ලිපිය කියවන්න බලාගෙන ඉන්නේ.Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-50523551510100463582010-06-09T08:33:06.985+03:002010-06-09T08:33:06.985+03:00@ මාතලන්
ඒකනෙ වැඩේ, ඔච්චර ...ක දීලත් උන් ටික අඩු ග...@ මාතලන්
ඒකනෙ වැඩේ, ඔච්චර ...ක දීලත් උන් ටික අඩු ගානෙ රජාගෙ tea party එකටත් නෑවිඳින් මඟ ඇරපු එකේ තව මොන කතාද?

@ රොෂාන් එරංග
ඔව් සහෝ, මෙහෙම කියල අපේ උන් හදන්න බෑ. මේව නිකං හිතේ දුකට කියැවෙන ජන කවි වගේ තමා.
ඔය පත්තරේ web එකේ හොයාගන්න පුලුවන්ද?

@ SOLO
ඔව්, ඇත්තටම ඔය "ඕනම්" උත්සවය සම්පූර්න පදනම වෙලා තීනෙන් ලාංකික රජෙක් ඉන්දියානු දෙවියෙක්ට පැරදුන කතාවක්. එදා සිංහලයා owns land තමයි god's own land වෙලා තීන්නෙ ඊට පස්සෙ.

@ ජේ.ඩී
අයිත් අහල, දැන් ඉතින් ටික දවසක් ගියාම තමයි කට්ට්ටියට තේරෙන්නෙ " කුච් කුච් හෝතාහෙ" කියල.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-72639251016116683582010-06-08T20:21:39.526+03:002010-06-08T20:21:39.526+03:00එළ එළ ෆට්ට පොස්ට් එකමචෝ. දැන් ඉතින් ලංකාව ඉන්දියාව...එළ එළ ෆට්ට පොස්ට් එකමචෝ. දැන් ඉතින් ලංකාව ඉන්දියාවේ 24වෙනි ප්‍රාන්තෙ වෙනෑක සක්කරයටවත් නවත්තන්න පුලුවන් වේද කියලනම් සුවර්නෑ බං මහින්ද ලොක්කයි උගෙ ඇම්බැට්ට දූත පිරිසයි ගිහින් නොවෑ ඉන්දියාවට අර කෙලෝන ගිවිසුමද මොකක්ද අත්සන් කොරන්න :( දැන් ඉතින් සුභ අනාගතයක් ඈ....... අනේ කාලේ වනේ වාසේ කිව්වලු. කාටදබං අපි මෙව්ව කියන්නෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-7685192106814513102010-06-08T13:55:43.853+03:002010-06-08T13:55:43.853+03:00/*කේරළ ජනකතා සහ ජාතික උත්සව ගැන හොයල බැලුවම*/
කේර.../*කේරළ ජනකතා සහ ජාතික උත්සව ගැන හොයල බැලුවම*/

කේරලේ ඕනම් ෆෙස්ටිවල් එකේ "යක්ශෝත්සව" කියන අංගය නරඹද්දි ඔබ ඔය ඔය කියන කාරනය මට වැටහුනා.Lakshanhttps://www.blogger.com/profile/11999755531677865215noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-88652154057338583422010-06-08T13:44:13.922+03:002010-06-08T13:44:13.922+03:00හොඳ ලිපියක්.ඒත් සහෝදරයා මේවා කිවුවට අපේ මිනිසුන්ගෙ...හොඳ ලිපියක්.ඒත් සහෝදරයා මේවා කිවුවට අපේ මිනිසුන්ගෙ නැති උන කොන්ද හදන්න බෑ.තමන්ගෙ වාසිය විතරයි බහුතරයක් බලන්නෙ,ඒ තීරන වලින් හානියට පත්වෙන්නෙ අර සුළු පිරිස.
රාජ්‍ය මධ්‍ය වලින් වගේ තව තව ක්‍රම වලින් මිනිස්සු ගොඩාක් දුරට රැවැට්ටුවා.ඒත් මේක පිලිගන්නෙ කීයෙන් කී දෙන්නද...?
පොඩ්ඩක් තරුනය පුවත්පතෙ ජුනි 3 කලාපය වගේම මැයි 29 කලාපයත් බලන්නකොAnonymoushttps://www.blogger.com/profile/12171282737916987189noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-78501736867942429572010-06-08T10:37:23.388+03:002010-06-08T10:37:23.388+03:00සම්පූර්න ඇත්ත. මැද පෙරදිග ත්ත්වේ මෙහේ හරක් දන්නෙ න...සම්පූර්න ඇත්ත. මැද පෙරදිග ත්ත්වේ මෙහේ හරක් දන්නෙ නෑ. උන්නම් උන්ගේ අභිමානය හරි තියාගන්නවා. අපේ එවුන්නම් ඉඹල පිලිගන්නෙ. දැක්කනේ කට්ටිය ..ක දීපූ ලස්සන. නියමටම ගොනාට ඇන්දා. මේව බලන් ඉන්න බැරි වෙච්ච ලංකාවට අවංකවම ආදරය කරණ සුනිල් ෂෙට්ටි උත්සවේට ඉන්නෙත් නැතුව යන්න ගියා.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com