tag:blogger.com,1999:blog-6292398737018902574.post5066986991742246890..comments2023-10-15T13:38:22.373+03:00Comments on සැහැල්ලුව: ආදරණීය වික්ටෝරියා ඉන්දික උපශාන්තhttp://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-6292398737018902574.post-42815775850729367392014-11-28T13:16:36.534+03:002014-11-28T13:16:36.534+03:00පෙරේදා මාගම් සෝලිය ඊයේ වික්ටෝරියා අද ලොවීනා
වික්...පෙරේදා මාගම් සෝලිය ඊයේ වික්ටෝරියා අද ලොවීනා

වික්ටෝරියාගේ මාගම් සෝලිය තරම්ම නැති වුනත් පොඩ්ඩක් හරි අධියථාර්ථවාදී ගතියක් නැත්තෙම නෑ

අර ආයම්මල ටික ගැන හිතන්ටකෝ. එතකොට කළු කුරුමිණියෝ (reminds me of black moths ), දුඹුරු පාට අශ්වයෝ
its like metaphors metaphors every where :D
මම නම් කැමතිම හතර වටින් ගහල තියන හින්ට්ස් වලට.

Prince of Moonshinehttps://www.blogger.com/profile/05373413405685289065noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-86996699589584768072014-11-25T18:01:19.038+03:002014-11-25T18:01:19.038+03:00ඔන්න මාත් එහෙනං කාලෙට ගැලපෙන එකක් ලියනව අද.ඔන්න මාත් එහෙනං කාලෙට ගැලපෙන එකක් ලියනව අද.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-61907223737976665982014-11-25T18:01:00.193+03:002014-11-25T18:01:00.193+03:00මට මෙච්චරකල් තිබ්බෙ පොත් හොයාගැනීමේ අපහසුව. ඒත් දැ...මට මෙච්චරකල් තිබ්බෙ පොත් හොයාගැනීමේ අපහසුව. ඒත් දැන් හෙන්රි සහ රුඛිලා නිසා ඒ අඩුව වැහුන. දැන් තියෙන්නෙ කියැවීමට වෙලාව අඩුකම. ඒ කොහොම උනත් සතියකට පොතක් වත් කියවනව.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-41398781802867441172014-11-25T17:59:46.269+03:002014-11-25T17:59:46.269+03:00ඉස්සර හිටි කෙන්ජි දැන් ඉන්නා කෙන්ජිට වඩා සිරා ආතල්...ඉස්සර හිටි කෙන්ජි දැන් ඉන්නා කෙන්ජිට වඩා සිරා ආතල් කමෙන්ට් දැමූ "පොරකි". පිරිහීම සහ වෙනස්වීම සැමට පොදු දෙයකි.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-79545686168591273462014-11-25T17:58:35.245+03:002014-11-25T17:58:35.245+03:00අරූ,
ලොවීනා කියන්නෙ ඔබත් මාත් දන්න ලොවීනගෙ කතාව ව...අරූ,

ලොවීනා කියන්නෙ ඔබත් මාත් දන්න ලොවීනගෙ කතාව විතරක් නෙමෙයි. ඒක රොඩී කුළේ උපතෙ රත්නවල්ලි බිසවගෙ ඉඳල මේට්ලන්ඩ් වෙනකල් එන කතාවක්. ශෛලිය ඔබට අලුත් එකක් වෙයි. කියවල බලන්න, ඉතාම සුන්දර පොතක්.

අනෙක මේ වික්ටෝරියා ටිකක් කඩුල්ල වගේ පෙනුනට, මේකෙ පණිවුඩය සහ යටින් සාක්ච්ඡාවෙන කාරනා ඊට එහා ගිය, මේ පන්ති පෙරළිය අතරෙ ඇතිවෙන ප්රථිවිරෝධතා ගැන කියැවෙන පොතක්. ඒක නිසා කඩුල්ල හා මෙය සසඳන්න අමාරුයි!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-77513179534561622562014-11-25T17:55:43.271+03:002014-11-25T17:55:43.271+03:00හරියටම හරි!! ++++හරියටම හරි!! ++++ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-58238262785028986692014-11-25T17:55:24.490+03:002014-11-25T17:55:24.490+03:00හා මචෝහා මචෝඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-78791858381696886962014-11-25T17:55:13.895+03:002014-11-25T17:55:13.895+03:00කියවා ලියන්න.කියවා ලියන්න.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-61920550923606240292014-11-25T17:54:52.879+03:002014-11-25T17:54:52.879+03:00අපරාදෙ! කණාගෙ පයෙ හැපෙන මැණික වගේ.අපරාදෙ! කණාගෙ පයෙ හැපෙන මැණික වගේ.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-16544144820547097102014-11-25T17:54:14.295+03:002014-11-25T17:54:14.295+03:00අරගනින්, මම නම් එකක්වත් ගත්තෙ නෑ, මොකද මෙහෙ නැති න...අරගනින්, මම නම් එකක්වත් ගත්තෙ නෑ, මොකද මෙහෙ නැති නිසා සහ ලංකාවෙන් ගේන බර අවුල් වෙන නිසා. ඒත් හෙන්රි මෙහෙ ඉන්නකල් මට පොත් අඩුවක් නෑ.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-58216532963708477972014-11-25T17:53:19.207+03:002014-11-25T17:53:19.207+03:00ඔව්, ඒ වගේම ඒ තරම් වදින්නෙ නැති හින්ට් තව තීනව. අර...ඔව්, ඒ වගේම ඒ තරම් වදින්නෙ නැති හින්ට් තව තීනව. අර වික්ටෝරියානු ඇඳුම් ඇඳල පස්සෙ මූණ කන්නාඩියෙන් දැක්කම භය වෙන එක, මඩ පුවක් සෙන්ට් එක වගේ ඒව ඒ වගේම රූපක.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-49079165680342621742014-11-25T17:52:14.569+03:002014-11-25T17:52:14.569+03:00මචෝ, පොත බලන එකාටයි විකුණන එකාටයි දෙන්නටම අසාධාරණය...මචෝ, පොත බලන එකාටයි විකුණන එකාටයි දෙන්නටම අසාධාරණයක් වෙන විචාර ලියන්න මම දන්නෙ නෑ. උඹට පුලුවන්නම් අරන් කියවල බලල එහෙම ලියහන් හැක්...ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-91598239226789410512014-11-25T17:51:20.166+03:002014-11-25T17:51:20.166+03:00මාත, ලොවීන කියවන්න වටිනව. ඒක තමා රසවත්ම පොත. ඇත්ත,...මාත, ලොවීන කියවන්න වටිනව. ඒක තමා රසවත්ම පොත. ඇත්ත, මොහාන් පොරක් වෙන්නෙ ඉතිහාසෙට. ඒක ඉතින් හැටිනෙ.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-62326024902404596422014-11-25T17:50:10.313+03:002014-11-25T17:50:10.313+03:00රසික, ලොවීන කියවල ඉවර ඇති නේද? මට ඒක තමා මොහාන්ගෙ ...රසික, ලොවීන කියවල ඉවර ඇති නේද? මට ඒක තමා මොහාන්ගෙ වඩා සිත්ගත්තුම පොත.

මනෝජ්, මම උවමනාවක් තියෙනම්, වැසිකිලියෙදි හරි කියවතෑකි. මම නම් එහෙමයි. ඔය තුනම කියවල ඉවර කරා.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-89426304193124483002014-11-25T09:46:16.706+03:002014-11-25T09:46:16.706+03:00මේ දවස්වල ඕවා පේන්නෑ බොල. (8 වෙනිදයින් පස්සෙ බලමු)...මේ දවස්වල ඕවා පේන්නෑ බොල. (8 වෙනිදයින් පස්සෙ බලමු)Visitor vhttps://www.blogger.com/profile/02175553690249874657noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-88495333545566625692014-11-22T22:26:20.949+03:002014-11-22T22:26:20.949+03:00ඉස්සර දිනපතා මහජන පුස්තකාලෙන් පොත් දෙක ගානේ අරන් ක...ඉස්සර දිනපතා මහජන පුස්තකාලෙන් පොත් දෙක ගානේ අරන් කියවපු මමත් දැන් පොත් කියවන්නේ කලාතුරකින්.Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-12656911537036612412014-11-22T15:49:29.417+03:002014-11-22T15:49:29.417+03:00මට නම් ඔය රෙද්දෙ පොත් අවැසි නැත....... මොකා ලිව්වත...මට නම් ඔය රෙද්දෙ පොත් අවැසි නැත....... මොකා ලිව්වත් ගොඩක් දැන් ලියන්නෙ අපේ ...කියවන විට රසය ගැන සිතාය.....
අන්න ඒකට .................. ඉස්සල........ තාම මොලයෙ ඉතරක් නෙමේ........ බොක්කෙත් තියනවාය......
උඹට MY3 අනාගතයක්''''''''''''''''''''''''''''!............................. මචෝ.....Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-67842481774570262722014-11-22T14:58:33.952+03:002014-11-22T14:58:33.952+03:00එහෙමද......එහෙම නම් කියවන්න පටන්ගන්න ඕන.එහෙමද......එහෙම නම් කියවන්න පටන්ගන්න ඕන.Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-52455589819929715452014-11-22T14:37:18.752+03:002014-11-22T14:37:18.752+03:00/* යමතාක් දුරට දන්න කතාවක් නිසාද දන්නේ නැහැ, */
B.../* යමතාක් දුරට දන්න කතාවක් නිසාද දන්නේ නැහැ, */

Big mistake Aruකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-87283438477293534162014-11-22T13:51:10.401+03:002014-11-22T13:51:10.401+03:00මම මේ බැලුවේ ලොවිනා පොත බොහෝ දෙනෙක් ගාව තියෙනවා, ත...මම මේ බැලුවේ ලොවිනා පොත බොහෝ දෙනෙක් ගාව තියෙනවා, තාම කියවලා නැහැ. මාත් එහෙමයි. පොත කියවන්න පටන් ගන්න හිතෙන්නේ නැහැ. යමතාක් දුරට දන්න කතාවක් නිසාද දන්නේ නැහැ,

ඉන්දිකගේ මේ පෝස්ට් එක කියවනකොට මට මතක්වුනේ ධර්මසේන පතිරාජගේ කඩුල්ල ටෙලි නාට්ටිය.Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-26448541942371737102014-11-22T10:22:17.848+03:002014-11-22T10:22:17.848+03:00කතෘගේ පොත් සියල්ලම කියවීමි... හිත වෙන ලෝකෙකට ගෙනිය...කතෘගේ පොත් සියල්ලම කියවීමි... හිත වෙන ලෝකෙකට ගෙනියන පොත්.. හැබැයි භාෂාව නිසාද මන්දා එක දිගටම කියවන්න හිතෙන පොත්... මට නම් ලොවීනා තමයි හොදම නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-49039595577067745282014-11-22T01:54:45.296+03:002014-11-22T01:54:45.296+03:00පොත නෑ බොසා .. කියවපු දාක වචනයක් කියන්නං .පොත නෑ බොසා .. කියවපු දාක වචනයක් කියන්නං .පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-74786938435577206392014-11-22T01:07:38.502+03:002014-11-22T01:07:38.502+03:00තාම කියවන්න ලැබුනේ නෑ.. හෙට අනිද්දම වගේ පොත ලැබේවි...තාම කියවන්න ලැබුනේ නෑ.. හෙට අනිද්දම වගේ පොත ලැබේවි මටත්.. එතකොට බලමුකෝ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-70208274658342791302014-11-21T14:25:15.741+03:002014-11-21T14:25:15.741+03:00මේ ළඟදි මෙහෙට ආව පොත් ප්රදර්ශනයෙදි දෙතුන් වතාවක්ම...මේ ළඟදි මෙහෙට ආව පොත් ප්රදර්ශනයෙදි දෙතුන් වතාවක්ම මේ පොත අතටත් අරන් ආයෙ ගන්න බෑ හිතුනා.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-33338813731164550282014-11-21T12:27:41.477+03:002014-11-21T12:27:41.477+03:00රසික ඔහොම කියනවා මාගම් සෝලිය,ලොවිනා,ආදරනීය වික්ටෝර...රසික ඔහොම කියනවා මාගම් සෝලිය,ලොවිනා,ආදරනීය වික්ටෝරියා පොත් තුනම තියාගෙන ඉන්නවා කියවන්න තරම් මානසික නිදහසක් නැති නිසා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.com