tag:blogger.com,1999:blog-6292398737018902574.post4611364726426989370..comments2023-10-15T13:38:22.373+03:00Comments on සැහැල්ලුව: නාන්න සෙට්වෙන්න මං ආ ගිය තැන්.ඉන්දික උපශාන්තhttp://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-6292398737018902574.post-78629107078925376572012-07-25T04:08:09.107+03:002012-07-25T04:08:09.107+03:00කොලබ නම් නම් නාන්න තැන් නැති තරම්ය ... පොළොන්නරුවේ...කොලබ නම් නම් නාන්න තැන් නැති තරම්ය ... පොළොන්නරුවේ 1 ඇලේ හරි දෙකේ හරි නාන්න යන්න.. නිකන් පූල් එකෙන් නාගත්තා වගේ තමා.. හසලක හරියෙත් නාන්න තැන් ඇලවල් ඕන තරම්...මතුගම තියනවා බොන තැනකුත් එක්කම දියල්ලක් වට කරලා හදපු ස්වබාවික තටාකයක් පංකාදු වතුර ටික, නම මතක විදියට මොරවක ගෙස්ට් එක සුවර් නැ නම.. වල් උරාත් එක්ක ගල් සැහෙන ගානක් ඕනි :)kkroxchttps://www.blogger.com/profile/12455560749198947112noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-47576064228456542792011-12-18T21:33:03.924+03:002011-12-18T21:33:03.924+03:00කළු අග්ගල රන්මුදු ඇල්ල... පට්ටය..
හොද පෝස්ටුවක් ක...කළු අග්ගල රන්මුදු ඇල්ල... පට්ටය..

හොද පෝස්ටුවක් කස්ට්යට නාගන්න

ජය ශ්‍රී..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-61144853778300347692011-12-18T09:59:17.364+03:002011-12-18T09:59:17.364+03:00මෙයත් හොඳට නාලා අපිවත් නාවන්නයි ලෑස්තිය :))මෙයත් හොඳට නාලා අපිවත් නාවන්නයි ලෑස්තිය :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-16726773980711164162011-11-26T22:39:41.258+03:002011-11-26T22:39:41.258+03:00වැදගත් පෝස්ටුවක්...
මම මිරිදියේ නාන්නනම් ගොඩක් ආස...වැදගත් පෝස්ටුවක්...

මම මිරිදියේ නාන්නනම් ගොඩක් ආසයි, ඒත් කරදියටනම් වැඩි ආසාවක් නැහැ
උණවටුනේ ගිහින් යාළුවෝ එක්ක කීප වතාවක් නාල තිබුනත් මට මහා එපා වෙන වැඩක් ඒක

අද තමයි මම මුලින්ම මෙහාට ගොඩ වැදුනේ
ඔන්න මමත් පස්සෙන් පන්නන්න පටන් ගත්තා :)ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-79231498920847092232011-11-22T19:59:43.489+03:002011-11-22T19:59:43.489+03:00වට ඇල්ලත් නරකම නෑවට ඇල්ලත් නරකම නෑduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-75174066961137247552011-11-22T09:21:34.235+03:002011-11-22T09:21:34.235+03:00අවවාද නම් හරිම වැදගත්. පුංචිම කාලෙ දුන්හිද අල්ල බල...අවවාද නම් හරිම වැදගත්. පුංචිම කාලෙ දුන්හිද අල්ල බලන්න ගිය දවසක එකේ නාන්න ගිය අයියල කට්තියක් ගිලිලා. එක්කෙනෙක්ව කට්ටියක් උස්සගෙන දිව්ව මතකයි. අනිත් කෙනාව පැයගානක් ගිහිල්ලත් හමු උනේ නැහැලු. ඒ හරියෙ තිබුණු බෙලිමල් කඩේක සීය කෙනෙක් කිව්වා ඒ අයියලාට එයා අවවාද කරාලු පුතාලා මෙතන නාන්න එපා කියලා, " කැලණි ඟඟෙන් නාපු අපිට ඕවත් වැඩද සීයෙ කියාගෙනලු ගියෙ "
හැබැයි ඉතින් ඇලැක , දොළක බැහැල නාන සැප වෙන කොහෙන්දහරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-44147293736055816712011-11-21T19:36:38.587+03:002011-11-21T19:36:38.587+03:00මේක නම් හරිම වැදගත්.
මොකද අපි නිතරම නාලා පිරිසිදුව...මේක නම් හරිම වැදගත්.
මොකද අපි නිතරම නාලා පිරිසිදුව ඉන්න කැමතියි නොවැ, එහෙනං.....

තව එකක්, අර අවිස්සාවේල්ලේ තියෙන දැහැන්වක ගැන මොකද හිතන්නේ.පෙදරේරුවා නොහොත් මේසන් බාස්https://www.blogger.com/profile/16743593577999525051noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-25602352833611059082011-11-21T13:16:56.846+03:002011-11-21T13:16:56.846+03:00මූනු පොතේ 'පොඩි කුමාරිහාමි' කෙනෙක් ඉන්නවා ...මූනු පොතේ 'පොඩි කුමාරිහාමි' කෙනෙක් ඉන්නවා කියලා හැමෝම මගෙන් අහලා එවලා තියනවා ඒ මමද කියලා. අනේ මම නම් මූනු පොතේ නෑ හොඳේ. ඒ වෙන පොඩි කුමාරිහාමි කෙනෙක්. පොඩ්ඩි නම් නෙමේ...ඊලඟට තව කොහෙන් හරි ප්‍රවීනා පලිපාන කෙනෙකුත් එයිද දන්නේ නෑ. අනේ ඕං මම නම් නෙමේ.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-68549892936001538172011-11-20T17:57:18.023+03:002011-11-20T17:57:18.023+03:00අයියේ මේක නම් මරු....අයියේ මේක නම් මරු....Test Profilehttps://www.blogger.com/profile/08822987435397407029noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-50173916768909308162011-11-16T12:24:17.357+03:002011-11-16T12:24:17.357+03:00හොරණ ඉංගිරිය පැත්තට වෙන්නත් නාන්න සුදුසු තැන් දෙකත...හොරණ ඉංගිරිය පැත්තට වෙන්නත් නාන්න සුදුසු තැන් දෙකතුනක් තියෙනවා. පරවිතොට, නාච්චිමලේ සහ ආඳාදොල(බැල්ලපිටිය)~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-66761703256450737252011-11-16T07:42:13.463+03:002011-11-16T07:42:13.463+03:00බොහොම වැදගත් ලිපියක් . වතුර වලක් දැක්ක ගමන් ගෙම්බෝ...බොහොම වැදගත් ලිපියක් . වතුර වලක් දැක්ක ගමන් ගෙම්බෝ වගේ පනින්නේ නැතුව සොයා බලන එක හොඳයිBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-35230370704736628962011-11-15T13:30:25.591+03:002011-11-15T13:30:25.591+03:00ගිං ගඟේ වක්කලමක ගිලිල මැරෙන්න ගියාට පස්සෙ වතුරකට ...ගිං ගඟේ වක්කලමක ගිලිල මැරෙන්න ගියාට පස්සෙ වතුරකට බහින්න හිතුනෙම නෑ. ඒත් මේ මාසෙ අන්තිම දිහාවට නම් අගේ ඇති නෑමක් සෙට් වෙන්නයි යන්නෙ. නාලම කියන්නංකො ඒකෙත් රඟ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-46520424600444261862011-11-14T16:36:23.801+03:002011-11-14T16:36:23.801+03:00සදිෂ්,
ඒ පින්තූරෙ තීන්නෙ රම්බොඩ. මට ඔය ඇල්ලෙ නමනම...සදිෂ්,

ඒ පින්තූරෙ තීන්නෙ රම්බොඩ. මට ඔය ඇල්ලෙ නමනම් මතක නෑ. උඩ එක හරි එක. යට මම එඩිට් කරල කට්ටිය අයින් කරපු එක. පොඩි පණිවිඩයක් දෙන්නයි ඒක දැම්මෙ.

Music girl,

ඔව්, අපි නොදන්නවට කොළඹ අවට ලස්සන තැන තාම ඉතුරුවෙලා තීනව. හැබැයි එහෙම තීන්නෙත් මෙව්ව අප්‍රසිද්ද නිසාමයි.

ඉල් මොන්දො,

නාන්න තීන ආසාව තේරෙනෙව කොමෙන්ට් එකේ සය්ස් එකෙන්ම.
වැල්ලවත්තෙ මුහුද හැමදාම සැර නෑ. මං කියපු කාලවල ගිහින් බලන්න. ගල්කිස්සෙත් ඔයා ගිහින් තීන්නෙ වැරදි දවසක. මතක තියා ගන්න නොදිරන සහ පාවෙන කුණු මුහුද තියා ගන්නෙ නෑ. එයා වාරකන් රැල එක්ක එව්ව ගොඩට එවනව. ඒ කාලෙට ( මාසයක් දෙකක් විතර ) වෙරළ හරිම අපිරිසිදුයි. දැන් අවුරුද්දක විතර ඉඳල ගල්කිස්ස බොහොම පිරිසිදුව තියාගන්න නගසභාවයි ආරක්ෂක අමාත්යංශෙයි එක්කතුවෙලා වැඩපිළිවෙලක් යොදල තීනව. ඒ නිසා ඔය කියන තරම්ම නරක නෑ.
වාද්දුවෙ වෙරළ ගැන, පරෙයි තොට, නාච්චිමලේ එහෙම ලියන්නෙ ඊළඟ පාර, කළුතර දිස්ත්රික්කෙට ආවම.

අරුණි ශපීරෝ,

අනිව දානව. හැබැයි එක දිගට ලියන්නෙ නෑ. වෙන බයිල මැද තමයි :D

පිස්සා පළාමල්ල,

කණ්නෙලිය ගැනත් ලියනව ගාල්ලට ආවම. තාම කොළඹනෙ :D

පිණිබිඳු,

බොහොම ස්තූතියි නගේ! වෙන්ට මහත්තුරුන්ට මේ ගැන කියන්න :Dඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-65582069911227033722011-11-14T12:45:17.712+03:002011-11-14T12:45:17.712+03:00සෑහෙන්න වටින ලිපියක් අයියේ. පහුගිය දවස් වල කට්ටිය ...සෑහෙන්න වටින ලිපියක් අයියේ. පහුගිය දවස් වල කට්ටිය ගිලිලා මැරිච්ච හැටියට මේ ලිපි ප්‍රසිද්ධ කරන්න පුලුවන්නම් ලොකු දෙයක්. ඇත්තටම සමාජයට පණිවිඩයක් දෙන්න පුලුවන් ලිපියක්.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-23993610284139446552011-11-14T12:41:45.776+03:002011-11-14T12:41:45.776+03:00මගේ නම් ප්‍රියතම නාන ප්ලේස් එක තමයි කන්නෙලිය. රක්ශ...මගේ නම් ප්‍රියතම නාන ප්ලේස් එක තමයි කන්නෙලිය. රක්ශිතයට නියම පාරෙ ටිකට් අරන් නොයා ගමේ මිනිස්සු නාන ප්ලේස් එකක් තියෙනවා... ඇතුලට පයින් යන්න ඕනි. එතනින් උඩට වතුර පාර දිගේ කැළේ ඇතුලට ටික දුරක් ගියාම සිරා...

මුහුදෙ නාන්න නම් මම කැමතිම නෑ... මාර අමාරුයි ඊට පස්සෙ.

බීල නෑම නම් මෝඩ කමේ උපත...

සිරා ලිපි පෙලක් වෙයි වගේපිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-81854924076108664672011-11-14T06:23:53.032+03:002011-11-14T06:23:53.032+03:00නියම වැඩක් මචො...නියම වැඩක් මචො...Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-161951977750759142011-11-13T19:42:46.971+03:002011-11-13T19:42:46.971+03:00ස්තූතියි අනගි සටහනට. ඉතිරියත් කියවන්න බලාගෙන ඉන්නම...ස්තූතියි අනගි සටහනට. ඉතිරියත් කියවන්න බලාගෙන ඉන්නම්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-41373265411875458362011-11-13T14:10:56.271+03:002011-11-13T14:10:56.271+03:00අම්මෝ නාන්න නම් ඕනේ මඩ වලක වතුර දැක්ක ගමන් ගෙම්බෙක...අම්මෝ නාන්න නම් ඕනේ මඩ වලක වතුර දැක්ක ගමන් ගෙම්බෙක් වෙන එක්කෙනෙක් ඉන්නවා. වෙන එකක් තියා ඒ ගෙම්බා ලංකාවේ ඉන්නකොට හැම වෙලේම ස්විමින් ආම්පන්න බෑග් එකක් පැය විසිහතරේම රෙඩි කරන් ඉන්නේ.

අකුරුගොඩ වැව නම් නාන්න සුදුසුයි කියලා හිතන්න බෑ. ඒකේ මඩ පිරෙන්න. ඒත් මිනිස්සු නානවා. ඒ වුනාට හැන්දෑවට පොඩි වෝක් එකක් දාන්න නම් කියාපු තැන. බෝට්ටු පදින්නත් නියමයි.
හෝකන්දරට තලවතුගොඩ ඉඳන් යනකොට තවත් තැනක් තියෙනවා නම අමතකයි. ඒත් එතනත් කිළුටුයි.
වැල්ලවත්ත පැත්ත දැන් නම් නාන්න අමාරුයි. අළුතෙන් මොකක්ද එකක් හදන හින්දා ඒ පැත්තේ මුහුද සැරයි. ඒ විතරක් නෙමෙයි සාස්තර කාරයොයි කුඩු කාරයොයි පිරිලා. පයින් යන්නවත් හොඳ නෑ තනියම කියලා මගේ රියදුරා නම් කීවේ. ඒ වුනාට ඉතින් මම නම් අතාරියි මුහුද. මවුන්ට් ලැවිනියා පබ්ලික් බීච් හරියෙ නම් නාන්න බැරි තරම් කිළුටු වටපිටාව. හිස් ප්ලාස්ටික් බෝතල් වීදුරු බෝතල් කෑම පැකට් ඉටි කොල පිරිලා.
මම නම් කොළඹ ඉඳන් මුදුදේ නාන්න යනවා නම් වාද්දුව තමයි. නිදහසේ නාන්න කියාපු තැනක්.
බොල්ගොඩ වැවත් බෝට් රයිඩ් තමයි. හැමතැනම හෝටල් පිරිලා නිසා අපිරිසිදු කමත් වැඩියි. පුවක්පිටියෙන් උඩට ගියාම කුමාරි ඇල්ල හා තව ඇලි ගොඩක් තියෙනවා. රන්මුදු ඇල්ල නම් නාන්න හොඳයි. (ඒත් එතන කාන්තාවන්ට නාන්න හොඳ නෑ සාංඝික වතුර හික්ස් අපි ගිය දවසේ එහෙම කතාවක් කිව්වා. හාමුදුරුවෝ නාන තැනක් නිසා. ) ආයේ පරයි තොට හොරණ පැත්තේ. නාචිමලේ කියලා තැනකුත් තියෙනවා.
මේ කියන තැන් වලට අමතරව ගොඩක් තැන් තියෙනවා කොළඹ අවට. දැන් මතකෙට එන්නෙ නෑ.ඒත් ලංකාවේ බොහෝ අය එක්ක නාන්න යනවා නම් ඒ නෑමට නෙමෙයි බොන්න යන නිසා ඔය හැම තැනක්ම අවධානම් වෙන්න පුළුවන්.Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-13032821769913793982011-11-13T10:46:22.198+03:002011-11-13T10:46:22.198+03:00මේක නම් ලොකු සේවයක්. හැබැයි අවවාද ටික කී දෙනෙක් හි...මේක නම් ලොකු සේවයක්. හැබැයි අවවාද ටික කී දෙනෙක් හිතේ තියාගනියිද දන්නෙ නෑ. අර සමහර පින්තූර දැක්කම හිතෙනව මේ වගේ තැන් කොළඹ කිට්ටුව තියෙනවද කියලත්.Judyhttps://www.blogger.com/profile/14947898602897701092noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-89393579233932129902011-11-13T10:02:55.663+03:002011-11-13T10:02:55.663+03:00අර උඩින්ම දාල තියෙන පින්තූරෙ කොහෙද? මට එතනට යන්න ඕ...අර උඩින්ම දාල තියෙන පින්තූරෙ කොහෙද? මට එතනට යන්න ඕනි :ඩිSadishhttp://www.facebook.com/sadishanoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-16029880980520449712011-11-13T08:14:35.896+03:002011-11-13T08:14:35.896+03:00ඔබ නුදුටු ලොවක්,
හපොයි බොල්ගොඩ කොච්චර තැන් තියෙද ...ඔබ නුදුටු ලොවක්,

හපොයි බොල්ගොඩ කොච්චර තැන් තියෙද නාන්න. කොහොමෙයි නොකිය ඉන්නෙ. පානදුරේ බන්ට් එක කිව්වෙ හඩ්සන් පාක් එක වෙන්ටැ?

කුමාරිහාමි,

නාපු එව්වනං කියල වැඩක් නෑ :D

තව ඉවර නෑ. ඔබතුමීලගෙ ඒරියා එකටත් එන්නංකො.

මහවෙදනා,

බොහොම ස්තූතියි ඒ හය්යට.

ලකී,

ඔව් අපි නාන්න ගිහින් නිතර කරන්නෙ නා ගන්න එකනෙ. දැන්වත් බලමු :Dඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-6840067215822292512011-11-13T08:11:15.927+03:002011-11-13T08:11:15.927+03:00සඳරු,
නාල බොන්න පුළුවන්නම් තමා හොඳ. ඒත් බිව්වට පස...සඳරු,

නාල බොන්න පුළුවන්නම් තමා හොඳ. ඒත් බිව්වට පස්සෙ නාන්න හිතෙන එකනෙ අවුල. වෙලාවක වරෙන් අපි ගල්කිස්සෙ නාමු ඇතිවෙන්න.

රසික,

ස්තූතියි අගය කිරීමට සහ මෙහෙ ආවට.

දිල්,

ප්‍රීතිපුර කියන්නෙ නාන්න හොඳ තැනක් නෙමෙයි. නැතිකමට නාන්න යන තැනක්. බුවා ළමය ගැන මං ලියල කතන්දර තුමා පළ කරපු පෝස්ට් එක දැක්කද?

කස්සා,

ඔය හරියෙ කහන ඇල්ල (සිරාම නම ), වංගෙඩි ඇල්ල කියල තවත් පොඩි ඇලි දෙකක් තීනව. ඔය ඇලි ගාව මං නාන්න එච්චර ප්‍රිය නෑ නෙ! මමත් ගොඩක් තැන්වල නෑවෙ ඉස්කෝලෙ කට් කරලම තමයි :D

දුකා,

ඇල්ලෙ නාන්න යන්න එපා, එතන ජරාවාස වෙලා සෙනඟ පිරිල. මන් අර කිව්ව දොලේ නාහන්. පුළුවන්නං පාස් අරන් ලබුගම ජලාෂෙ බලන්න ගියානං ඒක හර බෝට්ටුවෙ ගිහින් එහා කෙරවළ බන්ට් එක ගාව මරුම පොට් එකක් තීනව නාන්න. අවසරය දෙන්නෙ නෑ ලේසියට.
දැරණියගල ඇලි හත ඇල්ල ගැන වෙන්ටැ ඔය කියන්නෙ. මං කෑගල්ල දිස්ත්රික්කෙට ආවම ඒ ගැන කියන්නම්.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-8485152712666215372011-11-13T08:01:49.277+03:002011-11-13T08:01:49.277+03:00මාතලන්,
ස්තූතියි කිව්ව.
මෙව්ව මඩ ගාගන්නෙ නැතිව නා...මාතලන්,

ස්තූතියි කිව්ව.
මෙව්ව මඩ ගාගන්නෙ නැතිව නාන හැටි.

හේමලය,

යූ ආර් වෙලක්ම කිව්ව:D

ඕනය,

ප්‍රීතිපුර කොළඹ දිස්ත්‍රික්කෙ නෙමෙයිනෙ බං!

දියවන්නාවෙ පාළං ගැන තමයි කිව්වෙ. හැබැයි එක තැනක් අමතක උනා. අර අතුරුදන් උන උන්ගෙ ස්මාරකේ ගාව වතුර බටේ යටත් නෑව. ඒත් ගොල්ෆ් ගාර්ඩන් එක හැදුවට පස්සෙ එතන අල උනාද කොහෙද!

ඔය උඹ කියන්නෙ අකුරෙගොඩ වැව ගැන වෙන්ටැ. ඒකෙ නාන්න බෑ බං, කුරුල්ලො බලන්නයි ඔරු පදින්නයි තමා හොඳ.

-------------------------------------ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-15390590292617457342011-11-13T07:35:01.561+03:002011-11-13T07:35:01.561+03:00මේක හරි වටින පොස්ට් එකක්...
දැන් ඉතින් දෙයියයනේ ක...මේක හරි වටින පොස්ට් එකක්...

දැන් ඉතින් දෙයියයනේ කියලා යන යන තැන නාගන්න හදන්නෙ නැතිව තෝර බේරගන නාන්න පුළුවන්...ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-19702514942209248112011-11-13T06:21:03.012+03:002011-11-13T06:21:03.012+03:00ඉතා වටිනා ලිපියක්.ඉතා වටිනා ලිපියක්.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.com