tag:blogger.com,1999:blog-6292398737018902574.post4913112650929939643..comments2023-10-15T13:38:22.373+03:00Comments on සැහැල්ලුව: කපුගේට නින්ද නොගිය රැය!ඉන්දික උපශාන්තhttp://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comBlogger46125tag:blogger.com,1999:blog-6292398737018902574.post-2585390349721131772019-02-16T03:41:01.451+03:002019-02-16T03:41:01.451+03:00Desa niluoul thema,first songDesa niluoul thema,first songKinzlyhttps://www.blogger.com/profile/14979530140260019033noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-50719590279297113232017-01-26T07:48:42.012+03:002017-01-26T07:48:42.012+03:00මේවනේ කලා නිර්මාණ කියන්නේ. තෑන්ස් ඉන්දිකමේවනේ කලා නිර්මාණ කියන්නේ. තෑන්ස් ඉන්දිකRathnakumarahttps://www.blogger.com/profile/03683536076166301751noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-23466591530079932142013-08-17T16:40:46.498+03:002013-08-17T16:40:46.498+03:00didnt you see this?
ඉන්දික උපශාන්තAugust 15, 2013...didnt you see this?

ඉන්දික උපශාන්තAugust 15, 2013 at 4:59 PM

සහතික ඇත්ත. ඒත් සන්ෆ්ලවර් හින්ද කපුගේත් සෑහෙන්න ජනප්‍රිය උනා, කොටිම්ම කපුගේ ගීත මලාට අහපු නැති උන් මිනිහගෙ සින්දු අහන්න ගත්ත. ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-72021512918977703312013-08-16T08:37:22.759+03:002013-08-16T08:37:22.759+03:00සන්ෆ්ලවර්ස්ල එහෙම හරි කල නිසා කපුගේ, කල්දේරා වගේ ග...සන්ෆ්ලවර්ස්ල එහෙම හරි කල නිසා කපුගේ, කල්දේරා වගේ ගායකයො නැවතත් මිනිස්සු අතරට ආව කියල හිතෙන්නෙ නැද්ද ?duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-23731971751408289532013-08-15T17:33:12.679+03:002013-08-15T17:33:12.679+03:00සහතික ඇත්ත.හරියට නිකන් දැන් ඉන්න අය කියන සමහර කතා ...සහතික ඇත්ත.හරියට නිකන් දැන් ඉන්න අය කියන සමහර කතා සින්දු වගේ. අනික සංගීතයත් අන්තිමයි.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-87487316824487426612013-08-15T17:10:01.481+03:002013-08-15T17:10:01.481+03:00හොඳ රසවින්දනයක් තියෙන හැමෝම කපුගේගෙ සින්දු වලට මනා...හොඳ රසවින්දනයක් තියෙන හැමෝම කපුගේගෙ සින්දු වලට මනාපයි.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-41345804855305619612013-08-15T17:08:17.404+03:002013-08-15T17:08:17.404+03:00ඔව් මට පොඩි වැරදීමකුත් වෙල. අස්වැන්න නම පින්තූරෙ උ...ඔව් මට පොඩි වැරදීමකුත් වෙල. අස්වැන්න නම පින්තූරෙ උඩ තිබ්බට ඒ ඔබේ අඩවයම නෙමෙයි කියල දැන් දැක්කෙ. ඒත් ඒකෙ තියෙන ලින්ක් එක අනුව ගියාට ඔබෙ අඩවියෙ මේ ගැන ලියාපු ලිපිය නෑ කියනව.

යමක් වේ නම් සුදුස්සාටම අයිති විය යුතු කියල කියනවනෙ. ඒ නිසා බෙදිල්ලෙදි මම හරි.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-30622346215225176752013-08-15T17:06:04.243+03:002013-08-15T17:06:04.243+03:00ඔව් බොහොම සරළ වගේම වටින මිනිහෙක්. වෙලාවට මලේ. නැත්...ඔව් බොහොම සරළ වගේම වටින මිනිහෙක්. වෙලාවට මලේ. නැත්තන් මේ වෙන විපරියාස වල හැටියට උන්දැත් චා වෙනව.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-59961080898012247302013-08-15T16:59:46.187+03:002013-08-15T16:59:46.187+03:00සහතික ඇත්ත. ඒත් සන්ෆ්ලවර් හින්ද කපුගේත් සෑහෙන්න ජන...සහතික ඇත්ත. ඒත් සන්ෆ්ලවර් හින්ද කපුගේත් සෑහෙන්න ජනප්‍රිය උනා, කොටිම්ම කපුගේ ගීත මලාට අහපු නැති උන් මිනිහගෙ සින්දු අහන්න ගත්ත. ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-22813044677567845632013-08-15T16:58:09.891+03:002013-08-15T16:58:09.891+03:00ස්තූතියි තුසිත ඒ තොරතුරට!
ඒත් නන්දා එහෙම නීලගෙ ගී...ස්තූතියි තුසිත ඒ තොරතුරට!

ඒත් නන්දා එහෙම නීලගෙ ගීයක් ගයාපු එක හරිද? ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-53064945484657587872013-08-14T22:51:20.103+03:002013-08-14T22:51:20.103+03:00පුදුම වෙනසක් තියෙන්නේ තනු දෙකේ.ස්තූතියි පලකලාට.අපි...පුදුම වෙනසක් තියෙන්නේ තනු දෙකේ.ස්තූතියි පලකලාට.අපි අහලා නැති වර්ශන් එක හරියට බස් එක එන්න කලින් කියලා ඉවරකරන්න ඕන වගේ නේද කියලා තියෙන්නේ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-85342787628444929352013-08-14T11:53:03.595+03:002013-08-14T11:53:03.595+03:00හරි හරි තුසිත. ඔයා හරියටම ඒ ගීතය හොයාගෙන තිබෙනවා. ...හරි හරි තුසිත. ඔයා හරියටම ඒ ගීතය හොයාගෙන තිබෙනවා. මගේ මතකයෙන් ගිලිහිලා තිබුනේ මුල් ගීතය කිව්වේ කවුද කියන එකයි. බොහොම ස්තුතියි ඔබට. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-85571056921328309492013-08-14T10:29:43.853+03:002013-08-14T10:29:43.853+03:00ස්තුතියි ඉන්දික. මුල් ගීතය සෑහෙන්න වෙනස් නෙ. කලින්...ස්තුතියි ඉන්දික. මුල් ගීතය සෑහෙන්න වෙනස් නෙ. කලින් අහල තිබුනෙ නෑ. කොහොමත් කපුගේ ගෙ සිංදු වලට මං මනාපයි. Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-79483591662944205842013-08-14T07:36:25.417+03:002013-08-14T07:36:25.417+03:00ඇයි අපිට එකක් වත් නැත්ද දයා!! ඇයි අපිට එකක් වත් නැත්ද දයා!! දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-205086358063203222013-08-14T06:36:47.701+03:002013-08-14T06:36:47.701+03:00මම ඔබේ ලිංක් එක බැලුවේ දැන්. ඒ ලිංක් එකේ තියෙන්නෙත...මම ඔබේ ලිංක් එක බැලුවේ දැන්. ඒ ලිංක් එකේ තියෙන්නෙත් “රස වින්දන“ බ්ලොග් අඩවියේ ඒ පිලිබදව අතුල සිරිවර්ධන මහතා ඔහුගේ බ්ලොග් අඩවියේ ලියපු සටහනක්.
ඒ කොහොම වුණත් අවශ්‍ය වන්නේ කලාතුරකින් හමුවන මෙවන් මිහිරි අත්දැකිමක් බෙදාහදා ගැනිමයි. ඔබත්, මමත්, අපි සියලුදෙනා ඒ දේ කළා.

“දයාට අනූ අටයි මට දෙකයි“

එහෙම විය යුතු නෑ. සියයට සියයක්ම නිර්මාණාත්මක අයිතිය ඔබටමයි.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-66531574133308129652013-08-14T02:00:36.803+03:002013-08-14T02:00:36.803+03:00ඉතාම ආසාවෙන් අහපු ගීතයක්, පුදුම වුණා මේ වර්ශන් එක ...ඉතාම ආසාවෙන් අහපු ගීතයක්, පුදුම වුණා මේ වර්ශන් එක අහල... එක කාලයක් තිබුන උමතුවෙන් වගේ කපුගේගෙ සින්දු අහපු... පුදුම සරළ මිනිහෙක්...
මම දවසක් ඉස්කෝලෙ සංගීත ප්‍රසංගයකට ආපු වෙලාවෙ ඇහුව ඔබතුමාට ලියුමක් හෙම එවනවනම් ඇඩ්රස් එක කොහොමද කියල... ආ... ඔය ගුණදාස කපුගේ , අනුරාධපුරය කියල දාන්න , මට හම්බවෙනව කියල කිව්ව...සපතේරු උන්නැහේhttps://www.blogger.com/profile/16415285533138891977noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-29584485175250271612013-08-13T22:50:18.726+03:002013-08-13T22:50:18.726+03:00නව රිද්ම කරේ සිංග්ලංකා නේද? ඇත්තටම සින්දු ගොඩකට හො...නව රිද්ම කරේ සිංග්ලංකා නේද? ඇත්තටම සින්දු ගොඩකට හොඳ music දාල නැවත ගයපු ඉතා සාර්ථක වැයමක්.
මට මතක හොඳම උදාහරනේ තමයි ඉන්ද්‍රානි පෙරේරා ගයන ඉරට අකීකරු ගීතය
http://www.youtube.com/watch?v=Cv9AfVHtdNg
original සින්දුව මේ කිට්ටුවට වත් තියන්න බැහැ.
Sunflowers ලගේ music එයාලගේ සින්දු වලට නම් (එළාර දුටුගැමුණු) හොඳයි. කපුගේ කැසට් එක නම් තනිකර නෑමක්.$ තුසිත $https://www.blogger.com/profile/00572785135837582273noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-91195786762767974602013-08-13T22:39:56.918+03:002013-08-13T22:39:56.918+03:00මම හිතන්නේ ඔය කියන්නේ මේ ගීතය වෙන්න ඕනේ.
දිනේෂ් නා...මම හිතන්නේ ඔය කියන්නේ මේ ගීතය වෙන්න ඕනේ.
දිනේෂ් නාකන්දල සහ නීලා වික්‍රමසිංහ ගයන්නේ
http://www.youtube.com/watch?v=CEjnEsWiE8U
sound quality නම් මදි. නමුත් මේ මුල් ගීතය. සුනිල් සහ නන්දා මේ සින්දුව වෙනත් තනුවකට කිව්වේ පස්සේ කාලෙක.$ තුසිත $https://www.blogger.com/profile/00572785135837582273noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-36770023632084088382013-08-13T18:53:41.379+03:002013-08-13T18:53:41.379+03:00දැන් ඉතින් ගමනෙ භාගයක් විතර ආවනෙ. යන තැනට වැඩ සිද්...දැන් ඉතින් ගමනෙ භාගයක් විතර ආවනෙ. යන තැනට වැඩ සිද්ධ කරගන්නත් එපාය.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-70773115011730985702013-08-13T18:52:47.195+03:002013-08-13T18:52:47.195+03:00සහතිකවම. හිතාගත නොහැකි තරම් වෙනසක්. මේක තවත් උපරිම...සහතිකවම. හිතාගත නොහැකි තරම් වෙනසක්. මේක තවත් උපරිමයි සන්ෆලවර් නොවෙන නව රිද්ම පටිගත කරපු වර්ෂන් එකේදි.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-92218512863084835192013-08-13T18:51:07.460+03:002013-08-13T18:51:07.460+03:00දයාට අනූ අටයි මට දෙකයි!දයාට අනූ අටයි මට දෙකයි!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-80639322945575302402013-08-13T18:48:55.233+03:002013-08-13T18:48:55.233+03:00ඇත්ත. තනුව තමයි මූලික. ඒ වගේම දෙක ගායනය. පද මාලාව ...ඇත්ත. තනුව තමයි මූලික. ඒ වගේම දෙක ගායනය. පද මාලාව අන්තිමට. ඒකනෙ කපුට ගයාපු අමරදේව මාස්ට්රගෙ ඒව තනුව එකම උනත් එච්චර අල්ලල නොගියෙ.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-47613467590705492692013-08-13T18:47:29.869+03:002013-08-13T18:47:29.869+03:00මටත් කලක් ඔය අවුල තිබ්බ. වෙලාවට මගේ පරණ මොනිටරේ අව...මටත් කලක් ඔය අවුල තිබ්බ. වෙලාවට මගේ පරණ මොනිටරේ අවුල් වෙලා අළුත් එකක් දුන්න ස්පීකර් හයිකොරලම තියෙන. දැන් ඉතින් අහපන් තමා.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-73634495443661769762013-08-13T18:45:23.020+03:002013-08-13T18:45:23.020+03:00දයාට අනූ අටයි මට දෙකයි!දයාට අනූ අටයි මට දෙකයි!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-3882304959724423142013-08-13T18:44:31.445+03:002013-08-13T18:44:31.445+03:00මේඑකෙ ස්තූතිය මේ දේ ගැන මුලිම්ම කියාපු දයාටයි අයිත...මේඑකෙ ස්තූතිය මේ දේ ගැන මුලිම්ම කියාපු දයාටයි අයිති. වැඩි අවධානයට යොමු වෙලා නොතිබ්බ වගේ දැනුන නිසා රීපෝස්ට් පාරක් විතරයි මගේ එකතු උනේ.

ඔබ කියපු ගීය ගැන හොයල බලන්න ඕන.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.com