tag:blogger.com,1999:blog-6292398737018902574.post4638118538209382680..comments2023-10-15T13:38:22.373+03:00Comments on සැහැල්ලුව: Silent Sahan ගෙ නිරුවත නොහොත් හොරු වෙනුවෙන් පෙනී සිටි හොරෙකුගේ කතාන්තරය.ඉන්දික උපශාන්තhttp://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comBlogger152125tag:blogger.com,1999:blog-6292398737018902574.post-13415064277286114192014-02-13T16:24:40.292+03:002014-02-13T16:24:40.292+03:00Wise minds are agree.... Fools minds are disagree....Wise minds are agree.... Fools minds are disagree.....
Nothing to do.....Anonymoushttps://www.blogger.com/profile/03075421341926279039noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-53755093851419548142014-01-16T15:38:20.807+03:002014-01-16T15:38:20.807+03:00අනික තමයි මේක මඩ වලක් නොවේ. ඇත්ත නැත්ත මොකද්ද කියල...අනික තමයි මේක මඩ වලක් නොවේ. ඇත්ත නැත්ත මොකද්ද කියලා විචාර බුද්ධියෙන් බලන්න කෙනෙකුට දෙන චාන්ස් එකක් වගෙයි මට නම් පේන්නෙ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-74354620967719364512014-01-16T15:27:53.358+03:002014-01-16T15:27:53.358+03:00ඔය ඉන්න කට්ටිය මදැයි ඇනෝ..ඒත් අපි අවධානයෙන් ඉන්නෙ....ඔය ඉන්න කට්ටිය මදැයි ඇනෝ..ඒත් අපි අවධානයෙන් ඉන්නෙ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-30517082809612858942014-01-16T13:08:54.392+03:002014-01-16T13:08:54.392+03:00ඉන්දික .. සහන් ඇනෝ කොමෙන්ට් දාන්න ගිහිල්ල අතේ කෝට්...ඉන්දික .. සහන් ඇනෝ කොමෙන්ට් දාන්න ගිහිල්ල අතේ කෝට් නේද ? ඇනෝ නමින් සහන් වෙනුවෙන් දාපු කොමෙන්ට් 100% ක් ම සහන්ම දාපුව තමා ...

මල හත් ඉලව්වේ මේ මනුස්සයට ඇත්තටම මානසික ලෙඩක් ... පව් බං ඇත්තටම ...

අවුරුදු ගානක් තිස්සේ මහන්සි වෙලා ගොඩ නගා ගත්ත ප්‍රතිරූපය නැතිබන්ගස්තාන වෙච්ච එකේ මානසික පීඩනය හින්ද මේ මනුස්සය ගඟේ මුදේ පැන්නොත් එහෙම බ්ලේම් එක එන්නේ ඔහෙට අන්තිමට .. පොඩ්ඩක් ඒක ගැනත් හිතන්න ... දැන් මේක ඇති වගේ ... පොඩි ළමයක් උනත් දැන් දන්නවා නෙව උන්නැහේගේ කැරැට්ටුව ...Anonymoushttps://www.blogger.com/profile/11808185001819479234noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-29701432262220463282014-01-15T19:24:57.233+03:002014-01-15T19:24:57.233+03:00සහන්ගේ නයි ඇරීමේ දක්ශ කම තමා මෙන්න නයා කියලා පෙන්න...සහන්ගේ නයි ඇරීමේ දක්ශ කම තමා මෙන්න නයා කියලා පෙන්නන්නේ නැතුව, වේලිච්ච කොල පොඩි වෙන සද්ද, ෂූ ෂූ සද්ද, දෙමලිච්චන්ගේ සද්ද එහෙම දාන එක. එතකොට අපූර්ව නංගිලා මල්ලිලා, මැංටල් අංකල්ලා එහෙම නයාගේ දිග, ප යන්නේ සයිස් එක එහෙම හිතෙන් මවාගෙන හුරේ දානව. වැඩේ කෙල වුනහම සහන් කියලා "ඒ නයෙක් නෙමෙයි පූසෙක්, ඔයාලා නයෙක්කියලා හිතුවට අනේ මං මක්කා කොරන්නද" කියලා. ලස්සනම වැඩේ තමා නංගිලා මල්ලිලා ටික දැන් ඉස්සෙල්ලාටත් වඩා සද්දෙට හුරේ දාන එක.
ඔය සීන් එක් බලන් ඉන්න අපිට මෙච්චර ආතල් නම් ඕක කරන සහන්ට කොච්චර ආතල් ඇතිදAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-40870410844783833122014-01-15T19:10:23.486+03:002014-01-15T19:10:23.486+03:00සහන්ගේ "පලතුරු" පොස්ට් එකේ කොමෙන්ට්ස් බැ...සහන්ගේ "පලතුරු" පොස්ට් එකේ කොමෙන්ට්ස් බැලුවහම නම් මට හිතෙන්නේ සිරි ලංකාව දැනටමත් ආස්චර්යක් බවයි. මේ වගේ මී හරක් ඉන්න රටක් මේ තත්වෙන් හරි තියෙන එකම ආස්චර්යක් නෙමෙයිද මං අහන්නේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-38083577478831096812014-01-15T19:04:54.289+03:002014-01-15T19:04:54.289+03:00මට නම් හිතෙන්නේ සහන් සාමාන්‍ය කෙනෙක්. මෑන් ට හුරේ ...මට නම් හිතෙන්නේ සහන් සාමාන්‍ය කෙනෙක්. මෑන් ට හුරේ දාන එවුන් තමා අසාමාන්‍යAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-50967871738754706142014-01-15T18:16:57.268+03:002014-01-15T18:16:57.268+03:00එක පාරක් සහන්ම විශ්වට පොර ටෝක් දීලා තිබ්බා "i...එක පාරක් සහන්ම විශ්වට පොර ටෝක් දීලා තිබ්බා "internet එකෙන් හොයලා කියලා වැඩක් නැහැ, engineers ලා එහෙම කරන්නේ නෑ" වගේ දේවල්. වීඩියෝ වලින් screen capture කරලා දැම්මට කමක් නැද්ද දන්නේ නෑ නේ?
සහන්ට මේකටත් කියන්න පුලුවන් "මම කිව්වේ engineers ල එහෙම කරන්නේ නෑ කියලා මිසක් මම engineer කෙනෙක් කියලා නෙමෙයි නේ. ඔයාලා එහෙම හිතුවට මං මක් කොරන්න ද" කියලාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-84191072815219295062014-01-14T21:10:16.166+03:002014-01-14T21:10:16.166+03:00ඔරිජිනල්ම ගොං බදින කනු වැරදිලා මිනිස් බව ලබපු පිරි...ඔරිජිනල්ම ගොං බදින කනු වැරදිලා මිනිස් බව ලබපු පිරිසක්. මෙහෙම ඕඩියන්ස් එකක් සිංහල බ්ලොග් කියවන එකටත් ලැජ්ජයි. කමක් නැහැ කොහොම වුනත් හිට්ස් නේ. සහන් සැටලයිට් ඉංජා වෙලා ඉඳලා දැන් කියනවා සාමාන්‍ය මිනිහෙක් කියලා. ඔහු සාමාන්‍ය මිනිහෙක් නොවේ මානසික රෝගියෙක්. විදුර නම් බොරුව කලාට රියල් පොරක් කෙලින්ම මම වැරැද්ද කළා කියලා සමාව ගත්තා. විශ්ව රංගනාත්, ඉන්දික උපශාන්ත සහ ප්‍රොෆයිල් ඇනෝ සොයුරාට විමර්ශනශීලී බ්ලොග් රසිකයන්ගේ ප්‍රණාමය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-67001789042649966662014-01-14T20:43:51.352+03:002014-01-14T20:43:51.352+03:00දැන් සහන්ගේ so called පිලිතුරු ලිපියේ සමහර කොමෙන්ට...දැන් සහන්ගේ so called පිලිතුරු ලිපියේ සමහර කොමෙන්ට්ස් වලින් පොර අහන දෙයක් තමා "මුන් ඇදගත්තට මං මක් කොරන්නද" කියන එක. ඒ කියන්නේ හුරේ දාන එවුන්ව බයිට් එකට අරන් තියෙන්නේ. ඉස්සරහට පොර කරන්නේ ඉතුරු වෙලා ඉන්න හුරේ රංචුව ඉස්සෙල්ලටත් වඩා වැඩියෙන් රවට්ටලා බයිටෙ කරලා ආත්ල් ගන්න එක. මොකද බුවා දන්නවනේ උන් ටික ඔරිජිනල්ම ගොං බදින කනු ටිකක් කියලා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-30520231267575510642014-01-14T14:01:43.278+03:002014-01-14T14:01:43.278+03:00අනුන්ගේ තෝම්බු ලියන්න කලින් නියම නමින් එන්න පුරුදු...අනුන්ගේ තෝම්බු ලියන්න කලින් නියම නමින් එන්න පුරුදු වෙන්න. නිර්නාමිකව ඇවිත් අදහස් ප්‍රකාශ කලාට කමක් නැහැ. නිර්නාමිකව ඇවිත් අනුන්ට පදනම් විරහිත අපහාස කරන්නේ නිවට පුද්ගලයන්.විශ්ව රංගනාත් https://www.blogger.com/profile/10287025748645553682noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-67979005377665777932014-01-14T13:58:55.540+03:002014-01-14T13:58:55.540+03:00This comment has been removed by the author.විශ්ව රංගනාත් https://www.blogger.com/profile/10287025748645553682noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-62300234957534984842014-01-14T11:27:46.724+03:002014-01-14T11:27:46.724+03:00සහන් හොදයි house maids ලටයි ඉස්කොලෙවත් යන්නේ නැත...සහන් හොදයි house maids ලටයි ඉස්කොලෙවත් යන්නේ නැතුව ඇන්ටිලා පස්සේ ගිය එවුන්ටයි technical terms දාලා ලොරි ටෝක්ස් දෙන්න. කොහොමත් හිංගල බ්ලොග්වකාසේ ඉන්න බුද්දිමත් ටික දෙනා නම් සහන්ව හලලා ඉවරයි වගේ. හුරේ දාන්න ඉතුරු වෙලා ඉන්නේ පාලකයන්ගේ පිනට පහල වෙලා ඉන්න රංචුව තමා. ඒත් ඉතින් උන් ප්‍රමානාත්මකව වැඩිනේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-32743689594002089432014-01-14T06:47:52.778+03:002014-01-14T06:47:52.778+03:00මාකටින් පාරක් කියල හිතන්න එපා. මේ වගේ බ්ලොග් ඔස්තා...මාකටින් පාරක් කියල හිතන්න එපා. මේ වගේ බ්ලොග් ඔස්තාර් ලා ගැනම නොවුනත්, අද සමාජයේ ඉන්න සියල්ල දත් ලා ගැන සුජීව කොකාවල ලියපු ලිපියක් මම පරිවර්තනය කලා කාලෙකට ඉස්සර.

http://nidhahasa.wordpress.com/2013/04/15/1-13/

//තොරතුරු යුගයේ හොඳක් වනුයේ බුද්ධිමත් කොටසකට පමණක් සීමාවුණු, ඔවුනට පමණක් උරුම වූ යැයි සැලකුණු දේ සමාජ ගත වීමයි. අද කොල්ලයි බල්ලයි සියලු දෙනාම හැම දේම ගැණම දැනුවත්ය. ඔවුහු නැපෝලියන් ගැනද , ස්ට්‍රින්ග් තියරි, ක්වේසාර හෝ පල්සාර ගැන දනිති. නමුත් ඉස්සර නම් පිළිගත්තේ දැනුවත් මත පමණි. එලෙසම ඒ යුගයේ අප කියූ අනෙක් කොල්ලන් හා බල්ලන් ගේ මත ඔවුන්ගේ ලෝක ඇතුලේ නිර්වචනය කරගත් කුණු ගොඩකට වඩා එහා යමක් වූයේ නැත.//

//අප තවමත් එහි ප්‍රථිපල නියමාකාරයෙන් දැක නැත. තවමත් අපට පොඩි මහන්සියකින් නිවැරදි තොරතුරු සොයා ගත හැක. මන්ද තවමත් අපට හරි වැරැද්ද තෝරා ගැනීමේ හැකියාව ඇති නිසාය. නමුත් එයත් ක්‍රමක්‍රමයෙන් නැතිව යනු ඇත. විශේෂයෙන්ම තොරතුරු යුගයට පෙර සිටි සහ සාම්ප්‍රදායික මිනිසුන් නැතිවූ විට තාර්කික අතිර්කික භාවය පිළිබඳ හැඟීම නැතිව යනු ඇත. අද අප ඉදිරියේ ඇත්තේ තත්ව තුනකි. එනම් නොදැන සිටීම, දැන සිටීම සහ වැරදි දේ දැන සිටීම යන්නයි. හෙට දවසේ දී ඉහත කී අවසාන දෙක එකට එකතු වී අච්චාරුවක් බවට පත්වනු ඇත. නොදැන සිටීම යනු තව දුරටත් විස්තර කිරීමට නොහැකි දෙයක් වනු ඇත.

මේ තොරතුරු යුගයේ අපි ළඟා වීමට අපේක්ෂා කරන හිණි පෙත්තද? තාර්කිකව සිතීම අතුරුදන්වන යුගයද මේ//නිදහසhttp://nidhahasa.wordpress.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-22168445873165189182014-01-14T05:40:08.955+03:002014-01-14T05:40:08.955+03:00විශ්ව රංග අනාත.... හරි හරි සහන් වෑරදි තමුන් හරි......විශ්ව රංග අනාත.... හරි හරි සහන් වෑරදි තමුන් හරි.... තමුන්ට අනුව ලොකුම අපරාද කරයා සහන්. තමුන්ගෙ තොම්බුව ලියන්න ගියොත් .....බ්ලොග් අවකාශෙ කුනු වලක් වේයි !!!!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-74863855318055371792014-01-14T05:30:36.135+03:002014-01-14T05:30:36.135+03:00විශ්ව රංග අනාත..... අය්යො සල්ලිවිශ්ව රංග අනාත..... අය්යො සල්ලිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-39164606901264711172014-01-14T02:16:38.512+03:002014-01-14T02:16:38.512+03:00සහන්ට උත්තර
http://anduravinivida.wordpress.com/2...සහන්ට උත්තර

http://anduravinivida.wordpress.com/2014/01/14/deconstructing-a-whine/
Anonymoushttps://www.blogger.com/profile/14551964061428007371noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-89059781929822853852014-01-13T22:59:16.572+03:002014-01-13T22:59:16.572+03:00මටනම් අගක් මුලක් පෙන්නේ නැහැ මම අලුත් එකා නෙව. මේව...මටනම් අගක් මුලක් පෙන්නේ නැහැ මම අලුත් එකා නෙව. මේවගේ තියෙන ලින්ක් ටික බලලා හරි වැරැද්ද දකින්න සතියක්වත් ඕන වෙයි. අනෙක මම මොකටද මේවට කථා කරලා මගේ දැන් හැදීගෙන එන හිට්ස් වලට කෙලව ගන්නේ. බහුතරයක් ඉන්න විදියට මමත් කට පියාගෙන ඉන්නවා. මට හිට්ස් නැත්නම් මම කොහොමද ආතල් එක ගන්නේ.
මෙන්න ඇවිත් වැරදිකරු කවුද කියා බලන්න. මම ලියලා තියෙන්නේ ඒ ගැන.Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-55101407935565782402014-01-13T22:44:42.163+03:002014-01-13T22:44:42.163+03:00යකෝ සෑර්, මල හත් ඉලව්වයි පෙත්ත ගන්ඩ අමතක වෙච්චි එව...යකෝ සෑර්, මල හත් ඉලව්වයි පෙත්ත ගන්ඩ අමතක වෙච්චි එවුවොත් බොලොග් ලියනව නේ.
එකෙක් කම්බ හොරෙක්, ඌ ලැජ්ජ නැතුව අහපි "කෝ තොපි මට කොලාද" කියල.
මූත් ඒ ජාතියෙම ගල් ආඳෙක් වගේ.සූස්ති ගුණේhttps://www.blogger.com/profile/16704890695855357910noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-29674520650641111332014-01-13T22:15:33.582+03:002014-01-13T22:15:33.582+03:00සහන් ඔයාට පුලුවන්ද Tesla S එකේ mazda3 HUD එක තියෙන...සහන් ඔයාට පුලුවන්ද Tesla S එකේ mazda3 HUD එක තියෙන්නේ කොහොමද කියලා මොන්ටිසෝරි මට්ටමෙන් කියලා දෙන්න. ඒක Tesla එකේ පවුගලිකත්වයට හානි වෙයි කියලා ඔයා මැකුවද. එහෙම නැත්නම් scrambling code වල අවුලක්ද? එහෙමත් නැත්නම් channel එක මාරු වෙලාද දන්නෙම නැතුව. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-75038651249365033572014-01-13T22:14:50.501+03:002014-01-13T22:14:50.501+03:00ඇත්තටම බ්ලොගින් කියන්නේ සීමා මායිම් නැතිව අදහස් හු...ඇත්තටම බ්ලොගින් කියන්නේ සීමා මායිම් නැතිව අදහස් හුවමාරු කර ගත හැකි නුතන ජනසන්නිවේදනය .මේක නිසා සම්ප්‍රදායික මාධ්‍ය රාමුව තුල හිර උන අදහස් ගල යෑමේ අවහිරතා දුරු උනා.වැඩේ තියෙන්නේ මේක වඳුරට දැලි පිහිය හම්බ උනා වගේ භාවිතා නොකර අන්තර්ජාල ආචාරධර්ම වලට ගරු කරමින් පාවිච්චි කිරීමයි.උදාහරණයක් විදිහට කෙනෙකුට වෛද්‍ය විද්‍යාව ගැන ලිපියක් තමුන්ගේ බ්ලොග් අඩවියට ලියන්න උවමනා නම් ඒ ගැන දැනුමක් නැති කෙනෙකුට උනත් ගූගල් මාර්ගයෙන් මේ ගැන කරුණු හොයල ලිපියක් ලියන්න පුළුවන්.වැඩේ තියෙන්නේ එහෙම කලාම තමුන් කරුණු හොයා ගත්තු මූලාශ්‍ර තමුන්ගේ බ්ලොග් කියවන්නන්ගේ දැන ගැනීම පිණිස දක්වන එක තමයි පිළිවෙත.එහෙම නැතුව සාමන්යපෙලටවත් විද්‍යාව නොකරපු එකෙක් වෙදෙක් නැත්නම් ඩොකෙක් විදිහට ප්‍රොපයිල් එකක් අටෝගෙන තමුන්ගේ කරුණු වගේ මේවා ඉදිරිපත් කලාම සමන්තබද්‍ර හමුරුවොත් රහත් වෙලා කියල පිළිගන්න ලංකාවේ ජහමනය මෙව්වා ඉස් මුදුනින් පිලි අරගන්නවා.ඒ විතරක් නම් මදැයි අර හොර වෙද ප්‍රොෆයිල් කාරයව පිළිමයක් විදිහට වන්දනා කරන්නත් පටන් ගන්නව.මේක වෙදකම ගැන නෙමෙයි සූපවේදයේ සිට තාරකා විද්‍යාව දක්වා එසේමයි.ඉතින් බ්ලොග් කරන එව්වොත් පිළිගත් ආචාර ධර්ම අනුව කටයුතු කරනවා නම් බලන එව්වොත් සිහි බුද්ධියෙන් විමසල කියෝලා ලෙඩක් හැදුනම බ්ලොග් පොස්ට් එකකින් නෙමේ පිළිගත් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගන්නවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ( මෙහෙදී වෙදකම ගැන සඳහන් කලේ උදාහරණයක් ලෙස පමණි.ගෙවල් හැදීම මුදල් ආයෝජනය කිරීම ආදී ඕනෑම කරුණකදී නොදන්නා ගොඩ වෙදුන් වෙත නොගොස් දන්නා වෘත්තිකයෙක් හමු වීම සෞක්යසම්පන්නය.බ්ලොග් පොස්ට් යනු අදහස් මිසක විශේෂඥ දැනුම නොවන බව සිහි තබා ගැනුමෙන් සියලු රෝග නිවාරණය වේ.)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-49613917157113271752014-01-13T22:06:33.132+03:002014-01-13T22:06:33.132+03:00මම නම් කරන්නේ මට වඩා අඩුවෙන් දන්න එකෙක් නිහතමානීව ...මම නම් කරන්නේ මට වඩා අඩුවෙන් දන්න එකෙක් නිහතමානීව ඇහුවොත් කියා දෙනවා. මට වඩා දන්න එකෙක් හෝ නොදන්න දෙයක් ඇහුවොත් කනේ ඇගිලි ගහ ගන්න දෙකක් කියලා පන්න ගන්නවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-46528284872033973162014-01-13T21:59:55.408+03:002014-01-13T21:59:55.408+03:00සහන් ඔයාට පුලුවන්ද Tesla S එකේ mazda3 HUD එක තියෙන...සහන් ඔයාට පුලුවන්ද Tesla S එකේ mazda3 HUD එක තියෙන්නේ කොහොමද කියලා මොන්ටිසෝරි මට්ටමෙන් කියලා දෙන්න. ඒක Tesla එකේ පවුගලිකත්වයට හානි වෙයි කියලා ඔයා මැකුවද. එහෙම නැත්නම් scrambling code වල අවුලක්ද? එහෙමත් නැත්නම් channel එක මාරු වෙලාද දන්නෙම නැතුවAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-12556896198074840272014-01-13T21:44:22.055+03:002014-01-13T21:44:22.055+03:00සහන්ගේ ඉතින් වැඩි හරිය තියෙන්නේ ඊලග පෝස්ට් එකේනේ....සහන්ගේ ඉතින් වැඩි හරිය තියෙන්නේ ඊලග පෝස්ට් එකේනේ. හිංගල බ්ලොග් අවකාසේ තව සෑහන බූරුවො නම් ඉන්නවා මොනවා වුනත්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-50016646965213578472014-01-13T19:26:04.458+03:002014-01-13T19:26:04.458+03:00අම්මට සිරි. . . .මම බුක් මාක් එකක් දා ගත්ත මූඩ් අව...අම්මට සිරි. . . .මම බුක් මාක් එකක් දා ගත්ත මූඩ් අවුල් උන වෙලාවක කියවන්න. . . පට්ට ආතල්. . . Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.com